ආදරනීය " Epic madness " සහෝදරයා වෙත...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    you should see my rep panel right now :rofl: it's flooding with kindness and tolerance of the fellow buddhists here.
    reputation_neg.gif
    ආදරනීය " Epic madness "... 03-07-2012 09:34 PM
    reputation_neg.gif
    ආදරනීය " Epic madness "... 03-07-2012 09:24 PM alla hukai
    reputation_neg.gif
    ආදරනීය " Epic madness "... 03-07-2012 09:15 PM hukapan wesi
    :oo::rofl:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    thinking about changing my mind :D

    එක්කෝ අද උඹව කුරුසේකට තියල ඇන ගහනව..
    එක්කෝ අර අල්ල කියන මල පෙරේතය වගේ වාෂ්ප කරලා දානවා....

    කොයි එකටද උඹ ආස...
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    :no: ගණන ගන්න එපා බං, කවුද බං රේප් වලට නැවෙන්නේ.. ;)

    ඇයි යකෝ.. මට බනින්න ඕන මොකුන්ටද කියල හොයන්නවත් මුන් කවුද කියල දාන්න එපැයි. ඌ කල වැඩෙත් වැඩක් නෑ මට හේතුව කොයි එකද කියල හිතාගන්න බැරි උනාම. දුකේ බෑ.. :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එක්කෝ අද උඹව කුරුසේකට තියල ඇන ගහනව..
    එක්කෝ අර අල්ල කියන මල පෙරේතය වගේ වාෂ්ප කරලා දානවා....

    කොයි එකටද උඹ ආස...

    depends, which one of them can you perform over internet? :rofl:

    දෙන්න දෙපැත්තට වෙලා ඇඟිලි ගහනකොට ආතල් නේ??? :P:P:P:P :D:D:D:D:D:D:D

    not sure, you tell me, you seem to be the one with experience :rofl:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඇයි යකෝ.. මට බනින්න ඕන මොකුන්ටද කියල හොයන්නවත් මුන් කවුද කියල දාන්න එපැයි. ඌ කල වැඩෙත් වැඩක් නෑ මට හේතුව කොයි එකද කියල හිතාගන්න බැරි උනාම. දුකේ බෑ.. :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl:

    කවුද කියල හොයා ගන්න පුළුවන් බැලු බැල්මටම මේ කොමෙන්ට් දිහා බලපුවහම...