pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    එළකිරි අදත් අහතැකි නියමයි සහෝ,රෙප් දෙන්න බැරිලු:angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එළකිරි අදත් අහතැකි නියමයි සහෝ,රෙප් දෙන්න බැරිලු:angry:

    අය්යෝ අවුලක් නෑ යාළුවා හොදට හිනා වෙන්න ඒ ඇති :D අද ඉතින් ආදරවන්තයන්ගේ දිනයට හරියන්නත් එක්කම දැම්ම
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ස්තුත්යි යාලුවනේ. කන්තෝරුවේ ඉන්නකොට මම හැමදාම අහනවා ඉතින් හිතුව තාක්ෂ්ණයත් තියෙන එකේ පටිගත කරලා යාලුවෝ එක්ක බෙදාගන්න

    you r a good one,only few think like that..thanx n keep it up...

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ලොවෙත් නැ උගු‍රැස්ස ගහේත් නැල්ලු (එකනම් නියම පදය)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ලොවෙත් නැ උගු‍රැස්ස ගහේත් නැල්ලු (එකනම් නියම පදය)

    හප්පා ඔකේ කියන කතා ගැන කියල වැඩක න ඇත්තටම බඩ පැලෙන්න හිනා යනවා. අද දොර ලොක් හොල්ම්ස්. මගේ අන්තර්ජාල සබදතාව විසන්ධි නොවේවා කියල පාර්ථනා කොරන්න. නැත්තනම් පටිගත කොරල හමාරයි :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    හප්පා ඔකේ කියන කතා ගැන කියල වැඩක න ඇත්තටම බඩ පැලෙන්න හිනා යනවා. අද දොර ලොක් හොල්ම්ස්. මගේ අන්තර්ජාල සබදතාව විසන්ධි නොවේවා කියල පාර්ථනා කොරන්න. නැත්තනම් පටිගත කොරල හමාරයි :D

    ආ එකත් නියමයි:):),ඔන්න අපි ප්‍රර්තනා කරනවා සබඳතාවය විසන්ධි නොවෙවා කියලා