අනිවා මචන්...ඕක ගොඩාක් කට්ටියට තෙරෙන්නේ නෑ....
පව් දුක් වෙන්න ඕනී අපි අද ලෝකය අන්තිම තත්වයක තියන්නේ දැන්ම කෙල්ලෝ ඔක්කොම පෙන්නගන යනවා ඉස්සරහට කොහෝමද කියලා කිව්වොත් කෙල්ලෝ bathroom එකෙ කොහෝමද ඉන්නේ ඒ වගේ එයි.town ekata...
denamatamath emai..සො අපේ කට්ටියව අපි බේරගන්න ඕනි මචන්zzz//..අපිට පාරේ යන එම එකාටම කියන්න බෑ..බට් ගෙදර ඉන්න අම්මට නන්ගිට අක්කාට කියන්න පුලුවන්...විනීතව හැසිරෙන්න කියල...
![]()
වෙන මිනිහෙක් තමන්ගේ නංගී ගැන නරක විදිහට බලලා. හැඟීමක් ඇතිකරන්නවාට කවුද කැමති. පාරේ යනකොට කෙල්ලෝ දිහා වල් විදිහට බලනකොට තේරුම් ගන්න ඕනේ තමන්ගේ සහෝදරිය, ඒ වගේම අම්මා වගේ කාන්තාවක් දිහාත් අනෙක් මිනිස්සු මෙහෙම බලන්න ඉඩක් තියෙනවා කියලා. තමන්ගේ ශරීරය හොඳන් ආවරනය කරගෙන යන එක කාටත් හොඳයි. සංවරකම අපි හැමෝටම තියෙන්න ඕනේ දෙයක්

ඕක ගොඩාක් කට්ටියට තෙරෙන්නේ නෑ....
denamatamath emai..සො අපේ කට්ටියව අපි බේරගන්න ඕනි මචන්zzz//..අපිට පාරේ යන එම එකාටම කියන්න බෑ..බට් ගෙදර ඉන්න අම්මට නන්ගිට අක්කාට කියන්න පුලුවන්...විනීතව හැසිරෙන්න කියල...