ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත#
මම ලාංකික මුස්ලිම් ජාතිකයෙක් වෙමි...

මෙය මගේ එළකිරි එකේ පාවිච්චි කරන ඇත්ත නම නෙමෙය්..

මම වෙන නමකින් එන්න හේතු ගොඩක තියෙනවා... මම දන්නවා මම මුස්ලිම් ජාතිකයෙක් කියලා පෙන්න ගත්තොත් මට එළකිරි එකේ තියෙන පැවැත්ම නැති වෙනවා...

මම එක පහුගිය කාලයදී හොදටම දැක්ක..හැබෙය් මම හැමෝටම වැරදි කියන්නේ නැ... ලෝකයේ ජාති බේදය නැතුව මිනිස්සුන්ව දෙවිදිහට බෙදන්න පුළුවන්..

ඒ 1. හොද මිනිස්සු
2. නරක මිනිස්සු
මම මේක තරයේ විස්වාස කරන කෙනෙක්... මිනිස්සු වැරදි කරනවා.. මොකද අපි මිනිස්සු නිසා... කිසිම පුද්ගලයෙක්ව අදුනගන්න කලින් විවේචනය කරන්න එපා... ඒ මොන ආගමේ කෙනෙක් උනත්..

මේක ගැන කතාකරන්වනම් ලොකු රචනාවක්ම ලියන්න පුළුවන්... ( හැබෙය් ඉතින් එළකිරි කට්ටිය ලොකු රචනවල් කියවන්න කැමති නැනේ)
(එත් එහැම අවශ්‍යතාවක් ලගදි උද වෙය් කියල හිතෙනවා.. මොකද මට සමහර දවස්වලට නින්ද යන්නෙත් නැ එළකිරි එකේ දාන සමහර ත්රෙඅඩ්ස් දෙකල.. මොකද මම පොඩි කාලේ ඉදලම ලංකාවටය් ලංකාවේ මිනිස්සුන්ටය් ආදරේ කරන නිසා... මට පිටරට් වල ඕනේ තරම් ජොබ්ස් හම්බෙලා තියෙනවා.. එත් මම ගියේ නැත්තේ මම දන්නවා මට ලංකාව තරම් වෙන කොහෙවත් හරියන්නේ නැ කියල.. ඒ නිසා මම රට යන්න කැමති උනේ නැ...)
හරි හරි මම මෙතන මේ ගැන කතාකරන්න ආවේ නැ..

මට ඕනේ උනේ හැමෝටම කලින් ජාතියේ නිදහස් දිනට ඔයගොල්ලන්ට සුබපතන්න...
ඔබ සැමට සාමයෙන් සතුටෙන් පිරි සුබ නිදහස් දිනක් වේවා...

Last edited: