Lyrics....
සෙන් ජෝශප් සෙන් ජෝශප් මගේ පාසැල
එතන තමය් මාහට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටිය
සෙන් ජෝශප් තමය් මගේ විනෝද උයන
මම පාසල් යන්නේ අටා මාර පහුවෙලා
මගේ යාලුවෝ ඇත මා එනතුරු මග බලා
ලොකු ගුරුතුමා එන වෙලාව බලා බලා
මම ගී ගයනාව මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනවා කියලා මගේ පන්තියේ
මගේ මේසේ ලගින් ඉදගෙන මගේ පාඩුවේ
විවේකයක් එනතුරු මගේ යාලුවේ
කටු ගැන ගැන ඉන්නවා ඔරලෝසුවේ
කලින් ගෙදර යන්නට මට සිතුනොතින්
ඉස්කෝලේ ඇරෙන වෙලාවට කලින්
මගේ මිතුරන්ගෙන් ලැබෙන්නාවූ උද්දව්වෙන්
මම පැනල ගෙදර යනවනේ විය්සට හොරෙන්
පැනල ගිය නමුත් මගේ වැඩ හරියට
මගේ යාලුවෝ ටික කරලා තියය් නුලට
දවසක් අසු වෙන්ට ගිහින් පිනාට
බේරුනේ මම පුරුවේ කල පිනකට
Practice හැර අනෙක් දවස් බලා බලා
මම පාසල් එන්නේ period එකක් පහුවෙලා
Toilet ගිහින් එනකොට පන්තිය බලා
විවේකයට යන්නට මට සිදු වෙලා
විවේකයට රවුමක් මම ගහනවා
ඒ එනකොට දෙක පහුවෙලා තියෙනවා
එතකොට මට වැඩ කරන්න (ඉගෙනගන්න) හිතෙනවා
අනේ එතොකොට මගේ ඉස්කෝලෙත් ඇරෙනවා