ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

අනේ උදේ හවස කියන්ඩ දෙයක් නැ ඉරිදට විතරයි සෙටි වෙන්නෙ :lol::lol::lol::lol: අනිත් දවස්වල දවල් වරැව නැනේ Mr ඩිල්ෂානි :lol::lol::lol::lol: කරුනු සහිතව ඔප්පු කර කර ඉන්ඩ දෙයක් නැ උබ Mr ඩිල්ෂානි තමයි :P:P:P මම කියුවනේ දැන් එක සැරයක්,උබ මට බයේ කොන්ද පන නැතුව ‍ෆේක් බැස්සල අහන ඒවට මම උත්තර දෙන්නෙ මට ඔනේ වෙලාවට කියල. :P:P ඒක කොචිචිර කියුවත් එචිචර තමයි.

පිස්සු පුසා=Mr ඩිල්ෂානි
ඉතින් එකෙන් කොහොමද ගොනෝ මම fake කියන්නේ:lol::lol::lol:
අනේ තෝ වගේ මීහරකෙක්:baffled::P:P
කට ඇරියොත් නානවා:lol::lol::lol::lol::lol:
උඹට බැහැ
ගස් ගෙම්බෝ මම fake කියල ඔප්පු කරන්න:P
අනෙක තමයි උඹට ඕන වෙලාවට නෙවෙයි කොහොමටවත් උඹට උත්තර දෙන්න
බැහැ:no::no:
මොකද ඒවාට උත්තර දුන්න ගමන් මම උඹේ පරණ thread වල ගහපු කයිවාරු
මෙතනට ඇදලා දාල තොගේ රෙදි ගලවනවා:lol::lol::lol:
සේරම කරුණු සහිතවයි මම කතා කරන්නේ:rolleyes:
නොදකින් අවජාතක බලු කුක්කා :lol::lol::lol::lol::lol::P:P:P
 
  • Like
Reactions: HallowMan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල. ඒත් අපි සුද්දන්ට කඩේ ගියේ නෑනේ.. අපි නිකම් මෙතන එළකිරි එකේ පොස්ට් දැම්ම විතරයි. මම හිටන්නේ නෑ human rights council එකේ කව්රුත් එළකිරි ඩොට් කොම් ගැන දන්නවා ඇති කියලා.. දැනගත්තත් උන් සිංහල දන්නේ නෑනේ..:rofl:

    බළලා මල්ලෙන් පන්න වගේ.. රට බේරගන්න නෙමේ ඕනේ. වෙන එකක්නේ...:rolleyes:

    නැ නැ මම කියුවනේ දේශපාලන ගැටලු චන්දයකින් බලාගන්ඩ කියල නැත්නමි වෙන එකක්නමි ඒක කියන්නෙ නැ.සුද්දට කඩේ යන්නෙ නැ:lol: කියන දේවලින් ඒක තේරෙනව, කවුරැත් කියන්නෙ එහෙම තමයි.:lol::P
    සිංහල දන්නෙ නැ කියන කතාවෙන් පැහැදිලි වෙනව තානාපති සේවා ගැන දන්නෙ නැ කියල.අමතක කරන්ඩ එපා එලකිරි කියන්නෙ ලංකාවෙ අංක 1 කියන දේ,හැමදේම කියල දිදි ඉන්ඩත් බැ,කතා කරලම වැඩක් නැ :P:P
     
    දරුවෝ පුංචි කාලේ අඩන විටත්, කරදර කරන විටත් , කෑම නොකන විටත් ඔව්න් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලාය.බිල්ලා කියපු ගමන් දරුවෝ ඇඩීම නවත්තන්නේය, කරදර නොකරන්නේය , යස අපූරුවට කෑමත් කන්නේය. ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන්ද දැක නැත.කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තේය.
    ලාංකීය දේශපාලන පිටියටද බිල්ලා යනු හොද මෙවලමකි . මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයාද බිල්ලාට බයේ නිහඩ වෙන ලමයින් වගේම නිහඩ වෙති .
    වර්ථමාන ආණ්ඩුවද , ජාතියේ ආඩම්බරකාර තාත්තාද මේ වන විට බිල්ලා තියරිය රිසිසේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයාද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය.ඉතින් පාලකයන්ට බිල්ලා තියරිය මරුය , මසුරන්ය.
    දැන් ආඩම්බරකාර තාත්තයි එයාගේ ආණ්ඩුවේ මන්ත්‍රී මල්ලිලායි ඒ කියන්නේ මන්ත්‍රී බාප්පලායි ජනතාවට එක එක බිල්ලෝ පෙන්වති. ආඩම්බරකාර තාත්තා චැනල් ෆෝ සහ යුධ අධිකරන බිල්ලා පෙන්නන කොට එක බාප්පෙක් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන බිල්ලෙක් පෙන්වති .මේ බාප්පා නින්දෙන් ගොරවන්නෙත් ග් රෑම් බටහිර... ග් රෑම් බටහිර කියමින්ය. ඒ බාප්පා බටහිර බිල්ලා පෙන්වන කොට තවත් බාප්පෙක් මුස්ලිම් බිල්ලෙක් පෙන්වති . ඒ බාප්පාටද එහෙමය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙත් මුස්ලිම් , මුස්ලිම් කියමිනි.
    වැඩේ තියෙන්නේ එක එක බාප්පලාගේ බිල්ලෝ එක එක විදියේය.ඒ ඒ බාප්පාට පැවරී ඇති වැඩේට අනුව බිල්ලාද වෙනස් වන්නේය. ඒ වගේම බාප්පලාගේ පැවැත්ම තියෙන දේශපාලන ගුන්ඩුවට අනුවද බිල්ලා වෙනස් වෙති .
    දැන් ලංකාවේ ළදරු ජනයා ඉන්නේද පිස්සු හැදිලාය. ඒ තරමට මේ අය බිල්ලෝ පෙන්නති. මේ වෙනකොට බාප්පලා ටික ආඩම්බරකාර තාත්තත් එක්ක තවත් බිල්ලෝ නාට්‍යක් පෙන් වන්නට ලෑස්ති වෙමින් සිටිති . සිද්ද වෙන හැම හොද දේකම තනි උරුමක් කරු තමන් වන්නාසේම මේ නාට්‍යයේ කතාව ,පිටපත් රචනය ,දෙබස්, අධ්‍යක්ෂණය එකී මෙකී නොකී සියල්ල ආඩම්බරකාර තාත්තාගෙනි.
    මේ අළුත්ම තාලේ නාට්‍යයේ නම තර්ටීන් ප්ලස්ය(13+). අවශ්ය නලු නිලියන් හැඩ ගන්වා ලයිට් ඔන්කර ස්ටෑන්ඩ් බ්යි , කැමරා රෙඩි , ඇක්ෂන් කියාගෙන ලයිට්ද පෙරලා ගෙන ආඩම්බර කාර තාත්තා කැමරාව ඉස්සරහට දුවගෙන ඇවිත් 13 + කියන කොටම මල්ලිලා ''බෙදුම්වාදී බිල්ලා'' කියා බිම පෙරලි පෙරලී හොටු පෙර පෙර කෑ ගසන්නේය , විලාප තබන්නේය, එතකොටම ජනතාවද ''බුදු අම්මෝ එපෝයි'' කියමින් මරහඩ තබ්න්නේය මේ වෙනකොට ආඩම්බරකාර තාත්තා කැමරාව පිටිපස්සට ගිහින් තමන් 13+ කියද්දී තිබුණ ලග රූපය මල්ලිලා කෑගහදී මධ්‍යෂ්ථ රූපයක් කොට ජනතාව කෑගසන එක දුර රූපයක් කරන්නේය. ඒ උනාට කවදාවත් මේ තාත්තවත්, බාප්පලාවත් බිල්ලාගේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැත. කතාවට අනුව මුලින්ම අය්යාට මල්ලිලා විරුද්ධ වන්නේය. ඊට පසු මේ මල්ලිලා ජනතාවත් එක්ක මහපාරට බැස ලොකු අය්යාගේ 13+ බිල්ලාට විරුද්ධ වන්නේය. ආඩම්බරකාර තාත්තාටද බනින්නේය. ජනතාවටද මරුය. විරුද්ධවාදීන් එක එක කථා කීවාට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීය , විරුද්ධමත දැරීමටද පුළුවන්ය.අයිතීන් ඉල්ලා සටන් කරන්නටද , පාරට බසින්නටද පුළුවන.
    දැන් ජනතාව 13+ බිල්ලා එපා කියමින් බාප්පලාද පෙරටු කොට ගෙන සිව් මහා නදී ගලා බසිනා ආකාරයට සිව් දිශාවන් ගෙන් කොළඹට එන්නේය. ඒකට අවශ්‍ය පහසුකම් මේ ආඩ්ම්බර තාත්තාම දෙන්නේය. ලංගම බස් ටික එක බාප්පෙක් දෙන්නේය. ආරක්ෂාවත් තාත්තාගෙනි කෑමද බීමද කුඩු මුදලාලිලාගෙනි .ජන්තාවට තියෙන්නේ කන්ඩ දෙනවානම් බොන්ඩ දෙනවානම් ,එන්ඩ බස් දෙනවානම් ,බිල්ලා එපා කියමින් ටික දුරක් බාප්පලා එක්ක ඇවිදීමටය. ඒක ඉතිං බාප්පලාට නම් ව්‍යායාමෙටත් එක්ක මරුය.
    ඔන්න දැන් ආපහු ආඩම්බරකාර තාත්තා හෙමින් හෙමින් කැමරාව ඉදිරියට එන්නේය .දැන් කැමරාවෙන් පටිගත වෙන්නේ ලග රූපයන්ය මුහුන විශාල වීය .දැන් මේ තාත්තාගේ මුහුණ විඩාබර ගතියක් දිස්වන්නේය . හරියට දහයට අරන් සීයට දීලා වගේය. දැන් මේ දුෂ්ඨ තාත්තා බයවී ඇත්තේය.ඔහුට ජනතා ළමයින්ගේ කීම නොසලකා හැරීමටද බැරිය මොකද ඔහු ජනතා ළමයින්ගේ ආඩම්බරකාර තාත්තාය, ජනතාවාදී නායකයාය. ඉතා දුක් මුසු මුහුණින් ආඩම්බර කාර තාත්තා කතා කරන්නේය. තාවකාලිකව 13+ බිල්ලා අකුලා ගන්නා බව කියන්නේය. ඒ වෙනුවට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන බව කියන්නේය. ඒ කමිටුවට අනුව සර්ව සාධාරණ සැමට එකග විය හැකි විසදුමක් දෙන බව කියන්නේය . ඒ උනාට මීට ඉස්සර සමහර දේවල් අකුලා ගන්නා විට කියනවා වගේ නැවත් ඉදිරිපත් කරන දිනයක් නම් කියන්නේ නැත. බාප්පලා කෑ මොර තබන්නේය. ජනතාවද බිල්ලා නැති නිසා පස්වනක් ප්‍රීති ප්‍රමෝදයෙන් ජය ඝෝෂා නගන්නේය.
    දැන් බාප්පලා ජනතාවට කියන්නේ අපේ ආඩම්බරකාර තාත්තා හරිම හොද බවය. අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පූරුවේ පිං කරලා තියෙන්න ඕනි කියලාය. ඉතිං අර බිල්ලාට බය වෙච්ච ජනතා ළමයිද බිල්ලා නැති කරපු එකට ආඩම්බර කාර තාත්තාට ලව් කරන්නේය . අනේ අපි මොනතරම් වාසනාවන්තයෝද කියාගන්නේය . දැන් තාත්තා ජනතා ළමයි දෙසට හැරී මෙසේ කියන්නේය , '' මම ජනතාවාදී නායකයෙකි ජනතාව යමක් එපා කියූ විට එය කරන්නට මට බැරිය, ජනතාව යමක් කොරන්නය කියූ විට නොකර සිටීමටද බැරිය , මෙතෙක් කලක් මම කොරල තියෙන්නේ ජනතාව කොරන්න කියපුවාය , මෙතෙක් කලක් මම නොකොර තියෙන්නේ ජනතාව නොකරනැයි කියපුවාය. දැන් ඉතිං ආඩම්බර කාර තාත්තාටත් චූන්ය ජනතා ළමයිටත් ගොඩක් චූන්ය.
    දැන් මේ තාත්තා උතුරට හැරී මෙසේ කියන්නේය. අපි මේ ප්‍රශ්නය විසදන්නට එකතු විය යුතුයි .මේක ඔබගෙත් මගෙත් ප්‍රශ්නයක්ය . අපේ අනාගත පරපුරේ ප්‍රස්නයක්ය. මමම මේක විසදන්නට ගොඩක් උත්සාහ කරනව . ඔය ගොල්ලොත් අපිට එකතු වෙන්න දැන් බලන්න කරුනා ඇමති තුම , දේවානන්ද ඇමතිතුමා අපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්නේ මට ඌනි කොහොම හරි මේ රට ගොඩනගන්ඩ ඔයාලත් අපිත් එක්ක එකතු උනොත් ගොඩම තමා. ඔය පහුගිය කාලේ සිද්දි අමතක කොරල දාන්ඩ, විශේෂයෙන් ඔය චැනල් ෆෝ එකෙ කට්ටිය අපෙ ආමි එකෙන් අපරාද කොරනව වගෙ පෙන්නන්න බොරු වීඩියෝ එකක් හදලලු ඔයාල ඒ බොරු වලට අහු වෙන්න එපා.යුද්ධෙ කොරන කොට ඔය සුළු සුළු සිද්ධි ඇති වෙන්ඩ ඇති මම නැතෙයි කියන්නේ නෑ. එව්ව හොයල බලල තමයි ඒ කාලේ යුද්ධෙ මෙහෙයවපු කෙනාට මම දඩුවම් දුන්නේ . බොරුනම් බලන්ඩ එයා තවමත් හිරේ .
    ඊට පස්සෙ තාත්තා ඔලුව කසමින් හැරෙන්නේ ඉන්දියාව දිහාටයි .මම සර්වපාර්ෂික සමුළුවක් කැදවලා ඒකෙ ප්‍රගතිය කියන්නම් කියා හෙමින් හෙමින් කැමරාවෙන් ඉවත් වෙනවාත් සමගම ප්‍රශස්ථි ගී ගැයීමට පොරකන ජනතාවාදී කලා කරුවෝ තරගයට ගී ගයමින් ඉදිරියට පැමිණේ.

    ආඩම්බර කාර තාත්තගේ , බාප්පලාගෙයි ඔන්න බබෝ බිල්ලා නාට්‍යය එසේය.මේ කතාවේ අඩු පාඩු හදන්න කාටවත්ම බැරිය. විවේචන කාරයොත් ආඩම්බරකාර තාත්තගේ සාක්කුවේය බාප්පලා ගැන කියලා වැඩක් නැත . ඔක්කොමලා ඉන්නේ තාත්තාගේ සාටකේ නූල් පොටවල් වල යන්තමින් එල්ලී ගෙනය එක බාප්පෙක්වත් හුම් කියන්නේත්.ප්‍රශ්න කරන්නේත් නැත. අනේ අපේ අමාත්‍ය මණ්ඩලේ වැඩිම කොටසක් පාලනය කරන්නේ ආඩම්බර කාරයාගේ පවුල් සමාගමෙන් නොවේ දැයි ප්‍රශ්න කරන්නේද නැත.ඉතිං අපිට බලය නොදෙන මේ ආඩම්බර කාරයා කවදාවත් දෙමළෙකුට බලයක් දෙයිද කියා මේ බාප්පලා සිතන්නේද නැත.බැරි වෙලාවත් එහෙම ඇහුවත් මේ සුවච කීකරු මල්ලිලාට දෙන්න උත්තරයක්ද ආඩම්බරකාරයා ලග ඇත.ඈ බොලව් ගොන් හරකුනේ මම උන්ට බලය දෙනවද බොලාටවත් බලයක් නොදෙනකොට.ඇඹිලිපිටියේ උන්නාන්සේටම මම ප්‍රාදේශීය සභාවේ සභාපති බලය දුන්නෙම නොදී බැරිම තැනනේ . මොකෝ උන්නාන්සේ සිංහල නෙමෙයිද? මොකෝ උන්නාන්සෙ බෞද්ධ නෙමේද? ඉතින් එහෙම එකේ මම මේ දෙමළුන්ට බලය දෙයිද?මෙව්වා ඉතිං තේරුම් ගන්ට කූඹියෙකුගෙ තරම්වත් මොලයක් තිබිලා එපායැ. කියා කියන ගමන් මුංට එහෙම මොලයක් නැති එකම මටත් හොදායැයි සිතන්නේය.
    ජනතා ළමයිද මේ ගැන ප්‍රශ්න කරන්නේ නැත. දෙනදේ කාලා , බීලා නිකම්ම බස් එකේ කොළඹත් ගිහිල්ලා එන්නේමැයි සිතන්නේය.ජනතා ළමයි එසේ ආඩම්බර කාර තාත්තාගෙන් ප්‍රශ්න අහන්නට සිතන්නේද නැත.ගමේ සමූපකාර ජන්දෙ දී වත් අනිත් පක්ෂයේ එකාට බලය දෙන්නේ නැතිව , ඌව මරලා හරි තමන්ගේ පක්ෂයේ එකාට බලය දෙන්නේය . එහෙව් එකේ මේ උතුරේ ඉන්න දෙමළුන්ට කොහෙත්ම ඕක ලියා නොදෙන බවද දන්නේය.
    මේ බඩු ගනන් දවස්වල වේල් දෙක තුනක් කාලා නොමිලේම කොළඹ යන්න තියෙන එක නැති කරගන්නේ මොකට දැයි කියා සිතන්නේය. ඉතිං ආඩම්බරකාර තාත්තා අමාත්‍ය මණ්ඩලේ ඇන්දුවාය කියා සිතන්නේය .අමාත්‍ය මණ්ඩලේ අය පාක්ෂිකයින් අන්දලා ලොක්කට තමන්ගෙ බලය පෙන්නුවාය කියා සිතන්නේය .ජනතා ළමයින් වේල් දෙක තුනක් ෂේප් වෙලා නොමිලේම කොළඹත් ගිහින් ආවා යැයි සිතන්නේය.
    උපුටා ගැනීමකි: මුල් ලිපිය - අජිත් දසනායක
    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12178485 said:
    ඉතින් එකෙන් කොහොමද ගොනෝ මම fake කියන්නේ:lol::lol::lol:
    අනේ තෝ වගේ මීහරකෙක්:baffled::P:P
    කට ඇරියොත් නානවා:lol::lol::lol::lol::lol:
    උඹට බැහැ
    ගස් ගෙම්බෝ මම fake කියල ඔප්පු කරන්න:P
    අනෙක තමයි උඹට ඕන වෙලාවට නෙවෙයි කොහොමටවත් උඹට උත්තර දෙන්න
    බැහැ:no::no:
    මොකද ඒවාට උත්තර දුන්න ගමන් මම උඹේ පරණ thread වල ගහපු කයිවාරු
    මෙතනට ඇදලා දාල තොගේ රෙදි ගලවනවා:lol::lol::lol:
    සේරම කරුණු සහිතවයි මම කතා කරන්නේ:rolleyes:
    නොදකින් අවජාතක බලු කුක්කා
    :lol::lol::lol::lol::lol::P:P:P


    කුවුද ගොනා කියන දේ හරිම පැහැදිලියි ‍ෆේක් බස්සලෙන දගලද්දි :P:P:lol: හිත්නොත් උබ ලබන ඉරිද ඔන්ලයින් ඒද්දි උත්තර දිල තියන්නමි ඒතකොට හරිනේ.:lol::lol::lol: අනිත් දේ තමයි පරන දේවල් තියෙනවනමි දාපන්කො වැඩේ ඉවරයි, මොනවද මගෙන් අහන්නෙ. :P:P:P

    පිස්සු පුසා=Mr ඩිල්ෂානි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema kiyanna epa yako. kelawenne mahaunta witharak newei. api okkotama. thopita mewa terenna. Lankawa amaricawe yatath wijithayak wenna ona. ethakota parakku wadi


    :yes::yes: කතා කරලම වැඩක් නැ මචන්,මුන් ඒක වෙනවනමි කැමතියි, ඒකයි අවුල වෙලා තියෙන්නෙ.සුද්දගෙ ලොවන්ඩ බලාගෙනනේ ඉන්නෙ.
     

    කුවුද ගොනා කියන දේ හරිම පැහැදිලියි ‍ෆේක් බස්සලෙන දගලද්දි :P:P:lol: හිත්නොත් උබ ලබන ඉරිද ඔන්ලයින් ඒද්දි උත්තර දිල තියන්නමි ඒතකොට හරිනේ.:lol::lol::lol: අනිත් දේ තමයි පරන දේවල් තියෙනවනමි දාපන්කො වැඩේ ඉවරයි, මොනවද මගෙන් අහන්නෙ. :P:P:P

    පිස්සු පුසා=Mr ඩිල්ෂානි

    අයෙත් එකම කියවනවා:lol:
    ඔන්න දැන් නම් ඕනෑම කෙනෙක්ට පැහැදිලිවෙයි කවුද අනාතයා:baffled:
    කවුද නාන්නේ කියලා:P:P
    උඹ thread එකක් දැම්මොත් නානවා:lol::lol::lol:
    මුළු එලකිරියම එක දන්නවා:yes:
    හොඳටම බලාගන්න පුළුවන් යටින් තියන tag ටිකෙන්:baffled::baffled:
    පුලුවන්නම් උඹ ඇරෙන්න වෙන එකක් පෙන්නපන් මම fake කියන :P
    ඇයි ලබන ඉරිදා වෙනකල් ඉන්නේ බයටද
    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙයි ගින්දර පිටට එපා පිට ගින්දර ගෙටත් එපා

    මේක එජනිසයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා ආන්ඩුවත් එක්ක තියන ප්‍රශ්න චන්දෙකදී විසදගන්න . මේ වෙලාවේ අපේ රනවිරුවන් ජීවිත පූජා කරලා දිනා ගත්ත රට අනතුරකට වැටෙන්න යනවා නම් එයට විරුද්දව නැගී සිටින්න.

    :yes::yes::yes::yes::yes::yes:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    නැ නැ මම කියුවනේ දේශපාලන ගැටලු චන්දයකින් බලාගන්ඩ කියල නැත්නමි වෙන එකක්නමි ඒක කියන්නෙ නැ.සුද්දට කඩේ යන්නෙ නැ:lol: කියන දේවලින් ඒක තේරෙනව, කවුරැත් කියන්නෙ එහෙම තමයි.:lol::P
    සිංහල දන්නෙ නැ කියන කතාවෙන් පැහැදිලි වෙනව තානාපති සේවා ගැන දන්නෙ නැ කියල.අමතක කරන්ඩ එපා එලකිරි කියන්නෙ ලංකාවෙ අංක 1 කියන දේ,හැමදේම කියල දිදි ඉන්ඩත් බැ,කතා කරලම වැඩක් නැ :P:P

    හැබෑට... මාර දැනුමක්නේ තියෙන්නේ... වොව්..
    ඔච්චර දේශප්‍රේමියෝ එහෙනම් සුද්දට මේ සිංහල තේරුම් කරලා දෙන ලංකාවේ උන්ව අල්ලලා හුකවන්න එපැයි..

    දැන් හෙට උද්ගෝෂණයට උඹ යනවද..?
     
    රජපසතුමාගේ රජයට බටහිර රටවල්වලින් එල්ලවන් විවිධ චෝදනා අවලාද වලට පිලිතුරක් ලෙස මහින්ද රජයේ වන්දිභට්ටයින් හා කේවට්ටයින් බොහෝවිට පවසන කතාවකි

    1) "බටහිර ජාතීන් ලංකාව දුප්පත්, අනුන්ට ගැති හිඟන රටක් ලෙස පවතිනවාට කැමතියි...."

    2) "ඔවුන් මහින්ද ජනපතිට විරුද්දව ඔහුව බොරු චෝදනා එල්ලකොට \\ දං ගෙඩියට \\ ගෙනියන්නට හදන්නේ මහින්ද ලංකාව සංවර්ධනය කරන නිසා..."

    මේ වන්දිභට්ට/කේවට්ට/වෘශභ-වංශ තර්කයේ පලමු කොටස සත්‍යය යයි සිතමු. එනම් බටහිර ජාතීන් අපේ රට දුප්පත්, හිඟන, අසාර්ථක රාජ්‍යයක්ව පවතිනවා දකින්නට කැමති අතර ඒ සඳහා විවිධ කුමණ්ත්‍රණ දියත්කරයි.

    එය එසේනම් ඔවුන් මහින්ද රාජපක්ශ ජනපතිගේ ආණ්ඩුව කඩාකප්පල්කොට ඔහුව දංගෙඩියට යවන්නට හදයිද?

    රාජපක්ශගේ ආණ්ඩුව දැනටමත් මේ රටට ලඟාකරදී ඇති ආර්ථික, සමාජීය හා නීතිමය ප්‍රශ්ණ සමුදාය දෙස බලනවිට බටහිරයන්ගේ ඉහත අප එකඟවූ න්‍යාය පත්‍රය, එනම් ලංකාව විනාශකොට හිඟමනට ඇදදැමීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවන්නට මහින්ද රාජපක්ශ රජය තරම් සුදුසු රජයක් වෙනත් ඇත්දැයි කිව හැකිද?

    ඇත්තටම මහින්ද් රාජපක්ශ ඇතුලු රජය මේ ක්‍රියාත්මක කරන්නේ නීතියක් නැති, ආර්ථිකය විහිලුවක් වුනු, මිනිසුන් හිඟමනට වැටෙන එහෙත් ලොකු ලොක්කන්ගේ බැංකු ගිණුම් විස්තාරණය වන පරිද්දෙන් සකස් කල ජනතාවට ප්‍රතිලාභ අඩු එහෙත් ලොක්කන්ට දැවැන්ත ප්‍රතිලාභ ඇති, ලෝකෙට ණයවන බොරු සංවර්ධන ව්‍යාපෘති නොවේද?

    එසේනම් මේ රට විනාශකරන්නට න්‍යාය පත්‍ර හදාගෙන ඉන්නා සුද්දන්ට මහින්ද රාජපක්ශ හා ඔහුගේ රජය තරම් සම්පතක් වෙන තිබිය හැකිද? කරුණු එසේ වූ කලී ඔවුන් කිසිදාක මහින්ද රාජපක්ශ රජය අවසන් වනවා දකින්නට කැමති වෙයිද?

    කිසිදා නැත.

    ශ්‍රි ලංකාව විනාශකිරීම බටහිර ජාතීන්ගේ අරමුණ නම් මහින්ද රාජපක්ශ ඔවුන්ගේ හොඳම කීකරුම හිතවතා විය යුතුය. ඔහු කරන්නේ බටහිරයන් කරන්නට සිතාගෙන ඉන්නා දෙයමය.
    :lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු කරපු එකද වැ‍රැද්ද?
    මුන් කියන විදිහටනමි ඒක වැරැද්ධක්ලු,කොටියව මරපු ඒක වැරැද්ධක්ලු, පුදුම කාලලන්නි තමයි ඉන්නෙ :confused::confused:
     
    හැබෑට... මාර දැනුමක්නේ තියෙන්නේ... වොව්..
    ඔච්චර දේශප්‍රේමියෝ එහෙනම් සුද්දට මේ සිංහල තේරුම් කරලා දෙන ලංකාවේ උන්ව අල්ලලා හුකවන්න එපැයි..

    දැන් හෙට උද්ගෝෂණයට උඹ යනවද..?
    :lol::lol:
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Tags
    එරෝ පොන්නයා, එරෝගේ අම්ම බඩින්, ගූ seeking bastards, පිස්සු පුසා=mr dilshan, ek eketh ballo, erozan අම්ම ගෙදරද, erozan = wimal, erozan pissek, erozan pukama thama:d, gineewa fuck, kotiyata kade yamu, mahinda ponnaya, mr dilshan unp nigga, mr dilshanගේ අම්ම බඩින්, muslim thambiyo, obama rocks, rata raka gamu, tag 3, tag1, tag2, to obama > gtfo, usa rocks

    LOL! :lol: :lol:

    Onna post war athal! :lol: