ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි භූත කොටුව.........
Reply
 
Thread Tools
(#1071)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,182
Join Date: Jul 2008
Location: USA
02-06-2012, 11:50 AM

කතා දාපු හැමෝටම බඩපුරා ස්තුතියි. මහන්සිවෙලා කොටලා කොටලා කතාවක් දාන එළකිරි කොල්ලන්ට ස්තුතියි කියලත් මදියි වගේ. ඔය rep ද මොනවද දෙන්නේ කොහොමද කියලනම් දන්නේ නැහැ කොල්ලනේ. කොටලා අහක්වෙලා එලකිරියට කොපි කරලා දන්නා විතරයි මමනම් දන්නේ. 2008 ඉඳන් එළකිරියේ උන්නට රොබෝට් අයියගේ බූත කොටුව හින්ද තමයි මෙහෙමවත් සිංහල කොටන්න පුරුදු උනේ. බූත කොටුවේ කතාවක් දාන්න ඕන හින්දම සිංහල කොටන්න පුරුදු උනා. රොබෝට් අයියට ඉතින් පින්. අපේ බූත කොටුව නැගල යන එක ගැන ටිකක් විතර අකමැති උන් ඉන්නවද මන්ද. අපේ බූත කොටුවේ සාමාජිකයෝ ඔක්කොම සිහියෙන් හිටපියව්. කොක්කට ආවට එක්කවත් කොක්කට යනවහෙම නෙවෙයි මචන්ලා . ඉවසීමෙන් කටයුතු කරපල්ලා. කවුරු කොක්කට කමෙන්ට් දැම්මත් තොපි එහෙම කොක්කට රිප්ලයි ලියන්න එපා. අන්තිමේ දන්නෙම නැතුව බූත කොටුව off topic ගිහින් ගහ මරාගන්න වෙනවා. බූතකොටුවේ විනය බොහොම ඉහලයි. පිටු 100 ක් ඉදිරියට රොබෝට් අයිය ප්‍රමුක අපි හැමෝම යක්කු බූතයෝ පෙරේතයෝ එක්ක බොහොම සුහදව කරන් ආපු බූත කොටුව තව බොහෝ කලක් එළකිරියේ සහයෝගෙන් ඉදිරියට ඇදෙන්න ඕන. අපේ බූත කොටුවට වින කටින්න පිල්ලි එන්න ඉඩ තියෙනවා. කල්පනාවෙන් වැඩ කරපල්ලා.
රොබෝට් අයිය ප්‍රමුක බූත කොටුවටත් , බූත කොටුවට ලියන බම්ප් දාන බලන හැමදෙනාටම ජය වේවා.
Reply With Quote
(#1072)
Old
Demon1's Avatar
Demon1 Demon1 is offline
Senior Member
Demon1 has a spectacular aura aboutDemon1 has a spectacular aura about
 
Posts: 1,396
Join Date: May 2011
Location: Wellington, New Zealand
02-06-2012, 01:11 PM

කෙප්ප ස්ටෝරීස්,
Reply With Quote
(#1073)
Old
TwoTone's Avatar
TwoTone TwoTone is offline
Senior Member
TwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of light
 
Posts: 6,825
Join Date: May 2010
02-06-2012, 01:26 PM

කතා දාපු හැමෝටම ස්තුති. ඇත්තටම මේව අපිට කතාවක් උනාට ලියන කෙනාට අත්දැකීමක් වෙච්ච දේවල්නෙ.ඒ හින්ද "කතා" කියන එකත් අසාධාරණයි වගේ. මම පුද්ගලිකව අත් විඳලා නැති උනත් ඉස්සර අපේ ආච්චිලා කියන විස්තර අනන්තයි අප්‍රමාණයි, අපේ ආච්චිලගේ ගම බද්දේගම. තනිකර හොල්මන් භූත ගුහාව

දැන් උනත් ඒ පැත්තෙ හැන්දෑව වෙද්දී හරිම ගුප්ත ගතියක් තියෙනව. පොඩි කාලෙ නම් එහේ යන්නත් මම වැඩිය කැමති නෑ. ඒ ගුප්ත බව හින්දම. වශී ගුරුකම්, නිධාන කතා, බලි තොවිල්, හැදී හූනියම්, කතා අනන්තයි අප්‍රමාණයි. ඒවා මේ කට කතා නෙමෙයි අපේ අච්චිලම අත්විඳපු ඒවා. ඒව මට දැන් පිළිවෙලකට කියාගන්න තරම් මතකයක් නෑ. ඒක හින්ද මේකෙ දාන්න විදියක් නෑ

තොවිල් පවිල්, තෙල් සාත්තු, බහිරව පූජා, ආරක්ෂා වගේ දේවලට නම් මම සහභාගී වෙලා තියෙනව. ඒවයේ තියෙන පොඩි පොඩි විජ්ජාවලුත් දැකල තියෙනව. මෝල් ගහ අතේ තියන ඉද්දි ඉබේ පැද්දෙන ඒව, කුල්ල ඩාන්ස් කරන ඒව වගේ ඇයි ඇවිදින කනප්පු

ඒව නම් මාර අත්දැකීම්. මන සාමාන්යෙන් ඕව දිහා බලන්නේ මූ මේ කරන්නෙ බොරුවක්ද කියලයි. ඒත් අපේ අතට ම දීල ඕව කරවද්දී කොහොමද ආතල් එක

මං දැක්ක මේකෙ මේ අත්දැකීම් බෙදාගනිපු අපේ සහෝදරයන්ගේ රෙප් කපල ගිහින් කට්ටියක් ඇවිත්. ඒවට සැලෙන්න එපා. ඔය මිනිස්සුන්ට අභියෝගයක් කරොත් වරු තුනෙන් අත පය කොර වෙන්න ගුරුකමක් කරල පෙන්නනම් කියල ඔය එකෙක් වත ඒ වගේ අභියෝගයක් භාර ගන්න එන්නෙ නෑ උන්ගේ හිතෙත් දෙගිඩියාවක් තියෙනව. මෙතන නිකං පොරවල් කියල පෙන්නන්න. තවත් එකෙක් හෑල්ලුවට ලක් කරන්න තමයි ඔයවගේ වැඩ කරන්නෙ.

ඒ හින්ද භූත කොටුවෙ හොල්මන් කරන අපිවගේ මලපෙරේතයන්ට භූත කතා ලියල දොලපිදේනි දෙන කට්ටඩියන්ගේ රෙප් කපන්නෙ නැතුව මේවට අකමැති නම් නොබල හිටපල්ලා කියන එකයි මගේ නම් ඉල්ලීම
Reply With Quote
(#1074)
Old
bcollabs's Avatar
bcollabs bcollabs is offline
Senior Member
bcollabs is on a distinguished road
 
Posts: 228
Join Date: Nov 2008
Up 02-06-2012, 01:38 PM

elazzzzz......welawalk set una hatiye mam gane kathwak kotala dannammm......kastiyatama thnkzzzzzzzzzzzzzz
Reply With Quote
(#1075)
Old
කලු පූසා's Avatar
කලු පූසා කලු පූසා is offline
Senior Member
කලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of light
 
Posts: 8,683
Join Date: Jul 2011
Location: no sinhala land
02-06-2012, 02:10 PM

horror~stories...
Reply With Quote
(#1076)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,402
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
02-06-2012, 02:33 PM

Quote:
Originally Posted by ruwantheekshana View Post
කවුරු හරි දන්නවද හිල්ඩා කුමාරිගේ කතාව?
Quote:
Originally Posted by ruwantheekshana View Post
කොහොමද රජෝ ඒක පාරම තමන්ගේ යාළුවා දිව මීටර් 10ක් දික් කරලා ලයිට් ඒක ඕෆ් කරාම. අනික ලයිට් ඒක ඕෆ් කලේ නැතිනම් පැනල එන්නත් තිබ්බා කාමරෙන්. ඒත් ලයිට් ඒක ඕෆ් කරපු නිසා කරුවලේම තමන් ළඟ හොල්මනක් ඉන්නවා කියල දැනුනම.
සොරි වෙන්න ඕන පැත්ත පලාතේ ආවෙ නැතුවට දවස් ගානකින්........දන්නව නේ ඉතිං පවුල් පන්සල් වල බර..........
ඉස්‍ලේලාම රොබට් අයියට සුබ උපන් දිනක් වේවා........!!! මේහේ ආව වෙලාවක අම්මපා සෙට් වෙන්න බලං ඉන්න එකෙක් උඹ.

හිල්ඩා කුමාරි ගේ කතාව..........ඒවං මේ සුතං ඈ...............!!!!!!!
පේරාදෙණිය කුම්පස් එකේ කලින් හොස්ටල් ලැබිල තියනව දැන් වගේම සියළු ම ශිෂයාවන්ට. අළුතින් ආව නැව ආවාම කෙලින් පළමු දවසේ ඉදන් හොස්ටල්. ඒ කාලෙ එක රෑම් එකක එකයි ලු. පස්සේ, මේ කතාව වෙන දවස් වෙද්දි එක රූම් එකක් දෙන්නෙකුට දීල තියනව. අළුතින් ආපු කෙල්ලො දෙන්නෙක් එක රූම් එකක නතර වෙලා, කයියක් එහෙම දාල දැන අදුන ගෙන නිදා ගන්න යන්න හදන කොට එක කෙල්ලෙක් අනික් කෙල්ලට කියල තියනව "ඔයා එහෙනම් ලයිට් එක ඕෆ් කරන්න" කියලා. ස්විච් එක තිබිල තියෙන්නේ ඒ කෙල්ල ගේ ඇදට හරියට ම පරස්පරව. අර කෙල්ල දිව අඩි ගානක් දික් කරලා ස්විච් එක ඕෆ් කලාලු. අනිත් කෙල්ල මර හඩ දීල කෑග හපු පාරට හැමෝම දුවං ආවත් අර කාමරේ වෙන කෙනෙක් හිටිය බවට සාධකයක් වත් නෑලු.
ඔය සිද්ධිය වුණ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ඒ කාලේ හිටියේ කෙල්ලෝ. නමුත් අපි යන කාලෙ හිටියෙ කොල්ලෝ. හිල්ඩා කුමාරි කියන්නේ ඔය කොල්ලෝ දාපු නමක්. ඒකි ව පේන්නේ මූනට නෙවෙයි ලු. කණ්නාඩියෙන්. පොරවල් බාත් රූම් එකේ දත් මැද මැද හරි රැවුල කපමින් හරි ඉන්න කොට තමන් පිටිපස්සෙන් සුදු ඇදගත් කෙල්ලෙක් පෙනවලු, නමුත් පස්ස හැරිල බැලුවම කවුරුවත් නෑ...........!!!!!
මේ කෙල්ල හොස්ටල් එකේ ම එල්ලිලා සියදිවි නසා ගත්ත කෙල්ලෙක් ගේ අවතාරයක් කියල තමා කියන්නේ.........!!!!!
නමුත් අර දිව එළියට දාපු කෙල්ල වෙන එකක් කියල තමා කියන්නේ. ඒකි ඉස්සරවෙලාම කැම්පස් එනකොට ඒ එන බස් එක ඔය ගෙලි ඔය හරියෙදි පෙරලිලා මැරිච්ච කෙල්ලෙක් ලු. අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!
Reply With Quote
(#1077)
Old
Captain ජැක් ස්පැරෝ's Avatar
Captain ජැක් ස්පැරෝ Captain ජැක් ස්පැරෝ is offline
Senior Member
Captain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of light
 
Posts: 10,175
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
02-06-2012, 02:37 PM

පිල්ලියක් එවනවා!
Reply With Quote
(#1078)
Old
mensoft2003's Avatar
mensoft2003 mensoft2003 is offline
Senior Member
mensoft2003 has a spectacular aura aboutmensoft2003 has a spectacular aura aboutmensoft2003 has a spectacular aura aboutmensoft2003 has a spectacular aura about
 
Posts: 1,776
Join Date: Sep 2007
02-06-2012, 03:13 PM

රොබෝට් අයියේ වැදී යක්කු කියල ජාතියක් ඉන්නවලු නේද ?
දැකලනම් නැහැ හැබැයි මම අත්දැකලා තියනවා . මේක උනේත් නුවර එලිය ටිකක් පාලු පැත්තක. ඉස්කෝලේ නිවාඩුවකට යාළුවොත් එක්ක නිවාඩුවකට ගියපු අපේ සෙට් එක දවසක් අපි දර කඩන්න කියල කැලේට ගියහම අපිට ඇහෙනවා තවත් කට්ටියක් අපි ඉන්න තැනට ඉස්සරහින් මොනද මොනාද කියවනවා . ඒ වචන පැහැදිලි නැහැ හැබැයි හොදටම තෙරෙනේව මොනවදෝ කතා කරනවා . දෙමලත් නෙමෙයි සිංහලත් නෙමයි . ඉතින් අපිත් දර එකතු කරන ගමන් ඉස්සරහට ගියා කව්ද මේ කට්ටිය බලන්න . එත් හම්බුනේ නැහැ . නමුත් අපි කයිය ගගහ ඉන්නකොට අයෙත් ඇහෙනවා උන් කතා කරනවා . අපි අයෙත් යන්නව කව්ද බලන්න එඅත් කරුවත් හම්බෙන්නේ නැහැ . කොහොම හරි අපි සැහෙන දුරක් ගිහිල්ල තිබුන උන්ගේ සද්දේ පස්සෙන්. පස්සේ අයෙත් හැරිලා ගෙදර එන්න අවා . එනකොටනම් අපු පාරෙන් නෙමෙයි අවේ . කොහේදෝ තෙවත්තක් මැදින් ගිහින් ඉන්න උන්ගෙන් පර අහගෙන ගෙදට්ට අවේ . ගෙදර යට මේක කිව්වම සිය කෙනෙක් කිව්වා . ආ ඔය වැදී යක්කු . කැලෑවට එන මිනිස්සුන්ව අතරමන් කරන්න ඔහොම කරනවා කියල . අපිට ඕක ගානක්වත් තිබ්බේ නැහැ . (ඒ දවස්වල ඉතින් ඉස්ස්කොලේ යන කලේ හැමදේම විද්‍යාත්මකව බල්ලනනේ පුරුදුවෙලා හිටියේ) . සමහරුනම් කාලෙදිම කිව්වේ ඔය අපේ සද්දේම දොන්කර දෙනවා කියල . නමුත් අපි කතා නොකරම ඉන්නකොටත් අපිට ඔය කටහඩවල් ඇහුන . කැලේ ගස් අතරින් හුලග හැමනකොටත් ඔයවගේ වෙන්න පුළුවන් . මේකේ තිරනකක් දෙන්න මට පුළුවන් කමක් නැහැ . සමහර විට එහෙම ජාතියක් ඉන්නත් පුළුවන්. අහම්බෙන් වගේ මේක මතක් උන නිසා බුත කොටුවේ කොටන්න හිතුන .
Reply With Quote
(#1079)
Old
sEE_dA_trUth's Avatar
sEE_dA_trUth sEE_dA_trUth is offline
Senior Member
sEE_dA_trUth is a jewel in the roughsEE_dA_trUth is a jewel in the roughsEE_dA_trUth is a jewel in the roughsEE_dA_trUth is a jewel in the roughsEE_dA_trUth is a jewel in the roughsEE_dA_trUth is a jewel in the roughsEE_dA_trUth is a jewel in the rough
 
Posts: 1,437
Join Date: May 2009
02-06-2012, 03:43 PM

adow,, me aththamada bunz???
Reply With Quote
(#1080)
Old
DemonAkalanka's Avatar
DemonAkalanka DemonAkalanka is offline
Senior Member
DemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to allDemonAkalanka is a name known to all
 
Posts: 8,083
Join Date: Aug 2011
Location: $#@%!#
02-06-2012, 04:02 PM

Hamotama puluwan widiyata rep dunna. digatama dapalla. bootha kotuwa boothayanta jaya wewa.
Reply With Quote
Reply

Bookmarks

Tags
අනේ බයයි!, අනේ මට බයයි :eek:, අපි බය නෑ, ඊරි යකා බම්ප්, කෙප්ප ස්ටෝරීස්, කෝ රොබර්ට්, දෙවිපිහිටයි, පට්ට පට පට :rofl:, පට්ට හොල්මන්, පිල්ලියක් එවනවා!, බුදුසරණයි, මල හොල්මන්, යක්ෂ රොබට්, රොබට් නොක්ස්, රොබා රොක්ස් :), හුකනවා තොපි, හොල්මන් රොක්ස්, හොල්මන් රොබට් :p, :frown: රොබොට් අයියා, :frown:කැප්ටන් ජැක්, horror~stories..., pacha fake, robot ayyage pacha..., tag 1, tag 2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03605 seconds with 11 queries