Expertscolumn වලින් මුදල් උපයමු.

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Expertscolumn වලින් මුදල් උපයමු.

    මේ කියන්න හදන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන තව විදිහක් ගැන. වෙබ් පිටුවේ නම expertscolumn .com. මේකේ කරන්න තියන්නේ තමන්ගේම කියක article එකක් ලියල publish කරන එක. එක බලන්න එන පිරිස ගාන අනුව අපිට ගෙවීමක් කරනවා. මහා ලොකු ගානක් නෙමෙයි, එත් article එක දැම්මට පස්සේ මුකුත් කරන්න දෙයක් නෑ නේ. එහෙම බැලුවම සැහෙන්න වාසි. හැබැයි තමන්ගේම එකක් වෙන්න ඕනේ. නැත්තම් article එක delete වෙනවා. තව දෙයක් තම අපි ලියන article එක facebook , twitter වගේ share කරලා views ගන්න පුළුවන්. එච්චර අමාරු නැහැ. මමත් අද තම පටන් ගත්තේ. තමන්ගේ බ්ලොග් වෙබ්සයිට් වල තියන ඒවත් මේකේ දන්නා පුළුවන්. ඒ නිසා වැඩේ අමාරු වෙන එකක් නැහැ. ප්‍රයෝජවත් වුනානම් මගේ referral ලින්ක් එකෙන් register වෙන්න. නැත්තම් නිකන්ම සයිට් එකට ගිහින් register වෙන්න.


    referral ලින්ක් එක : REGISTER

    නැත්තම් මෙතන ගිහින් register වෙන්න : REGISTER

    හොදනම් බම්ප් එකක් දාල යන්න අනිත් යටත් දැනගන්න...
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    මචං සිංහලෙන්ද ලියන්න ඕනේ නැත්තං ඉංගීසි ද

    සිංහලෙන් ලියල හරියන එකක් නැහැ කොල්ලෝ...
    අනික උන්ගේ rule එකක් තියනවා english only කියල