මට අද ආතල් දවසක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළ එළ බන් :cool: ... අපිට කොයින්ද ඕව :sorry:

    අකුණු ගහන වෙලාවට මතක ඇතුව ප්ලග් එකෙන්ම ගලවල තියපන් අපේ යාළුවෙක්ගෙ එකකට බඩු පැකට් උනා මේ ළඟදි :baffled:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    niyamai bro elazzzzzzzzzzzzzzzzz............kauru unath sathutin thiyanna puluwannam eka lokuuuuuuuu deyak bannnnnnnnn.ela
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hamoootama thanku wewa ...machan.... mata innE ubala thamay sathuta beda ganna ....ada mama order karapu 3d glass eka awaa.... mama eka ordder kare maara sathutin machan .. ... me danui awe DHL walin ... balannath kalin packing kadanna kalin ekath mekema daanna hithunaa........ jaya wewa!
     

    kingdewi

    Well-known member
  • machan, උඹ අම්මව තාත්තව සතුටු කරන්න හිතන හොඳ පුතෙක්... ඒක ම ඇති බන් උඹට ආඩම්බර වෙන්න!!
    උඹට වරදින්නෙ නෑ කවදාවත්...!!!
    ජය වේවා මචන්...
    රෙප් +7 උඹේ ආදරණීය අම්මගෙ සතුට වෙනුවෙන්!!
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අනේ රෙප් ඕන නෑ මචෝ ....හිතේ සතුට කියාගන්න බැරුව මේකේ දාන්නේ ,...සාමන්යන් මට හෙන සතුටක් ආවාම මට ඒක පිට කරන්න ඕනා ;) /// රෙපට තැන්කූ..... එච්චර නම් හොද පුතෙක් නෙමි හබැය්යෙල ජය !