Call of Duty:Modern Warfare 3 Online ගහමු.

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මචං Servers වලට connect වෙන්නේ නෑ ! :no:

    21079315.jpg


    මෙතන IP address & Port එකට මොනවද දාන්නේ ? :oo:

     

    blue_in_rio

    Well-known member
  • මචං Servers වලට connect වෙන්නේ නෑ ! :no:

    21079315.jpg


    මෙතන IP address & Port එකට මොනවද දාන්නේ ? :oo:


    පිස්සුද බන්..මොකටද මේ වැඩි වැඩ ?? Start(LAN/Online කියන Button එක Click කරපන්..එතකොට Game එක ඇතුලට යයි.ඊට පස්සෙ Servers කියන එකට පලයන්.... :cool::cool::cool::cool::cool:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    පිස්සුද බන්..මොකටද මේ වැඩි වැඩ ?? Start(LAN/Online කියන Button එක Click කරපන්..එතකොට Game එක ඇතුලට යයි.ඊට පස්සෙ Servers කියන එකට පලයන්.... :cool::cool::cool::cool::cool:

    Game එක load උනා ඊට පස්සේ servers වලට ගිහාම මුකුත් පෙන්නන්නේ නෑ මචන්. empty

    මොකද කරන්නේ ? :rolleyes:
     

    blue_in_rio

    Well-known member
  • Game එක load උනා ඊට පස්සේ servers වලට ගිහාම මුකුත් පෙන්නන්නේ නෑ මචන්. empty

    මොකද කරන්නේ ? :rolleyes:

    Refresh කියල එකක් ඇති..ඒක Click කරපන්. :nerd::nerd::nerd::nerd:

    umbanam deewaalayak
    Onna Rep 6+ thx macho.........
    any way SL servers nadda?? api kattiyata set wenna?

    මොකද කියන්නේ, අපි හදමුද SL Server එකක් ?? :cool::cool::cool::cool:

    machan ara teknoMW3 eka run kalama Netframeworks mokakda error ekak enawane?? pls help

    ඕකට මචන් .net framework කියන එක Install කරන්න ඕනා...මෙන්න Link එක. :):):):) http://www.microsoft.com/download/en/details.aspx?id=17851


    එළ එළ, වැඩේ හරිනේ එහෙනන් ?? :cool::cool::cool::cool:


    Thanks


    :):):):)
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    AH ela macho wada wada supiri ahhh.. Me hadapanko SL server ekak :D
    mee SLT eke unge amma mathak wenawa putta lag oiii.......... mama hareddi arun marala iwarai :(
     

    blue_in_rio

    Well-known member
  • AH ela macho wada wada supiri ahhh.. Me hadapanko SL server ekak :D
    mee SLT eke unge amma mathak wenawa putta lag oiii.......... mama hareddi arun marala iwarai :(

    පව් බන්, SLT කාරයොන්ට බනින්න එපා.අපි ගහන්නේ පිටරට Servers වලනේ බන්..ඉතින් Lag වෙන එක කියන්න දෙයක් නෙමෙයි.මම ලඟදිම MW3 SL server එකක් හදනවා..මේ දවස්වල අම්බානක වැඩ බන් Office එකේ..... :confused::confused::confused::confused::confused:
     

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Machoo kiyapu dewal okkoma e widihatama kala Lan kiyana eka click kalaama error message ekak enawane MENU_CONTENT_NOT_AVAILABLE kiyala ekata moko karanna one.math asai bn meka online gahanna.. Please help :(