ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ නම් නිසැකවම මෙය න&#351

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ නම් නිසැකවම මෙය න&#351

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    ven_soma_thera_is20031224.jpg

    220px-Dharma_Wheel.svg.png
    පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියනි
    220px-Dharma_Wheel.svg.png




    දේශයේ අඳුර නිමාලූ,
    මුලු මහත් දේශයටම මිණි පහනක් වූ
    අඳුරෙන් පිරිහී වැනසී තිබුනු මේ පුංචි දූපත,ධර්මද්වීපයක් කල ඒ උතුම් හිමි නම
    අපවත් කර දැනට වසර අටකටත් වැඩිය,ඔබ වෙත අද ගෙන හැරදක්වන්නේ එ උතුම් හිමි නමගේ
    අට වන ගුණ අනුස්මරණ දින අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින් හට කල උත්තරීතර දේශනයයි.


    හිතවතුනි ඔබ සහ අපි මෙතෙක් මේ දේශය වෙනුවෙන් කල ඇත්තේ කුමක්ද,අප ආගම ජාතිය උදෙසා අපි කලදේවල් ප්‍රමාණවත්ද
    අපි අපගේම ලොවක් සාදා එම ලස්සන හීනයේ ගිලී ඒ ලොව ලස්සන කරන්නම තවත් මුදල් සොයා මිරිඟුව පසු පස යන මුවෙක් වගේ හති දම දමා දිවුවා හැරෙන්නට
    අපගේ ආගම ජාතිය රැකගන්න අප විසින්ම කල දැ ඉතා දුර්ලබය.


    සිංහල සහ බෞද්ධ යන උත්තරීතර උතුම් ජාතිය ආගම රැක ගැනීමට,එ වෙනුවෙන් නැගී සිටීමට අපට කාලාය පැමිණ ඇත
    ඔබ මින් ඉදිරියටත් අපේ කම අමතක කර අපගේ හිමිකම් අමතක කර පරගැත්තන්ට ගැතිවී එ ගැතිකම් මත්තේම නැහෙන්නේ නම් මතකයෙහි තබාගනු
    ඉදිරියට ඔබටද ඔබගේ දරුවනට ද සීදුවන්නේ පිට රටුන් ගේ බලවේග මත ඔවුන්ට වහල් කම් කර ඔවුන් මත්තේම දිවි කැපකිරීමටයි.
    සිංහල බෞද්ධයෙකු වශයෙන් ඔබ නිසැකවම මෙම රූප රාමු දෙස ජාතික ආලයෙන් හදපිරි භක්තියෙන් යුතුව බලා සිටිනු..!


    සෝම හිමි වැනි උත්තරීතර වූත් උතුම් වූත් චරිත ,ජීවිත කැපකොට මුදාගත් ,රැකගත් මේ පුන්‍ය භූමිය මූලධර්ම වාදීන් හට පාවා නොදී රැකගනු.!


    අම්මේ තාත්තේ ,සහෝදර සහෝදරියනි මේ දේශනාව වෙත හොඳින් ඇහුම් කන් දෙනු,ඉන් පසු ඔබගේ තීරණයට එලඹෙනු,
    කුමන්ත්‍රණකාරී මූලධර්ම වාදීන්ට මේ රට පාවා නොදී, රැක බලා ගැනීම උදෙසා අපි මෙතන් පටන් කැප වෙමු.!


    1වන කොටස


    2වන කොටස


    3වන කොටස


    4වන කොටස



    සිංහල බෞද්ධයිනේ,,මේ රටේ පැවැත්ම සහමුලින්ම ඔබට බාරයි
    නිවරදි දේ කරනු,වැරදි දෙයට විරුද්ධවනු.!
    ඔබ සැමට තෙරුවන් සරණයි…!!

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් වටින කරුණු ටිකක්..ගොඩක් දුක හිතෙන විස්තර ටිකක්..
    අනේ අපේ සෝම හාමුදුරුවෝ..
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් වටින කරුණු ටිකක්..ගොඩක් දුක හිතෙන විස්තර ටිකක්..
    අනේ අපේ සෝම හාමුදුරුවෝ..
    ඔබට පිං
    සැබැ සිංහල බෞද්ධයකු වශයෙන් මෙය අනිවාර්යෙන්ම නැරඹියයුතු දේශනයක් සහෝ
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මම දන්නව මේ වගේ පොස්ට් වලින් මට -rep හම්බ වෙනව කියල
    මට රෙප් ඔන නැ,එත් මන් කවදාවත් මේ වගේ දෙයක් නම් බලපොරොත්තු වුනේ නැ

    reputation_neg.gif
    ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ... 01-24-2012 04:31 PM somaya umbata puke ariya neda?
    මට එන තරහ උබ දන්නවනම්,උබ ලඟපාතක හිටියනම්,අනේ පවු බන් උබ අසරණ අවජාතකය
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මම දන්නව මේ වගේ පොස්ට් වලින් මට -rep හම්බ වෙනව කියල
    මට රෙප් ඔන නැ,එත් මන් කවදාවත් මේ වගේ දෙයක් නම් බලපොරොත්තු වුනේ නැ

    reputation_neg.gif
    ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ... 01-24-2012 04:31 PM somaya umbata puke ariya neda?
    මට එන තරහ උබ දන්නවනම්,උබ ලඟපාතක හිටියනම්,අනේ පවු බන් උබ අසරණ අවජාතකය
    රෙප් කන්නද බන්..ඔවා ගනන් ගන්න එපා....මොකක් හරි හොද වැඩක් කරද්දි එකට අකමැති අයත් ඉන්නවනේ...... එවුන් ගැන තරහක් නෙවේ ඇතිවෙන්නේ.....දුකක්...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම වැදගත් දේශනයක්. මේක අපි හැමෝම අහන්න ඕනේ. ඔය නිදාගෙන ඉන්න අය ඇහැරිලා අපේ ජාතියට, දේශයට ඇතිවෙලා තියෙන තර්ජනය ගැන හිතලා රට ජාතිය බේරාගන්න එකතු වෙන්න
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු පූසා;11916024 said:
    Ashoka menikgoda mama godak asa karapu deshakawarayek.. anthimata eyage deshanayak ehuwe aurudu 6kata 7kata issella
    ඔවු මචන්
    ගොඩක් වටින කෙනෙක් තමයි ඒ
    මෙ දේශනයත් උපරිමයි