'මම' ඉන්නේ කොහෙද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ආඩම්බරකමක මහත :growl:...හැමතිස්සෙම අපි එක්ක තරහෙන් ඉන්න එපා මහත්තයෝ..:cool: පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකෝ. :yes::yes:

    මහා වරුසාවට පසුව නැගෙන සඳ ......
    වෙනදාටත් වැඩියෙන් එළියයි.....
    නෝක්කාඩුවට පසුව ඔබේ වත ......
    ඒ එලියට වැඩියෙන් එළියයි.....
    ;););)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආ... දැනුයි තේරුණේ!!! මුං සේරමලා 'දමිත් කාරියවසම්' කියල රැවටිලා තියෙන්නේ උන්ගෙම කාටද... ඌ motor ඔතන බේබද්දෙක් වෙන්න ඇති! රහත්වෙලා කියල කියාගන්න එකෙක් වෙන්නත් ඇති! ඒකයි මුං මේ මෙච්චර කල් බෙරිහන් දීල තියෙන්නේ.

    හැබැයි මේ Original එකාත් එක්ක නම් වැඩේ සෑහෙන අමාරුයි!!! !!! !!! මුලින්ම කියල ඇති... රීපු එවුන්ට වෙන්නේ ගලේ පහරපු බළලට වෙන එකම තමයි!!! !!! !!! 'ගලේ පහරපු බළල' නම් ඒක වහන්න බැරුව මහා ජරමරයක් කරලා වැඩේ හරිගියේ නැති උනාම, 'මං නෙවෙයි රුන්නෙ...' style එකෙන් shape එකේ ලිස්සල යනවා... යන්න වෙනවා!!!

    ඒත් මුන්ට එහෙම හරියන්නෙත් නෑ!!! !!! !!! මුන්ට උං උං රීපුව උන්ම කාල, ලෙවකාල, 'ගලට' මොකුත් නොවෙච්ච ගානටම සුද්ද කරන්න වෙනවා!!! (එහෙම කලොත්, 'කන්න' වෙන එක චූට්ටක්... ඇබින්දක්... විතර අඩුකරගත හැකියි!!!). දැන් මොක කලත් අවුරුදු දහස් ගණනින්... කල්ප ගණනින්... 'කන්නම' වෙනවා!!! !!! !!! කරන්න දෙයක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ආ... දැනුයි තේරුණේ!!! මුං සේරමලා 'දමිත් කාරියවසම්' කියල රැවටිලා තියෙන්නේ උන්ගෙම කාටද... ඌ motor ඔතන බේබද්දෙක් වෙන්න ඇති! රහත්වෙලා කියල කියාගන්න එකෙක් වෙන්නත් ඇති! ඒකයි මුං මේ මෙච්චර කල් බෙරිහන් දීල තියෙන්නේ.

    හැබැයි මේ Original එකාත් එක්ක නම් වැඩේ සෑහෙන අමාරුයි!!! !!! !!! මුලින්ම කියල ඇති... රීපු එවුන්ට වෙන්නේ ගලේ පහරපු බළලට වෙන එකම තමයි!!! !!! !!! 'ගලේ පහරපු බළල' නම් ඒක වහන්න බැරුව මහා ජරමරයක් කරලා වැඩේ හරිගියේ නැති උනාම, 'මං නෙවෙයි රුන්නෙ...' style එකෙන් shape එකේ ලිස්සල යනවා... යන්න වෙනවා!!!

    ඒත් මුන්ට එහෙම හරියන්නෙත් නෑ!!! !!! !!! මුන්ට උං උං රීපුව උන්ම කාල, ලෙවකාල, 'ගලට' මොකුත් නොවෙච්ච ගානටම සුද්ද කරන්න වෙනවා!!! (එහෙම කලොත්, 'කන්න' වෙන එක චූට්ටක්... ඇබින්දක්... විතර අඩුකරගත හැකියි!!!). දැන් මොක කලත් අවුරුදු දහස් ගණනින්... කල්ප ගණනින්... 'කන්නම' වෙනවා!!! !!! !!! කරන්න දෙයක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි...

    na api kiyanne uba gana thama pons.

    uba bebaddek, gal karuwek, puk karuwek, kolu karuwek, wancha karuwek, ponnayek

    awrudu dahas gaanak kanna wenne katade kiyala okkoma dannawa.

    tho api gana hithanna oni na. api tho gana nam hithanne na.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ... දැනුයි තේරුණේ!!! මුං සේරමලා 'දමිත් කාරියවසම්' කියල රැවටිලා තියෙන්නේ උන්ගෙම කාටද... ඌ motor ඔතන බේබද්දෙක් වෙන්න ඇති! රහත්වෙලා කියල කියාගන්න එකෙක් වෙන්නත් ඇති! ඒකයි මුං මේ මෙච්චර කල් බෙරිහන් දීල තියෙන්නේ.

    හැබැයි මේ Original එකාත් එක්ක නම් වැඩේ සෑහෙන අමාරුයි!!! !!! !!! මුලින්ම කියල ඇති... රීපු එවුන්ට වෙන්නේ ගලේ පහරපු බළලට වෙන එකම තමයි!!! !!! !!! 'ගලේ පහරපු බළල' නම් ඒක වහන්න බැරුව මහා ජරමරයක් කරලා වැඩේ හරිගියේ නැති උනාම, 'මං නෙවෙයි රුන්නෙ...' style එකෙන් shape එකේ ලිස්සල යනවා... යන්න වෙනවා!!!

    ඒත් මුන්ට එහෙම හරියන්නෙත් නෑ!!! !!! !!! මුන්ට උං උං රීපුව උන්ම කාල, ලෙවකාල, 'ගලට' මොකුත් නොවෙච්ච ගානටම සුද්ද කරන්න වෙනවා!!! (එහෙම කලොත්, 'කන්න' වෙන එක චූට්ටක්... ඇබින්දක්... විතර අඩුකරගත හැකියි!!!). දැන් මොක කලත් අවුරුදු දහස් ගණනින්... කල්ප ගණනින්... 'කන්නම' වෙනවා!!! !!! !!! කරන්න දෙයක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි...

    අනේ මෝඩ මනුස්සයෝ අපි මනුස්සකමට උදව්වක් කරන්න හැදුවම ආයේ ගෝනි නැතුව කරේ යන්න එනවා නේද . :yes::yes:
    අපටනම් ගලේ පහරපු බළල් කථාව ඇදලා නැහැ. ඔබතුමාට තමයි ඒ කථාව අදාළ වෙන්නේ. ඔබතුමා තමයි වටේටම මසිරි පද වලින් බැන වැදුනේ. අපිනම් ඔබතුමාට එක අසබ්ය වචනයක් වත් කියල නැහැ. අපහාසකරලා නැහැ. ඒ හින්ද අපිටනම් කොහෙත්ම පවක් සිද්ද වෙන්නේ නැහැ. :yes::yes:

    මොකද බුදුන් වහන්සේ දේශනා කරපු හේතුපල වාදය අනුව හේතුවක් නැතුව පලයක් උපදින්නේ නැහැ. අපි ඔබතුමා එක්ක වාදයක් කරාට අපිට කල්ප ගණන් දුක් විඳින්න වෙනවානම් අපිට කුණුහරුපෙන් බැන වැදුන ඔබතුමාට කල්ප කියක් දුක්විඳින්න වෙනවද කියල ඔබතුමාගේ ඥානය මෙහෙයවල හොයල බලන්නකෝ.:D:D

    හරි දැන් අපි හිතමුකෝ මෝටර් ඔතන දමිත් කාරියවසම් වෙන කෙනෙක් කියල:rofl::rofl: (උපකල්පනයක් විතරයි. අපි දන්නවා ඒ ඔබතුමාම තමයි කියල ) එත් ඉඳල හිටලා drink එකක් දාන ඔබතුමා කොහොමද බාබෙද්දෙක් :lol:>< නොවෙන්නේ?:oo::oo::confused::confused:

    [රීපු එවුන්ට වෙන්නේ ගලේ පහරපු බළලට වෙන එකම තමයි!!! !!! !!! 'ගලේ පහරපු බළල' නම් ඒක වහන්න බැරුව මහා ජරමරයක් කරලා වැඩේ හරිගියේ නැති උනාම, 'මං නෙවෙයි රුන්නෙ.]:oo::oo:

    ඇත්තටම මිට වඩා ශිෂ්ටසම්පන්න විදිහට ලියන්න වචන දන්නේ නැද්ද? නැත්තම් තියෙන අශිෂ්ට කමද?:no::no:

    කල්ප ගානකට රහත් වෙන්න තියා සෝවාන් වෙන්නවත් බෑ මේ තරම් වයිරයක් තියෙන මනුස්සයෙකුට.:no::no:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    motor ඔතන, රහත්වෙලා කියල කියාගත් බේබද්දෙක්..!!!!

    ආ... දැනුයි තේරුණේ!!! මුං සේරමලා 'දමිත් කාරියවසම්' කියල රැවටිලා තියෙන්නේ උන්ගෙම කාටද... ඌ motor ඔතන බේබද්දෙක් වෙන්න ඇති! රහත්වෙලා කියල කියාගන්න එකෙක් වෙන්නත් ඇති! ඒකයි මුං මේ මෙච්චර කල් බෙරිහන් දීල තියෙන්නේ.

    දමිත්තුමා ඇනගනින් ඔලුව ලගම තියෙන බිත්තියක....:confused::confused: එතකොට අයෙත් සිහි කල්පනාව ලැබෙයි..:growl::growl:

    ෂුවර් එකටම මෙතුමා බීල කොහේහරි වැටිල ඔලුව ගලකවත් වදින්න ඇති ඒකයි සිහිවිකල් වෙලා තියෙන්නේ.....:shocked::shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මෙන්න දමිත්ගේ ශ්‍රාවකයෙක් ඇවිත් එහෙයි කියන්න .

    මොකද දමිත් මහත්තයෝ මේ වෙන්න යන්නේ. මෙයත් ඉස්ලාම් එක්කෙනෙක්. මටනම් නොතේරේ මේ සම්බන්දෙ මොකක්ද කියල. දමිත්ගේ බන අහන්නේ මුස්ලිම් උදවිය විතරද? නැත්තම් දමිත්ගෙන් බන අහන උදවිය මුස්ලිම් වෙනවද? මිත්‍යා දුෂ්ටිකයන්ට බුදු බන වටහල දෙන එකනම් පින් අතේ වැඩක්. එත් id එකේ හැටියටනම් බන අහන බවක් පෙන්න නැහැ. ඇත්තටම දමිත් ට සිංහල බෞද්ද ශ්‍රාවකයින් එක්කෙනෙක්වත් නැද්ද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Bhaagyawath Budurajaanan wahanse kiwwe, mulu lokema ewun yanne eka athakata (apaayata!) Thathaagatha Arahath Sammaasambudu Budurajaananwahansege Aarya shrawakayo seemitha pirisak witharak yanne eeta prathi wiruddha dishawata kiyalayi!!!

    e nisa, me thead ekata join welaa reps aduwechcha, nathnam wechcha aya kiyanne honda ewun!!! :yes::yes::yes:

    එ කියන්නේ ඔබතුමා නරක එකෙක්???:D:D:D ඒ කියන්නේ රතු වෙන්නේ රහත් උනාමද? :D:D:D


    කිසිම පදනමක් නැතුව මෝඩ කතා කිවීම අතින් ඔබතුමා දෙවැනි වෙන්නේ ලංකාවේ ඉන්න තවත් එක සුප්‍රසිද්ද කෙනෙකුට විතරයි. එයා පළවෙනිය. ඔයා දෙවනියා. සමහරවිට ඉදිරියට ඔයාට පළවෙනිය වෙන්න පුළුවන් වෙයි. :D:D:D

    good luck ....

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ භාග්‍යවත් බුදුරජානන් වහන්සේට අපහාස කරලා කරලා ත්‍රෙඩ් දාල ඒකට තෑග්ගක් විදිහට රතුවෙන්න කාල ඉන්න උදවිය දමිතගේ ත්‍රෙඩ් එකට අවීත් සත් ගුණවත් උපාසක වෙන හැටි හරිම අපුරුයි. අපිත් රතු උනානම් අපිටත් හොඳ මිනිස්සු කියාවි දමිත් උන්නැහේ. :D:D:D:D:P:P:P:P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Bhaagyawath Budurajaanan wahanse kiwwe, mulu lokema ewun yanne eka athakata (apaayata!) Thathaagatha Arahath Sammaasambudu Budurajaananwahansege Aarya shrawakayo seemitha pirisak witharak yanne eeta prathi wiruddha dishawata kiyalayi!!!

    e nisa, me thead ekata join welaa reps aduwechcha, nathnam wechcha aya kiyanne honda ewun!!! :yes::yes::yes:

    Unwahanse thawa kiwwa, karana kalata nam full aathal... 'kanna' unaama rewenawamayi kiyala!!! Buduhamuduruwo oka kiwwe paaliyen... man kiyanne suddha sinhalen!!! eth ekama de thamayi... ambaanata kannama wenawa!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර ගමන ගැන ලෝකයාට කියල දුන්නේ මේ ජීවිත හටගැනීමට හේතුවෙච්ච කතාන්දරය තේරුම් කරන්න උවමනා හන්දයි!!! නැත්නම්, 'මොන මගුලකට බණ අහනවද?' 'ණිවන් දකින්නේ මොන බම්බුවකටද?' කියල 'බූරුවෝ' විතරක් නෙවෙයි, මොලේ තියන ප්‍රඥාවන්ත / බුද්ධිමත් එවුනුත් අහන්න ඉඩ තිබුණා... අනික් එක, සත්‍ය නොදන්නා තාක් කල්, 'අවිද්‍යාවෙන්' ඉන්නා තාක් කල්, හැම කෙනෙක්ම අහුවෙන / රැවටෙන / මුලාවෙන මේ භයානක වැඩපිළිවෙලින් හැම සත්වයෙකුටම පටවන 'කුණුගොඩ' ගැන උන්ට කියල දෙන්න, උන් ඒ 'කුණුගොඩට' මුලාවෙන එක නැතිකරන්න, උන්ව මුලාවෙන් මුදවන්න, සංසාර ගමන ගැන කියල නොදීත් බෑ!!! හැබැයි එහෙම සියලු දෙවි / මිනිසුන් දැණුවත් කරන්න සංසාර ගමන ගැන කියල දුන්නට, සත්වයෝ සංසාරේ 'යන' කතාවක්... සංසාරේ කියන්නේ 'යන්න' පුළුවන් එකක්... උඹල ඒකෙ 'පලයල්ලා' කියල එකක්... බුදුහාමුදුරුවෝ කොහෙදිවත්, කොයිම වෙලාවක වත් කියලා නෑ!!! !!! !!! එහෙම කියන්න, සත්වයාට සංසාරේ 'යන්න' පුළුවන් කමකුත් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, 'භවයකින් භවයකට මොකවත් ගමන් කරන්නේ නෑ!! මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම ගෙනියන්න බෑ!! එහෙම ගෙනියන්න / අරංයන්න මෙව්වයි (මේ ඇඟවල් වල) මොකුත් ඇත්තෙත් නෑ!!!' කියල විතරයි!!! !!! !!!

    ඊළඟට, බුදුරජාණන්වහන්සේ මේ ලෝකයාට හෙළිදරව් කරලා දීල තියෙන්නේ ඉපදෙන / මැරෙණ සියලු ලෝක සත්වයින්ගේ ජීවිත හටගැනීමට බලපාල තියන 'ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්' ගැනයි!!! කාටවත් මේ වැඩපිලිවලේ සිද්ධවෙන දේවල් තමන්ට උවමනා විදියට පාලනය කරන්න හරි, තමන්ට උවමනා විදියට සිද්ධවෙන්න හදන්න හරි, පුළුවන් කමක් නෑ!!! තමන් වෙනුවෙන් එහෙම කරලා දෙන්න පුළුවන් කවුරුවත් ඇත්තෙත් නෑ!!! !!! !!! මේ ඉන්න එකෙක්වත් 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ, අහවල් ආගම අදහන, අහවල් පවුලේ කෙනෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිච්ච එවුන් නෙවෙයි!!! බල්ලෝ / පූසෝ මොකෙක්වත්, 'මට අහවල් ගෙදර බල්ලෙක් වෙලා උපදින්න ඕනේ!!' 'මට අහවල් ගෙරද පූසෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිලත් නෑ!!! උඹල / අපි හැමෝමත්, මේ ලෝකේ ඉන්න තරමක් සියලු සත්වයෝත්, කියන මේ 'හැම සත්ව ජීවිතයකම' හටගැනීම, 'මෙහෙම උනොත් මෙහෙම වෙනවා... මේක තිබුනොත් මේක වෙනවා...' ආකාරයට සිද්ධවෙමින් යන 'හේතුවක් තිබුණොත් ඵලයක් හටගන්නා' ස්වභාවයක් විතරයි!!! හේතු-ඵල ධර්මතාවයක් විතරයි!!! උඹල / අපි සේරමලා ඒ ධර්මතාවයට අහුවෙලා 'ඔන්න ඔහේ හැදිච්ච' පිරිසක් විතරයි!!! !!! !!! ඒ වගේම මේ වැඩපිළිවෙලින් හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! කොහේ, කොයි ලෝකේ, මොකෙක් හැටියට ඉපදුනත්, ඒ හැම සත්වයෙක්ම අනිත්‍යයි!!! හැදෙන 'හැම එකෙක්ම කැඩෙනවා' මයි!!! !!! !!! හැම කෙනෙක්ම නැතිවෙනවා, 'මැරෙණවා' මයි!!! !!! !!! ඒ වගේම මේ ජීවිත වල අපිට ඕනේ ඕනේ විදියට කරන්න පුළුවන් කිසිම දෙයක් ඇත්තෙත් නෑ... ඉතින්, කාට කාටත් කරන්න තියන හොඳම දෙය, හැකි ඉක්මනින් මේ වැඩපිළිවෙලින් ඉවත්වීම, 'නිදහස්වීම' විතරයි!!! !!! !!!

    ඇත්තටම මේ ඉපදෙන මැරෙණ සත්වයෝ හැම එකෙක්ටම ස්වභාවධර්මයෙන් හදල දෙන ශරීර, නැත්නම් සත්ව 'කය'වල් සේරම, පොළවෙන් ලබාගන්න දේ ආහාරයට අරගෙන හැදෙන, නැත්නම් 'හතරමහා ධාතුන්ගෙන් හැදෙන' ආයතන 6ක එකතුවක් විතරයි!!! !!! !!! only a combination of 6 sensor devices !!! !!! !!! ඊට අමතරව සජීවී සත්වයෙක්ගේ, පණ ඇති සත්වයෙක්ගේ, තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' (memory එකක්) විතරයි!!! !!! !!! හැම සත්වයෙක්ම නිකම්ම නිකම් 'රොබෝ කෙනෙක්' වගේ 'අධි තාක්ෂණික මැෂිමක්' තමයි. එච්චරයි!!! a high-tech machine like a robot. that's all !!! ඉතින් 'සත්වයෙක් කියන්නේ ඔච්චරයි!!' කිව්වම, උඹල / අපි හැමෝම එච්චරම තමයි!!! !!! !!! තේරුණයි???

    සත්වයාට පණ තියනකම් ඔය 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6 ක්‍රියාත්මකව පවතිනවා!!! ඒ ක්‍රියාකාරීත්වය පවතින තුරාවට ඒවායෙන් විඳීම් (sense / sensation) ඇතිවෙනවා!!! ඒ වගේම, මේ ආයතන 6 සංවේදී එකිනෙකට වෙනස් මාධ්‍යයන් 6 කට නිසා, මෙතන 6 ආකාරයක විඳීමක් ඇතිවෙනවා!!! සත්වයෝ ඕනෙම එකෙක්ගේ 'ඇඟක' සිද්ධවෙන්නේ ඔන්න ඔච්චරයි!!! !!! !!! ඒත්, ඔය 6 ආකාර විඳීම මතකයත් එක්ක එකතුවෙලා (combine වෙලා), මතකය ඇසුරුකරගෙන (interactively) ක්‍රියාත්මක වෙනකොට, ඉබේම ඇතිවෙන චේතනා පහල කරලා, 'හිතල' කටයුතුකරන්න පුළුවන් හැකියාව නිසා, එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරීත්වයේ තියන ඕනෙම එකෙක් 'හොල්මං වෙන ගතිය' නිසා, මෙලෝ යකෙකුට 'ඕක නිකම්ම නිකම් විඳීමක් විතරයි...' කියල තේරෙන්නේ නෑ!!! !!! !!! හැම කෙනෙක්ම හිතෙන්නේ 'මේ මං වෙන්න ඇති...' 'මේ මගේ ආත්මය වෙන්න ඇති...' කියලම තමයි!!! !!! !!! ඉතින්, හැම එකාම 'මේක මහා අද්භූත දෙයක්' කියල මුලාවෙන එක වලක්වන්න බෑ!!! !!! !!! උඹල ඔක්කොම, 'මං' වෙන්න ඇති... 'මගේ ආත්මය' වෙන්න ඇති... කියලා හිතන් ඉන්නේ ඔන්න ඔය 'මුලාව' ගැන තමයි!!! !!! !!! 'මං හරි ලොකු පොරක්!' 'මං වෙනස් කෙනෙක්!' 'මං විශේෂ කෙනෙක්!' කියලා රැවටිලා තියෙන්නේ ඒ 'මුලාවට' තමයි!!! !!! !!!

    අපි පොඩි high-tech උදාහරණයක් ගමු. දැන් හුඟදෙනෙක් දන්නවා ඇති නේ, light beams project කරලා අවකාශයේ ත්‍රිමාණ රූප 'මවන්න' පුළුවන් බව. අන්න ඒ විදියට, ඇත්තටම නම් මොකුත් නැති තැනකට ඇත්ත මනුස්සයෙක්ගේ ත්‍රිමාණ රූපයක් project කලොත්, එතන 'ඇත්ත මනුස්සයෙක්' ඉන්නවා වගේම පෙනෙයි!!! ඊළඟට, දැන් ඔය තියෙන්නේ 3D TV (ත්‍රිමාණ රූපවාහිනී) එහෙම... ඒවයෙත් ඇත්ත මනුස්සයෙක්ගේ රූපයක් යනකොට පේන්නේ, ඒ මනුස්සය TV එකෙන් එලියට ඇවිල්ල වෙනම ඉන්නවා වගේ තමයි!!! අපි හිතමු බිත්තියක් තරම් පත (තඩි size) 3D TV එකක් පැත්තක හයි කරපු කාමරයක් ගැන!! පොඩි picture hall එකක් කියමු!! කාමරේ ඇතුලට ගියහම TV එකක් තියන බවක් තේරෙන්නේ නෑ... ඒකත් පැත්තක බිත්තියක් වගෙයි!! තියෙන්නේ හිස් කාමරේ විතරයි!!! දැන් ඒ TV එකේ මනුස්සයෙක් එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා පෙන්නුවොත් කොහොමද පේන්නේ?? 'කාමරේ ඇතුලේ මිනිහෙක් ඇවිද ඇවිද ඉන්නවා!!' වගේ නේ පේන්නේ?? නේද??? අපි හිතමු, ඒ 'මිනිහා' කාමරේ එහාට යනවා... මෙහාට යනවා... තැන් තැන් වල නැවතිලා ඉන්නවා... එහෙට මෙහෙට හැරෙනවා... ආයි ඇවිදිනවා... වගේ පේන්න නිර්මාණය කරපු පරිඝනක වැඩසටහනක් (graphic animation) එකක්!! කියල... දැන් ඔතන සිද්ධවෙන කතන්දරේ නොදන්න කෙනෙක්, 'අර මිනිහ' ඇවිද ඇවිද ඉන්නවා දැකල රැවටිලා, ගිහින් එයත් එක්ක කතා කලොත් උත්තර දෙයිද?? නෑ!!! හරි! 'උත්තර නොදෙන්නේ කතාකරන්න බැරි කෙනෙක් වෙන්න ඇති...' කියල හිතුවයි කියමු!!! ඒත්, 'ඇවිද ඇවිද ඉඳලම කකුල් රිදෙනවත් ඇති...' කියල, පුටුවක් ගිහින් තිබ්බොත් 'ඒකා' වාඩිවෙයිද?? ම්හු! නෑ!!! 'තිබහ ඇති...' කියල බොන්න මොනව හරි ගිහින් දුන්නොත් බොයිද?? ඒත් නෑ!!! හැබැයි TV එක වැහුවොත් / කැඩුනොත්?? හුටා, 'පොර' නෑ!!! missing!!! හරි නේ???
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අන්න ඒ වගේම, මේ ඇඟවල් අස්සේ devices 6ක් set වෙලා මවල තියන 'තෝව', 'දෙයිය ගාවට යයි...' කියල හිතන් හිටියට යන්නෙත් නෑ!!! 'ස්වර්ගෙට යයි...' කියල හිතුවටයන්නෙත් නෑ!!! 'සංසාරේ යයි...' කියල හිතුවටයන්නෙත් නෑ!!! හැබැයි, 'මෙතැනින්ම අහවර ඇති...' කියල හිතුවට එහෙම අහවර වෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, මේ එක කාමරේක TV එක කැඩුනට, තව ඔය විදියටම TV එකක් දාපු කාමරයක මේ වැඩසටහනම සිද්ධ උනොත්, ඒ පාර ඒ කාමරේ එකෙක් ඇවිද ඇවිද ඉන්නවා පේන්න ගන්නවා නේ?? අන්න ඒකයි!!! හැබැයි, එහෙම උනොත් ඒ වෙන කාමරයක්... වෙන TV එකක්... කියන්නේ, ඒ වෙනින් සත්වයෙක්!!! වෙන එකෙක්!!! !!! වැඩසටහනෙන් හැදෙන එකා, පේන 'ත්‍රිමාණ රූපේ' විතරයි කලින් වගේම පේන්නේ!!! හරිද?? හරිනේ?? පැහැදිලියි නේ??? ඇත්තටම වෙන එකම දේ, මේ ඇඟ කැඩෙනකොට ඒ ඇඟ නිසා ඇතිවන විඳීම්, නොදන්න කමට 'මං' කියල රැවටිලා ඉන්න 'මායාව' definitely නැතුව යන එක විතරයි!!! ආයේ වෙන ඇඟක් (තව TV room එකක්) නැති උනොත් 'පොර' ආයි නෑ!!! ඉවරයි!!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! තව ඇඟක් හැදෙන්න, නැත්නම් පුනරුප්පත්තියක් සිදුවෙන්න ඉඩ හැරියොත් (වෙන TV කාමරයක පරණ වැඩසටහනම දුවන්න ඉඩ දුන්නොත්) අන්න එතකොට, 'අහවර නෑ නේද??' කියල තේරෙයි!!! හරිය???

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ගැන බොහොම සරලව කිව්වේ, 'යමෙක් මේ 6 ආකාර විඳීම අවබෝධ කලොත්, ඔහු රහතහන්වහන්සේ නමක්!!' කියලයි!!! මේ මුළු ධර්ම කතන්දරයේම එකම අරමුණත් ඔය මුලාව, 'අවිද්‍යාව' දුරුකිරිමම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූදා සිට කලේ, සියලු දෙවි / මිනිසුන් ඔය 'චුට්ට' අවබෝධ කරගැනීම සඳහා හැඩගස්වපු එකත්, උන්ට ඒ 'චුට්ට' අවබෝධ කරගැනීමට උපකාර කල එකත් තමයි!!! !!! !!! හැබැයි, ඉන්න තැනක ඉඳගෙන කල්පණා කරලා... කරලා... 'සත්‍යය' අවබෝධ කරගෙන ඔය මුලාවෙන් මිදියන් කිව්වම, ඒක නොකර, මල් / පහන් පූජකර කර... ගාථා කියකිය වැඳවැඳ... පන්සල් පන්සල් ගානේ යන්නේ ගොං හරක්ම තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, මේ ලෝකේ නැති 'හුට්ටප්පර' / 'අලකලංචි' සේරම මේ ඉන්න තරමක් උගත් / ධනවත් / බලවත් මෝඩයන්ට ඔය 'චුට්ට' අවබෝධවෙනකම් තමයි!!! !!! !!!

    ඉතින්, උඹල සේරමලත් ඇතුළුව, ලෝකේ ඉන්න තරමක් සත්වයෝ 'මං'ය, 'මම'ය, කියල හිතන් ඉන්න / හිටිය 'එක' නිකම්ම නිකම් විඳීමක්... දැනෙන දෙයක්... දැනීමක්... 'හොඳ ලස්සන තොරණක්...' මිසක්, මේ එකෙක්ගේ වත් ඇඟවල් අස්සේ 'දෙයියෙක් බයියෙක් ගාවට යන්න පුළුවන් මොකෙක්වත්...' 'ස්වර්ගෙට යන්න පුළුවන් මොකෙක්වත්...' නැත්නම් 'සංසාරේ යන්න පුළුවන් මොකෙක්වත්...' ඇත්තේ නෑ!!! !!! !!! මේක ඔය TV එකක් / computer එකක් වැඩකරන කම් රූප පෙන්නේ? සද්ද ඇහෙන්නේ? අන්න ඒ වගේ දෙයක්!!! TV එක / computer එක කැඩුනම රූප / සද්ද නැතුව යනවා මිසක්, ඒවා කොහෙවත් යන්නේ නෑ නේ?? අන්න ඒ විදියටම, මේ හතරමහා ධාතුවලින් හැදිච්ච ඇස / කණ / නාසය / දිව / කය සහ මනස කියන ආයතන 6 එකතුවෙලා පෙන්නන මේ 'ලස්සන තොරණ', කය බිඳිලා යනවත් එක්කම නැතුව යනවා!!! එච්චරයි!!! !!! !!! බය වෙන්න එපා!!! නෑ... එක්කෝ බයවෙයං. මොකද, උඹ බය උනත් නැතත් කතන්දරේ ඕක තමයි!!! !!! !!!

    මේ 'කතන්දරය' තේරෙණකම් ඉපදිච්ච ඕනෙම සත්වයෙක් හිතෙන්නෙ, මේ ඇඟ අස්සේ sure එකටම මොකෙක්හරි ඉන්නවා කියල තමයි!!! !!! !!! ඉතින්, ඒ ඉන්නේ 'මං' තමයි... 'මගේ ආත්මය' තමයි... කියල රැවටිලා, 'මාව' පිනවන්න... 'මට' සැප දෙන්න... 'මාව' පුම්බල පුප්පල සමාජයේ අනික් එවුන්ට ඉහලින් කැපිල පේන්න තියාගන්න... තියන උවමනාවට, 'සියලු සත්වයෝ' ඇඟ අල්ලගත්තු / බදාගත්තු ගමන්මයි!!! 'මට' මොනවා හරි වෙයිද?? 'මං' මැරෙයිද?? කියල බයේ, 'තමන්ව' රැකගන්න පරිස්සම් කරගන්න ඕනේ කියල හිතාගෙන, ඇඟ අල්ලගත්තු / බදාගත්තු ගමන්මයි!!! හැමතිස්සෙම එහෙම full alert එකෙන්, සෝදිසියෙන් ඉන්න ඒ ඉඳිල්ල මහා මළ වදයක්!!! !!! !!! ඇඟ කොහොමටවත් තමුන්ට ඕනේ විදියට තියෙන්නේ නෑ!!! ලෙඩ හැදෙනවා... කෑලි කැඩෙනවා... කෑලි නරක් වෙනවා... පණතියනකම් කචල් බචල් තොගයකට මුණදෙන්න වෙනවා!!! 'මං' කියල මුලාවෙලා ඇඟ බදාගෙන ඉන්න කෙනාට ඔය නිසා හැමතිස්සෙම ඉන්න වෙන්නේ ගූ බයෙන්!!! !!! !!! ඒ ගූ බය නිසා සත්වයෝ නොකරන දෙයක් නෑ... හතර අතේ වැඳ වැටෙනවා!!! පිළිම වලට වඳිනවා... දෙයියන්ට වඳිනවා... දෙයියන්ට කන්නලව් කරනවා... 'අනේ, මගේ එක ගලවාගනු මැනවි!' කියනවා... බෝ ගස් වලට වඳිනවා... පුදපූජා තියනවා... කොඩි එල්ලනවා... ග්‍රහයොන්ටත් වඳිනවා... සමහරු 'අහවල් එකට'ත් වඳිනවා... එක විකාරයි!!! ඒත් මේ හතරමහා ධාතුන් ගෙන් හැදිච්ච ඕනෙම ඇඟක් කැඩෙනවා මයි!!! එතකොට සත්වයාට 'මැරෙන්න' වෙනවාමයි!!! !!! අල්ලාගෙන බදාගෙන ඉන්න කෙනාට 'මැරෙණ එක' තරම් දුකක් තවත් නෑ!!! ඒත් මරණයට මුහුණ දෙන්න වෙනවාමයි!!! !!! බුදුහාමුදුරුවෝ ඔන්න ඔය බව කිව්වා, 'බැඳිලා ගියොත් මාරයට!' කියල. (හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඕනෙම ඇසක්/කණක්/නාසයක්/දිවක්/කයක්/මනසක් මාර තුමාට අයිතිවෙන්නේ උරුමයෙන් මයි!!! ඊට අමතරව ඒ ආයතන 'තමන්ගෙයි කියල හිතන / බදාගන්න' සත්වයෝ හැම එකාමත් එයාට අයිතියි!!!)

    හැබැයි වැඩේ තියෙන්නේ, ඔය විඳීම් සේරම තියෙන්නේ... නැත්නම්, ඔය 'තොරණ' පේන්නේ... ඒත් නැත්නම්, ඔය 'මම' ඉන්නේ... මේ ඇඟ 'සජීවීව තියනකම්', ඇඟේ 'පණ තියනකම්' විතරයි!!! කය (ඇඟ) බිඳිලා යනකොට ඒ සේරමත් නැතුව යනවා!!! !!! !!! කෙනෙක් ඔන්න ඔය 'ඇත්ත' දැනගන්න දැනගන්න, 'මම' ඇඟෙන් වෙන්වෙන (ඈත්වෙන) බවක් ටිකෙන් ටික එයාට තේරෙන්න ගන්නවා. 'ඇත්ත කතන්දරය මේකයි නේ!!' කියල එයාම හොඳට 'බඩකට පුරා' දැනගත්ත දවසට, ඒ කියන්නේ අරහත්වයට පත්වුනාම, 'මම' මේ ඇඟේ නෑ කියල එයා හොඳාකාරවම දැනගන්නවා!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ඔන්න ඔය ලක්ෂණයට කිව්වා, 'විඥාණය අනිදස්සන වීම' කියල!!! මොකද, කලින් 'ඇත්ත' නොදන්නා කාලේ 'මම' කිය කියා මේ 'හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ' පෙන්නුවට, දැන් දන්නවා 'මං ඒකෙ නෑ!!' කියල!!! !!! !!! ** ඔතනදි බුදුරජාණන්වහන්සේ ඔය 'විඥාණය' කියල දක්වල තියෙන්නේ, සත්වයා 'තමන්' කියල රැවටෙන දේ, 6 ආකාරයක විඳීම ගැනයි!!! ** ඉතින්, 'විඳීමක්' කොහොමද පෙන්නන්නේ?? පෙන්නන්න විදියක් නෑ නේ??? 'දර්ශණය වෙන්නේ' නෑ නේ??? අන්න... අනිදර්ශණයි!!! අනිදස්සනයි!!! හරිය??? ඒවගේම ඉතින්, 'මම ඇඟේ නෑ!!' කියල දැනගත්ත කෙනාට ඇඟෙන් ඇති වැඩේ මොකද්ද??? එයාට ඒක වැඩක් නැතුව යනවා!!! 'ඇඟට හෙණ ගැහුවත් මට ප්‍රශ්ණයක් නෑ නේ...' 'මට ඒකෙන් ඇති වැඩක් නෑ නේ...' කියල දන්නවා!!! !!! !!! ඉතින්, සත්වයාගේ බය සැක ඔක්කොම නැතුව යනවා!!! !!! !!! අල්ලගෙන / බදාගෙන ඉන්න / හිටිය ඒවා සේරම අතහරින්න දෙයක් නෑ... ඉබේම අතහැරෙනවා!!! !!! !!! එතකොට හරි සැහැල්ලුයි!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මම මේ ඇඟේ නෑ!!' කියල දැනගත්ත කෙනා ඇඟ බදාගන්න... ඒකට සැප දෙන්න... ඒක පිනවන්න... ඒක ලස්සන කරන්න... පුම්බල පුප්පල කැපිලා පේන්න තියාගන්න... දඟලන්නේ නෑ!!! එයාට ඒ පිස්සු මරගාත වලින් කිසි වැඩක් නෑ!!! !!! ඒවායේ මෙලෝ රහක් නෑ!!! !!! බඩගින්නට මොනවහරි කනවා... ලෙඩ-රෝග හැදුනම අමාරුයිම නම්, බෙහෙතක් හේතක් කරනවා... ඉන්නකම් පිළිවෙලකට ඉන්න ඕනේ නිසා, නාල කරලා පිළිවෙලකට ඇඳලා පැළඳල ඉන්නවා... කාටවත් වැරද්දක් / නරකක් නොවෙන රස්සාවක් කරන් ජීවත්වෙන්න අවශ්‍ය මිල මුදල් සොයාගන්නවා... තමුන්ගෙන් ඉටුවෙන්න ඕනේ යුතුකම් / වගකීම් කිසි එකක් අඩුවක් නැතුව කරනවා... ආයුෂ ගෙවිල ඉවරවෙනකම්, ඇඟ නඩත්තු කරගෙන shape එකේ ජීවත් වෙනවා විතරයි!!! !!! !!! 'ඇත්ත' නොදන්න මෝඩ, උද්ධච්ච, මොට්ට මෝල් මිනිස්සුන්ට තියන, නම්බු නාම ගන්න... අනික් එවුන්ව කපාගෙන / තලාගෙන / පෙලාගෙන මුදුන වෙන්න... කැපිලා පේන්න... තමන් ලොක්කෙක් / 'ලොකු පොරක්' කියල පෙන්නන්න... ලෝකේ තියන තරම් රස කෑම ජාති සේරම කන්න... ලෝකේ පුරාම තියන කෙහෙල්මල් බලන්න... පුළුවන් තරම් සැපගන්න වගේ 'පුකේ අමාරු' මොකුත්ම නෑ!!! !!! !!! මෝඩ බූරුවෝ බෙල්ල කඩාගෙන, ඔය හැම මගුලක්ම කරන්නේ, මේ කිලෝ 60-70ක 'හතරමහා ධාතු කුට්ටියකට' නේ??? ??? 'ඇත්ත' දැනගත්ත එවුන්, 'රහත්වෙච්ච එවුන්' එහෙම පිස්සු කෙලින්නේ නෑ!!! !!! !!! වැඩිය ඕනේ නෑ, උන්ට 'තෝ දැන් මැරෙයි...' කිව්වත්, 'ආ... ඇත්තද? ඉතින් මට මොකෝ!!' කියල නිකම් ඉන්න පුළුවන්!!! !!!

    රහතුන්වහන්සේලා පිරිසක් ඔය අම්බලමක් වගේ තැනක නතරවෙලා ඉන්දැද්දී, වහලෙන් වැටුන විසකුරු සර්පයෙක් එයින් එක රහතුන්වහන්සේ නමකට දෂ්ඨ කලාලු!! ඒ රහතන්වහන්සේ, 'බෙරිහන් දීල මර හඬ තලාගෙන දුවන්න ගත්තා... හොටු පෙරාගෙන විලාප තිය තියා අඬන්න ගත්තා... සර්පයව අල්ලං කෑවා...' ඒ මොකුත් නෑ... "අනේ මෙන්න මේක ගිහින් අර එළියෙන් දාන්න..." කිව්වලු!!! මොකද, ඒ ඇඟෙන් ඒ රහතුන්වහන්සේටවත් වෙන කෙනෙකුටවත් ඇති වඩක් නෑ!!! !!! !!! රහතුන්වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච අය, ජීවත්වෙන්න / පවතින්න ලැබෙනකම් ජීවත්වෙනවා / ඉන්නවා මිසක්, 'වෙන එකෙක් බිල්ලට දීල හරි පණ රැකගන්න ඕනේ' කියල බෙල්ල කඩාගෙන දඟලන්නේ නෑ!!! !!! !!! ඉන්නකම් පුදුම සැහැල්ලුවකින්, සැනසිල්ලේ (ඕනෙනම් මේ 'අපිල' වගේ ඉඳල හිටලා කාලක් බාගයක් එහෙමත් ගහල...) cool එකේ ඉන්නවා විතරයි!!! !!! !!! මැරෙණ එක ගැන නම් අපේ හාමුදුරුවෝ කිව්ව එක හරියටම හරි!!! නිකම් බටර් පාන් කාල සනීපෙට නිදාගත්තා වගේ තමයි!!! මොකද, රහත්වෙච්ච අය හැබැවටම මැරෙන්නෙ දෙවැනි පාරටයි!!! පලවෙනි සැරේ පණ පිටින් ඉඳන් මැරිලා, කතන්දරේ දැනගන්නවා!!! (කෙලෙස් පරිනිර්වාණය කියන්නේ... අන්න ඒක!!) ඒ හන්ද මැරෙණ එකේ කිසි අමුත්තක් නෑ!!! !!! !!!

    ඇත්තටම, අරහත්වයට පත්වුනාම තියන සතුට / සැනසීම කියල වැඩක් නෑ!!! පුදුම නිදහසක් තියනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වා 'අතහැරියාම නිදහස්!!' කියලා!!! (මොකද, මාරයට ඉතුරුවෙන්නේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන ටික විතරයි!!! 'සත්වයා' ඒවා අතහැරලා දාල නිසා, මාරයට, ඒ සත්වයාට අයිතිවාසිකම් කියන්න බෑ!!!) හැබැයි, කවදාවත් සල්ලි වලින්, දේපල වලින්, නැත්නම් වෙන මොනම ක්‍රමේකින්වත් ඒ සැනසීම කෙනෙකුට ලබන්න බෑ!!! !!! !!! එහෙම හිත නිදහස් වෙච්චයින් පස්සේ, ඒ සත්වයා සම්බන්ධයෙන් අර ස්වභාවධර්මයෙන් 'කොපි ගහන' / duplicates හදන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ!!! !!! !!! ඒ 'නිවිච්ච' සත්වයාගේ ආයුෂ ගෙවිල ජීවිතය අවසාන වෙනකොටම, එයාගේ සංසාර ප්‍රශ්ණ සේරමත් එතැනින්ම අවසාන වෙනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න එවුන්ට case මොකුත් නෑ... මං උඹලට ඔය වැඩේ miss වෙන්නේ නැතිවෙන්න ලස්සනට route එක හදනවා!!! step-by-step ඔය සේරම කරගන්න කියලත් දෙනවා!!! !!! !!! එකම වැඩේ තියෙන්නේ, මේ 'සත්‍යය' අවබෝධය සම්පූර්ණ වෙලා... අතහැරෙන්න ඕනේ දේවල් අතහැරිලා... කලයුතු දේ කරලා ඉවරවෙන එක, මේ ජීවිත කාලය තුලදීම සිදුවිය යුතුයි!!! !!! !!! අපේ ඇඟවල් සජීවීව පවතින්නේ සුළු කාලයක් විතරයි... අපේ ආයුෂ හරි පොඩ්ඩයි... 'අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු!' කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වේ ඒකයි!!! !!! !!! 'අප්පමාදෝ අමත පදං... පමාදෝ මච්චුනෝ පදං...' 'අප්පමත්තා නමීයන්ති... යේ පමත්තා යතාමතා...' සේරම කියල තියෙන්නෙත් ඒ ගැනමයි!!! !!! !!! උන්වහන්සේ අවසන් වතාවට පිරිණිවන් මන්චකයෙදිත්, 'හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත' කියල... 'යකුනේ, කෙළවෙන්න කලින් කරන්න ඕනේ දේ කර ගනිල්ලා!!!' කියල... කිව්වේ ඒකයි!!! !!! !!!

    සත්වයෙක් අරහත්වයට පත්වෙනකන්ම සිද්ධවෙන ඇත්ත කතන්දරය මේකයි...

    මේ සත්ව ඇඟවල් වල කිසි විශේෂයක් නෑ... මේ සේරම පොළවෙන් ගත් සාරයෙන් හැදිච්ච, 'හතරමහා ධාතුන්ගෙන්' හැදිච්ච, එක එක හැඩවල මැෂින් (machine) ටිකක් විතරයි!!! සත්වයෝ වෙනස්වෙන්නේ උන්ගේ ඇඟවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධයන්, නැත්නම් 'මතකයන්' ගෙනුයි!!! මොන මොනවා හරි ඇඟවල් ටිකක්, බල්ලෝ / පූසෝ / හුනෝ / කැරපොත්තෝ / පෙරේතයෝ / ගැරඬියෝ ඕනේ ජාතියකින් තව 'ඇඟවල්' හැට හුටහමාරක් හදල, ඔය උඹට තියන මතකයෙන් copy ගහල ඒවාට දැම්මොත්, ඒ 'සත්වයෝ' හැම එකාටම දැනෙන විඳීම සමාන වෙනවා!!! කොටින්ම කිව්වොත්, ඒ සත්වයෝ හැම එකාම 'උඹ' වෙනවා!!! !!! !!! ඇයි, උඹ 'මම'ය කියල රැවටිලා ඉන්නේ ඒ විඳීමට නේ?? හරියට set එකකින් ඇහෙන සිංදුවකට 'මං' කියල රැවටිලා ඉන්නවා වගෙයි... එතකොට එකම සින්දුවක් record කරලා දාල set 1000-2000ක් හැදුවත් ඇහෙන්නේ ඒ සින්දුවම නේ?? තේරෙනවා නේ??? මේ 'ඇත්ත' එහෙම්පිටින් අවබෝධ කරගෙන, උඹත් ඔය වැඩපිළිවෙලින් නිදහස් වෙනකම් අන්න ඒ copy ගගහ duplicates හදන එක ස්වභාවධර්මයෙන් කොහොමත් කෙරෙන නිසා, 'උඹ' නැත්නම් 'විඳීම' ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! ස්වභාවධර්මය 'උඹට' ඇඟවල් කොහේ කොහේ හදල දෙයිද දන්නේ නෑ... ඒක තනිකරම තෝ කරන / කියන / හිතන දේවල් අනුව, ස්වභාවධර්මයෙන් තීරණය කරනවා මිසක්, තොට ඕනේ විදියට, තෝ හිතන විදියට හම්බවෙන්නේ නෑ!!! !!! !!! හම්බ වෙන එක නම් තෝ හතරගාතේ දාල වැඳ වැටුණා කියල, දෙයියෙක් බයියෙක්ටවත් / ග්‍රහයෙකුටවත් / කිසිම මැති ඇමති කෙනෙකුටවත් වෙනස් කරන්නත් බෑ!!! !!! !!! කුකුල් ඇඟකට බැස්ස කාලෙට 'උඹ' roast chicken වෙනවා... හරක් / ඌරු ඇඟවල් ලැබුණාම 'උඹව' pork devil / deviled bief වෙනවා... මාළු ඇඟවල් ලැබුණු කාලෙට fish barbeque වෙනවා... අපායේ හැදුනොත් වෙන කියන්න දෙයක් නෑ!! 'උඹව' සම්බෝල කරනවා... 'fruit salad' හදනවා... ආයි මනුස්ස ඇඟක් ලැබුණත්, ගොං සංඝයින්ට අහුවෙලා ඒ පාරත් අනාථ නොවී බේරුනොත් මිසක්, ශ්‍රී සද්ධර්මය අහල ඒ පාර හරි රහත්වෙන්න ලැබුණොත් මිසක්, 'විඳවිල්ල' ඉවරයක් කරගන්න වෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒ නිසා basically, මේ සැරේ රහත් වුනේ නැත්නම් තොට රෙවෙනවා!!! !!! !!!
     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මේ සැරේ රහත් වුනේ නැත්නම්

    'මම මේ ඇඟේ නෑ!!' කියල (ඕනෙනම් මේ 'අපිල' වගේ ඉඳල හිටලා කාලක් බාගයක් එහෙමත් ගහල...) cool එකේ ඉන්නවා විතරයි!!!
    :no::no::no:

    මේ සැරේ රහත් වුනේ නැත්නම් තොට රෙවෙනවා.... !!! !!! !!!:growl::growl::growl:
     

    chandimaj

    Member
    Dec 21, 2011
    13
    0
    0
    Oya prashne honda ekak ! Okata niyama uththare dana ganna bawana korannama oni. Hondata bawana korana guru hamuduru namak hoyagena sathara sathipattanaya wadanna. ekedi oyata tiken tika thamun gana hitha gana kiyala denawa. e ta passe theeranayak ganna. Thaama kisima daneemak naha ehema nigamanayakata ennata apita
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න ඔයාගේ හොඳයි කිව්ව රතු වෙච්ච ශ්‍රාවකයාගේ වැඩ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1368789

    ඔය මෙයාලට සහයෝගේ දෙනවද මෙයාල ඔයාට සහයෝගේ දෙනවද කියලනම් පැහැදිලි නැහැ. එත් දැන් නම් තමුන්නාන්සේ ගැන දැනෙන්නේ හරිම පිළිකුලක්. තමුන්නාන්සේ සුන්නත් කරලද කියල නම් සැකයි. තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදි වදින්න හිතන තිරිසනෙක් දමිත් කියන්නේ.



    අපි දන්නවා සුනකයෙක් කියල. එත් මෙතන හැමෝටම ඒ බව පෙන්නන්න එපා කකුල උස්සල මුත්‍රා කරලා.:no::no::no:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න ඔයාගේ හොඳයි කිව්ව රතු වෙච්ච ශ්‍රාවකයාගේ වැඩ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1368789

    ඔය මෙයාලට සහයෝගේ දෙනවද මෙයාල ඔයාට සහයෝගේ දෙනවද කියලනම් පැහැදිලි නැහැ. එත් දැන් නම් තමුන්නාන්සේ ගැන දැනෙන්නේ හරිම පිළිකුලක්. තමුන්නාන්සේ සුන්නත් කරලද කියල නම් සැකයි. තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදි වදින්න හිතන තිරිසනෙක් දමිත් කියන්නේ.



    අපි දන්නවා සුනකයෙක් කියල. එත් මෙතන හැමෝටම ඒ බව පෙන්නන්න එපා කකුල උස්සල මුත්‍රා කරලා.:no::no::no:

    man hari aasayi tho mewage ewa thawa thawa puluwan tharam kiyanawata!!! mokada tho mechchara kal dangalapu dangalillata 'kanakota' uthura dakuna maaruwennama... kata puka muttu wennama... 'kanna' one!!! nathnam hari madi.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න ඔයාගේ හොඳයි කිව්ව රතු වෙච්ච ශ්‍රාවකයාගේ වැඩ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1368789

    ඔය මෙයාලට සහයෝගේ දෙනවද මෙයාල ඔයාට සහයෝගේ දෙනවද කියලනම් පැහැදිලි නැහැ. එත් දැන් නම් තමුන්නාන්සේ ගැන දැනෙන්නේ හරිම පිළිකුලක්. තමුන්නාන්සේ සුන්නත් කරලද කියල නම් සැකයි. තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදි වදින්න හිතන තිරිසනෙක් දමිත් කියන්නේ.



    අපි දන්නවා සුනකයෙක් කියල. එත් මෙතන හැමෝටම ඒ බව පෙන්නන්න එපා කකුල උස්සල මුත්‍රා කරලා.:no::no::no:

    sunakayanta mukuth kiyanna epa uun muuta wada hodai...........