රේප් කපපු එකාට......

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    රේප් කපපු එකාට......

    තැන්ක්ස් රේප් කපපු එකාට......
    මම වැටකොළු කිලෝ එකක් ගන්න්න හිටියේ
    අද රැට කාල හමාරයි
    කපපු එකාට කළු බල්ලෝද, සුදු බල්ලෝද, වර්ණ වර්ණ බල්ලෝද, .....ත්වා......... :growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: thushana and ABACUS

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    පැටියා;12151898 said:
    බොරුවට ත්‍රෙඩ් දාගෙන රඟන්න එපා බං. ;)

    :yes::yes::yes:

    ඔව් ඕව්,, ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ නෑනේ,, මම උනත් ඕන තරම් + රේප් දීල ඇති,,
    එත් අද -5 ක් ගොන් පාර්ට් දානවට,,

    :frown::frown:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    පැටියා;12151935 said:
    රෙප් දීලා නැත්තං කපලා තියනවනං නමත් එන්න දාලා ඇති. යූසර් සීපී එකට ගිහිං බලපං ඇස්දෙක ඇරලා. ;)
    මට තවම එකයි දෙන්න පුළුවන්
    වැඩි වෙච්ච ගමන් මම උඹට දෙන්නම්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    28795871.png



    ඔන්න බලපාන අදට මගේ usercp එක :baffled:
    මං උඹ උනානං කොහොම කෑ ගහයිද :rofl:
     
    • Like
    Reactions: gayankuwait

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    :yes::yes::yes:

    ඔව් ඕව්,, ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ නෑනේ,, මම උනත් ඕන තරම් + රේප් දීල ඇති,,
    එත් අද -5 ක් ගොන් පාර්ට් දානවට,,

    :frown::frown:
    ගොන් පාර්ට් නෙමෙයි මචා
    කපපු එකා නමත් එක්ක දැම්මනම් මම බුවාගෙන් අහනවා අයි කැපුවේ කියල
    අනික මොන හේතුවකටද බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    28795871.png



    ඔන්න බලපාන අදට මගේ usercp එක :baffled:
    මං උඹ උනානං කොහොම කෑ ගහයිද :rofl:

    :rofl::lol::lol: මගෙත් අනන්තවත් කපනවා වැඩියෙන්ම බක්කා කපන්නෙ 15ක් ද කොහෙද :lol: