ඉස්සොරි ප්‍රශ්න තියෙන අය එන්න.....

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඉස්හොරි මූනට වැටුනොත් කුරුලෑ හැදෙන්න පුළුවන්. සුපර් මාකට් එකේ තියන ෂැම්පු වලින් ප්‍රථිපල තාවකාලිකයි. හොඳම ක්‍රමය ඩොක්ටර් කෙනෙක් හම්බුවෙලා අහන එක. බම්බලපිටිය පැත්තේ ඉන්නවා ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්. එයාගේ ගාන සහ දෙන බෙහෙත් වල ගාන ගොඩක් වැඩියි. එයා මට දුන්නේ මයි කොරල් කියන ෂැම්පු එක. තව ටැබ්ලට්ස් ගොඩක් දුන්න. ෂැම්පු එක ගොඩක් සැරයි. අනෙක කාලයක් එක දිගට පාවිච්චි කරන්න ඕන. මම නවත්තපු හින්ද ආයෙ හැදුන. දැන් කරන්නේ ක්ලියර මෙන්ස් වගේ තාවකාලික ෂැම්පු දාන එක තමයි.
     
    • Like
    Reactions: urajdrlk

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Lifebuoy Anti Dandruff Shampoo හොදයි.... නමුත් පට්ට සැරයි.....

    ඕක සැරයි කියනවනං උඹ සැර ඒවා දාල නෑ. මයි කොරල් එක දැම්මම සැර වැඩි කමට උන හැදෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    mama danna widihata dandruff kiyanne ape skin eken wadipura dead cells iwath wena ekak. meka eka eka anuwa wenas wenawa.

    oya magula matath thiyenawa.

    Dandex or other most common anti-dandruff shampoos
    Keto plus

    mewata hari giye na.

    soap walata adu wenne natte ekata danata thiyena dead cells iwath nowena nisa. godak AD shampoo walin dead cells, and dead phase eke cells ain wenawa.

     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    oketh ketoconazole ne thiyenne?
    ara umba daapu shampoo warga okkogema e behetha thiyenne . strength ekath ekamai mata mathaka widihata.okath thaawakalikai ban...maasa 3kin 4kin ayeth enawa.oka sadahatama nawaththanna baa

    Updating.. Mage den dandruff nethi wela maasa 4-5 wage giya.. aayenam aawe ne :).
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    KESHAMULATHARALAYA dammoth hair grow wenawa wagema dandruff sanipa wenawa. That is sure ----------www.surehair.blogspot.com
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    Godapara kiyana shampoo eka hondai neda? eka serath na, hebai loku suwandakuth na.....mata nan eka hondai wage.....

    images
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    nizoral විතරක් නෙවෙයි ඒකෙ තියෙන බෙහෙත අඩංගු ඕනිම ෂැම්පු එකක් හරි.....
    බෙහෙතේ නම ketoconazole
    nizoral එකනම් ටිකක් ගණන් හැබැයි ඒ බෙහෙතම තියෙන ගාන අඩු ෂැම්පු තියෙනවා ..
    ප්‍රතිපලය එකමයි.

    මම පාවිච්චි කරන්නේ keto plus Rs.300 ක් වගේ වෙනවා මුල් මාසේ සතියකට දවස් දෙකක් නානකොට ඔලුවේ ගාල විනාඩි කින් විතර හෝදලා දාන්න.
    දෙවෙනි මාසේ ඉඳං සතියකට එක දවසක් ගෑවම ඇති.
    ප්‍රතිපල අත්දුටුවි ප්‍රත්‍යක්ෂයි

    මේ බෙහෙත තියෙනවා පහත දැක්වෙන ෂැම්පු කිහිපයේම .තව ඇති නම් දන්නේ නෑ.

    Zinoral
    Nizoral
    Keto plus
    My coral

    Machanla,

    Mata dandruff thibba for around 15 years.
    But me langadi saneepa karagaththa mage GF ta pinsidda wenna.

    Eka ekkenaata hariyana shampoo wenas. Inna man list ekak denna.

    1. Nizoral Shampoo
    2. Micoral Shampoo
    3. Keto plus
    4. Selsun Shampoo


    Mulinma machanla hoyapan skin specialist kenek gaawata gihin umbalata thiyenne dandruffda kiyala. Mokada dandruff walath varieties thiyenawa.

    Man nizoral micoral and keto plus demma. But hari giye nehe. Nizoral shampoo eka hari serai. Konde idenna balanawa.
    Nizoral and micoral wala ekama chemical eka thiyenne wenas strengths walin.
    So mage oluwe dandruff awurudu 15 withara darunuwata thibba.
    Man dawasa gaane neewa.. Ethakota issori hawas wenakan mathuwenne nehe godak welaawata.

    Stress wedi unahama dandruff hedena weegaya wedi wenawa man dekala thiyenawa. Gel walatath wedi wenawa.

    Mata hari giye SELSUN shampoo eka. Eeka sathiyak geewahama okkoma honda una.
    Mulu oluwama clean machan.
    Mata den awul wage issori nethuwa :lol:
    Ei itin oowa oluwe thibilama eekata purudu wela hitiye man.

    Head & Sholders, Dandex, Clear wage eewa gaanna epa malaata. Thopi hithanawada unta cure ekak hambunath apita dei kiyala.
    Un issori wawaagena kanawa.

    Panteen, Dove wage smooth shampoo ekak paawichchi karanna saha dawasa gaane naala pirisiduwata inna.

    Try SELSUN if not tried yet. Mata gurrent karanna behe hemoogema honda wei kiyala. But eeken man goda giya.
    Den maasa 1 1/2 withara wenawa. Aapahu dandruff aawe ne.:yes:


    Thanx Wewa!!! :)