එලකිරි සාමජිකයන් වෙත කරන විශේස නිවේදනයක්

Jul 10, 2011
5,011
473
0
එලකිරි සාමජිකයන් වෙත කරන විශේස නිවේදනයක්

Originally Posted by GTRZ
Religious insult kalla original eka ban unama dan fake eken awilla bana kiyanna epa modayek wage.

Fake eken ena eka muslim ekek nemei sinhala bawdda porak. mu enne elakiri eke active senior members lata baninna, site eke wali athi karanna, umbala wage modayonta fake eken ekek awilla mona hari kiwwama eka makanakan tikak iwasanna ba. Umbala wage dangalana matto thama oya fake proxyen ena ekatath ona. Oya fake eken ena eka muslim sinhala okkoma active ewunta eka eka widiyata tags walin, PM walin, rep walin insult karanawa.
Kisima muslim kathawak na. Othana thiyenne wena plan ekak.
Ape mods la tika dawasakin ai active wei ethkota balamu.

අදහස්...

http://www.elakiri.com/forum/showpos...3&postcount=18

Originally Posted by BLACKLIST_MEMBER

ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක්‌ එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..
මේකේ ඇඩ් වැටෙන්නේ ඇඩ්මින්ලාට කන්න බොන්න නෙමෙයි යකුනේ ලක්ෂ ගණන් ගෙවන සර්වර් කෝස්ට් එක කවර් කරන්නයි. අවරුදු හතරක් තිස්සේ අතින් කයිට් වේවි කට්ට කකා සල්ලි ගෙවල අන්තිමට දරාගන්න බැරි තරම් වියදම් යද්දී තමයි ඇඩ්ස් දැම්මෙත්. එකෙක්ගෙන් වත සත පහක් ඉල්ලුවේ නෑ.. හම්බෙන ඒවායිනුත් ඉවෙන්ට් කරලා බොලාට ආතල් බෙදල දීපු එක කලේ .. එහෙව් ඇඩ්මින්ලට කියපිය සත පහක් වටින් නෑ කියල..! හරියය් උඹට
උඹල හිතන්නේ ඇඩ්මින්ලා රොබෝලා කියලද?.. දාපු ගමන ඩිලීට් කරන්න? මේකේ දවසකට පොස්ට් කීයක් වැටෙනවද කියල උඹ දන්නවද? ගණන් කරලා බලපන් එක මොහොතකට යුසර්ස්ලා 1000ක් ඉන්නවා, දවසට කොච්චර මිනිස්සු එනවද මේකට, පෝස්ට්ස් කීයක් වැටෙනවද? ඔක්කොම බලං ඉන්නද කියන්නේ? රිපෝර්ට් කරපං බං උන් මකයි..

ඇඩ්මින්ම කීප පොලකම කියල තිබුන බ්‍රෝ.. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි.. ත්‍රෙඩ් දැම්ම කියල ලොකු වෙනසක් වෙන් නෑ.. පහුගිය ටිකේ කාලකණ්ණියෙක් ඇවිත් ෆෝරම් එක කනවා මාත් දැක්ක/ ඌමඩ කොහෙද ඉස්සරත් යුරාජ් ලට එහෙම බැන බැන ගේම ඉල්ලුවේ.. උට සයිට් එක එක්ක තියෙන මලකට ඕක කරන්නේ. ෆේස්බුක් එකේ නම් බං සතියක් විතර යනවා ගලවන්න.. සමහර ඒවා ඒත් ගලවන් නෑ කොච්චර රිපෝර්ට් කරත්.. බලපන් බුද්ධාගමට බැනපු ෆෑන් පේජස් කීයක් නම් තියෙනවද? මුස්ලිම් ද අනික ආගම් වලටද කොච්චර නම් බනිනවද.. ඇයි යකෝ බැනපල්ලාකෝ මාක් සකර්බර්ග් ට එහෙනම්? එකෙක් වත් බනිනවද ඌට? නෑ.. දවසින් ඩිලීට් කරන මේකේ මෙච්චර මහන්සි වෙන මොඩාලා ටික හැමදාම කුණු බැනුම් අහනවා.. උන්ටත් එක පුරුදුයි දැන් ලොල්.. මොකද උන් අවරුදු ගානක් තිස්සේ ඔය චූ වලි වලට මුණ පානවා.. මේකේ මුලින්ම මොඩ් කෙනෙක් ආවේ 2009 දී මට මතක හැටියට.. එතකන් ජිටි තමා ඔය ආතල් එක කෑවේ දැන්නං පඩේකට ගණන් ගන්නේ නෑ

Originally Posted by BLACKLIST_MEMBER

ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක්‌ එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..
මේකේ ඇඩ් වැටෙන්නේ ඇඩ්මින්ලාට කන්න බොන්න නෙමෙයි යකුනේ ලක්ෂ ගණන් ගෙවන සර්වර් කෝස්ට් එක කවර් කරන්නයි. අවරුදු හතරක් තිස්සේ අතින් කයිට් වේවි කට්ට කකා සල්ලි ගෙවල අන්තිමට දරාගන්න බැරි තරම් වියදම් යද්දී තමයි ඇඩ්ස් දැම්මෙත්. එකෙක්ගෙන් වත සත පහක් ඉල්ලුවේ නෑ.. හම්බෙන ඒවායිනුත් ඉවෙන්ට් කරලා බොලාට ආතල් බෙදල දීපු එක කලේ .. එහෙව් ඇඩ්මින්ලට කියපිය සත පහක් වටින් නෑ කියල..! හරියය් උඹට
උඹල හිතන්නේ ඇඩ්මින්ලා රොබෝලා කියලද?.. දාපු ගමන ඩිලීට් කරන්න? මේකේ දවසකට පොස්ට් කීයක් වැටෙනවද කියල උඹ දන්නවද? ගණන් කරලා බලපන් එක මොහොතකට යුසර්ස්ලා 1000ක් ඉන්නවා, දවසට කොච්චර මිනිස්සු එනවද මේකට, පෝස්ට්ස් කීයක් වැටෙනවද? ඔක්කොම බලං ඉන්නද කියන්නේ? රිපෝර්ට් කරපං බං උන් මකයි..

උඩ තියෙන දේවල් ටිකක් කියවලා බලන්න.. දැන්වත් තෙරුම් ගන්න... මම කව්ද කියල හොයනේකෙන් පලක් නැත...

මචාන් මේ කතාව මටත් අදාල වෙන නිසා මම මෙතනට මගෙ අදහසත් ඉදිරිපත් කරමි...
මගේ ඇත්ත අය්ඩී එකක් තියෙද්දි මම මෙ විදිහට ආවේ මේ ප්‍රශ්න නිසා තමය් කියලා කියන්න යුතුය්... මම කවදාවත් ආගමකට අපහාස කරන ත්‍රෙඩ්ස් බම්ප් කරන්නෙ නැ.. කොමන්ට් එකක් දන්නේ නැ... මම කරන්නේ ඇඩ්මින් කියපු එ සිංහල කොල්ලට පහර දෙන එක විතරය්.. ඔයගොල්ලෝ මගේ පෝස්ට් ටික බලලා මම මොනවහරි ආගමකට අපහාස කරලා තියෙනවද කියලා හොයලා බලන්න... එහෙම තිබුනොත් මම මේකෙන් අයින් වෙනවා... මම ඇත්තටම මුස්ලිම් කොල්ලෙක්.. එත් ඇඩ්මින් ට හැරෙන්න මම කව්ද කියලා කාටවත් හොයන්න බැ.... අර කියපු එකා උගේ වැඩ නවත්තන දවසට මමත් මේ අය්ඩී එකෙන් එන ඒක නවත්තනවා... මේක නවත්තනවා. ''සෝමදාස'' වගෙ කට්ටිය මාත් එක්ක වලියට ආවත් මම කාත් එක්කවත් වෛරයක් ඇති කරගන්නෙ නැ... මම හැමදාම එලකිරි එකෙ ඉන්න සාමජිකයන්ට උදව් කරා. උදව් කරනවා..
මම එලකිරි එකෙ පැය 12 ට වඩා ඉන්න් සමාජිකයෙක්... එත් මම වැඩිය කොමන්ට් කරන කෙනෙක් නෙමෙය්... ඒත් එලකිරි එකෙ මොනවද වෙන්නෙ කියලා මම හොදටම දන්නවා..

http://www.elakiri.com/forum/showthread.php?p=12267187&posted=1#post12267187
 
  • Like
Reactions: crazybuddy

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    'සෝමදාස'' වගෙ කට්ටිය මාත් එක්ක වලියට ආවත් මම කාත් එක්කවත් වෛරයක් ඇති කරගන්නෙ නැ
    me forum wala mona walida koluwo!:nerd::dull: umba ape kollanwa kotawana tuppahi weda tika nawaththapan ethakota kisi prashnayak ne
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FB.gif
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba amuma amu kalakanniyek kiyala api dannava uba eka
    ahinsakaya vage boruvata honda eka venna epa banz

    uba fake id ekak kiyala uba kiyanna kalin api dannava
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    අර කියපු එකා උගේ වැඩ නවත්තන දවසට මමත් මේ අය්ඩී එකෙන් එන ඒක නවත්තනවා... මේක නවත්තනවා.

    කවුද දැන් ඔය උබ කියන එකා.?:confused:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    උඹ කව්රු උනත් මොනවා කලත් අපිට මොකද බන්.. :lol:

    සිරා බන් මටත් දැන් මුගේ අලි talkz දැකලා එපා වෙලා ඉන්නේ. මූ තමයි හැමදාම සිංහල කොල්ලන්ව අවුස්ස ගන්නේ පාඩුවේ ඉන්නකොට .