'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    හරි! දැන් මෙහෙමයි ඇත්ත කතාන්දරය... අපි කාටවත්, අපිව වත් අනික් සත්තු වත් හැදෙන විදිය පේන්නෙ නෑ නේ?? ඉතින් සාමාන්‍ය මිනිස්සු 'උන්ව' හැදිච්ච හැටි ගැන හොයන්න / කල්පණා කරන්න ගියොත් කරන්න පුළුවන්, උපකල්පණය කිරීම් විතරයි!!! එහෙම කරන්න ගියපු ගමන් කවුරු කවුරුත් නතරවෙන්නේ, 'මහා බලගතු දෙවි කෙනෙක් හදන්න (මවන්න) ඇති...' 'ඉබේ, ඔය මොන මොනවයින් හරි හැදෙන්න ඇති...' වගේ සුරංගනා කතාවල තමයි!!! ඊළඟට ඒ හැදිච්ච සත්තුන්ට ඉවරයක් නැතුව ලෙඩ දුක් / කරදර වලට මුහුණ දෙන්න උනාම උන් උපකල්පණය කරන්නේ, 'දෙයියට තද වෙලා අපිට ලෙඩ දානවා ඇති... වැඳලා / පුදලා එයාව shape එකේ තියාගත්තා නම් අවුලක් වෙන එකක් නෑ...' 'ග්‍රහයින්ට මල පැනල අපිව කන්න හදනවා ඇති... පුජාවක් කලොත් හරියයි...' වගේ පිස්සු මරගාත තමයි!!! හැබැයි බුදුරජාණන්වහන්සේ නමක් කියල හඳුන්වන, මනුස්සයෙකුට ලබන්න පුළුවන් දේවල් උපරිමයෙන්ම ලබාගෙන උපදින, උසස්ම (Maximum) මනුෂ්‍යයාට, ඔය දේවල් සම්බන්ධයෙන් ඔහොම 'පිස්සු කෙලින්න' කිසිම උවමනාවක් නෑ!!! බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙන්නේ විශ්වයම කූරු ගාල, හැම අස්සක් මුල්ලක් නෑර පීරලා බලන්න අවශ්‍යවෙන 'සබ්බ සකලමනාවම' අරගෙනයි!!! !!! !!! බුදුහාමුදුරුවොන්ට උපකල්පණය කර කර ඉන්න දෙයක් නෑ... එයාට, 'උස කන්දක් උඩට නැගල, පහළ මහා පලාතක සිද්ධවෙන දේවල් බලාගෙන ඉන්න කෙනෙක්' වගේ ලෝකේ සිද්ධවෙන සේරම දේවල් අහන්න / බලන්න පුළුවන්!!! !!! !!! ඉතින්, තමන් වහන්සේ සතු සුවිශේෂ හැකියාවල් වලින් එහෙම හොයාගෙන හොයාගෙන ගිහිල්ල තමයි උන්වහන්සේ කිව්වේ, "මිනිස්සු ගෙවල් ඇතුලේ ඒ කාමරෙන් මේ කාමරේට යනවා... මේ කාමරෙන් තව කාමරේකට යනවා... වගේ, ආයේ ගෙදරකින් තව ගෙදරකට යනවා... ඒ ගෙදරින් වෙන ගෙදරකට යනවා... වගේ, මැරෙණ මැරෙණ සත්වයෝ කර්මානුරූපව තැන් තැන්වල උපදින හැටි මං දැක්කා" කියල!!!

    හැබැයි, මැරෙණ මැරෙණ සත්වයින් මෙහෙම කර්මානුරූපව වෙනත් වෙනත් තැන්වල ඉපදීම සිදු වුනාට, මේ ඉන්න සත්වයාම ඊළඟ තැනට ගිහිල්ල උපදිනවා කියල එකක් බුදුරජාණන්වහන්සේ නම් කිව්වේ නෑ!!! !!! !!! උන්වහන්සේ මේ පුනරුප්පත්තිය, නැත්නම් නැවත නැවත ඉපදීම දැක්වුයේ බීජයකින් පැළයක් හැදෙනවා වගේ දෙයක් කියලයි!!! 'විඥාණං බීජං... කම්මං කෙත්තං... තණ්හා සිණේහෝ...' {විඥාණය බීජයයි... කර්මය කෙත (කුඹුර) යි... තණ්හාව ජලයයි...} "කර්මය නමැති කුඹුරේ, තණ්හාව නමැති ජලයෙන් තෙත් වෙවී, විඥාණය නමැති බීජය වැඩෙනවා!!" යි කියලයි!!! 'මේ ඉන්න සත්වයා ගිහින්... වෙන කුඹුරකට බැහැල... එතන තෙමි තෙමි පැළවෙනව...' එහෙම එකක් නෑ!!! හරිද??? තා එකක්... දැන් ඔතනදි විඥාණය කිව්වම ඒ 'සත්වයා' නෙවෙයි නේ?? ඒ ඇවිල්ල 'සත්වයාගේ මොකක් හරි' විතර නේ??? දැන් මෙහෙම 'බීජයකින් පැළයක් හැදෙනවා වගේ දෙයක්...' කිව්වම, 'බීජ හැදෙන්නේ ගස් වලින්... එක ගහකින් බීජ ගොඩක් හැදෙනවා... එහෙනම් එක සත්වයෙක් ගෙන් තව සත්තු තොගයක්ම හැදෙනවා ඇති...' වගේ ගොං විදියට හිතන්නත් එපා!!! හරිද??? ඊ ලඟට දැන් අඹ ගහකින් ගන්න බීජයක් (අඹ ඇටයක්) අරගෙන පැළකලාම හැදෙන්නේ අඹ ගහක් මයි!!! බීජය ගත්තු ගහ 'මී අඹ' නම්, හැදෙන්නෙත් මී අඹ ගහක්!!! බීජය ගත්තු ගහ 'කොහු අඹ' නම්, හැදෙන්නෙත් කොහු අඹ ගහක්!!! බීජය ගත්තේ කර්තකොළොම්බන් ගහකින් නම්, හැදෙනෙත් කර්තකොළොම්බන් ගහක් මයි!!! දැන් ඔහොම පැළකලාම බීජය ගත්තු / දීපු ගහයි, ඒ බීජයෙන් හැදිච්ච ගහයි දෙකම එකට පේන්න තිබුණොත්, එක සැරේම පේනවා ඒ 'ගස් දෙකක්' කියල!!! !!! !!! හැබැයි ගස් දෙකම එක වගෙයි... එකම විදියයි... ඒත් ඒ එකක් නෙවෙයි, දෙකක්!!! හරිය??? ඊළඟට බීජය ගත්තු ගහ මැරිලා!!! ඒක වේලිලා... දිරලා... පොලවට පස්වෙලාම ගිහිල්ල... උනොත්, ඒ 'මහ ගහ' නෑ!!! !!! !!! පැළවෙච්ච ගහ විතරක් ඒ විදියටම තියනවා!!! !!! !!! එතකොට, පැළවෙච්ච ගහ එහෙම්මම තිබුණා කියල, ඒ 'මහ ගහ' නෙවෙයි නේ??? 'මහ ගහ' මලා... ඒක දැන් නෑ!!! දැන් තියෙන්නේ පැළේ... ඒ වෙන ගහක්!!! හැබැයි ඒකත් 'මහ ගහ' වගේමයි... එකම විදියයි!!! හරි නේ???

    දැන් ඔය බීජය ගත්තු ගහ මැරිලා... දිරලා... පොලවට පස්වෙලා... මොකුත්ම නැතුව යන එකයි, බීජයෙන් (අඹ ඇටයෙන්) අලුත් ගහක් හැදිලා... කලින් ගහ තරමටම ලොකුමහත් වෙලා... හොඳට ඇහැට කනට පේන්න ගන්න එකයි, high speed සිද්ධ වුනා!! කියමු!!! නිකම්, magic වගේ... 'සුටුස් ගාල' නැත්නම් 'පටස් ගාල' සිද්ධ වුනා කියමු!!! බලනකොට, මහ ගහ අතුරුදහන් වෙලා... පැළ ගහ ලොකුවට පේන්න තියනවා!!! දැන් එතකොට ඒ පේන්න තියෙන්නේ කලින් තිබ්බ ගහ, නැත්නම් 'මහ ගහ'ද?? නැත්නම්, එක ගහමද?? ඒ ගහමද?? එකම ගහක්ද?? 'අතන' තිබුණු ගහ 'මෙතනට' ඇවිල්ලද?? මොකද්ද??? මොකුත් upset එකක් නෑ නේ??? කලින් ගහ, 'මහ ගහ' මලා... ඒක ඉවරයි!!! මේ අලුත් ගහ... පැළ ගහ... මේක වෙන ගහක්!!! හැබැයි එකම විදියයි!!! කලින් එක වගේමයි!!! හරි නේ???

    ආයේ, උඹ ඔය මහ අඹගහ දැක්කේ සෑහෙන කාලෙකට කලින්... ඒත් ඒක තිබුණ තැන හොඳටම sure!!! ළඟ තිබුණ ගෙවල් / පාරවල් දැක්ක ගමන් 'මෙතන තමයි ඒ මහ අඹගහ තිබුණේ...' කියල දන්නවා!!! හැබැයි කාලෙකින් ඒ පැත්තේ යැවුනේ නෑ. අවුරුදු ගාණකට පස්සේ එහෙ ගියාම දකිනවා අර මහ අඹගහ තිබ්බ තැන ඒක නෑ!!! හැබැයි, වෙන තැනක පැළ අඹගහක් ඒ තිබුණු විදියටම ලොකුවට හැදිලා, අර වගේම ගෙඩිත් හැදිලා එහෙම තියනවා!!! දැන් මොකද්ද case එක?? දැන් තියෙන්නේ කලින් තිබ්බ ගහ, 'මහ ගහ' මද?? එක ගහමද?? නැත්නම් ඒ ගහමද?? එකම ගහක්ද?? 'අතන' තිබුණු ගහ 'මෙතනට' ඇවිල්ලද?? මොකද්ද??? මොකුත් upset එකක් නෑ නේ?? කලින් කිව්වා වගේමයි. කලින් ගහ මැරිලා... ඒක ඉවරයි... ඒක නෑ!!! මේ අලුත් ගහක්!! මේක වෙන ගහක්!! හැබැයි එකම විදියයි!! කලින් එක වගේමයි!!! හරි නේ???
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා, ධර්මය කියන්න කලින් කලේ, දේවානම්පියතිස්ස රජතුමාගෙන් ප්‍රශ්ණ කිහිපයක් අහල, ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍යවෙන ප්‍රඥාවන්ත භාවය තියනවද කියන එක ගැන පරීක්ෂා කරලා බලපු එක නේ. ඒකෙදි, "මේ ගහ මොකද්ද? මේ ගහ ඇරෙන්න තව ගස් තියනවද? මේවත් ඒවත් ඇරෙන්න තවත් ඒවා තියනවද??" එහෙම කියල අහ අහ කලේ, එක විදියට පේන්න තිබ්බට ඒ හැම එකම වෙන වෙන ඒවා මිසක් එකක් නෙවෙයි බව තේරුම් ගන්න පුලුවන්ද?? ආයේ ඒ ගහකට තියන අනන්‍යතාවය, (එතැනදී නම්, ඒ ස්ථානයේ තිබුණු අඹ ගස! සත්වයෙක් සම්බන්ධයෙන් නම්, අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ගෙදර... අහවල් පවුලේ... අහවලා කියන එක) අඳුනගන්න පුලුවන්ද?? තේරෙණවද?? කියල හොයල බලපු එක තමයි!!! (උඹලට ඒ හැකියාව තියනවද??? නැත්නම්, හොඳට අත මිට මොලවලා... තඩි ටොක්කක් ඇනගෙන හිටහල්ලා)

    බුදුහාමුදුරුවෝ, 'සත්වයාත් බීජයකින් පැළවෙන ගහක් වගෙයි...' කියල අදහස් කලේ ඔන්න ඕකයි!!! සත්වයාගේ පැත්තෙන් බැලුවම, 'තමුන් මයි' 'මම මයි' 'තමන්ම තමයි' 'මමම තමයි' කියල එක්කෙනෙක්ම වගේ පෙනුනට, මේ එකම විදිය 'සත්වයෝ තොගයක්' හැදි හැදී යාමක් මිසක්, එකම සත්වයෙක් දිගින් දිගට යන එකක් නෙවෙයි!!! !!! !!!

    සත්වයා කියන්නේ සංකතයක්!!! උගේ හටගැනීම දක්නට තිබෙනවා!!! උප්පාදෝ පඤ්ඥායති!!! දැන් ඔය පැටියෙක් හදාගන්න ඕනෙයි කියල... නැත්නම් සෙල්ලම් කරන්න ගිහින් upset වෙලා... බබා 1 බබා 2 නැත්නම් බබා 30 බබා 45 set වෙන්නේ... අන්න ඒ තමයි සත්වයෙක්ගේ හට ගැනීම!!! ඊට කලින් තිබ්බේ නෑ!!! හිටියේ නෑ!!! අලුතෙන්මයි හැදෙන්න පටන්ගන්නේ!!! අන්න ඒ විදියට උඹව අම්මගේ බඩට ආව දවස තමයි උඹගේ පටන්ගත්ත තැන!!! ඊට කලින් උඹ හිටියේ නෑ!!! !!! !!! ඉඳලත් නෑ!!! !!! !!! තේරුණාද??? උඹ 'බුද්ධං සරණං ගච්චාමි' කියල කිව්වේ 'ගෞතම බුදුරජාණන්වහන්සේට' නම්, උඹ 'ඇත්තටම' ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ගිය, ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔන්න ඔහොමයි උන්වහන්සේ 'සත්වයාගේ හටගැනීම' ගැන කියල දුන්නේ / කියල තියෙන්නේ!!! !!! !!! හරිය??? දැන් ඉතින් ඔහොම හැදිච්ච සත්වයා, ටිකෙන් ටික ලොකු මහත් වෙලා... එක එක කුණුහරුප ඉගෙන ගෙන... සේරම අනාගෙන... ඕං දැන් නලිය නලිය ඉන්නවා. ඌ ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකොට සැහෙන වෙනස් වෙලා!!! !!! කවද හරි 'කූරිය ගහන්න' වෙනකම්ම ඌට ඔහොම වෙනස් වීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා!!! !!! අන්න... පවතින කාලය තුල වෙනස්වීම් දක්නට තිබෙනවා!!! ටිතස්ස අඤ්ඤතත්තං පඤ්ඥායති!!! අන්තිමේ ඔහොම වෙනස් වීම් වලට බඳුන්වෙවී ඉන්න සත්වයා මැරෙණවා!!! නැසී වැනසී යාම දක්නට ලැබෙනවා!!! වයෝ පඤ්ඥායති!!! එතනින් ඌ ඉවරයි!!! !!! !!! උඹ 'බුද්ධං සරණං ගච්චාමි' කියල කිව්වේ 'ගෞතම බුදුරජාණන්වහන්සේට' නම්, උඹ 'ඇත්තටම' ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ගිය, ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔන්න ඔහොමයි උන්වහන්සේ 'සත්වයාගේ නැසී වැනසී යාම / අවසානය' ගැන කියල දුන්නේ / කියල තියෙන්නේ!!! !!! !!! හරිය??? 'උඹ' ආයි නෑ!!! !!! !!! එතනින් උඹ ඉවරයි!!! !!! !!! පැහැදිලියි නේ??? එක සත්වයෙක්ගේ ආයුෂ ඉවර උනාම ඒ සත්වයා මැරෙණවා!!! එතනින් ඒ සත්වයා ඉවරයි!!!

    හැබැයි මේ දැන් ඉන්න සත්වයාව, ඒ කියන්නේ 'උඹව' හදන්නත් හෙතුවෙච්ච 'හේතුව' 'පැළවෙන ස්වභාවය' නැත්නම්, නැවත 'පුනරුප්පත්තියක් ඇතිකිරීමට හේතුවන ස්වභාවය' ඉතුරුවෙලා තිබුණොත්, මේ සත්වයා (උඹ) මැරෙණකොටම, දැන් ඉන්න එකා (උඹ) වගේම අලුත් සත්වයෙක්... 'වෙන එකෙක්' අමුතුවෙන්ම හැදෙනවා!!! !!! !!! උපදිනවා!!! !!! !!! හැබැයි ඒ උඹ නෙවෙයි!!! !!! !!! හරිද?? හරි නේ???

    'හරි!' නම්, මොකටද මෝඩයෝ / මොඩියේ, පින් කර කර ඊළඟ ආත්මෙට යන්න හැදුවේ??? 'තව එකකට යන්න' හිතුවේ??? පෙරුම් පුරපුරා, ඊළඟ ආත්මය ගැන බලාපොරොත්තු තියාගත්තේ??? තෝ කොහේ යන්නද??? තෝ මළාම තෝ ඉවර නේ??? ආයි හැදුනොත් හැදෙන්නේ 'වෙන එකෙක්' නේ??? ඒ 'තෝ' නෙවෙයි නේ??? යකෝ, ඔච්චර පොඩි දෙයක් නොතේරිච්ච උඹ මහ මැටි මෝලෙක් නේ!!! මහ මැටි මෝලියෙක් නේ!!!
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ** පොඩි, හැබැයි ඉතා වැදගත් දෙයක්!!! විශේෂයෙන්, 'පින්' ගැන කියවෙච්ච නිසා...

    බුදුහාමුදුරුවෝ ණිවන් අවබෝධ කරගන්න කියල, අමුතුවෙන් 'පින් කරහල්ල...' 'පෙරුම් පුරපල්ලා...' 'උඹලට පින් මදි!!' කියල කොහෙදිවත් කිව්වේ නෑ!!! උඹව මනුස්සයෙක් හැටියට ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන ජීවිතයකට set උනේ 'පිණ' නිසා තමයි!!! දැන් පිණෙන් කෙරෙන්න ඕනේ හරිය කෙරිලා තියෙන්නේ... ඉතුරු ටික උඹගෙ අතේ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ වීර්යය කරන්නයි!!! !!! !!! 'උඹ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාවන්ත නැතුව ඇති' කියල විතරක් හිතමු. ඒක නම් පින්වල අඩුවක්!!! ඒත් ධර්මය අහල, චුට්ට චුට්ට හරි ධාරණය කරගෙන, ධර්මාණුකූලව කල්පණා කරන්න පටන්ගත්ත තැන ඉඳලා උඹට පින් රැස් වෙන්න ගන්නේ 'ගඟ ගලනවා' වගෙයි!!! බුදුහාමුදුරුවො කිව්වේ, 'කෙනෙක් තිසරණ සරණ ගිහින්, ධර්මය අවබෝධ කරගැනීමට ප්‍රායෝගිකව යොමුවෙච්ච තැන ඉඳලා 'පින් ගඟක්' ගලන්න පටන්ගන්නවා!!' කියලයි!!! බුදුහාමුදුරුවො එහෙම කිව්වනම්, ආයේ වෙන මොනවද??? අනික, ධර්මයෙන් ප්‍රඥාව දියුණු කරනවා!!! ඉතින්, උඹට හිත හිතා ඉන්න කිසි දෙයක් නෑ... පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහල, ධර්මයේ කියවෙන විදියටම 'ක්‍රමේට' කටයුතු කරගෙන යනකොට, automatically, target එකට යැවෙනවා!!! බුදුහාමුදුරුවො කිව්වේ එහෙමයි!!! !!! !!! පිරිසුදු ශ්‍රී සද්ධර්මය වෙනුවට එක එක කාලකණ්නි ගොං සංඝයින්ගේ බූරු ධර්මය අහපු එකයි උඹලට වෙච්ච වැරැද්ද!!! !!! !!! ඊළඟට, බුදුහාමුදුරුවො කිව්වේ, 'චතුරංග සමන්නාගත වීර්යයෙන්' ධර්මාවබෝධයට කැපවෙනවා නම්, ප්‍රඥාවෙන් පහලම මට්ටමේ කෙනාත් අවුරුදු 7 කින් අරහත්වයට පත්වෙනවා කියලයි!!! !!! !!! මොලේ තියන එවුන් පැයෙන් දෙකෙන් / දවසෙන් දෙකෙන් රහත් වෙයි... (මටත් අවුරුදු 2 - 2½ ක් විතර ගතවුණා.) හැබැයි ඒ එක එක්කෙනාගේ tallent එක තමුන් ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ!!! මොකද, තනි තනියෙන් ඉපදිච්ච එවුන්... එකට එකතුවෙලා ධර්මය ඉගෙන ගන්න, අවබෝධ කරගන්න කටයුතු කලාට, අවබෝධය සම්පූර්ණ කරගන්න, 'රහත්වෙන්න' වෙන්නෙත් තනියෙන්මයි... ඉතින් තමන්ට පුළුවන් උපරිම වේගෙන්, නමුත් අතරමග නතර නොවී, pricise target එකටම යන්නයි තියෙන්නේ!!!

    හ්ම්ම්... ඔය කොච්චර කිව්වත් 'අපිට පින් මදි ඇති!' කියල උඹට තවමත් සැකයි නම්, බුදුරජාණන්වහන්සේ වදාළ 'ඡලාභීජාති සුත්‍රය' (විශේෂ උප්පත්ති 6 ගැන වදාළ දෙසුම) කියල එකක් තියනවා!!! ඒ දේශණාවෙදි උන්වහන්සේ ලෝකේ ඉන්න තරමක් එවුන් 'සුදු උපත්' ලබා ඉපදුණු අය... 'කළු උපත්' ලබා ඉපදුණු අය... කියල ගොඩවල් දෙකකට බෙදුවා. පින්වන්ත / වාසනාවන්ත / යහපත් ජීවිත සුදුයි!! පව්කාර / අවාසනාවන්ත / දුක්ඛිත ජීවිත කලුයි!! ඒ කරලා උන්වහන්සේ කිව්වා, 'කළු එකේ අයට ඕනේ නම් ඊළඟටත් කළු උපතක්ම ලබත හැකියි... නැත්නම් සුදු උපතක් ලබත හැකියි... ඒත් නැත්නම්, කළුත් නැති සුදුත් නැති නිවණට යත හැකියි!! සුදු එකේ අයට ඕනේ නම් ඊළඟටත් සුදු උපතක්ම ලබත හැකියි... නැත්නම් කළු උපතක් ලබත හැකියි... ඒත් නැත්නම්, සුදුත් නැති කළුත් නැති නිවණට යත හැකියි!!' කියල!!! (මේ... හැබැයි බුදුරජාණන්වහන්සේ මේ දේශණාව කරලා තියෙන්නේ ධර්මය අහන්න යොමුවෙච්ච ගමන් පිරිසකට... මොකුත් නොදන්න 'අලුත්' කට්ටියකට!!! එහෙම අයට කතන්දරේ කියන පුළුවන් 'යනවා' කියල විතර නේ?? ඒකයි ඔතනදි 'යන' කතාවක් කියල තියෙන්නේ!!!) ඉතින් මෙතන කළු උපත් ලබපු එවුන් කිව්වම, පින් ඇත්තෙම නැති... කන්න / අඳින්න / ඉන්න හිටින්න නැති... නිතර ලෙඩින් ඉන්න... වගේ අන්තිම දුක්ඛිත ජීවිත ලබපු එවුනුත් ඇතුලත්!!! උන්ටත් ඕනේ නම් ණිවන් දකින්න පුළුවන් කියල බුදුහාමුදුරුවො කිව්වා නම්, ආයේ මේ එක එක හෝතම්බුවන්ගේ කතන්දර අහල නිකම් මඤ්ඤං වෙන්නේ මොකටද?? තේරුණාද??? බුදුහාමුදුරුවෝ, උඹල ඕනෙම කෙනෙකුට ණිවන් දකින්න green signal දීල තියෙන්නේ... ඉතින් ණිවන් පල!!! නැත්නම් මං දක්කනවා!!! **

    මේ... ඉතින් දැන් බලහල්ල, උඹලට ඔය 'යනවයි' කියන 'ගොං කතාව' කියාපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කොච්චර මැටි මෝල්ලුද කියල!!! !!! !!! උන් කිව්වෙම පරලොව ජීවිතය සැපවත් කරගන්න... මෙලොව පරලොව දෙකම සාර්ථක කරගන්න... දෙව් / මිනිස් සැප කෙලවර අමා මහ ණිවන් සැපත් ලබන්න... ප්‍රාර්ථනා කරන බෝධියකින්... ... ... ආච්චිට හාල්ගරන්න!!!:growl::growl: කියල නේ... බලහං, උන් කොච්චර 'ගොං'ද කියල... ගොං කියන්නේ ගොං හොඳ එක!!! ඒ ගොන්නුන්ගේ බූරු ධර්මය අහලා බොලා හැමෝම, 'සියලු සත්වයෝම' හොඳ ලස්සනට ගොනාට ඇඳලා!!! !!! !!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    පිරිසුදු ශ්‍රී සද්ධර්මය වෙනුවට එක එක කාලකණ්නි ගොං සංඝයින්ගේ බූරු ධර්මය අහපු එකයි උඹලට වෙච්ච වැරැද්ද!!! !!! !!!

    ahh ube kiribathgodaya witharai pora. anith aya gonnu.
    :angry::angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan Damith ... ai ban umba OrionTuma kiyala ID ekakinuth enne.mekenma awilla Alians la gena kiyapanko ban :rolleyes:

    මොකක්ද සහෝදරයා මේ කතාව? මෙයා තවත් id වලින් ඉන්නවද මේකේ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ආ... කොහොමද යාළුවා! කාලෙකින්... මේ හැබැයි බලාගෙන ඔයාගේ reps අඩුවෙයි!!! රතුවෙන්නම දෙයි!!!
    මුන්ට පුළුවන් දෙයක් එපයි කරන්න...:rofl::rofl: හැබැයි උන් දන්නේ නෑ, උන්ගේ 'කැපෙන' ඒවා!!! :D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැච වැඩේ නේද උනේ

    දමිත් ඔරියන් ගල්රෝල කාරියවසම් රහතන් වහන්සේ කැච වැඩේ නේද උනේ ??? :P:D:D:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    අලුත් Post එක... ඔන්න finalise කළා. බලන්න!!! හොඳට බලන්න!!! !!!

    middlefingeravatar.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ... කොහොමද යාළුවා! කාලෙකින්... මේ හැබැයි බලාගෙන ඔයාගේ reps අඩුවෙයි!!! රතුවෙන්නම දෙයි!!!
    මුන්ට පුළුවන් දෙයක් එපයි කරන්න...:rofl::rofl: හැබැයි උන් දන්නේ නෑ, උන්ගේ 'කැපෙන' ඒවා!!! :D:D

    අපේ මොනවා කපුනත් කමක් නැහැ . එත් ඔබතුමාගේ අග්ගිස්ස කපලද කියලනම් අපි හොයා බලනවා මගතොට හමු උනොත්. මොකද මට දැන් පොඩි සැකයක් තියෙනවා ඔබ තුමා සුන්නත් කරපු කෙනෙක්ද කියල. අර කරන් යන බ්ලොග් එක එහෙම පාඩුවේ කරන් ගියාට වරදක් නැහැ. අපේ ඒවාට කොහෙත්ම විරොදයක් නැහැ. අන්න එහෙම කක්ක දානකොට කව්රුත් නැති තැනකට ගිහින් දාන එක තමයි විනයගරුක පුරවැසියන් උනාම කරන්න ඕන. මේ වගේ ප්‍රසිද්ද ස්ථාන වල කක්ක දාන්න එපා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අලුත් Post එක... ඔන්න finalise කළා. බලන්න!!! හොඳට බලන්න!!! !!!

    හොඳට බලන්න තියෙන්නේ බයිලා, පොර ටෝක් , මසිරිපද නෙවෙයිද කියල... බුද්ද දේශනාව විකුර්ති කරන්න ලෝකෙට උපන්න නිඝන්ටයෙක් දැකල නැත්තම් මේ දමිත් වහන්සේගේ පොටෝ එක බලන්න. වැස්සකටවත් පන්සලකට ගොඩවෙලා නැති මෙතුමා බුද්ද දේශනාව ඉගනගෙන තියෙන්නේ අසපුවකින්. බුද්දකලේනම් අසපුවල ඉඳල තියෙන්නේ නිඝන්ටයෝ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    We understand, you are talking reality, good post :)

    මෙන්න දමිත් රහතන්වහන්සේගේ ධර්මය අවබෝද වෙච්ච තවත් ශ්‍රාවකයෙක්:shocked::shocked::shocked:. කොයි තරම් අවබෝද වෙලාද කිව්වොත් මෙන්න දාපු ත්‍රෙඩ් .:oo::oo::oo:
    http://www.elakiri.com/forum/showthread.php?t=1364200

    http://www.elakiri.com/forum/showthread.php?t=1364199

    http://www.elakiri.com/forum/showthread.php?t=1364189

    http://www.elakiri.com/forum/showthread.php?t=1364190

    http://www.elakiri.com/forum/showthread.php?t=1364188

    http://www.elakiri.com/forum/showthread.php?t=1364194

    ඉතින් ඉතින් දමිත් තුමෝ මොකද මේ වෙන්ට යන්නේ? පොඩි කාලෙම සුන්නත් කරලද නැත්තම් ඊයේ පෙරේද සුන්නත් කර ගත්තද? කිරිබත්ගොඩ උන්නන්සේත් මේ ගැන දන්නවා ඇති වෙන්ටැ...:lol::lol::lol::lol:
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙන්න දමිත් රහතන්වහන්සේගේ ධර්මය අවබෝද වෙච්ච තවත් ශ්‍රාවකයෙක්:shocked::shocked::shocked:. කොයි තරම් අවබෝද වෙලාද කිව්වොත් මෙන්න දාපු ත්‍රෙඩ් .:oo::oo::oo:
    http://www.elakiri.com/forum/showthread.php?t=1364200

    http://www.elakiri.com/forum/showthread.php?t=1364199

    http://www.elakiri.com/forum/showthread.php?t=1364189

    http://www.elakiri.com/forum/showthread.php?t=1364190

    http://www.elakiri.com/forum/showthread.php?t=1364188

    http://www.elakiri.com/forum/showthread.php?t=1364194

    ඉතින් ඉතින් දමිත් තුමෝ මොකද මේ වෙන්ට යන්නේ? පොඩි කාලෙම සුන්නත් කරලද නැත්තම් ඊයේ පෙරේද සුන්නත් කර ගත්තද? කිරිබත්ගොඩ උන්නන්සේත් මේ ගැන දන්නවා ඇති වෙන්ටැ...:lol::lol::lol::lol:

    දමිත් ගෙන් බන අහලා රහත් වෙච්ච අය සේරම මුස්ලිම් වෙනවද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    machan Damith ... ai ban umba OrionTuma kiyala ID ekakinuth enne.mekenma awilla Alians la gena kiyapanko ban :rolleyes:

    _ththo, man topi wage konda pana nathi ponnayo karana widiyata wada karanne naa!!! api dakune, hondata konda kelin thiyan jeewath wechcha / wena sinhala pawul wala minissu. thopi wage hukaaris la ponna jokes dammata apita owa hariyanne naa!!! thopi kochchara udapannath man thopi mokekwath padekata wath care karanneth naa!!!

    habayi thopi wage mole nathi kaalakanni witharak neweyi EK eke inne... anna ewuntayi man kathaa karanne!!! ewun gana witharayi man balanne!!! hondata danaganin!!! !!! !!!