නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

    බුද්ධකාලයේ හිටපු නිරුවත් නිඝන්ටයෝ කට්ටියට මතක ඇති.බලන් ගිහාම මුන් තාමත් ඉන්නවනේ.බලපල්ල කොයි ත්‍රම් පිළිකුල් සහගතද කියල.ගෑනු උන්ට වඳිනවට වඩා බලන්නේ අහවල් එක දිහා.බලපල්ල මම කියන්නේ බොරුද කියල.හනේ අපොයි මුන් තාමත් ඉන්නවනේ:angry::angry::angry::angry:

     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්
     

    pissumalli

    Member
    Apr 16, 2011
    12
    2
    0
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්
    :yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hahahah mata video ekama balanna be ban
    machan mekai..indiawa kiyanne siduhath kumaraya ipaduna rata wagemna budun budu una rata.
    eth dan kalaya gena hithaddi,bawddayan inne keeyen kee denada..
    indiyawa wikinela iwarai!
    indiyawa minissu tamane wasiya thaka onema deyak karana pudgalayan,awasanawakata apiatath hoda ho naraka,godak dewal indioyawen ewith tiytenawa!
    FKK kiyanne mehe oya wage heluwen inna pudgalayanta..un hithana wagema tiyena akalpayata anuwa jeewath wena pudgalayan,salli matha ho,balaya matha ho kathikathwaya matha,e pudgalayan wa wishwasha karana mattamata minissunwa polabawala tiyenne(asian..or duppath ratawal wala)
    kanagatui me thathwaya gena..eth mata me dewal wenas karanna be!
    bannata therumakuth ne!
    ada ho heta me karmayan walata e minisun wipaka labawi...
    le rath kara ganne nathuwa inna!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ජෛනවරු මහාවීරතුමා කියාදුන් සංකල්ප අදත් අකුරටම පිලිපදිනවා.නමුත් අපේ සාදුලා ශක්‍ය මුණි තුමා දැක්කනම් ඒ ඔක්කොම ශාසනෙන් නෙරපලා.බලන්න මේ අය මුදල් එකතු කරමින් ,වස්තුව එකතු කරමින්,තනතුරු එකතු කරමින්,වාහන,ගැජට් එකතු කරමින් ගත කරන කාම භෝගි ජීවිතය.බුදුන්ව ජීවමානව දැකපු කෙනෙක් විදිහට මම මේවා දනිමි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජෛන ආගම සහ බුදු දහම හුඟක් සමානයි.මේ දෙකේම රහත් බව,භාවනා,පුනර්භවය තියෙනවා.හින්දු ආගමේ තිබුන සංකල්ප මේවා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජෛන ආගම සහ බුදු දහම හුඟක් සමානයි.මේ දෙකේම රහත් බව,භාවනා,පුනර්භවය තියෙනවා.හින්දු ආගමේ තිබුන සංකල්ප මේවා.

    ඔරියා නැට්ට පාගගෙන වගේ . හින්දු ආගමට කලින් තමයි බුදු දහම සහ ජෛන ආගම තිබුනේ. හින්දු ආගමයි ඒ සංකල්ප කිඩ්නැප් කරලා තියෙන්නේ. :P උඹට සක් වලේ ඉන්න එවුං හරියට මොකුත් කියලා දීලා නෑ වගේ :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ මිනිස්සුන්ට නම් වැන්දත් කමක් නෑ. කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්නේ. ඔය සම-හරක් ආගම් තියෙන්නේ ලමා අපචාරක සල්ලාල මිනීමරු ස්ත්‍රී දූශක අපරාධකාරයොන්ට උඩ දාගෙන වඳින :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;11920092 said:
    මේ මිනිස්සුන්ට නම් වැන්දත් කමක් නෑ. කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්නේ. ඔය සම-හරක් ආගම් තියෙන්නේ ලමා අපචාරක සල්ලාල මිනීමරු ස්ත්‍රී දූශක අපරාධකාරයොන්ට උඩ දාගෙන වඳින :P
    ow eka attha
     
    • Like
    Reactions: shiyan_786

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්දියාවෙ තමා ලෝකෙ හොදම මෝඩයො ඉන්නෙ,අපේ අම්ම 2පාරක් වන්දනාවෙ ගියා උන් ගැන කියන කතා හිතා ගන්නත් අමාරුයි,උදේ බස් එකේ යනකොට හොදට ඇදපැලදගත්ත මිනිස්සු පාර දෙපැත්තෙ වාඩිවෙලා ටොයිලට් යනවලු!:baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බුදු දහමයි නිගන්ඨයොන්වයි සමාන කරන්න හදන එක මෝඩ කමක්. අත්ථකිලමතානුයෝග කාමසුකල්ලිකානු යෝග සියල්ල බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කරා.. සියලු දේ අත්හැරීම කියන්නෙ නිරුවත් වීම නෙමෙයි.. අත්හැරිය යුත්තේ සිතේ තියෙන දේවල්.. පන්සිල්වලින් සරලවම කියන්නෙ ඒකයි.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කලු පූසා;11920268 said:
    බුදු දහමයි නිගන්ඨයොන්වයි සමාන කරන්න හදන එක මෝඩ කමක්. අත්ථකිලමතානුයෝග කාමසුකල්ලිකානු යෝග සියල්ල බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කරා.. සියලු දේ අත්හැරීම කියන්නෙ නිරුවත් වීම නෙමෙයි.. අත්හැරිය යුත්තේ සිතේ තියෙන දේවල්.. පන්සිල්වලින් සරලවම කියන්නෙ ඒකයි.

    :yes::yes::yes:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අරුගේ ප__ය කෙසේ වෙතත් සින්දු කියන අර තනි කෙල්ලයි නටන සෙට් එකයි නම් එල...