Wordpress මුල සිට සරලව

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
Na na... Enawa... E tika editing panel eke hide wela thiyenne. "Kitchensink" kiyala button ekak thiyenawa editing panel eke. Eka click kalama anith options tika visible wenawa. Habai ara youtube ehema features nam plugin ekakin damma ekak:yes:


thanks machan mata wede set una.mama balannam.
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල එල උබ දිගටම කරගෙන යනවා නෙ:)
මමත් කලින් මේගැන පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා;)
ජයවේවා
11.gif
 

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Reply කරපු හැමෝටම බොහොම ස්තූතියි... ඒත් ළඟකදි නම් මට මේ thread එක update කරන්න වෙන්නේ නැහැ. මගේ laptop එක කෙළ වෙලා....:(

    ඒක හදාගත්ත ඉක්මණින් මේක ආපහු පටන් ගන්නවා. සති කීපයක් යාවි...

    නැවත වතාවක් හැමදෙනාටම බොහොම ස්තූතියි!:)
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මචන්, ෆ්‍රී ඇඩ් සෙන්ස් සපොට් කරන WordPress තීම් ගන්න තැනක් නැද්ද?