එළකිරි භූත කොටුව.........

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
එළකිරි භූත කොටුව සමග මම මුල ඉදල ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්... ඒ වගේම මේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඔයාලා හැම දෙනාම මන්ත්‍ර ශාස්ත්‍රය ගැන වැඩි උනන්දුවක් ඇති කියල හිතනවා.... ඒ වගේම මේ දේවල් ගැන යමක දන්නවා කියලත් හිතනවා.... ඉතින් මම හිතුව... රොබට් අයියගේ අවසරය තියෙනව නම් මන්තර ශාස්ත්‍රයද අපි හැමෝම බෙදා ගන්න පුළුවන් වෙයි කියල....
ඔතින් ගුරු මුට්ටි නැතුව.. තියෙන දේ මම මුලින්ම බෙදා ගන්නම්.... ඉතිරිය ඔබ සැමගේ කැමැත්ත අනුව සිදුවේවි....

[FONT=&quot]ඇදුරු ආරක්‍ෂාවට භාවිත කරනු ලබන අති ප‍්‍රබල මන්ත‍්‍රයකි. ශාස්ත‍්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්‍ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත‍්‍රයකි.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඕං ශ‍්‍රීං සංකාර ව්‍යාඝ‍්‍ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ‍්‍රී මුණියාණේ ව්‍යාඝ‍්‍ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්‍ර විප‍්‍ර මණ්ඩල චිත්ත සංහාර ව්‍යාඝ‍්‍ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්‍යාඝ‍්‍ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග‍්‍ර ශ‍්‍රී බ‍්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්‍ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්‍යාඝ‍්‍ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්‍යාඝ‍්‍ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග‍්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්‍ෂණියන් ගේ ඇඟ සළිත[/FONT][FONT=&quot], ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්‍ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.[/FONT]

ඔන්න මගේ තාත්තා ට වුන සිද්ධියක් මම කියන්න යන්නේ.

මගේ තාත්තා ඉස්සර කොල්ලා කාලේ වැඩ ඇරිලා එහෙම සති අන්තයේ ගමට එනකොට හුඟක් රෑ වෙලා තමයි එන්නේ. ඒ වේලාවට් ඉතින් පාලු තැන් වලිනුත් එහෙම එන්න වෙනවා. ඉතින් තාත්තා දවසක් දා රෑ වැඩ ඉවර වෙලා එනවා ගමට. තාත්තා හැමදාම ඒ එන පාරේ එක්තරා ස්ථානයක මිනීමැරීමක් සිද්ධ වෙලා තියෙනවා, ගමේ හැමෝම ඒක දන්නවා, තාත්තත් දන්නවා. ඉතින් දවසක් තාත්තා ඒ ස්ථානයෙන් යනකොට ටිකක් කළු මනුස්සයෙක් තාත්තා දිහාට එනවාලු, තාත්තත් එයා දිහා බලලා, එයත් තාත්තා දිහා බලලා, එයා කළු මහත කෙනෙක් ලු. ඉතින් ඒ දෙන්නාම කිසි කරදරයක් නැතිව ලඟින් ගිහින්. තාත්තා ගෙදර ගියාම මේ සිද්ධිය අම්මට කියලා, ඒ කියන්නේ මගේ ආච්චිට.

එත් ආච්චි ගත් කටටම කියල " ආ... පුතේ ඒ අර උඩ ගෙදරට ඇවිල්ල ඉන්නවනේ වත්තේ වැඩට දෙමළ මනුස්සයෙක්. එයා වෙන්න ඇති " කියලා. ඉතින් තාත්තත්, "ආ එහෙමද" කියල කෑම එහෙම කාල නිදාගෙන.

පස්සේ සතියක් විතර යනකොට මගේ ආච්චි තාත්තට දවාලේ නිවාඩු වෙලාවක මෙහෙම දෙයක් කියලා. "පුතේ , උඹට මතකද එදා අර මිනියක් මරපු තැන දැක්කයි කිව්වේ මිනිහෙක් ", පුතේ සමහර දවස වලට එතන අමුතු සිදුවීම් සිද්ධ වෙනවා, කිහිප දෙනෙක් ඔය මනුස්සයව දැකලත් තියෙනවා, මේ ගමට ආපු දෙමළ මනුස්සයෙක් නෑ පුතේ" කියලා. ආච්චි ඒක තාත්ත ගෙදර ආපු වෙලාවේ ම කිව්වේ නැත්තේ බයවෙයි කියලා.:rolleyes::rolleyes:

ela
bump
 
C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
හිතන්නට යමක්....... බෙල්ල දාල බලපල්ලා....... (උඩින් පල්ලෙන් කියෙව්වේ- හොඳයි වගේ ):nerd:

http://www.divaina.com/2012/02/26/feature02.html

ආයෙත් මතක්කරනව, පුලුව එකෙක් ඉන්නවනම් "ප්‍රේත වස්තු වර්නණාව" පොත අප්ලෝඩ් කරල ලින්ක් දාපලා.....:nerd:

මම ගියා....

:frown:රොබොට් අයිය

godak hithanna deyak thiyenawa
thnx 4 sharing robot ayya
1.gif
1.gif
 
SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,213
    2,554
    113
    London
    Hi,

    Machan oya mantra nikun avata giyata kiyanna behe neda...Okata ona karana badu tika lasthi karala neda kiyanna one...Mama num ehema thama ahala thiyenne.

    :)

    එළකිරි භූත කොටුව සමග මම මුල ඉදල ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්... ඒ වගේම මේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඔයාලා හැම දෙනාම මන්ත්‍ර ශාස්ත්‍රය ගැන වැඩි උනන්දුවක් ඇති කියල හිතනවා.... ඒ වගේම මේ දේවල් ගැන යමක දන්නවා කියලත් හිතනවා.... ඉතින් මම හිතුව... රොබට් අයියගේ අවසරය තියෙනව නම් මන්තර ශාස්ත්‍රයද අපි හැමෝම බෙදා ගන්න පුළුවන් වෙයි කියල....
    ඔතින් ගුරු මුට්ටි නැතුව.. තියෙන දේ මම මුලින්ම බෙදා ගන්නම්.... ඉතිරිය ඔබ සැමගේ කැමැත්ත අනුව සිදුවේවි....

    [FONT=&quot]ඇදුරු ආරක්‍ෂාවට භාවිත කරනු ලබන අති ප‍්‍රබල මන්ත‍්‍රයකි. ශාස්ත‍්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්‍ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත‍්‍රයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඕං ශ‍්‍රීං සංකාර ව්‍යාඝ‍්‍ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ‍්‍රී මුණියාණේ ව්‍යාඝ‍්‍ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්‍ර විප‍්‍ර මණ්ඩල චිත්ත සංහාර ව්‍යාඝ‍්‍ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්‍යාඝ‍්‍ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග‍්‍ර ශ‍්‍රී බ‍්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්‍ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්‍යාඝ‍්‍ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්‍යාඝ‍්‍ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග‍්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්‍ෂණියන් ගේ ඇඟ සළිත[/FONT][FONT=&quot], ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්‍ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.[/FONT]

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කෝ මේ කට්ටිය මේක පාලුවට යනෝ ඔය කථා දානාව කියපු උන් අද රැට බලන්න මොනවා හරි දාපියෝ්්්්්්්්්්්්්්්
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ස්ත්‍රී සතුටු කිරීමේ මන්තරයක්

    [FONT=&quot]මෙහෙමයි... මම මෙතන පල කරන්නේ ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න පුළුවන් අඩුම කුඩුම අනවශ්‍ය මන්ත්‍ර.. ඒවා නිසි අයුරින් යහපත උදෙසා පමණක් ප්‍රයෝජනයට ගැනීම ඔබ අප සැමගේ යහපත පිණිසයි..[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]'' ඕං නමෝ එක්වූ ස්වාමිං දනං කරෝනිඃ ''[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බිරියගේ මුහුණ බලා හත්වරක් සිහි කරනු... ඇය සතුටට පත්වෙයි... ( රතියෙන් ) නැතුව නම් ගැනු සතුටු කරන්න හීනෙන්වත් බැහැ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    :confused: Maryy karama karala balanna one.....:lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දුකටයි සැපටයි දෙකටම තුබුන ලැප්ටොප් කටුවේ hard එක පිච්චුනා මචන්ලා දවස් කීපයකට කලින්:(:(:( . කැලි ටික ඕඩර් කරලා තියෙන්නේ. තාම මග එනවා. හදාගත්තු ගමන් කොටලා දාන්න දන්නා කියන සිද්දි කීපයක් තියෙනවා.. එතකම් භූත කොටුවට ජයවේවා..:love::love::love:
     
    • Like
    Reactions: nvhcc89

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දුකටයි සැපටයි දෙකටම තුබුන ලැප්ටොප් කටුවේ hard එක පිච්චුනා මචන්ලා දවස් කීපයකට කලින්:(:(:( . කැලි ටික ඕඩර් කරලා තියෙන්නේ. තාම මග එනවා. හදාගත්තු ගමන් කොටලා දාන්න දන්නා කියන සිද්දි කීපයක් තියෙනවා.. එතකම් භූත කොටුවට ජයවේවා..:love::love::love:

    දමිත් කොඩි විනයක් වත් කලාද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමිත් කොඩි විනයක් වත් කලාද ?

    :D:D:D:D

    දමිත් දන්නා කොඩිවින .දමිත්ට දමිත්වම කොඩිවිනයක් වෙලා .. ඒක ගොඩක් කල් පාවිච්චි කරා මචන්. බිම වැටිලා ඇති එක දහස් වාරයක් විතර. කැඩෙන්න ඕන මීට ගොඩක් කලින්. දැන් ඒක හදන්නේ නැහැ. ram ඒක ගියපු වෙනින් එකක් හදාගන්න ram ඒක ඕඩර් කරා.
     
    _chathura_

    Member
    Dec 1, 2011
    2
    1
    0
    අනේ අම්මේ..... යාන්තං සති ගානක් රෑ නිදිමරාගෙන කියවලා නූලේ අවසානේ දැක්ක :)
    නියම කතා ටිකක්.... මට නම් ඔහොම අත්දැකීම් නෑ.
    මට එළකිරියේ ඉඳල අත්දැකීමකුත් නෑ :D
    ඒත් ඉතිං මෙච්චර ලස්සන නූලක් දැක්කම කොමෙන්ටුවක් නොදාත් බැරි නිසා ඔන්න මමත් දැම්ම බම්ප් එකක්.
    මොනවා උනත් සිරාම කතා ටිකක් වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. රෝබෝට්‌ අයියටයි අනිත් හැමෝටමයි සුභ පතනවා මේ නූල චිරාත් කාලයක් ඇදගෙන යන්න ලැබේවා කියල ..... :) :)

    බූත කොටුවට ජය වේවා :growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    භූත කොටුවේ සැමට ජය.........

    priyankarascorpio ඇතුලු ත්‍රෙඩ් එක ඇදන් යන ඔක්කෝටම ස්තූතියි..........:) priyankarascorpioට පොඩි දෙයක් කියන්න තියෙනව........ ත්‍රෙඩ් එකේ දන්න කියන මන්තර දාපු එකට ස්තූතියි........ ඒත් මේක දාපු එකේ නියම ප්‍රතිපලේ ගන්න, පුලුවන්නම් මන්තරේත් එක්ක, මන්තරේ නිවැරදිව ශබ්දකරන, නිවැරදිව උච්චාරණය කරන විදිය දාල පොඩි ඕඩියෝ ෆයිල් එකකුත් දැම්මනම් මල් 7යි. :):)

    භූත කොටුව දැන් ටිකක් හෙමින් යන්නේ:dull:...... කමක්නෑ........ මිනිස්සුන්ට දවසගානේ හොල්මන් පේනවනම් ඒකේ කිසි අගයකුත් නෑනේ.......

    (මචන්ලා........ මිනිහෙක්ට මේ වගේ අත්දැකීමක් ලබනඑක හරි විරලයි, අහම්බෙන් එකෙක්ට ජීවිතකාලේටම එක වරක් මේ වගේ දේකට මුහුනදෙන්න පුලුවන්..... ඉතින් මේව ගැන හොයන බලන කෙනෙක්ට ඇරෙන්න සාමාන්‍ය පුද්ගලයෙක්ට අත්දැකීමක් හොයාගන්න අමාරුයි.........)

    ඉතින් දිස්සියක් නෑ....... අපි මේ ගමන හෙමින් යමු....... ........ ත්‍රෙඩ් එකට ආදරේ උන් පුලු පුලුවන් විදියට අත්දැකීම් දාන්න, දන්න කියන අයගෙන් අත්දැකීම් විමසන්න....... හැබැයි හැමවිටම සත්‍ය අත්දැකීම් විතරක් දාන්න....... රොබොට් අයිය මේ දවස්වල ගොඩක් වැඩ, අත්දැකීම් කොටන්න හිත යොමුකරන්න අමාරුයි...... ඒත් වෙලාවක් සෙට්වුනොත් ඉක්මනින් අත්දැකීමක් කොටල දාන්නම්............

    වලස් ඔලුවකින් කල සැඟවුන ගුරුකමක්:growl::growl: ගැන හා ඒ අතරතුර වුන අද්භූත අත්දැකීම්:growl::growl: ගැන පුලුවන් ඉක්මනින් දාන්නම්.......

    භූත කොටුවේ සැමට ජය.........

    :frown:රොබොට් අයියා.....
     
    • Like
    Reactions: nvhcc89

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    රොබට් අයියේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.තරහ වෙන්න නම් එපා මේක ඇහුවට.:sorry::sorry:. දැන් ඔයාගේ පසුගිය පෝස්ට්ස් වලින් මම දැක්ක දෙයක් තමයි ලංකාවේ තාම ඉතා බලගතු මන්ත්‍ර දන්නා ගුරුන්නාන්සේලා ලංකාවේ දැනුත් ඉන්නවා කියලා. ඉතින් මට මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනා. දැන් ලංකාවේ අවුරුදු තිහකටත් වැඩිය ශාපලත් යුද්ධයක් තිබ්බා. ඉතින් ඇයි ඔය බලගතු මන්ත්‍ර පාවිච්චි කරලා මේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානයේ නායකයට හෝ අනිත් ඉහල පෙලේ නායකයින්ට මේ මන්ත්‍ර පිල්ලි බලි හදී හූනියම් පාවිච්චි කරලා මේ ගොල්ලොන්ව විනාශ කරන්න බැරි වුනේ? දක්ෂ කට්ටඩියෝ විස්සක් විතර එකතු වෙලා හොඳට ඇඹරුවානම් හරිනේ හොඳ මන්තරයක්?:dull::dull::dull:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    priyankarascorpio ඇතුලු ත්‍රෙඩ් එක ඇදන් යන ඔක්කෝටම ස්තූතියි..........:) priyankarascorpioට පොඩි දෙයක් කියන්න තියෙනව........ ත්‍රෙඩ් එකේ දන්න කියන මන්තර දාපු එකට ස්තූතියි........ ඒත් මේක දාපු එකේ නියම ප්‍රතිපලේ ගන්න, පුලුවන්නම් මන්තරේත් එක්ක, මන්තරේ නිවැරදිව ශබ්දකරන, නිවැරදිව උච්චාරණය කරන විදිය දාල පොඩි ඕඩියෝ ෆයිල් එකකුත් දැම්මනම් මල් 7යි. :):)

    :frown:රොබොට් අයියා.....

    රොබට් අයියේ... කිව්වා වගේම එක නම් ටිකක් හොඳ වදහසක් තමයි.... :rolleyes::baffled::baffled: එත සහෝ.. එක එච්චරටම හොඳ එකක් නෙමෙයි.... මොකද සමහර මන්ත්‍ර නිකන් කියවනකොට ශබ්ද පිට කරලා කියවන්නත් හොඳ නැහැ...:no::no::no::no: සම්පුර්ණයෙන්ම කියවල ඉවර කරන්නත් හොඳ නැහැ... මම දන්නා විදිහට නම්... කොහොම උනත් ආරක්ෂකමන්ත්‍රයක් වගේ දෙයක් හරිඋනහම වෙන මන්තරයක් රෙකෝඩ් කරන එක එච්චර සුබ නැහැ...:nerd::nerd::nerd:

    මම වශී මන්තරේ රෙකෝඩ් කරලා දැම්මොත් කට්ටියම ඒක අහල මට වශී වුනොත් එහෙම...:D:D:D:D:D:D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    982
    113
    New York, USA
    රොබට් අයියේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.තරහ වෙන්න නම් එපා මේක ඇහුවට.:sorry::sorry:. දැන් ඔයාගේ පසුගිය පෝස්ට්ස් වලින් මම දැක්ක දෙයක් තමයි ලංකාවේ තාම ඉතා බලගතු මන්ත්‍ර දන්නා ගුරුන්නාන්සේලා ලංකාවේ දැනුත් ඉන්නවා කියලා. ඉතින් මට මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනා. දැන් ලංකාවේ අවුරුදු තිහකටත් වැඩිය ශාපලත් යුද්ධයක් තිබ්බා. ඉතින් ඇයි ඔය බලගතු මන්ත්‍ර පාවිච්චි කරලා මේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානයේ නායකයට හෝ අනිත් ඉහල පෙලේ නායකයින්ට මේ මන්ත්‍ර පිල්ලි බලි හදී හූනියම් පාවිච්චි කරලා මේ ගොල්ලොන්ව විනාශ කරන්න බැරි වුනේ? දක්ෂ කට්ටඩියෝ විස්සක් විතර එකතු වෙලා හොඳට ඇඹරුවානම් හරිනේ හොඳ මන්තරයක්?:dull::dull::dull:

    සිරාවට.. ඕව ගොඩක් බොරු බන්