මෙකට yahoo answers level 2 හො ඊට වැඩි account එකක් තියෙන්න ඔනේ.
yahoo answers level 2 account එකක් හදාගන්න වෙනවා. කැමතිනම් විකුනන කෙනෙක්ගෙන් සල්ලි දිලා ගන්නත් පුලුවන්.
හදාගන්නවා නම් මුලින් yahoo mail එකක් හදාගෙන හරි තියන yahoo mail account එකකින් හරි yahoo answers වලට signup වෙන්න ඔනේ.
http://answers.yahoo.com/
signup උනාට පස්සෙ points 100 නිකන් හම්බවෙනවා. ඒත් account එක level 1. level 2 වෙන්න point 250+ තියෙන්න ඔනේ. ඉතින් අපි points එකතු කරගන්න ඔනේ.
yahoo answers කියන්නේ online help community එකක්.( elakiri.com help වගේ). අපිට කැමති ප්රශ්නයක් අහන්න පුලුවන්. අනිත් අයගේ ප්රශ්නවලට උත්තර දෙන්න පුලුවන්. අනිත් අය දිපු උත්තර වලට vote කරන්න පුලුවන්. මෙවට තමා points හම්බවෙන්නේ.
ප්රස්නයක් ඇසිම = -5 ( තියන points 5 ක් අඩු වෙනවා)
ප්රස්නෙකට උත්තර දිම = +2
ප්රස්නෙකට vote කිරිම = +1
අපි දිපු උත්තරයක් "best answer" වශයෙන් තොරාගැනිම = +10
අපි දිපු උත්තරයක් මැකීම = -2
අපි දිපු උත්තරයක් "best answer" වශයෙන් තොරාගැනිම හා එයට "thumbs up" ලැබිම = +1 per "thumbs-up" (උපරිම 50)
ඔකයි පොයින්ට් සිස්ටම් එක. මෙකට තව එකතු වෙන්න තියනවා ඒ ටික මෙතනින් බලාගන්න.
http://answers.yahoo.com/info/scoring_system
level 1 account එකකට දවසකට උපරිම,
ප්රස්න ඇසිම = 5
උත්තර දිම = 20
vote දැමිම = 25 පුලුවන්.
ඉතින් level 2 වෙන්න තව point 150ක් ඔනේනේ. දවසට උත්තර 20ක් හා vote 10ක් බැගින් දවස් තුනක් කරාම එකවුන්ට් එක level 2 වෙනවා
---------------------------------------------------------------------------------------
එකවුන්ට් එක level 2 උනාට පස්සේ පුලුවන් job කරන්න. අපිට තියෙන්නේ employer දෙන keyword එක දාලා ඊට අදාලව තියන ප්රස්නයකට උත්තර දිලා. "resource box" එකේ employer දෙන ලින්ක් එක දාන්න.
මතක තියාගන්න ඔනේ දේ තමා අපි දෙන උත්තරේ හරහා employer ගේ link එක promote කරන්න ඔනෙ නෑ. natural උත්තරයක් දිලා "resource box" එකේ employer දෙන ලින්ක් එක දැමිම පමනයි. ලින්ක් එක sales rep කෙනෙක් වගේ promote කරන විදියේ උත්තරයක් දුන්නොත් yahoo community එකෙන් අපි දිපු උත්තරය "spam" කියලා මකනව. employer අපිට ගෙවන්නෙත් නෑ. අපි දිපු උත්තර ගොඩක් "spam" ගනයට වැටුනට පස්සේ අපේ එකවුන්ට එක බෑන් වෙනවා. එතකොට අයි මුල ඉදන් පටන්ගන්න වෙනවා.
මෙවා කියලා දුන්න වගේ නෙවි, job හිගයි කියලා "Hire Group" වල දෙන $ 0.05 yahoo answers job කරලා අහු වෙනවා එහෙම නෙවි.
yahoo answers වල උත්තර දාන්නේ English වලින් හරිද