"මේක ඉතාමත්ම හොඳ තීරනයක්. බුද්ධ ශාසනයේ යහපත උදෙසා අපට ගත හැකි තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගැන මගේ යෝජනා
1. මංගල උත්සව වලදී ජයමංගල ගාථා ගායනා කරන විට කැස්ස පිටකිරීම, හොටු හීරීම, කථා කිරීම තහනම් කල යුතුය. මන්දයත් එයින් ගාථා රැප් විය හැකි බැවිනි.
2. ජයමංගල ගාථා ගායනා කරන විට කාන්තාවන් එක් පැත්තකටත්, පිරිමින් එක් පැත්තකටත් වෙන් කොට තිබිය යුතුය, නැතිනම එය අසීලාචාර කාමුක දර්ශනයකි.
3. අදාල මංගල යුවල සංසර්ගයේ යෙදීමට පෙර බුද්ධ ශාසන අමාත්‍යංශයේ විශේශ අවසරයක් ලබා ගන්නවානන් මැනවි.
4. රාත්‍රී කාලයේ මහා හය්යෙන් පන්සල් වල පිරිත් වාදනය කරන විට, එය ඇසෙන මානයේ සිටින නිවෙස් වල සිටින පුද්ගලයන්ට ලිංගික සංසර්ගයේ ස්වයංවින්දනයේ යෙදීම තහනම් කල යුතුය.
5. පොහොය දිනවලදී සෑම තරුනයකුම සරමත්, සෑම කාන්තාවක්ම ලමා සාරියකුත් හැඳිය යුතුය. ලමා සාරියෙන් බුරිය පෙනීමට හැකියාවක් ඇත, එම නිසා බුරිය උඩින් duct tape ගසා ගැනීමට අන කල යුතුය.
6. නැව් වල සුක්කානම් වල, බයිසිකල් රෝද වල හැඩය ජාත්‍යන්තර වශයෙන් වෙනස් කල යුතුය, මන්දයත් ධර්ම චක්‍රයට අපහස වන බැවිනි.
7. වැලන්ටයින් දිනය තහනම් කල යුතුය, ඒ වෙනුවට අසල පන්සලට ආධාරයක් කරන මෙන් අන කල යුතුය. මුදල් යහමින් ඇත්තන්ට බෙන්ස් රථ වලින් දායක විය හැක.
8. අන්‍යාගමිකයන්ට ජයමංගල ගාථා, පිරිත් ඇසීම තහනම් කල යුතුය, ඒ සඳහා කනේ ගසා ගැනීමට නොමිලේ පුලුන් බෙදා හැරිය යුතුය.
9.ඉහත සියලු නීති කඩ කරන්නන්ට විරුද්ධව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්‍රියාත්මක කල යුතුය"
10. මොහිදීන් බෙග් ගේ බුද්ධං සරණං ගච්ඡාමී වැනි අත්පුඩි ගසනා සින්දුද නතරකල යුතුය"
~gossip9comments උපුටාගැනීමකි xD