සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබම කුලවාදය කතා කරලා උබම කියනවා උබට කුලවාදයක් නැහැල්ලු, හෙට අනිද්දට උබ තව මොනව මොනවා කියවයිද දන්නේ නැහැ, දැන් කටින් පැන්න දේ වහගන්න දැන් දගලන්න එපා,

    මම ඔයිට කලිනුත් කියල තියෙනවනේ කැමති දෙයක් හිතාගන්ඩ කියල.මට ඔක නිවැරදි කරන්ඩ කිසිම අවශයතාවයක් නැ,ඔයා කැමති දෙයක් හිතාගන්ඩ කිසිම අවුලක් නැ.:lol: :lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ඔයිට කලිනුත් කියල තියෙනවනේ කැමති දෙයක් හිතාගන්ඩ කියල.මට ඔක නිවැරදි කරන්ඩ කිසිම අවශයතාවයක් නැ,ඔයා කැමති දෙයක් හිතාගන්ඩ කිසිම අවුලක් නැ.:lol: :lol::lol:

    මල්ලෙන් පැන්න බළලා අපහු මල්ලට දාගන්න අමාරු බන්,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උබම කුලවාදය කතා කරලා උබම කියනවා උබට කුලවාදයක් නැහැල්ලු, හෙට අනිද්දට උබ තව මොනව මොනවා කියවයිද දන්නේ නැහැ, දැන් කටින් පැන්න දේ වහගන්න දැන් දගලන්න එපා,

    ඌට පිස්සු බන්. මහින්දට කතෝලික ආගමේ ඉන්න ශිරන්තිව බඳින්න පුළුවන් නම්, නිරුපමා රාජපක්ෂට දෙමල මනුසයෙක් බඳින්න පුළුවන් නම් මූ මේ බොරුවට ආගම් වාදේ කුලේ එල්ලීගෙන ඉන්නවා. :rolleyes:
     
    Aug 25, 2011
    309
    123
    0
    ඌට පිස්සු බන්. මහින්දට කතෝලික ආගමේ ඉන්න ශිරන්තිව බඳින්න පුළුවන් නම්, නිරුපමා රාජපක්ෂට දෙමල මනුසයෙක් බඳින්න පුළුවන් නම් මූ මේ බොරුවට ආගම් වාදේ කුලේ එල්ලීගෙන ඉන්නවා. :rolleyes:

    :yes::yes::yes: