ethokota upanne satahan karala thiyenade waradida mithraya ?
අංග සම්පුර්නවම වැරදි
ethokota upanne satahan karala thiyenade waradida mithraya ?
me prashne mata pahadili madi mithraya. me prashne poddak pahadili vidihakata ahanna puluwanda ?![]()
කුරානය කියවලා ත්රුම් ගන්න පුළුවං කෙනෙක්ගෙන් අහලා බලන්න, ඇයි ඒවාට මුස්ලිම් කියන්නේ කියලා..
mata korane kiyawala therum ganna puluwan. mithraya oya " ewa " kiyana eken adahas karanne mokakda? kalin prashne ira saha gas gana satahan karala thibba neda ? me prashne therena vidihata magen ahanna balamu.
බොරලුගොඩ මහතා;12100317 said:.........

වැඩි දුර පරිශීලනයට
http://www.patheos.com/Library/Islam.html
http://www.scenicsrilanka.com/history-of-sri-lanka.html
http://www.dnaindia.com/india/report_new-research-debunks-aryan-invasion-theory_1623744
http://coins.sudokuone.com/pages/_rajaraja/rajaraja.htm
http://www.britannica.com/EBchecked/topic/441143/Pandya-dynasty
http://www.tourslanka.com/Anuradhapura.htm
http://www.sjsu.edu/faculty/watkins/sumer.htm
http://static.flickr.com/55/131553526_acd7990034.jpg
http://vedda.org/pix/fahiengala.jpg
http://vulcan.wr.usgs.gov/Glossary/Glaciers/IceSheets/description_ice_sheets.html
http://library.thinkquest.org/3876/iceage.html
http://bcs.whfreeman.com/thelifewire/content/chp22/22020.html
http://www.indiana.edu/~g105lab/1425chap13.htm
http://gosai.com/writings/the-myth-of-the-aryan-invasion
එතකොට ඉරට ,හඳට,ගසට මුස්ලිම් කියලා කුරානයේ සදහන් කරලා තියෙන්නේ ඇයි ජාතියටද? කියලා කියන්න බලමු
පොඩියට දාපන් හම්බස් තෝ හිතුවද මට හතලිස් ඇදිරිය කියලා.
මට අනෙක් එවුන්ගේ ඒවා කියවන්න වෙලා නෑ. මම ජනාදිපති නොවුනට මට කරන්න assignments තියෙනවා campus එකේ තෝ වගේ බත් හාල්පාරුවෙක් නෙවෙයි මම උදේ ඉදලා මෙතන පුක රත්කරන්න ............................................................................................
දැන් තේරෙන්න ඇති කියලා හිතනවා ආයි ගොන් තර්ක දැම්මොත් ඉතින් මෝඩ කම තමයි.
මට ඉතිහාසය කියලා දෙන්න එපා. ඒක නිසා ආයිත්. මේකේ spelling mistakes තියෙනවා නම් හදාගෙන කියවන්න මොකද මට double checking කරන්න බෑ size එක නිසා.



රොබොට් අයියා......
පොඩියට දාපන් හම්බස් තෝ හිතුවද මට හතලිස් ඇදිරිය කියලා.
මට අනෙක් එවුන්ගේ ඒවා කියවන්න වෙලා නෑ. මම ජනාදිපති නොවුනට මට කරන්න assignments තියෙනවා campus එකේ තෝ වගේ බත් හාල්පාරුවෙක් නෙවෙයි මම උදේ ඉදලා මෙතන පුක රත්කරන්න.
මුලින්ම දැන ගනින් රටක් අයිති කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් යුද්ධයකින්, අනෙක් එක කිසිම ජනවර්ගයක් ජීවත් වෙන්නේ නැත්නම් ඒම රටේ. අපේ සිංහල ජාතිය ඇත්තටම එන්නේ විජයගේන් නෙවෙයි. ඒකට ඊට වඩා ඉතිහාසයක් තියෙනවා. මුලින්ම කියන්න තියෙන්නේ විකිපිඩියා එකේ තියෙන විස්තර නිවැරදි නෑ. මම එංගලන්තේ ඉතිහාසයේ පොඩි තැන් ටිකක් වෙනස් කරා විකිපීඩියේ එකේ පෞද්ගලික වශයෙන් ඒක මාස ගාණක් තිබුනා මම හිතන්නේ. ඒ ටිකට කී දෙනෙක් ඒක දකින් නැද්ද? ඒක නිසා විශ්වාශනීය source එක් හොයාගෙන බෙරිහන් දෙන්න.
ඉතිහාසේ මුලටම යමු එහෙනම්. පරිණාම වාදයට අනුව මිනිස්සු පැවතෙන්නේ වානරයගෙන් එවුන් මුලින්ම තමන්ගේ නිජබිම පවත්වාගෙන යන්නේ අප්‍රිකාවේ එවුන් මිනිස්සු ඒ කියන්නේ හොමෝ සේපියන් බවට පත්වෙන්නේ ක්‍රිස්තු පුර්ව (ජෝර්ජියානු දින දර්ශනයට අනුව) මිලියන 2.3 දී ඊට පස්සේ ඊට කලින් අයිස් යුගය පටන් ගන්නවා ක්‍රිස්තු පූර්ව 2.5 දී මේක නිසා ගොඩක් පෘතුවියේ උතුරේ ,දකුණේ හිටපු සත්තු සමකය මැද්දට එන්න ගත්ත මොකද සමකය මැද සාපේක්ෂ වශයෙන් උණුසුම් නිසා ඒකාලේ දැන් වගේ නෙවෙයි මහද්වීප මේ වගේ බෙදිලා නෑ දැඩි ලෙස.
මේ කාලේ තමයි ඒ කියන්නේ ටර්ටියරි යුගයේ තමයි මහද්වීප බෙදෙන්න ගන්නේ දැන් විදියට.
අයිස් යුගේ ටිකක් මෙහාට ආවම තව මිලියනක් විතර මුහුදු මට්ටම පහත්වෙන්න ගන්නවා මොකද ජලය විශාල වසයෙන් ඝණීභවනයට පත්වෙන නිසා. ඕනම A/L Chemistry කරපු එකෙක් දන්නවා අණු අතර බන්ධනය වැඩි වෙන කොට ඒක ඝණයක් බවට පත්වෙනවා, ඒ අතර බන්ධනය තරමක් ලිහිල් වෙනකොට ඒක ද්‍රවයයක් බවට පත්වෙනවා මේ බන්ධනය තවදුරටත් අඩුවෙනකොට ඒක වායුවෙලා බන්ධනය සම්පූර්ණයෙන්ම බිදිලා යනවා. ද්‍රව වලට වඩා ඝණයක පරිමාව අඩුවෙන් ගන්නේ මොකද අංශූ එකට බැදිලා ,තෙරපිලා තියෙන නිසා අන්තර් අණුක ආකර්ශන බල නිසා. මේකට හොදම උදාහරණය තමයි අයිස් කැට. වතුර ටිකක් පිරෙන්න දාලා භාජනයකට ඒක fridge එකේ අධී ශීත කොටසේ තියන්න. ඊට පස්සේ පැය ගාණකට පස්සේ ගත්තම දාපු පරිමාවට වඩා අඩු පරිමාවක් දැකගන්න පුලුවන් මේක තමයි අයිස් යුගෙත් වුනේ.
මුහුදු ජලය දේශගුනේ බලපෑම නිසා හටගත් සිසරයෙන් ඝණිභවණය වෙනවා ඊට පස්සේ මුහුදු මට්ටම සෑහෙන ලෙස බහිනවා මේ ක නිසා මහද්වීප අතර ගමනා ගමනයට නැව් ඕන නෑ. නිකම් පයින් වුනත් ඇවිදගෙන යන්න පුලුවන්. මිලියන එකේදි මිනිසා අප්‍රිකාව අතහැරලා (ඔක්කොම නෙවෙයි කොටසක්) යනවා ආසියාවට, එතනින් , ඉන්දුනීසියාවට වගේම තවත් ඈත පෙරදිගට ලංකාවේ ඒ කාලේ ඒ කියන්නේ ටර්ටියරි යුගයේ ඉන්දියාව එක්ක සම්බන්ධවෙලා තිබුනේ භෞතික වශයෙන් අයිස් යුගයේ නිසා හටගත්ත ජල බැස්ම නිසා ඉතින් මිනිස්සුන්ට තවත් ලේසි වෙනවා මේකට සංක්‍රමණය වෙන්න. මිනිස්සු සංක්‍රමණය වෙන්න ගන්නේ අප්‍රිකාවේ ඉදලා අවුරුදු මිලිනයකට කලින් නමුත් ආසියාවට එන්නේ ඊටත් පස්සේ.
ලංකාවේ කෙරිලා තියෙන පර්යේෂණ වලට අනුව මෙහෙන් මුලින්ම මිනිසෙකුගේ ඇට කැබලි හම්බවෙන්නේ පතිරාජවෙල, අම්බලන්තොට ප්‍රදේශයෙන් ඒක නියන්ඩතාල් වරුන් ඉන්න අවුරුදු 20,000 කට කලින්. නියන්ඩතාල් වරුන් හොමෝසේපියන් එක්ක එකට හිටපු නිසා හොමෝසේපියන් නියන්ඩතාල් වරුන්ගේ ආපු අය නෙවෙයි. අපේ රටෙන් ගල් ආයුධ භාවිතය හමබවෙන්නේ ක්‍රිස්තූ පූඊව 125,000 - 75,000 රකාලේ.
දෙවැනි මිනිසාගේ සාධක හම්බවෙන්නෙත් මේ කාලේම තමයි. ක්‍රිස්තු පූර්ව 80,000 දී බන්දල ප්‍රදේශයෙන් සාධක හම්බවෙලා තියෙනවා මෙහේ හිටපු මිනිස්සු ක්වට්ස් භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ පාහියන්ගලින් සාධක හම්බවෙනවා(30,500) මේහේ හිටපු මිනිස්සු ආහාර වශයෙන් කුරහන්, බත් කාලා තියෙනවා. ඒක හම්බවෙලා තියෙන්නේ මේ දාලා තියෙන ගල් ලෙනෙන්. මෙතනින් කාන්තාවක් වගේම, ආදිකාලේ භාවිතා කරපු භාජන, ආයුධ, ආහාර වලින් කියවෙන්නේ අපි සිංහලුන් වාරිමාර්ග යුගයට අවතිර්ණ වෙලා කියලයි මේ කාලේ ශිෂ්ඨාචරයක් තිබිලා තියෙනව මෙහේ. සාමාන්‍යයෙන් කියවෙන්නේ සුමේරියන් තමයි මුල්ම ශිෂ්ඨාරය කියලා ඒක වැරදියි මොකද ඒක පටන්ගන්නේ ක්‍රිස්තු පූර්ව 4000 යුප්‍රටීස් සහා ටයීග්‍රීස් ගංගාව අශ්‍රිතවයි. ඒක සෑහෙන කාලයකට පස්සේ. සිංහල ජාතිය තමයි මුලින්ම මේ ලෝකේ ශිෂ්ඨාරයක් නිර්මාණය කරන්නේ. නමුත් ඒක ඒතරම් දියුණූ නෑ. කොහොම වුනත් ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ රාවණා රජ කරනවා කාශ්‍යයප බුදුන් සමයේ
මේ රජ්ජුරුවෝ පාලනය කරන්නේ ක්‍රිස්තු පූර්ව 3000 යේ විතර එයා තමයි සීගිරිය පවා හදලා තියෙන්නේ. මේ කාලේ කාශ්‍යප බුදුන්ගේ කාලේ නිසා බෞද්ධාගම පවා මෙහේ තිබිලා තියෙනවා.
එතකොට රාවණා කියන්නේ බෞද්ධයෙක්. එතකොට ලංකවේ බෞද්ධාගම පැවතිලා තියෙන්නේ ක්‍රිස්තූපූර්ව 3000. දැන් පවතින බෞද්ධාගම එන්නේ ගෞතම බුදුන්ගෙන් ක්‍රිස්තූපූර්ව 6 වැනි සියවසේ ඉදලා (500-600 BC(before Christ)) පස්සේ ක්‍රිස්තු වර්ශ 483 දී විජය මෙහෙට එනවා බෙංගාලේ ඉදලා විජය මෙහෙට එනකොට පවා මෙහේ දියූණූ ශිෂ්ඨාරයක් තිබිලා තියෙනවා ඒක පැහැදිලි වෙන්නේ "මහාවංශේ කියවෙනවා" විජය ප්‍රදේශීය නායකයන් සමග සටන් කරලා එක එකා මරලා පස්සේ රටේම ආධිපත්‍යය තමන්ගේ අතට ගන්නවා කියලා. ප්‍රදේශීය නායකන් ඉන්න නම් රට අනිවාර්‍යෙන්ම දියූණු තත්වයක තියෙන්න ඕනේ ඒවගේම විජය එක්ක සටන් කරන්නත් රටේ හොද ආයුධ තියෙන්නේ නැත්නම් ගල් වලින් සටන් කරන්න බෑනේ. එහෙනම් ඒක සමුළ ඝාතණයක් වෙනවා මොකද මැරිල්ලක් විතරක් තියෙනවා නිසා නමුත් යුද්ධයක් ගැන මිසක් මහාවංශයේ සමුල ඝාතනයක් ගැන විස්තර වෙන්නේ නෑ. ඒ එන ආර්‍යයන් "සිංහල" නෙවෙයි. ඒ මිනිස්සු බෙංගාලි ජාතිකයන්. පැවත්තෙන්නේ කෙලින්ම අප්‍රිකාවේ ඉදලා ආපු මානවයාගේ අපි වගේම.
මානවයා ගැන මේ ළගදි කෙරිලා තියෙනවා පර්යේෂ්ණයක් ඉන්දියාවේ ඒකට අනුව මිනිස්සු එන්නේ අප්‍රිකාවේ ඉදලා ක්‍රිස්තු පූර්ව 80,000 විතර හම්බවෙලා තියෙන සාධක අනුව නමුත් ලංකාවේ පතිරාජවෙලෙන් හමබෙන සාධක අනුව මේහේ ගල් ආයුධ භාවිතය හම්බවෙලා තියෙන්නේ ඊටත් කලිත් ක්‍රිස්තූ පූඊව 125,000 - 75,000 කාලේ. මීට එහා සාධක හම්බවෙලා නැති නිසා තවම
ආසන්න වශයෙන් මිනිසා අප්‍රිකාවේ ඉදලා ආසියාවට එන්නේ ක්‍රිස්තූ පූඊව 100,000 විතර කියලා මධ්‍ය අගයක් ගන්න පුලුවන් ඉහත පර්යේෂණවලට අනුව. ලංකාවේ ඉන්නේ අඩුම තරමේ ක්‍රිස්තූපූර්ව 75,000 ඉදලා වගේ. ඒ මිනිස්සු තමයි ව්ජය මෙහෙට එනකොට පවා හිටියේ. ඔවුන්ගේ හැදින්වූයේ සිංහලුන් කියලා. සිංහලුන් පැවතෙන්නේ ඉන්දියාවේන් කියන සංකල්පය බොරුවක්, ඒවගේම ආර්‍යයන් යුරෝපේ ඉදලා ඇවිත් ඉන්දියාව ආක්‍රමණය කරා කියන සංකල්පයත් බොරුවක් ඒක දැනටම ඔප්පු කරලා තියෙන්නේ. විජය මෙහෙට ඇවිලා පටන්ගන්නවා තම්බපන්නි(අද මන්නාරම) රාජධානිය ඒක පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 483 දී නමුත් Wikipedia එකේ තියෙන්නේ ඊටත් පස්සේ කියලා. විජය සිංහලුන්ව පරද්පුවම සිංහලුන් ටික කදුකරයට යනවා ,පස්සේ කුවේණිව විජය එළවලා මදුරාපුරයෙන් (ඉන්දියාවෙන්) කුමාරිකාවක් ගෙන්වලා විවාහ වෙනවා කුවේණි සිංහලුන් ලගට ඇව්ති පිරිසගේ ගුටි බැට නිසා මැරිලා යනවා. පස්සේ කාලයක් ගියාම විජය මේ කදුකරයේ හිටපු සිංහලුන් සමග සාමකාමිව ඉන්න බලනවා. මේ සිංහලුන් ඉන්දියාවේණ් ආපු බෙංගාලි අය සමග මිශ්‍රවෙලා තමයි අද ඉන්න සිංහලුන් පැවතෙන්නේ. වැද්දෝ මිශ්‍ර නොවී ඉන්නවා ඒ ගොල්ලෝ තමයි නියම සිංහල කියලා කියන්නේ. ඉන්දියාවේ පර්යේශණය අනුව ආර්‍යය ආක්‍රමනය බොරුවක් වෙන්නේ මොකද ක්‍රිස්තූ පූර්ව 60,000 ඉදලා සමස්ථ ඉන්දියාවේ හිටපු හැම දෙනාගේම DNA සමානකමක් දක්වන නිසා මේතර විදේශ ලක්ෂණ සහිත DNA තිබිලා නෑ නමුත් යුරෝපේ DNA බැලුවම ඒක අසියාවේ DNA සමග ටිකක් match වෙනවා මේකෙන් කිය වෙන්නේ අප්‍රිකාවෙන් එන මිනිසා මුලින්ම එන්නේ ඉන්දියාවට ඊට පස්සේ ඉන්දියාවේන් කොටසක් යුරොපේට යනවා ක්‍රිස්තු පූර්ව 30,000 වගේ.
එතකොට සිංහලුන් එන්නේ බෙංගලේ ඉදලා නෙවෙයි සිංහලුන් මෙහේ ඉන්නවා ඒකලේ ඉදලම. මොකද අපි එනකොට මේ දිවයින කාටවත් අයිති නෑ.ඒක නිස මේක අපේ.
දැන් සිංහල අය මිශ්‍ර වෙන්න පුලුවන් බෙංගාලි අයත් එක්ක නමුත් ඔක්කොම නෙවෙයි සමහර සිංහලුන් අමිශ්‍රයි. සමස්ථයක් වශයෙන් ගත්තම සිංහල කියන එක පැවතෙන්නේ රාවණාගේ කාලේටත් එහා ඉදලමයි. රාවණා පවා බෞද්ධ නිසා මේක බෞද්ධයන්ගේ රටක්.
දැන් ඉස්ලාම් ගත්තම ඒක පටන් ගන්නේ ක්‍රිස්තු වර්ශ 622 දී අරාබියේ
දෙමළ්ළු එන්නේ චෝල අධිරාජයෙන් මුලින්ම මෙහෙට, චෝල අධිරාජයය ලංකාවේ අල්ලගන්න එන්නේ මුලින්ම රාජ රාජ යටතේ ක්‍රිස්තු පූර්ව 990 දී මීට කලින් දෙමළ ජාතිකයන් මෙහෙට ඇවිල්ලා තියෙනවා ලංකාවේ පාණ්ඩය රාජධානියේ මිත්‍රතත්වය නිසා
මොකද වෙළදාම රෝමය, පාණ්ඩය , ලංකාව, චීනය අතර විශාල වසයෙන් වෙලා තියෙනවා
මේක ස්ලාම් පටන්ගන්න කලින් ඒ කියන්නේ ක්‍රිස්තු වර්ශ 622
ට කලින් ඉදලා එන වෙළදාමක්. සෑහෙන කොටසක් දෙමළ ජාතිකයන් මෙහෙට ඇවල්ලා තියෙනවා මහාවංශයට අනුව ඒවගේම එහෙට ගිහිල්ලා තියෙනව චෝල අධිරජය පස්සේ ආක්‍රමණය කරාම ලංකාවට රාජ රාජ, රජේන්ද්‍ර යටතේ තවත් විශාල වශයෙන් මෙහෙට ඇවිල්ලා තියනවා.
මේ සාධක අරන් බැලුවම ලංකාවට දෙමළ ජාතිකයන් අරාබි ජාතිකයන්ට කලින් ඇවිල්ලා තියෙන්නේ ඒකට භූගෝලිය වශයෙන් ඉන්දියාව ලංකාව ළගින් අරාබියට වඩා පිහිටා තිබීම තව හේතුවක් ලෙස දෙන්න පුලුවන්.
ඒවගේම ඕනම සිංහල පවුලකින් අහලා බලන්න තමන්ගේ දුව දෙනවද කියල හම්බයන්ට? කිසිම කෙනෙක් නෑ. හිතුවක්කාර ලෙස බදින කෙල්ලෝ විශේශයෙන්ම love මගින් තමයි හම්බයොන්ව බදින්නේ. නමුත් රජ කාලේ හිතුවක්කාර විවාහ තිබුනේ නෑ. දන්නැත්නම් ඌව වෙල්ලස්සට ගිහින් අහලා බලන්න එහේ ඉන්න සිංහලු තාමත් පරණ පුරුදු ප්‍රදර්ශණය කරනවා ඒ කාලේ වගේම.
මේක නිගමනය තමයි
සිංහලු ලංකාවේ ඉන්නේ ක්‍රිස්තු පූර්ව 80,000 ඉදලා
මෙහේ බුද්ධාගම පවතින්නේ ක්‍රිස්තු පූර්ව 3000 ඉදලා (කාශ්‍යප බුදුන්ගේ)
මෙහේ ශිෂ්ඨාර පවතින්නේ ක්‍රිස්තු පූර්ව 30,500 ඉදලා
අපේ සිංහල ශිෂ්ඨාර තමයි ලෝකයේ පැරණිතම ශිෂ්ඨාරය (සුමේරියන්ටත් වඩා පරණයි)
දෙමල්ලු එන්නේ මෙහෙට පාණ්ඩේ රජත් එක්ක අපේ රජවරු ඒකාලේ ඉදලම (අනුරාධපුර යුගයේ)
අරාබි වෙළන්දන් මෙහෙට එන්නේ දෙමළ්ලුන්ට පස්සේ
අරාබි වෙළන්දන් වැඩිපුරම බදින්නේ දෙමළ ජාතික ගෑණුන්වයි ඒකේන් මෙහේ පුරවැසි කම ගන්නවා ඒක නිසයි අද ලංකාවේ මුස්ලිම් අය පවා දෙමළ භාවිතා කරන්නේ සිංහල නැතුව වැඩියෙන්ම.
මේක සිංහල-බෞද්ධයන්ගේ රට.!
දැන් තේරෙන්න ඇති කියලා හිතනවා ආයි ගොන් තර්ක දැම්මොත් ඉතින් මෝඩ කම තමයි.
මට ඉතිහාසය කියලා දෙන්න එපා. ඒක නිසා ආයිත්. මේකේ spelling mistakes තියෙනවා නම් හදාගෙන කියවන්න මොකද මට double checking කරන්න බෑ size එක නිසා.

ira saha gas muslim kiyala korane satahan wela thiyenawada ? e parichchede mata poddak penanna balamu. maath aasai balanna. mama nam ada venakam ehema deyak korane kiyawala naha.
අපි සිංහලු මැරුනම ආයි සිංහල නොවෙන්න පුලුවන් නමුත් ලංකාව සිංහලුන්ගේ රට
සිංහලු තමයි බෞද්ධාගමේ ආරක්ෂකයෝ මනුෂ්‍යය ලෝකයේ ඉන්න. මේහේ බුදු දහම තියෙන්නේ ක්‍රිස්තූ පූර්ව 3000 වගේ ඉදලා. බුදු දහම රැකෙන්න ඕනේ ඒකට සිංහලු ඉන්න ඕනේ නැත්නම් අළුත් ජාතියක් හරි බිහි වෙන්න ඕනේ නමුත් තාම එහෙම එකක් නෑ. බෞද්ධාගම(ථෙරවාදය) (මහායානය ඇත්ත බුදු දහම නෙවෙයි) ගියොත් හරි විකෘති වුනොත් හරි අපි මේකේ හිරවෙනවා. මෙතනින් මිදෙන්න,දුකෙන් මිදෙන්න එකම මග බෞද්ධ දර්ශනයේ උගන්වලා තියෙන මාර්ග පිලිපැදීම. ඒක නිසා ඉදිරි පරම්පරාව වෙනුවෙන්, අනෙක් මිනිස්සු වෙනුවෙන් අපි දහම රැක ගත යුතුයි. ඒක නැතිවුනා කියන්නේ මිනිසාගේ අවසානය. මොකද ආයි ඉතා විශාල කාලයක් බලාගෙන ඉන්න වෙනවා ඊළග බුදුන් පහළ වෙනකම්. මහායානේ නම් කියන්නේ ක්‍රිස්තු පූර්ව 30,000 වගේ කියලා ඒක් ඇත්ත නම් කොච්චර කාලයක්ද ඒක. දිව්‍යය ලෝකයක උපදින්න වෙනවා මේක පාස් කරන්න නම්.
මේ යන විදියට ලෝකය මුස්ලිම් එවුන් අල්ලගන්න ඉඩ තියෙනවා ඊට පස්සේ මේක මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ කාල පරිච්චේදයක් වෙනවා, කොසොල් රජ තුමා දැකපු හීන පවා දැන් එකෙන් එක හරි යන නිසා මේ එන්නේ ඉදිරියේ අදුරු කාල පරිච්චේදයක් ඒක නිසා මේ භවයේ හැකි තරම් කුසල් රැස් කරගන්න නිවන් දකින්න බැරි නම් අඩුම ගානේ යන්න පුලුවන් ඉහළම දිව්‍යය ලෝකයක උපදින්න උත්සහා කරන්න එතකොට මේ අදුරු යුගය පාස් කරලා ඊළග බුදුන් පහළ වෙන කාලයේ මනුෂ්‍යය ලෝකයේ උපදින්න පුලුවන්. දිව්‍යය ලෝකයක උපදින්න අමාරු නෑ
ඒකට කුසල කර්ම්ම අවශ්‍යයි, ඒකට පුලුවන් තරම් දන් දෙන්න දානය තමයි පාරමිතාවේ පවා මුල්ම එක මොකද ඒතරම් බලවත් ආනිසංස ගෙන දෙන එකක්, ඒකයි කියන්නේ දානං ශීලංච නෙඛ්කම්ම කියලා
ඊළගට හොද ශීලයක් (විනයක්) පවත්වා ගන්න, භාවනා කරන්න හැකි විලස, මනුෂ්‍ය ලෝකයේ තිබෙන සම්පත් වලට ආශාව අත්හරින්න හැකි පමණින්,සිතේ පවතින වෛරය, මෝහෝය ,තණ්හාව නැති කරන්න පුලුවන් තරම්.
මැරෙන මොහේතේ සතුටින් මැරෙන්න එතකොට කෙලින්ම දිව්‍යය ලෝකයට යන්න පුලුවන්.හැකි පමණ වීර්‍යය වෙන්න කුසල කර්ම කරන්න, මුදල් උපයන්න දන්න දෙන්න, අකුසල කර්ම වලින් ඈත් වෙලා ඉන්න.


මොකද්ද ඔයා මට රෙකමන්ඩ් කරන ආගම වැලඳ ගන්න නම් තියෙන හොඳම ආගම? ඒකත් කිව්වනම් හොඳයි නේද? මම දැන් ඔයාට ලිඳ ගෙන මතක් කරන්න කැමති නැහැ නමුත් ඕක තමයි අද තියෙන යථාර්තය, ඕගොල්ලන්ගේ කතාව විතරයි පිලිපෙදීම් නැහැ, මවුලානා කිවුවොත් ඇති කෙලින්ම පිලිපෙද්ද--- නිකම්වත් බලන්නේ නැහැ හරිද වැරදිද කියලා,,, අද ඕක තමයි ලංකාවේ තියෙන ඉස්ලාමය,, කටින් විතරයි ක්‍රියාවෙන් නැහැ, මම කැමති නැහැ කිසි ආගමක් ගැන බොරු කියන්න එමනිසා වෙලාව අරන් හොයලා බලන්න .....

අංග සම්පුර්නවම වැරදි

sri lankawe upanna sahathikaye satahan wela thiyenade piliganne nathi oba wani mithrayange ekawaadi matha apatath piliganna baha. meka harima vihilu kathawakne. upanne ape jaathiya thiyena thana vena deyak thiyenakota umba kiyanawa ape jaathiya demala kiyala.
demala katha karana nisa jaathiyen api demalalu! hina yanawa bang umba kiyana katha ahala

ඕකට ඒ මිනිස්සුන්ට වැරදි කියන්න බැහැ හේතුව ඒ ගොල්ලෝ මොනවාද දන්නේ අරාබි වචන වල තේරුම ඔගොල්ලොම දන්නැති එකේ![]()
