බොරලුගොඩ මහතා;12142621 said:උ එහෙම නැ බන්..
උ මේකේ ඉන්නේ අනිත් එවුන්ට වඩා හොද එකා..
අනිත් එවුන්ට වඩා එක දෙයක් තේරුම් කරලා දුන්නොත් උ තේරුම් ගන්නවා...
අර ගස් සීන් එක මුට කව්දෝ වැරදි අදහසක් දීල තියෙනවා...![]()
පළමුව මාව තේරුම් ගත්තාට ස්තුති නමුත් අර ප්‍රස්නේ මම මග හැරියේ නැහැ, මම ඉස්ලාමය විතරක් නෙවෙයි හැම ආගමක්ම ඉගෙන ගන්න ආසයි, ඒ වගේම මම හැම ආගමකටම ගරු කරනවා, මම ඉස්ලාමය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ මගේ ඇමරිකන් යාලුවාගෙන්, ඔය ඉර/හද/ගස මම තව පොඩ්ඩක් පැහැදිලි කරගෙන මම අයෙත් එනවා, මම කැමති නැහැ අපහස/බොරු කරන්න විසේසයෙන් ආගම් සම්බන්ධව.....







