ඔන්න නිල් කරා. බොර දියෙ මාලු අල්ලන එඋන් ඉන්නව ඇති වෙනකල්
මම මොකද කරපු වැරැද්ද මගේ ප්‍රශ්නෙට උදව් ඉලපු එකද ?

ඔන්න නිල් කරා. බොර දියෙ මාලු අල්ලන එඋන් ඉන්නව ඇති වෙනකල්

http://happylife.lk/ මේ සයිට් එකට ගිහින් නම්බර් එකක් ඇති ඒකට කතා කරලා කියන්න.. ඔයාට පිළිතුරක් ලැබෙයි.. ඔය සීන් එකට බයවෙන්න අපා.. කෝට් එකක් දාලද වැඩේට බැස්සෙ.. එහෙම නම් බයවෙන්න දෙයක් නෑ.. අනිත් දවසෙ පරිස්සමින්.. සතියට වඩා මෙන්සස් වෙන්න පරක්කු උනොත් urine ටෙස්ට් එකක් කරන්න.. අයියෝ බොලත් කරගන්න වැඩ..![]()
මම මොකද කරපු වැරැද්ද මගේ ප්‍රශ්නෙට උදව් ඉලපු එකද ?![]()
කෙල්ල බඩ වෙච්ච එකට වඩා මූට අවුල - රෙප් ලැබුන එක! අමු පචයක් කියලා හොඳට තේරෙනවාමම මොකද කරපු වැරැද්ද මගේ ප්‍රශ්නෙට උදව් ඉලපු එකද ?![]()

මම ලොකු සීන් කලෙත් නෑ
තමයිඑල උඹ තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ. සුබ පැතුම් !

ගමයා;12259761 said:කවුරැ හරි වැඩේ කලින් කරලා දැන් උබ මාට්ටු වෙලා තියෙන්නේතමයි


ගමයා;12259761 said:කවුරැ හරි වැඩේ කලින් කරලා දැන් උබ මාට්ටු වෙලා තියෙන්නේතමයි


congratulations!
දැන් ඉතින් කෙල්ලව බැඳපන්![]()

බොරලුගොඩ මහතා;12259279 said:තාම පරක්කු වෙලා තියෙන්නේ සතියක් නිසා එක අවුලක් නැ.... කොහමත් මාසයක් විතර පරක්කු උනොත් තමය් බය වෙන්න වෙන්නේ.... උඹට පුලුවන්නම් කෙල්ලට කියපන් Cool Coca Cola එකක් අරගෙන බොන්න කියලා.. එතකොට ඒගොල්ලන්ට ටග්ගලා Dates හැදෙනවා...