වින්ඩොස් 8 Consumer Preview

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති Steven Sinofsky Windows 8 හදුන්වා දෙමින්
    මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද මනාව පවතිනවා.ස්මාට් ෆොන්වල අතුරුමුහුණතට සමාන Metro (Tile Icon) සහිත අතුරු මුහුණතක් වින්ඩොස් 8 වල දකින්න ලැබෙනවා.

    http://www.dhanushkasline.com/2012/03/steven-sinofsky-8-8-cunsumer-preview.html