ශ්‍රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ශ්‍රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි...

දවසක් ඇමරිකන් කාරයකුය්, ඉන්දියන් කාරයකුය්, අපේ ලාන්කික්‍යකුය් සෙට් වෙලා මුහුදේ පොඩි රව්මක් දාන්න කතා උනාලු... කොහමහරි තුන්දෙනාම එකතුවෙලා ගමන යන්න පටන් ගත්තලු.... :dull::dull::dull:
මුහුදේ යනකොට මුහුදේ යක්ෂයෙක් එකපාරටම මුන් තුන්දෙනාම ඉස්සරහ කඩා පාත් උනාලු... :shocked::shocked::shocked:( දැන් අහන්නෙපා මගෙන් මුහුදේ යක්ෂයෝ ඉන්නවද කියලා.. හරිද?? :P:P:P ) යක්ෂය කිව්වලු මම දැන් තමුසෙලා තුන්දෙනවා මරන්න හදන්නේ... එහම මැරෙන්න කැමති නැති අය මට හොයාගන්න බැරි වෙන විදිහට මොනවහරි හංගන්න... මට හොයාගන්න බැරි උනොත් මම හංගපු කෙනාව මරන්නේ නැ කිව්වලු... :confused::confused::confused:
ඉස්සෙල්ලම ඇමරිකන් කාරය කලපනා කරලු මොනවද කරන්නේ කියල... උ ට මතක් උනාලු උ ගේ අතේ තියන මුද්ද.. උ ඒ මුද්ද අරගෙන මුහුදට විසිකරලා කිව්වලු පුලුවන්නම් මුද්ද හොයන්න කිව්වලු.. යක්ෂය කිව්වලු '' ඕවත් වැඩද '' කියල මිනිත්තුවක් යන්න කලින් මුද්ද හොයාගෙන ඇවිල්ල ඇමරිකන් කාරයට පෙන්නුවලු... :angry::angry::angry:
මේක දැකපු ඉන්දියන් කාරයා ටග්ගාලා කුස්සියට දුවල අඹ ඇටයක් අරහෙන ඇවිල්ලා මුහුදට ගොඩාක් ඇතෙන් විසි කරලා හොයන්න කිව්වලු... යක්ෂයා ඕකත් විනාඩි දෙකක් යන්න කලින් හොයාගෙන ඇවිල්ලා පෙන්නුවලු... :frown::frown::frown:
දැන් අපේ එකාගේ වාරේ.... අපේ එකා කිව්වලු... මමත් හංගන්නම්.. හැබෙය් තමුසෙට හොයාගන්න බැරි උනොත් මගේ යාළුවො දෙන්නට කිසිම හිරිහැරයක් කරන්න බැ.. ඔට්ටුය්ද කියල ඇහුවලු... යක්ශයත් හා කිව්වලු...
:D:D:D:D

අපේ එකා මොනවා කරන්න ඇද්ද ?? අදහසක් එහම තියනවද ?? :rolleyes::rolleyes::rolleyes:

පොඩි කෝප්පයකට වතුර ටිකක් අරගෙන මුහුදට හලලා කිව්වලු පුලුවන්නම් හලපු වතුර ටික හොයල දෙන්න කියලා.... ;);););)