Victoria-Randenigala-Habarana Trip December 2011 by Randheera@ElaKiri

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    නියමයි කාලයකට පස්සේ මේ තරම් ලොකු ත්‍රේඩ් එකක් දැක්කේ..
    කොහොම වුනත් එළ ෆන් එකක් අරන් වගේ කට්ටියම සෙට් වේලා... 10+
    වැඩේ ලස්සනයි..
    සිංග්‍රීසි වලින් නැතිව සිංහලෙන් ගහලා තිබ්බා නම්
    මේ ත්‍රේඩ් එක උපරිමයෙන් ම තියෙන්න තිබ්බා
    ..
    Bohoma isthuthi aiye godabessata :yes:
    Enjoy kala nam aye elakiri thamaa ithin hahaaa ;)

    Budusaranai
    Suba Rathriyak :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif




    අප්පට සිරි පිස්සු හැදෙනවා මල්ලි ,,,,,,,,,,,,,,,,,,,,,
    පට්ටම ආතල් එකක්නේ අරගෙන තියෙන්නේ
    මෙන්න යනවානම් ට්‍රිප්
    කියක් විතර වියදම් උනාද වැඩේට
    (රෙප් ඉවරයි මලය හෙට අනිවා දෙන්නම්)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    ado maxxane.
    goda kalekin kolla....
    ..ubath ela ela trip parak ehema danawa ne....ela machan,,,,
    mama passe mula idala balanna one.......

    dannawane ithin lankawe adsl wala thathwe...hikzzz....

    italywalaya wage speed na bn.....

    anyway...ela trip ekak wage....jayawewa....bs.
    ah ha haaa trip ekanam ithin aye full loss ma thama :P fissu hadenawa :cool:

    hari hari aiye niwaduwe balannako :yes: Bohoma isthuthi aah ;)

    Suba Dhavasak
    Jaya Wewa :D