මොකෝ ponz මේ ... තරහ ගියද පුතේ.... මොකක් හරි කියද්දී සාක්ෂිත් ඇතුව පෙන්නුවා නම් හොදා...
සාක්ෂි ඕනෙද. අම්ම එක්කන් වරෙන් පු- mark එක පෙන්නන



මොකෝ ponz මේ ... තරහ ගියද පුතේ.... මොකක් හරි කියද්දී සාක්ෂිත් ඇතුව පෙන්නුවා නම් හොදා...



අන්තර්සක්වල තුල දේශප්‍රේමීන්,ජාතිප්‍රේමින්,ආගම් ප්‍රේමින් නෑ. මේ ලෝකේ රටවල් වශයෙන් වෙන් කරලා තියෙන සියලූම කෘතීම දේශසීමා ඉවත්කරනවා. ජාතිකත්වය කියන සංකල්ප්ය අපි තුරන් කරනවා.සියලූම ආගම් අවසන් කරනවා.ඔයාලා ආගම් යොදාගන්නේ ධනය උත්පාදනය කරන්නනේද? ඒවගේ අසික්කිත වැඩ මගේ නායකත්වය යටතේ නෑ.
2013 වසරේ ඉන්නේ අන්තර්සක්වල ප්‍රේමීන් පමණයි. පිටසක්වල ප්‍රේමීන් පමණයි.


හොදටම හොද වෙන්න තව පොඩඩක් වැඩි වෙන්න ඕනේ.
තෙල් 200 ට යන්න ඕවේ
පාන් 100 ට යන්න ඕනේ
වතුර බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
විදුලි බිල 50% කින් වැඩි වෙන්න ඕනේ
පඩි අඩු වෙන්න ඕනේ...
එතකොට තමයි අපේ අමාරැව හොද වෙන්නේ ..
මුන්ට ඡන්දෙ දීපු අපිට බූවල්ලෙන් තලන්න ඕනේ ..




chande deepu atha hapakanna thamai wenne


පැටියා;12123250 said:ගොං කතා කියන්න එපා බං. උද්ගෝෂණ නැත්තං අද භූමිතෙල් සහනාධාරෙ වත් නෑ නැති මිනිස්සුන්ට.
අනික දැං තියන විදියට ආනුඩු වැට්ටිල්ලක් නම් මේ කපේදි අමාරුයි. දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙන් අහගනිං විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ. ජන්ද දිනන එකත් ඒ වගේම තමා
මහින්දව පන්නන්න නම් මේ කපේදි බැරිවෙයි![]()

තාම හොද නැති එවුන් ඉන්නවා![]()

ඇයි තෝ මීට ඉස්සල කිව්වේ. ලංකාවේ තෙල් තියනවා රටට ආඩම්බරයක්. ලගදීම තෙල් වල මිල අඩුවෙයි. උබ අම්මගේ හුත්-ක් අඩුවෙයි..තෝ කතා කරන්නේ කටින්ද පු-න්ද කිම්-න්ද තොගේ

අන්න අද ඉරිදා ලංකාදීප පත්තරේ 12 වෙනි පිටුවෙ අති උතුම් දේශ ප්‍රේමී පාඨලී චම්පික රණවක බැතිමතා ශ්‍රී මුඛයෙන් වදාරල තියෙනව "තාමත් ලංකාවෙ තෙල් හොයාගෙන නෑ" කියල![]()


One Barrel of Crude Oil makes 19.5 gallons of Gasoline, which converts to 73.8 liters of petrol/gasoline.පැටියා;12123380 said:ලීටර් 160ක් නේද? මට හරියටම ෂුවර් නෑ![]()
ඔකා ආණ්ඩුවෙ කාගේ හරි කකුල් අත ගානවා ඇති.
අද තෙල් මිල ගැන හිතල 2010 චන්දෙ දුන්නෙ නැ,
උබල කියන්නෙ r.සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහපු කෙනාට චන්දෙ දෙන්ඩ ඔනෙ කියලද ? රටේ ජනතාවට ඒහෙම,දෙමලුන්ට කඩේ යන එවුන් ජනාධිපති කරවන්ඩ හදන්ඩ, මොලේ අමාරැවක් නැ උබලට වගේ.
යටම තියෙනව ආයෙත් ජනාධිපතිතුමා දිනයි කියල,ඒක හරි.මොකද උබලට තියෙන තෙල් අවුල වෙන අයට නැද්ද?? තියෙවනේ.ඒත් වෙනත් තීරනයක් ගන්නෙ මොකද, උබලට මොලයක් කියල කලදක් නැති නිසා විපක්ෂයට කඩේ ගියාට,අනිත් මිනිස්සු දන්නව රටේ විපක්ෂය =කොටි කියල.කොටින්‍ට කත් අදින එවුන්ට චන්දෙ අපි නමි දෙන්නෙ නැ,රටේ සමස්ථයකට හොදට මොලේ තියෙනව,ඒක හොදට මතක තියා ගන්න.






විපක්ෂය =කොටි