ඔන්න පුතෝ ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම ඇවිස්සිලා! උන් දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි. මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා. හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ..
දුවපල්ලා... පන බේරගන්න දුවපල්ලා. නැත්තන් බෙල්ල අතේ තමය්. තව ටික කාලෙකින් මේ රට තව අරාබියක් වෙනව. මගුල් ගේකදි ගාථාවක් දැම්මත්, ටෙලි නාට්ටියකට ෆිල්ම් එකකට දැම්මත් තව ටික කාලෙකින් උඹලගෙ හිස ගසා දාන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. අන්‍යාගමික නිර්ආගමික හෝ මැදුම් පිලිවෙත අනුගමනය කරන නියම බෞද්ධ ඩයල් ඉන්නවනන් දැන්ම රට පැනපල්ලා. නැත්තන් මේ අන්තවාදි හැතිකරේ අතින් මැරුම් කන්නය් වෙන්නේ. බේරගනියෝ... මෙන්න මිනී මරනෝ!!!!!
ඇයි මෙච්චර ගොං පාට්? ඔය ගාථාවම එතකොට මගුල් ගෙවල් වල කියන්න හොඳයි? සින්දුවකින් මඟුල් ගෙයක් නිරූපණය කරද්දි දාන්න නරකයි? ඇයි බං ඇත්ත මඟුල් ගෙවල් වල මඟුල් ගේ ඉවර වෙලා කපල් එක යන්නෙ කෝම් පිට්‍ටු උයන්නද? එහෙනම් ඒ ගාථාව ඊ වගෙ හැම තැනකම කියන එක තහනම් කරන්න ඕනෙ.
මෙවැනි තීරනයක් ගැනීම ගැන සතුටු වෙමි. යම් කිසි විවාහ උත්සවයකදී ජයමංගල ගාථා භාවිතා කිරීමට ඉඩදිය යුත්තේ එහිදී යුවල සංවරව හැසිරෙනවා නම් හෝ, මත් පැන් මස් මාංශ අනුභව නොකරනවානම පමනි. ඒ සඳහා ඔවුන්ව නිරීක්ශනය කිරීමට බලධාරීන් විසින් රහසිගත කැමරා යොදාගත හැක. ඉදිරියේදී වාහන වල රෝදත්, ගොන් කරත්ත වල රෝදත් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මන්දයත් ධර්ම චක්‍රයට අපහස වන බැවිනි. එමෙන්ම යම් කිසි නිවෙසක බුදු පිලිමයක් තබන්නේ නම් ඒ ගෙදර මස් අනුභවයද තහනම් කල යුතුය. මේ සඳහා සෑම නිවසකම රජය විසින් රහසිගත කැමරා සඟවන මෙන් ඉල්ලා සිටිමු. මේ සියලු නීති කඩ කරන්නන්ට එරෙහිව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්‍රියාත්මක වනු ඇත.

අනික අයි ඩෝන්ට් නො වයි කියන සින්දුව අපේ රටේ තියෙන දුර්වල කම් ගැන කියනවා මිසක් එකෙන් සිංහලයට පහර ගහන්නේ නෑ එකෙන්
පහර ගහන්නේ අපේ රටේ දේශපාලනේට එතැනදී සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි හැමෝටම ඒ පහර වදිනවා මොකද ඔක්කොම අය බුද්දාගමේ නෙවෙයි නේ
හැබැයි ඉරාජ් ගේ සින්දුව බෑන් කරපු නිසා මේකත් කරා නං හොඳයි කියලත් හිතෙනවා
මොකද ඒක බෑන් කලේ මුස්ලිම් අයගේ ආගමික දෙයක් එතන තිබ්බ කියලනේ එහෙම කලොත් හැමෝටම සාදරනයක් කළා උනා වෙනවා
නැත්තන් මේ සින්දුව බෑන් කරන එකේ කිසිම තේරුමක් නෑ මොකද එතන මේ කියන තරං වැරද්දක් පේන්න නෑ මට
උඹ කිව්වා මදුසමය ගත කරන කෑල්ලක් ගැන එකේ ගැණු ළමයාගේ ඔලුව අතගානවා ඇරෙන්න වෙන දෙයක් මං දැක්කේ නෑ 