මේ කොහෙද....??

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කියන්න බෑනෙ උඹලා දැං බස් සීට් වෙනුවට දම්රෝ පුටු හයි කරනවාද කියලා ලාබෙ වැඩි කර ගන්න :P

    :shocked::angry: උඹ ආවොත්. මට මොනවා හරි නොකියා ඉන්නම බෑ නේ.....!! :growl::growl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලිප්ස්ටික් අයින් කරන්නේ මොකටද බං..............
    පෙට්ෂ ගේ බියුටි පාලර් එකද??????

    fillemiroir.gif
    මේකත් ඉතිං එක්තරා විදියක බියුටි කචල් එකක් තමයිලු කිඹුල් අයියා..:rofl:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අඩේ... කොහේ උනත් මමත් යන්න ඕනේ දත් ටික සුද්ද කර ගන්න.. ඉස්කෝලෙ යන කාලේ ගියෑන් පස්සේ බැරි උනා ඩෙන්ටල් එකකට යන්න....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ... කොහේ උනත් මමත් යන්න ඕනේ දත් ටික සුද්ද කර ගන්න.. ඉස්කෝලෙ යන කාලේ ගියෑන් පස්සේ බැරි උනා ඩෙන්ටල් එකකට යන්න....

    :rofl: එහෙනම් ඉතින් අනිවා දතකුත් ගලවන් තමා එන්න වෙන්නේ......!! :lol:
     
    takshi

    Member
    Nov 24, 2011
    45
    4
    0
    අඩේ... කොහේ උනත් මමත් යන්න ඕනේ දත් ටික සුද්ද කර ගන්න.. ඉස්කෝලෙ යන කාලේ ගියෑන් පස්සේ බැරි උනා ඩෙන්ටල් එකකට යන්න....
    eka thamai dath teka panuwo kala teyanne,:rofl::rofl: