ෆොන්සේකාගේ 30 මසක සිර දඬුවම තීන්දුයි.
සරත් ෆොන්සේකා මහතාට දෙවන යුධ අධිකරණයෙන් නියම කරන ලද මාස 30ක සිර දඬුවමට එරෙහිව ගොනු කර තිබු අභියාචනය අද අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.
පෙත්සම්කාර සරත් ෆොන්සේකා ඔහුගේ ස්ථාවරය සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වු බවත් ඔහු සිය පෙත්සමෙන් වැඩි කොටසක් මිඩංගු කර තිබුණේ යුධ අධිකරණයේ විනිසුරුවරුන් ලෙස ක්‍රියා කළ මේජර් ජෙනරාල්වරු තිදෙනා සහ අධි නීතිඥ විනිසුරුවරයා යුධ අධිකරණ නඩු විභාගයේදී ඉතා ද්වේෂ සහගතව කටයුතු කළ බව පෙන්වා දීම විනිසුරුවන් විසින් සඳහන් කලේය.
මේ හේතුවෙන් පෙත්සම්කරු ඉල්ලා ඇති සහනයන් ලබාදීමට නොහැකි බව ත්‍රි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
සරත් ෆොන්සේකා මහතාට මාස 30 ක සිර දඩුවමක් පැනවූයේ 2010 වර්ෂයේ සැප්තැම්බර් 14 වැනිදාය.
ඔන්න මම එහෙම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලෙ හිටියෙ නැ ඒක හින්ද මට -රෙප් එපෝ