බුදුන් දෙසූ බුදු දහමද, හොරුන්ගේ පුක් දහමද?

rabuton

Banned
Feb 8, 2012
372
66
0
කලු පූසා;12059924 said:
බෞද්ධයන් යුද්ධ ප්‍රකාශ කල යුතුයි :confused::confused::confused: Balala pennada mallen eliyata? ewa wenne nehe puthe.. mewa gena neethi yojana genna adala aya inanwa e ayawa unandu karawana eka misak yuddayak karanna one ne.. meka buddhist country ekak eka mona widihenwath wenas karawanna be
අනේ යකෝ.අද ඉන්න හාමුදුරුවරු ඕවා නවත්වන්නේ නෑ. මතකද ඇඹිලිපිටියේ ගනයෙකුට එරෙහිව යුධ ප්‍රකාශ කරා.මම දන්නවා සමහර හාමුදුරුවට දරුවන් ඉන්නවා.මේ අයත් සිවුරු ඇදගෙන ඉන්නවා.සමහරා හාමුදෘවො හාමුදුරුවෝ ටෙක්ස්ට් මැසෙජස් කෙල්ලන්ට යවනවා
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත.
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
මේකයි.හැංගිලා රින් රෙප් ගැහුවට, ත්‍රෙඩ් එක අප්සැට් කරාට මම කියන කරුණු වැරදි නෑ.සිදුහත් කුමරු රජසැප අතහැරලා ගියා.අද සංඝයා රජසැප හොයාගෙන යනවා.බණ කියන්න සල්ලි ගෙවන්න ඕන එවුනුත් ඉන්නවා.
මම කියන්නේ බුදුන්ගේ සංකල්ප සදාකාලිකයි.ඒවා වලංගුයි අදටත්.ඒවා අදට වලංගුයි කියන එකෙන් ඉන්නවනම් වර විවාදයකට.
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
    බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
    බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
    බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
    බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
    බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
    බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
    බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
    බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
    බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
    බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
    බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
    බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත.

    ]

    Agreed! What we need is few good monks. Anik unge siwru galola elawanna tiyenne...........
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    uba kiyana eka hari. mama eka anumatha kalata hangi hangi rep kapana ganiyek mageth rep kapala.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනේ යකෝ.අද ඉන්න හාමුදුරුවරු ඕවා නවත්වන්නේ නෑ. මතකද ඇඹිලිපිටියේ ගනයෙකුට එරෙහිව යුධ ප්‍රකාශ කරා.මම දන්නවා සමහර හාමුදුරුවට දරුවන් ඉන්නවා.මේ අයත් සිවුරු ඇදගෙන ඉන්නවා.සමහරා හාමුදෘවො හාමුදුරුවෝ ටෙක්ස්ට් මැසෙජස් කෙල්ලන්ට යවනවා

    ehema kiuwa kiyala lankawen buddagama nethi karanna denna behene.. ara arabi ratawala wage gal gahala marana sirith mehe bo karanna be.. mewa neethiyen karanna one dewal misak api gihin pansal kadala hamuduruwo marala karanna one ekak neme.. umbe kathawe 50% ekka mama agree.. oya campus yana hamuduruwo ehema mata pennanna be. konde wawagena facebook hadagena.. hebei owa athara anith agamwala minissunge kumantharana thiyenawa ape agama nethi karanna.. oya mahana wela inna samahara aya e ayage uwamana pirimahanawada danneth ne salli walata.. anika hamuduruwaru pannanna kiyana oyath muslim kenek wenna puluwan..
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    කලු පූසා;12060211 said:

    මම පක අල්ලගේ එකෙක් නෙවෙයි. ජේසුගේ පයන්නෙකුත් නෙවෙයි.මම බුද්ධ ශාසනය අද යන දිසාව බුදුන්ගේ මූලික සංකල්ප, මූලික ඉගැන්වීම් සහ අපි පොත පතේ තියෙන කරුණු වලින් වෙනස්.බුදුන් වහන්සේ අශ්ව කරත්ත, ගොන් කරත්ත ආරාම වල තියා ගත්තේ නෑ. බුදුන් වහන්සේ ගොන් කරත්තයක නැගලා ගමන් බිමන් වැඩියේ නෑ.
    අද බුදු දහම යට කරමින් පුක් දහමක් මතු වෙමින් එනවා.මේක භයානකයි.කැම්පස්වල තමයි දුශ්ශීල භික්ෂූන් වැඩි.සාදුලාට උපාධි ගන්න නෙවෙයි බුදුන් මේ ධර්මය දේශනා කරේ.තව ටික කලකින් නිවන් ගියා කියලා උපාධිත් හම්බවෙයි.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මම කියන කරුනු සත්‍ය බව පෙනෙන නිසා කවුරුත් වාදයකට ආවේ නෑ.මම මේක ගැන ලොකු වාදයක් කරන්න හිතාගෙන ආවේ.
    කමක් නෑ.කොහොම වුනත් සාදු කෙනෙක්ට මේ වාදෙට එන්න බෑ.ඒ අයට ලැප්ටොප්, කම්පියුටර් සහ ඉන්ටර්නෙට් අකැපයි.ඉන්ටර්නෙට් ලැප්ටොප් පංසල්වල තියාගෙන ඉන්නේ සුද්දියන්ගේ වැල බලන්න ඕන අය විතරයි.
     
    • Like
    Reactions: chamoda4lk
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Moo kiyana eke eththak thiyenawa.. math pol talk dunnata aurudu 3kin withara hamuduru kenekta wendala ne.. pansal yanneth ne ewawala thiyena sepa dekkama epa wenawa.. free welawata bellanwila pansalata gihin bo maluwe innawa.. igena gaththa hari buddagama puluwan tharamin pilipadinawa.. danekata wadammawagena enna giyama threewheel eke ekkagena ennepa van ekak yawanna kiyala minissu kiyanawa.. hapoi mehema ratak.. mewata ithin minissuth waga kiyanna one
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    6d6b6866_Belize_Speed_Bump_Sign.JPG
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
    බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
    බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
    බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
    බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
    බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
    බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
    බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
    බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
    බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
    බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
    බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
    බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත.

    yako uba sangayawahansela hadanna kalin oya rathukoyuwa nathikaraganna balahan
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මේකයි.අද සාදුලා ප්‍රසිද්දියේ hukanne නැති එකයි, සිවුරක් ඇදගෙන ඉන්න එකයි විතරයි ගිහියන්ගෙන් වෙනස්.අනිත් ඔක්කොම ගිහි සැපටත් එහා.මෙහෙම සිරුරට සැප දෙමින් ගෙනියන ධර්මයක්ද බුදු දහම.බුදුන් ගව් ගනන් පයින් වැඩියේ මේකටද? බුදුන්ගේ විනය නියමයන් අදටත් වලංගුයි.එහෙම නෑ කියන ඕන pakek වරෙන් ප්‍රසිද්ධ විවාදයකට.
    බුදු දහම අකාලිකයි සදාකාලිකයි.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    අද ලංකාවේ බෞද්ධයන් ඉන්නේ 65%ක් විතර. ඒ අපේ රටේ සැබෑ බුද්ධ පුත්‍රයන් නැති නිසා.හරි බුද්ධ ශ්‍රාවකයන් සිටියනම් මේ රටේ බෞද්ධයන් 95%ක් දක්වා ඉහල යවන්න තිබුනා.බුදුන්ගේ මූලික පරමාර්ථයක් තමයි ධර්ම ප්‍රචාරය.මිහිදු හිමියන් වැඩියේ අබෞද්ධ ලංකාවට. උන්වහන්සේ දුන්න හරිය විතරයි අපිට තියෙන්නේ.නමුත් මේරටත් අබෞද්ධ වෙනවා.දුශ්ශීල සංඝයා 1000ක් කියන්නේ මහ ගන්දස්සාරයක්
     
    69.1% ඉන්නවා බොරු කියන්න එපා :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ශ්‍රී ලංකාවෙ නම් ඉන්නෙ පුක් දහම අදහන සංඝයා විතරයි!!!