Files 640 ක් ඇඩ් කරලා තියනවා..........උඹේ එකවුන්ට් එකේ ෆයිල්ස් ගොඩක් ඇඩ් කරල තියෙනවද මචන්
පොඩ්ඩක් බලපන් එකවුන්ට් එකේ ලිමිට් එකක් තියෙනවද දන්නෙ නෑ
මට පේන්නෙ උඹ ඊළග පිටුව බැලුවෙ නැද්ද

Files 640 ක් ඇඩ් කරලා තියනවා..........උඹේ එකවුන්ට් එකේ ෆයිල්ස් ගොඩක් ඇඩ් කරල තියෙනවද මචන්
පොඩ්ඩක් බලපන් එකවුන්ට් එකේ ලිමිට් එකක් තියෙනවද දන්නෙ නෑ
මට පේන්නෙ උඹ ඊළග පිටුව බැලුවෙ නැද්ද

Captain ජැක් ස්පැරෝ;12172771 said:Files 640 ක් ඇඩ් කරලා තියනවා..........![]()
Captain ජැක් ස්පැරෝ;12171921 said:අඩේ ඔව් බන්..........
දැන් වැඩ........
මම Files වගයක් අයින් කරාට පස්සේ පෙන්නනවා අලුතෙන් ඇඩ් කර ඒවා...........
උඹේ තාමත් ඔය කේස් එක තියනවද බන්.............![]()

මට දැං ටික දවසක ඉදන් මෙලෝ දෙයක් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ.............
අඩුම තරමේ මගේ එකවුන්ට් එකෙන් වත්...........
මොන රෙද්දක් ද මන්දා.../??????????????







Captain ජැක් ස්පැරෝ;12172368 said:තැන්ක්ස් මචන් උදේ ඉදන් බම්ප් කරාට........![]()








Captain ජැක් ස්පැරෝ;12172542 said:මෙතන කිවොත් ඒක හරි නෑ.........
උඹේ 10000 වෙනි පෝස්ට් එක ගහන දාට මම වෙනම ත්රෙඩ් එකක් දාලා කියන්නම්..........![]()




පැන්ත හෙන වල්ත්තයා.... ආශ්රය කරන්න එපා බන්....![]()

Thogen thama mata walaththa kama purudu une.. Dan hotaya..