බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
රත්තරං;12063303 said:
kolla mama kiwwe leda kiyalaa neme. kedenawa kiyala neme. leda denne na. eth performance anthimai. discover 135 ekai pulsar 135 ekai ekama engine dhaarithaawe bike ne. mama kiyanawata ekama dhawase ekama paaraka oya dheka pedalaa balapan. nawaththala adinakota. u turn gahanakota maara wenasak thiyenwaa. meka ube 1st bike ekada? nathnam mita kalin paawichchikale mokakda?

machan mama kalin use kare discover 135 dan pulsar 135ls discover 135 bike eka gana nam katha 2k na gindara bande eth kattiya kiyana tharam awlak pulsar 135 eke na mama bike dekama use karla tiyana nisa sirawata kiyanne pickup eka nam patta pulsar 135 eke eth comfortable madi handling kisi awlak na ona widiyata kapanna puluwan :)
 
thanujaka

Well-known member
  • රත්තරං;12063303 said:
    kolla mama kiwwe leda kiyalaa neme. kedenawa kiyala neme. leda denne na. eth performance anthimai. discover 135 ekai pulsar 135 ekai ekama engine dhaarithaawe bike ne. mama kiyanawata ekama dhawase ekama paaraka oya dheka pedalaa balapan. nawaththala adinakota. u turn gahanakota maara wenasak thiyenwaa. meka ube 1st bike ekada? nathnam mita kalin paawichchikale mokakda?
    mage laga kalin discover 125 ekak thibba.....passe thamai man meka gaththe....discover 135 ekath man padala thiyenawa....ekath ela...eth matanan set une meka....ekai man meka gaththe...mata nan habai meka ridinuth ela....ane manda ithin eka ekata bikes set wenne eka eka widihatane machan....but matanan hama athinma pulser 135 eka ela.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ස්ලා උබලා අහන හින්දා මම මෙහෙම කියන්නම්. TVS ගෑනනම් මගෙන් අහන්න එපා. මට පේන්න බෑ.මේ වෙනකන් ආපු බජාජ් හොදම බයික් මෙන්න මේවා.
    1. pulsar 200 (u v number awe)- මේක තමයි සුපිරිම එක
    2. caliber 115 ( h j number awe) - මේකත් නියමයි අදටත් නිල්+ඩිස්ක් එකක් 80ට වික්කහෑකි
    3. pulsar 180/150 parana digital eka ( T U V number )
    4. discover 135 ( U V number ) - menna niyama baduwa
    5. boxer ( G H J number awe)
    6. ct 100 seerama
    7. aluth pulsar 180/150 dekath hodai
    8. discover 125 - mekath supiri( m t number)

    මෙන්න මේවනම් ඉතින්.....මටනම් අව්ල ( කොම්පෑනියෙන් මට නඩු දායිද දන්නෑ.. ඔන්න මම කිව්වේ මට අව්ල කියලා විතරයි )
    1. pulsar 135
    2. wind 125
    3. XCD
    4. aluth discover seerama
    5. avenger

    එල එල උබලට පල්සර් 135 එක සෙට් වෙනවනම් එච්චරයි. උබලනේ බදින්නේ. මම ටිකක් සද්දන්ත ඩයල් එකක්. ( 5' 10" - 90kg ). මටනම් මචන් ඔක අව්ල. දෙන්නා දෑම්මහම විනාසයි. හෑබෑයි ct 100 එකවත් ඔහොම නෑ. මම දෙක තුනක්ම පෑදලා බෑලුවා, anyway enjoy your ride machan... if u r satisfied thats all
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමාවෙන්න මචන්ලා පල්සර් 135 එක ගෑන දෑම්මේ සන්සන්දනාත්මකව දාන්න ඔනේ නිසාත් මගේ පුද්ගලික අද්දෑකීම කියන්න ඔනේ නිසාත් තමයි. උබලට අව්ලකට නෙමේ. ඔන්න මම 135 එක ගෑන අයින් කලා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රත්තරං;12063222 said:
    පෑදලා තියෙනවද? මචන් U turn එකක් ගහන්නවත් bike එක පන නෑ. බෑලන්ස් නෑ. මේලෝම චාරයක් නෑ බන්.fail උන xcd එක මිට වඩා හොදයි. මගේ යාලුවෙක් බොහොම අමාරුවෙන් කෙසෙල්කෑන් හොරෙන් කපලා, පොල් පන්නලා එහෙම සල්ලි ටිකක් එකතු කරන් පල්සර් 135 එකක් ගත්තා. පව් බන් ඌ. එපාම වෙලා විකුනලා දෑන් second hand ඩිස්කවර් 135 එකක් අරන් පදිනවා.

    රත්තරං;12063439 said:
    මචන්ස්ලා උබලා අහන හින්දා මම මෙහෙම කියන්නම්. TVS ගෑනනම් මගෙන් අහන්න එපා. මට පේන්න බෑ.මේ වෙනකන් ආපු බජාජ් හොදම බයික් මෙන්න මේවා.
    1. pulsar 200 (u v number awe)- මේක තමයි සුපිරිම එක
    2. caliber 115 ( h j number awe) - මේකත් නියමයි අදටත් නිල්+ඩිස්ක් එකක් 80ට වික්කහෑකි
    3. pulsar 180/150 parana digital eka ( T U V number )
    4. discover 135 ( U V number ) - menna niyama baduwa
    5. boxer ( G H J number awe)
    6. ct 100 seerama
    7. aluth pulsar 180/150 dekath hodai
    8. discover 125 - mekath supiri( m t number)

    මෙන්න මේවනම් ඉතින්.....මටනම් අව්ල ( කොම්පෑනියෙන් මට නඩු දායිද දන්නෑ.. ඔන්න මම කිව්වේ මට අව්ල කියලා විතරයි )
    1. pulsar 135
    2. wind 125
    3. XCD
    4. aluth discover seerama
    5. avenger

    ඇත්ත මචන් පල්සර් 135 පට්ට චාටර් තමයි බන් බයික් ඡාති ගොඩාක් පැදලා තියෙනවා xcd තමයි පැදල තියන සවුත්තුම බයික් එක පල්සර් 135 එකත් ඒ වගේම තමයි බන් ගන්න වනම් බයික් එක යමහා fz පැදලා තියෙන පට්ටම බයික් එක මාර බයික් එක
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඇත්ත මචන් පල්සර් 135 පට්ට චාටර් තමයි බන් බයික් ඡාති ගොඩාක් පැදලා තියෙනවා xcd තමයි පැදල තියන සවුත්තුම බයික් එක පල්සර් 135 එකත් ඒ වගේම තමයි බන් ගන්න වනම් යමහා fz පැදලා තියෙන පට්ටම බයික් එක මාර .

    ow ban FZ 1 nam patta thamai eth xcd eka ganata danna tharam pulsar 135 eka chater na poddak padala baluwama ehema hithenawa athi eth digata pawichchi karanakota ehema awlak danenne na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි කාර් කට්ටක්, අලුත්ම ත්‍රී වීල් එකක් ගන්න ගාන යනවනේ මේක ගන්න......!! :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාලුවෙක් මට PM කරලා තිබුනා මාර්කටින් පාරක් දානවද කියලා. අනේ නෑ මචන්, එහෙම දෙයක් නෑ. අඩුම ගානේ මේ බයික් එක ලන්කාවේ බජාජ් ඩීලර්ටම දෙයිද නෑත්නම් වෙනම එයිද කියලා කියන්න අමාරුයි. මොකද මේක AUSTRALIAN KTM DUKE 200 එකේ එකතුවක්. මේකේ පූර්න අයිතිය බජාජ් කොම්පෑනියට නෑහෑයි කියලයි ආරන්චිය, මේක බජාජ්ලට ඔනේ ඔනේ විදිහට සෙල්ලම් දාන්න බෑරි මොඩල් එකක්. ඒකයි මම කිව්වේ කොලිටිය හොද වෙයි කියලා. ඉතින් මම කාව මර්කටින් කරන්නද බන්?