2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්දට සරත් ෆොන්සේකව පත් කරන්න බ්‍රේන් වේව්ස් එව්වේ පිටසක්වල ජීවින්.මේ දෙන්නට යුද්ධ කරන්න බ්‍රේන් තරංග වලින් ඔවුන්ගේ මොලයට බලපෑමක් පිටසක්වල ජීවින් කරා. මේක ඔරියන්තුමා විසින් පිටසක්වල ජීවින්ගෙන් කරන ලද ඉල්ලීමක් නිසා සිදු වුනේ.ඒ වගේම ප්‍රභාකරන් සහ කොටින් මානසිකව සහ ශරීරිකව පහත හෙලන්න පිටසක්ව ජීවින් විශාල වැඩ කොටසක් කරා.
    එහෙම කරේ නැත්නම් මෙලහකට මහින්ද තාම කොටි එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා.
    2012 වසර තීරණාත්මක වසරක් නිසා ශ්‍රි ලංකාවේ යුද්ධය නිමා කරේ පිටසක්වල ජීවින්.මොකද ලංකාව පිටසක්වලට වැදගත් රටක්.
    ප්‍රභාකරන් ඉපදෙන්න කලින් ඌගෙ තාත්තට සරමෙ පිහදාගන්න හිතෙන්න බ්‍රේන් තරංග යැව්වේ නැත්තෙ ඇයි පො^ස්?:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඔයාලා ඉන්න අන්තිම මාස කීපය තමයි මේ. ලෝක නායකයන් යටතේ ඔයාලා ඉන්න අවසන් මාස කීපය ඔයාලා ගත කරමින් සිටිනවා.ඉතා ඉක්මනින් ඔබලා පිටසක්වල ජීවින්ගේ පූර්ණ නායකත්වයට සහ අණසකට පත් වෙනවා.ඒ කියන්නේ ඔරියන්තුමා යටතේ වසර 700-800ක් විතර ඔයාලට ඉන්න වෙනවා. මගේ නායකත්වය විශිෂ්ඨ එකක්.ඒක ඔයාලට ඉක්මනින් තේරේවී. අපි කොමිස් ගහන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ.අන්තර්සක්වල තුල මුදල් තහනම්.ධනය ‍රැස් කිරීමකට ඉඩක් නෑ.ධනය ඕනිත් නෑ.සියල්ලම නොමිලේ ගන්න පුලුවන් ස්වර්ගයක්.
    තව්තිසා ලෝකයක්.අල්ලා කියන්නේ අන්තර් සක්වල කියන එකයි.අල්ලා කියන්නේ ඔරියන්තුමාල කියන එකයි. දෙවියන් වහන්සේ කියන්නේ අන්තර් සක්වල කියන එකයි.ඒ කියන්නේ පිටසක්වල ජීවින්.අන්තර්සක්වල වාසීන්.
    ඔයාලගේ තට්ට සේරම කොන්ඩ වවලා හදනවා.උස නැත්නම් උස යවන්න පුලුවන්. උස වැඩි අය උස අඩු කරන්න පුලුවන්.ලස්සන නැති අය ලස්සන කරන්න පුලුවන්.වයස 40-50 වෙනකොට ආපහු ඔයාලව පුනර්භවය කරනවා.

    :shocked:

    කෝ අද ඔරියා නෑනෙ..:nerd::eek::sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Hey OrionThuma,
    mama oya alians gena nam danne nehe. namuth api minissu widihatama me loke goda ganna puluwan concept ekak thiyenawa "Resource Based Economy" kiayala.

    http://www.youtube.com/watch?v=PIMy0QBSQWo

    OnDaRock
    මම කුඩා කල සිටම පිටසක්වල ජීවින්ගේ බලපෑමක් මට සැමවිටම තිබුනා.මම යන එන සෑම තැනකම ඔවුන් සිටියා. මේ අය මට හැම විටම කියන දෙයක් තමයි අද ලෝකයේ තියෙන ආර්ථික ක්‍රමය ඒ කියන්නේ ධනවාදය, මුදල් මත පදනම් වුන ආර්ථික ක්‍රමය විනාශ කාරි ආර්ථික ක්‍රමයක්.මේක පෘථිවියේ ගමන් මග කෙටි කරන ආර්ථික රටාවක්. කෙටි කාලිනව යම් සීමිත පිරිසකට සහන සලසන ක්‍රමයක්, ලොවට හානි කරන ක්‍රමයක්.ඒක නිසා මෙය වෙනස් විය යුතු බවයි.පිටසක්වල ජීවින් මම ඉගෙන ගතයුතු දේවල් පවා ගයිඩ් කරා. විශේෂයෙන්ම ඇමරිකාවේ 1/4න් එකක්ම හිඟන්නන්.ඒ කියන්නේ නිවාස නැති ඉබාගාතේ යන අය.ඉතිරි 1/4 එක දුප්පත් දුගී මට්ටමා ඉන්න අය. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලින් සූරා කන ධනවාදි රටක තත්වයත් මෙසේනම් , ධනවාදය යල්පැන ගිය වැඩවසම්,වනාචාරි,අපචාරි ආර්ථික මට්ටමක් බව පැහැදිලිවම පේනවා.ඒ වගේම කිසිම පාලනයක් නෑ.ලෝකයේ අද වාහන මිලියන ගනන් ඉන්ධන අනවශ්‍යය ලෙස දහනය කරනවා.නමුත් අධිවේගී ගුණාත්මක මහජන ප්‍රවාහන සේවයක් හදන්න මේ පෘථිවිය තුල කොතරම් පහසුද?
    ඊනියා සමාජවාදය පවා අද චීනය වගේ රටවල පරිසරය මුලුමනින්ම වනසලා ඉවරයි.අඟහරු රතු ග්‍රහයා මත පිටසක්වල ජීවින් නිර්මාණය කල සමාජවාදය සහ පෘථිවිය මත මුදල් තුල පරිණාමය වුන සමාජවාදය මුලුමනින්ම වෙනස්.මේ සේරම 2012 වසරේ සිට අපි වෙනස් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ප්‍රභාකරන් ඉපදෙන්න කලින් ඌගෙ තාත්තට සරමෙ පිහදාගන්න හිතෙන්න බ්‍රේන් තරංග යැව්වේ නැත්තෙ ඇයි පො^ස්?:D
    පිටසක්වල ජීවින්ට සිංහලුන්ගේ හෝ දෙමලුන්ගේ ඇති වැඩක් නෑ.ඒ අයට පෘථිවියේ ඉන්න කිසිම ජාතියකින් වැඩක් නෑ.ඒ අයට තියෙන්නේ යමි කිසි නියාමයන් .ඒවාට අනුකූලව ඔබලාව ජීවත් කරවීමයි. යුද්ධය නැවත් වූයේ ඔරියන්තුමාගේ ආරක්ෂාව පිණිසයි.ඔරියන්තුමාගේ ඉදිරි ගමනට බාධාවක් වෙන හැම සාධකයක්ම, පුද්ගල්යෙක්ම පිටසක්වල ජීවින් ඉවත් කරනවා.ඔහුට සහය දෙන අයව ආරක්ශා කරනවා. අන්තර්සක්වල නව යුගයට ඔරියන්තුමා කොතරම් වැදගත්ද යන්න තවම ඔයාලට තේරුම් ගන්න බෑ. නමුත් පිටසක්වල මගේ වටිනාකම මැනවින් අවබෝධ කරගෙන සිටිනවා.
     
    11.gif

    මචන් දැන් ඔය පැත්තෙ විස්තර එහෙම කෝමද??
    අර එදා එකෙක් රතු එලියක් දැක්කා කියලා ත්‍රෙඩක් දාලා තිබ්බෙ ..ඒ මොකද්ද මචන්?:eek:
    මාර්තු/මැයි වගේ සිද්දිය වෙන ලයින් එකක්ද තියෙන්නෙ?
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මහින්දට සරත් ෆොන්සේකව පත් කරන්න බ්‍රේන් වේව්ස් එව්වේ පිටසක්වල ජීවින්.මේ දෙන්නට යුද්ධ කරන්න බ්‍රේන් තරංග වලින් ඔවුන්ගේ මොලයට බලපෑමක් පිටසක්වල ජීවින් කරා. මේක ඔරියන්තුමා විසින් පිටසක්වල ජීවින්ගෙන් කරන ලද ඉල්ලීමක් නිසා සිදු වුනේ.ඒ වගේම ප්‍රභාකරන් සහ කොටින් මානසිකව සහ ශරීරිකව පහත හෙලන්න පිටසක්ව ජීවින් විශාල වැඩ කොටසක් කරා.
    එහෙම කරේ නැත්නම් මෙලහකට මහින්ද තාම කොටි එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා.
    2012 වසර තීරණාත්මක වසරක් නිසා ශ්‍රි ලංකාවේ යුද්ධය නිමා කරේ පිටසක්වල ජීවින්.මොකද ලංකාව පිටසක්වලට වැදගත් රටක්.
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    උබගෙ ඔය බයිල නම් මම දන්නෙ නෑ,එතකොට උබ කියන්නෙ,දිවි පරදුවට තියලා,ලෙ වගුරුවමින්,හරියට කෑමක් බීමක් නැතුව,සති ගනන්,මාසගනන් යුද්ද කරල දිනා ගත්තෙ අපෙ කොල්ලන්ගෙ දෛර්යයෙන් මහන්සියෙන් නෙවේ ඔය පොඩි පිගන් කෑල්ලක එල්ලිලා එන හුනුබිජ්ජෙක් කියලද බොල???

    :angry::angry::angry::angry::angry::angry:

    පුලුවන්නම් කියන දෙයක් ඔප්පු කරන්න පුලුවන් විදියට කියපන් නැත්තම් නොකියා ඉඳපන්,ඔවා අහලා අර ඉස්සර මිනිස්සු ගස් ගල් වලට වැන්ඳ වගෙ අපි උන්ට වදී කියල හිතනවනම් ඔයාට ලොකු වරදීමක්,හිපියෙක් හොයා ගනින් ඔවා කියන්න ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින්ට සිංහලුන්ගේ හෝ දෙමලුන්ගේ ඇති වැඩක් නෑ.ඒ අයට පෘථිවියේ ඉන්න කිසිම ජාතියකින් වැඩක් නෑ.ඒ අයට තියෙන්නේ යමි කිසි නියාමයන් .ඒවාට අනුකූලව ඔබලාව ජීවත් කරවීමයි. යුද්ධය නැවත් වූයේ ඔරියන්තුමාගේ ආරක්ෂාව පිණිසයි.ඔරියන්තුමාගේ ඉදිරි ගමනට බාධාවක් වෙන හැම සාධකයක්ම, පුද්ගල්යෙක්ම පිටසක්වල ජීවින් ඉවත් කරනවා.ඔහුට සහය දෙන අයව ආරක්ශා කරනවා. අන්තර්සක්වල නව යුගයට ඔරියන්තුමා කොතරම් වැදගත්ද යන්න තවම ඔයාලට තේරුම් ගන්න බෑ. නමුත් පිටසක්වල මගේ වටිනාකම මැනවින් අවබෝධ කරගෙන සිටිනවා.
    :rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    උබගෙ ඔය බයිල නම් මම දන්නෙ නෑ,එතකොට උබ කියන්නෙ,දිවි පරදුවට තියලා,ලෙ වගුරුවමින්,හරියට කෑමක් බීමක් නැතුව,සති ගනන්,මාසගනන් යුද්ද කරල දිනා ගත්තෙ අපෙ කොල්ලන්ගෙ දෛර්යයෙන් මහන්සියෙන් නෙවේ ඔය පොඩි පිගන් කෑල්ලක එල්ලිලා එන හුනුබිජ්ජෙක් කියලද බොල???

    :angry::angry::angry::angry::angry::angry:
    ...
    මේ කතාව ඇත්ත ඔරියො.උබ කියපු දේ ඉල්ලා අස් කරගත්තොත් හොදයි.උබ අපේ කොල්ලන්ට අපහස කරනව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කුඩා කල සිටම පිටසක්වල ජීවින්ගේ බලපෑමක් මට සැමවිටම තිබුනා.මම යන එන සෑම තැනකම ඔවුන් සිටියා. මේ අය මට හැම විටම කියන දෙයක් තමයි අද ලෝකයේ තියෙන ආර්ථික ක්‍රමය ඒ කියන්නේ ධනවාදය, මුදල් මත පදනම් වුන ආර්ථික ක්‍රමය විනාශ කාරි ආර්ථික ක්‍රමයක්.මේක පෘථිවියේ ගමන් මග කෙටි කරන ආර්ථික රටාවක්. කෙටි කාලිනව යම් සීමිත පිරිසකට සහන සලසන ක්‍රමයක්, ලොවට හානි කරන ක්‍රමයක්.ඒක නිසා මෙය වෙනස් විය යුතු බවයි.පිටසක්වල ජීවින් මම ඉගෙන ගතයුතු දේවල් පවා ගයිඩ් කරා. විශේෂයෙන්ම ඇමරිකාවේ 1/4න් එකක්ම හිඟන්නන්.ඒ කියන්නේ නිවාස නැති ඉබාගාතේ යන අය.ඉතිරි 1/4 එක දුප්පත් දුගී මට්ටමා ඉන්න අය. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලින් සූරා කන ධනවාදි රටක තත්වයත් මෙසේනම් , ධනවාදය යල්පැන ගිය වැඩවසම්,වනාචාරි,අපචාරි ආර්ථික මට්ටමක් බව පැහැදිලිවම පේනවා.ඒ වගේම කිසිම පාලනයක් නෑ.ලෝකයේ අද වාහන මිලියන ගනන් ඉන්ධන අනවශ්‍යය ලෙස දහනය කරනවා.නමුත් අධිවේගී ගුණාත්මක මහජන ප්‍රවාහන සේවයක් හදන්න මේ පෘථිවිය තුල කොතරම් පහසුද?
    ඊනියා සමාජවාදය පවා අද චීනය වගේ රටවල පරිසරය මුලුමනින්ම වනසලා ඉවරයි.අඟහරු රතු ග්‍රහයා මත පිටසක්වල ජීවින් නිර්මාණය කල සමාජවාදය සහ පෘථිවිය මත මුදල් තුල පරිණාමය වුන සමාජවාදය මුලුමනින්ම වෙනස්.මේ සේරම 2012 වසරේ සිට අපි වෙනස් කරනවා.

    ela oriyo niyama kathawa...........
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    උබගෙ ඔය බයිල නම් මම දන්නෙ නෑ,එතකොට උබ කියන්නෙ,දිවි පරදුවට තියලා,ලෙ වගුරුවමින්,හරියට කෑමක් බීමක් නැතුව,සති ගනන්,මාසගනන් යුද්ද කරල දිනා ගත්තෙ අපෙ කොල්ලන්ගෙ දෛර්යයෙන් මහන්සියෙන් නෙවේ ඔය පොඩි පිගන් කෑල්ලක එල්ලිලා එන හුනුබිජ්ජෙක් කියලද බොල???

    :angry::angry::angry::angry::angry::angry:

    පුලුවන්නම් කියන දෙයක් ඔප්පු කරන්න පුලුවන් විදියට කියපන් නැත්තම් නොකියා ඉඳපන්,ඔවා අහලා අර ඉස්සර මිනිස්සු ගස් ගල් වලට වැන්ඳ වගෙ අපි උන්ට වදී කියල හිතනවනම් ඔයාට ලොකු වරදීමක්,හිපියෙක් හොයා ගනින් ඔවා කියන්න ...
    තව මාස කීපයකින් මම කියන දේවල් වල සත්‍යය බාවය ඔයාලට අවබෝධ වෙනවා.එතකන් ඉවසන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    11.gif

    මචන් දැන් ඔය පැත්තෙ විස්තර එහෙම කෝමද??
    අර එදා එකෙක් රතු එලියක් දැක්කා කියලා ත්‍රෙඩක් දාලා තිබ්බෙ ..ඒ මොකද්ද මචන්?:eek:
    මාර්තු/මැයි වගේ සිද්දිය වෙන ලයින් එකක්ද තියෙන්නෙ?
    පිටසක්වල ජීවින් යම් කිසි පර්යේෂනයක් කරන්න පැමිනියේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    Machn,oriya..
    E kiyanne May wala wede wenna ida thiyei neda?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් එක්ක මම තරම් සම්බන්ධකමක් තියෙන කවුරුත් පෘථිවිය තුල නැත.පිටසක්වල මගින් පාලනය වෙන මාවතක තමයි මානවයන් ඉන්නේ.
    ඔයාලා කෘතිම පරිණාමිය තලයක ඉන්න එක ඔයාලට වාසියක්.මොකද ස්වභාවික තලයක සිටියනම් වසර ලක්ෂ ගනන් වනාචාරි ජීවිත ගත කරන්නේ.මේ තත්වය කෘතිම තලයක නැත.
    පෘථිවියේ පාලනය තුල වෙන විප්ලවීය වෙනස්කම් ඔයාලට මහත් ආශ්වාදයක් වෙයි.නව යුගය ඉතාම සැලසුම් සහගත කාලයක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් එක්ක මම තරම් සම්බන්ධකමක් තියෙන කවුරුත් පෘථිවිය තුල නැත.පිටසක්වල මගින් පාලනය වෙන මාවතක තමයි මානවයන් ඉන්නේ.
    ඔයාලා කෘතිම පරිණාමිය තලයක ඉන්න එක ඔයාලට වාසියක්.මොකද ස්වභාවික තලයක සිටියනම් වසර ලක්ෂ ගනන් වනාචාරි ජීවිත ගත කරන්නේ.මේ තත්වය කෘතිම තලයක නැත.
    පෘථිවියේ පාලනය තුල වෙන විප්ලවීය වෙනස්කම් ඔයාලට මහත් ආශ්වාදයක් වෙයි.නව යුගය ඉතාම සැලසුම් සහගත කාලයක්.
    :eek::oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    බුදුන් වහන්සේ උන්වහන්සේගේ පිටසක්වල ඥාණයෙන් එහෙම නැත්නම් ඔයාල කියන දිව්‍ය ඥාණයෙන් දැන ගත්තා අනාගතයේ එතුමන්ගේ ධාතුන් අශ්‍රීතව විශාල අක්‍රමිකතා සහ හොරකම් සිදු වෙනවා කියලා.2012 වසර තුල ඒවැනි රත්‍රන් හොරකම් දළදා මාලිගාව අශ්‍රිතව වාර්ථා වුනා.ඒක අහඹු සිදු වීමක් නෙවෙයි.මේක නිසා බුදුන් වහන්සේ පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලිමක් කරා මිනිසා එතුමාගේ ධාතුන් බලාගැනීමට තරම් සුදුසු නැති නිසා එතුමාණන්ගේ ධාතුන් සියල්ල අන්තර්සක්වලට ගෙනි යන ලෙසා.මේක නිසා තමයි කියන්නේ දෙවිවරු( ඔරියන්ස්ලා) පැමින බුදුන් වහන්සේගේ ධාතූන් එකතු කරගෙන අන්තර් සක්වලට ගෙන ගියා කියලා.

    යකො බුදුන් වහන්සේ උබ ඔය කියන විඩියට මෙ එක එකාට කීයටවත් උපදෙස් දෙන්නෙ නෑ උන්වහන්සෙගෙ දාතූන් වහන්සෙලව ගෙනියන්න කියල......,එතකොට මනුශ්‍ය ලොකෙ දාතූන් තියගන්න බෑ,බුදුන් වහන්සෙ සියලු කෙලෙසුන් නසා බුදු උනෙත්,ඉපදුනෙත්,පිරිනිවන් පෑවෙත් මනුලොව,දාතූන් වහන්සෙ වඩමවන්න එවාට පුදපූජා කරන්න අපිට හොද නෑ....,උබ ඔය කියන විදියට ඔය කුරුමිට්ටන්ට බුදුන් වහන්සෙ අනුබල දේයිද දාතූන් අරන් යන්න කියලා......එකවරක් උන්වහන්සෙමයි කේශදාතූන් දීල කිව්වෙ තැන්පත් කරලා පුදපූජා කරන්න කියල....උන් වහන්සෙ නැතිකාලවලදී මිනිස්සු එවාට පූජා පවත්වල සිත් පහන්කරගෙන පින් ලබාගන්නට.......උන් වහන්සෙගෙ අරමුන උනෙත් එකමයි,අනික දාතූන් වහන්සෙලා වැඩමවගෙන මනුලොව මිනිසුන් පින් රැස් කරගන්නවා,උබ කියන විදියට ඔය කොහෙද උඩකට අරන් ගිහින් ඇති ඵලේ මොකක්ද? මෙ ලොකෙ ඉන්න මිනිස්සුන්ට කුසල් කරන්න ඉඩ නොදි,එක කවදාවත් ගව්තම බුදුන්ගෙ තුන් සිතකවත් පහලවන සිතුවිල්ලක් කියලා කියන්න බෑ,

    උබ මහා ලොකු හීනයක් දකින බවනම් රහසක් නෙවෙ,එහෙමත් නැතිනම්, Internet එකේ පැයගනම් පච කෙල කෙල ඔය කියන Orian දෙමාපියන්ගෙ මුදල් නාස්ති නොකර,ලඟම ඩිස්පෙන්සරයට ගිහින් බෙහෙත් ටිකක් ගනින්.එහෙමත් නැතුව කියන කිසිම දෙයක පදනමක් නැතිව,අපිව කුලප්පු කරන් නැතිව හිටපන් :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.