දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව
දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව
මුලින් කිව යුතුයි මෙවා අන්තර්ජාලයේ තිබිලා ගත්තු එවා නොවන බව,මෙම ඡායාරුප එකතුවා මට ලැබුනේ,මහනුවර ප්‍රදේශයේ එක්තරා ව්‍යාපාරිකයගෙන්,ඔහු මෙවා මුද්‍රණය කර සංචාරකයින්ට/හොටල් වලට අලවි කරනු ලබන අයෙක්,මෙවායින් කිහිපයක් ඇරෙන්නට අනිකුත් ඡායාරුප අන්තර්ජාලයේදි නම් දැක නැ,ඔහු මෙවා මට දෙන විටම කිව්වෙ "මල්ලි දෙන්නම් හැබැයි වටේ නම් යවන්න බැ හොඳද" කියලා
,එහෙම උනොත් එයාගේ ව්‍යාපාරයට වදිනවා නේ
,ඉතින් එක හින්දා මම දුන්නු තත්වයට වඩා ටිකක් Quality එක අඩු කරා (තුන හතරක් ඇරෙන්නට ඔහු මට අනිකුත් ඡායාරුප දුන්නෙ තත්වය අඩු කෙරු පිටපත්
) තව බොහෝ මෙවන් වු පැරණි දුර්ලභ ගණයේ ඡායාරුප එකතුවක් මා සතුව තිබෙනවා,හැකි අයුරින් මෙහි දැමිමට කටයුතු කරන්නම්
...
......................................
දළදා සමිදු සරණයි ඔබ සැමට!!!

.........................................
දළදා සමිදු සරණයි ඔබ සැමට!!!
......................................