Android ෆෝන් එකේ Battery ඉක්මනට බහිනවද? එහෙනම් මෙහෙට එන
Android ෆෝන් එකක් ගත්ත දවසේ ඉදල තියෙන කරුමේ තම ඉක්මනට battery බහින එක
පරණ ෆෝන් වලට සාපේක්ෂව සමහර අය කියන්න පුළුවන් disply එක ලොකු හින්ද මෙහෙම වෙනවා කියල. ඔව් එකත ඇත්ත එත් ලොකුම හේතුව තම ෆෝන් එකේ දුවන App/Services වගේ ඒවා battery කනවා අපි දන්නෙම නැතුව. මෙතන ඉන්න ගොඩක් අය Android ෆෝන් එකක් පාවිච්චි කෙරුවට මොනවද ඇතුලේ වෙන්නේ කියල වැඩි දැනුමක් නැතුව ඇති අන්න ඒවගේ අයට තම මේ නුල දැම්මේ. දැන් වැඩි විස්තර කියන්නේ නැතුව අපි වැඩේට බහිමුකො.
මම කියල දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ ෆෝන් එක ගැඹුරු නින්ද එහෙම නැත්තනම් "DEEP SLEEP" එකට යනවද කියල බලන හැටි. මොකද මේ ගැඹුරු නින්ද? ඔයගොල්ලෝ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔෆ් කරපුවම තත්පර කීපයක් ඇතුලත CPU එක අඩු වේගයකට මාරු වෙනවා. හිතන්නකෝ CPU speed එක 1000MHz කියල ඕක පනිනවා 200MHz වගේ. ෆෝන් එකේ වෙන කිසිම දෙයක් run වෙන්නේ නැත්තනම් (Music, Radio, Youtube) ටිකකින් ගැඹුරු නින්දට වැටෙනවා. මෙහෙම ගැඹුරු නින්දේ ඉන්නකොට battery එක ගොඩක් ඉතුරු වෙනවා. හරි දැන් බලමු අපි කොහොමද කියන්නේ මේක හරියට වෙනවා කියල. කට්ටිය එහෙනම් මෙන්න මේ App එක download කර ගන්නකො. ඕකෙන් පෙන්නනවා CPU එක හිටපු එක එක වේග මට්ටම්. පහළින්ම තියෙනවා ගැඹුරු නින්දේ කොච්චර වෙලා හිටියද කියල.
බලන්නකෝ මේ පින්තුරය.
ඉතින් කට්ටියගේ battery බහිනවානම් ගොඩක් ඉක්මනට බලන්න ෆෝන් එක හොදට නිදා ගන්නවද කියල. ෆෝන් එක ගැඹුරු නින්දට යන්නෙම නැත්නම් එයාව කවුරු හරි අහරවාගෙන තිය ගෙන ඉන්නවා
දැන් කොහොමද එක බලන්නේ. හොදයි හැම දේකදිම වගේ මෙතනත් සරල විදිහක් සහ සංකීරණ විදිහක් තියනවා.
1. සරල විදිහ - View Running Apps
මෙන්න මේ විදියට යන්නකෝ කට්ටියම මේ පිටුවට.
Settings-> Manage Apps -> development settings -> running apps
ඕකෙන් බලන්න පුළුවන් මොනවද මේ background එකේ දුවන්නේ කියල. අනවශ්‍ය දේවල් නවත්තන්න පුළුවන් ඔතනින්.
2. සංකීරණ විදිය - Root access required
කට්ටියට root access තියෙනවා නම් මෙන්න මේ App එක download කර ගන්නකො. මෙන්න මේකේ පින්තුරයක්.
හොදයි මේ App එකෙන් ඔයාලට බලන්න පුළුවන් ඔක්කොම විස්තර ඔකේ බලන්න "Partial Wakelock" කියන එක. හොදට නිදාගෙන ඉන්න ෆෝන් එක ඇහැරුවපුම අපි කියනවා ඔන්න "partial wakelock" එකක් කියල. ඉතින් හොදට මෙතන බලන්න නිකන්ම අල්ලගන්න පුළුවන් කවුද කතා වැඩේ කලේ කියල.
කට්ටියම එහෙනම් බලන්නකෝ ඔයගොල්ලන්ගේ ෆෝන් එකටත් හොදට නින්ද යනවද කියල

Android ෆෝන් එකක් ගත්ත දවසේ ඉදල තියෙන කරුමේ තම ඉක්මනට battery බහින එක
පරණ ෆෝන් වලට සාපේක්ෂව සමහර අය කියන්න පුළුවන් disply එක ලොකු හින්ද මෙහෙම වෙනවා කියල. ඔව් එකත ඇත්ත එත් ලොකුම හේතුව තම ෆෝන් එකේ දුවන App/Services වගේ ඒවා battery කනවා අපි දන්නෙම නැතුව. මෙතන ඉන්න ගොඩක් අය Android ෆෝන් එකක් පාවිච්චි කෙරුවට මොනවද ඇතුලේ වෙන්නේ කියල වැඩි දැනුමක් නැතුව ඇති අන්න ඒවගේ අයට තම මේ නුල දැම්මේ. දැන් වැඩි විස්තර කියන්නේ නැතුව අපි වැඩේට බහිමුකො.මම කියල දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ ෆෝන් එක ගැඹුරු නින්ද එහෙම නැත්තනම් "DEEP SLEEP" එකට යනවද කියල බලන හැටි. මොකද මේ ගැඹුරු නින්ද? ඔයගොල්ලෝ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔෆ් කරපුවම තත්පර කීපයක් ඇතුලත CPU එක අඩු වේගයකට මාරු වෙනවා. හිතන්නකෝ CPU speed එක 1000MHz කියල ඕක පනිනවා 200MHz වගේ. ෆෝන් එකේ වෙන කිසිම දෙයක් run වෙන්නේ නැත්තනම් (Music, Radio, Youtube) ටිකකින් ගැඹුරු නින්දට වැටෙනවා. මෙහෙම ගැඹුරු නින්දේ ඉන්නකොට battery එක ගොඩක් ඉතුරු වෙනවා. හරි දැන් බලමු අපි කොහොමද කියන්නේ මේක හරියට වෙනවා කියල. කට්ටිය එහෙනම් මෙන්න මේ App එක download කර ගන්නකො. ඕකෙන් පෙන්නනවා CPU එක හිටපු එක එක වේග මට්ටම්. පහළින්ම තියෙනවා ගැඹුරු නින්දේ කොච්චර වෙලා හිටියද කියල.
බලන්නකෝ මේ පින්තුරය.
ඉතින් කට්ටියගේ battery බහිනවානම් ගොඩක් ඉක්මනට බලන්න ෆෝන් එක හොදට නිදා ගන්නවද කියල. ෆෝන් එක ගැඹුරු නින්දට යන්නෙම නැත්නම් එයාව කවුරු හරි අහරවාගෙන තිය ගෙන ඉන්නවා

දැන් කොහොමද එක බලන්නේ. හොදයි හැම දේකදිම වගේ මෙතනත් සරල විදිහක් සහ සංකීරණ විදිහක් තියනවා.1. සරල විදිහ - View Running Apps
මෙන්න මේ විදියට යන්නකෝ කට්ටියම මේ පිටුවට.
Settings-> Manage Apps -> development settings -> running apps
ඕකෙන් බලන්න පුළුවන් මොනවද මේ background එකේ දුවන්නේ කියල. අනවශ්‍ය දේවල් නවත්තන්න පුළුවන් ඔතනින්.
2. සංකීරණ විදිය - Root access required
කට්ටියට root access තියෙනවා නම් මෙන්න මේ App එක download කර ගන්නකො. මෙන්න මේකේ පින්තුරයක්.
හොදයි මේ App එකෙන් ඔයාලට බලන්න පුළුවන් ඔක්කොම විස්තර ඔකේ බලන්න "Partial Wakelock" කියන එක. හොදට නිදාගෙන ඉන්න ෆෝන් එක ඇහැරුවපුම අපි කියනවා ඔන්න "partial wakelock" එකක් කියල. ඉතින් හොදට මෙතන බලන්න නිකන්ම අල්ලගන්න පුළුවන් කවුද කතා වැඩේ කලේ කියල.

කට්ටියම එහෙනම් බලන්නකෝ ඔයගොල්ලන්ගේ ෆෝන් එකටත් හොදට නින්ද යනවද කියල

This looks nice.