මචං උඹ කරගත්තු ලොකුම මෝඩ කම affair එක ගැන ගෙදරට කියපු එක...
තාත්තා අසනීපෙන් ඉන්න නිසා, ලොකු හදිසි තීරණ ගන්න යන්න එපා..
ඒ වගේම අනිත් පැත්තෙන් උඹේ love එක නැති කරගන්නත් යන්න එපා....
උඹට කරන්න තියෙන්නෙ affair එක නැහැ වගේ ගෙදරට අඟවන එක,
නිකං ඉඳහන් උඹට කිසි කෙල්ලෙක් එපා වගේ.... ගෙදරින් ගේන proposal වලට කියපන් මට මගුලක් ඕනී නැහැ තව කාලයක් නිදහසේ යාලුවෝ එක්ක fun එකේ ඉන්න ඕනී කියලා...
side එකෙන් love එකත් කරන් පලයන්... කෙල්ලගේ ඉගෙනීම ඉවර වෙනකන් ඕක කරපන්