මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් මගේ මුල්ම කෙල්ල නෑති වුනා.. ඒත් ඒ එයාගෙවත් මගෙවත් වරදකින් නෙමේ.. බීපු වෑන් කාරයෙකුගෙ වරදින් මම ඒ සිද්දිය අමතක කරන්න.. පුදුම ගේමක් දෙන්නෙ.. අදටත් මට ඒ විද්දිය අමතක කරන්න බෑ... මම එලකිරි එකේ මීට කලින් මගෙ ස්ද්දිය දාල තියනව.. තව පාරක් මේ නූලෙත් දාන්නම්.. මම අද ජීවත් වෙන එක ගෑන.. මගෙ අම්මට, තාත්තට අයියට, නංගිට වගේම මම දෑන් ආදරය කරන, ඔය සිද්දිය වෙන කාලෙ මගෙ හොදම යාලුව වෙලා හිටපි කෙනාටත් පින් දෙනව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා

    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..

    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..
     
    • Like
    Reactions: prageeth119lk

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    දැනටත් උඹලගේ දිව අග තියෙන ලංකාවේ ප්රැසිද්දම, ඉහලම සමාගමක්(එළකිරි එකේ දවසකට 100 වතාවකට වඩා මාතෘකාව වෙනවා ඇති) මට විරුද්දව නඩු කියනවා.

    dtv_promo.gif
    :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kello kiyana jaathiya lokuwata wisawasa karanna epa ban. ehema unoth iwarai.. kellekta kollekwa rawatanna maha amaruwak na. mokada kollo nikanma kellonge kathawata rawatenawa. e nisa karana deyak hodata kalpana karala karapan.. ethakota duk widinna wen na ohoma..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kollo monawa kiuwath, mona dewal kalath anthimata kellonwa godak wiswasa karala, pana wage aadare karala amaruwe watenawa, mokada kello ahinsaka wage pennuwata hitha yata thiyenne puduma kapati kamak.. e nisa kellonta pana denna yanna epa. gaanakata aasraya karapan. hoda kalpanawen wada karapan..ethakota aulak na..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    උබ ඔහොම කියනවා නේද?මචෝ මගෙ කුඩා කාලේ ඉදලම අම්මා තාත්තා මම දැකලා තිබුනේ නෑ.අම්මව නම් එක පාරක් දැක්කලු ඒ අවුරුදු 4දි වගේ.මොකාටද ඒ පොඩි කාලේ දැකපු අය මතක තියෙන්නෙ.මමත් උබ වගේ ඉස්කෝලෙ යනකාලේ ඉදලම කෙල්ලො කියන එවුන් දිහා බැලුවෙ නෑ.මොකද මගෙ එකම ආසාව උනේ මාව හදාගත්තු කිරි අම්මට මම ලොකුවෙලා සලකනවා කියන එක.ඒත් සාමාන්‍ය පෙළ විතරයි මට කරගන්න පුළුවන් උනේ.ඉස්කෝලෙන් ගුරු දෙගුරු රැස්වීමක් තිබුනොත් එදාට මම ඉවරයි.ගමේ හැම තැනම අනාථයා කියන ලේබල් එකක පිටටම සීල් කරලා තිබුනේ.ඒත් මම ආසාවෙන් සාමාන්‍ය පෙළ කරපු නිසා මට 9/8ක් ගන්න පුළුවන් උනා.ඒත් උසස් පෙළ කරන්න හිතුනේ නෑ

    කොහොම හරි මට රට යන පිස්සුව නම් ඔලුවට වැදිලා තිබුනා ෆට්ට විදිහටම.ඒත් වයස නෑ.මොනවා කරන්නද කියලා ගිහින් ගමේ වී මෝලක වැඩ කෙරුවා.කොහොමද අවුරුදු 17ට කිලෝ 70,75 වී මිටි කරගහද්දින්.අව්වෙ ඒවා තම්බලා වේලන්න ඔනා.ගෙදර ඇවිත් ඇඟ කහන්නෙ පනාවෙන්.ඔහොම අවුරුද්දක් විතර වැඩ කෙරුවා.දවසට 450යි.උබට කියන්න අමතක උනා.මගෙ තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 2න්,අම්මා මාව දාලා රට ඇවිත් තියෙන්නෙ මාස 5න්..කොහොම හරි ඔය විදිහට වැඩ කරගෙන ඉන්න ගමන් මට ඩුබායි යන්න සෙට් උනා කුරුණැගල ග්‍රීන් වේ ඒජන්සි එකෙන්.මමත් හොරාට පොත හදලා ඩුබායි ගියා.බලද්දින් අම්බ කට්ටක්.මාසෙටම 17000යි,කන්නත් ඔනා ඒකෙන්,එහෙම මාස තුනක් කට්ට කාලා ආයෙ ලංකාවට ආවා.ඒද්දින් තමයි කොල්ලො මම ලැප් එකක් ගෙනාවෙ.ඒ මගේ පළවෙනි ලැප් එක.ජීවිතේ කවදාවත් ඉන්ටර්නෙට් කියන්නෙ මොනවද කියලා නොදැන හිටපු මම කුරුණැගල ඩයලොග් එකෙන් ඩොන්ගල් එකක් ගත්තා රුපියල් 5000ට.

    ගමේ එව්න්ගෙනුත් අහගෙන ෆේස් බුක් එකවුන්ට් එකකුත් ඇරගෙන කොල්ලා චැට්.ඔතනින් කෙල්ලක් සෙට් උනා මට.කීවේ නෙදර්ලන්ඩ් ඉන්නවා කියලා.මේකි උපාසක තාලෙට මාත් එක්ක කතා කෙරුවේ.මමත් දුක් විඳලා තියන එකෙක් නිසා ඒකිට පන උනත් දෙනවා කිය්ලා හිතාගෙන බොක්කෙන්ම ලව් කෙරුවා.අවුරුද්දකුත් මාස 4ක් ගියාට පස්සෙ ඒකි ලංකාවට අවා.බොක්කටම වැදිලා තිබුනේ ඒකිව ඒ වෙද්දින්.ඉතින් මම කටුනායකට ගිහින් ඒකිව උන්ගෙ ගෙදර දාලා මහ රෑ 3ට විතර කිලෝමීටර 9ක් විතර පයින් ආවා.ඒ බස් නැති කට්ට කැලෑවක.ඔහොම ලංකාවෙත් ලව් එක මාස 5ක් විතර ගෙනිච්චා.මේකිට මාව බඳින්න ඔනා කීවා.මමත් මගෙ ප්‍රථම ආදරේ හිතේ තියාගෙන හා කීවා.කොහොමෙන් කොහොම හරි මම දවසක් මේකිත් එක්ක කුරුණෑගල පාක් එකට ගියා.ගිහින් බත් එකක් කාගෙන ඉද්දින් මේකිගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුනා.ඒත් ඒකිට ගානක් නෑ.

    ඒකි අතහොදාගන්න ගිය ගමන් මම ෆෝන් එක අරගෙන නම්බර් එක මීටර් කරගත්තා.ඒකි ගියාට පස්සෙ මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.අරගන බලද්දින් රයිගම කොල්ලෙක්.මම උගෙන් ඇහුවා මෙහෙම නම්බර් එකකට උබ කෝල් ගත්තා මචෝ.මගෙ වයිෆ්ට උබ ගත්තෙ කොහොමද අඳුරන්නෙ කියලා ඇහුවා.මූ ගත් කටටම කීවා උබත් ඇන්දුනාද බන්.ඔකිට අහුවෙන්න එපා වස බඩුවක් මම මේ ගහන්න කතා කලේ කියලා.අහස පොලොව කැරකෙනවා වගෙ දැනුනා.ඒත් දත් මිටි කාගෙන අහගෙන හිටියා.මූ කීවා දැන් ඌ වරායෙ වැඩ කරන්නෙ වරෙන් පුළුවන් නම් කොළඹ කොටුවට කියලා.මමත් එදාට පහුවදාම ගියා.හරියටම ඌත් වෙලාවට ඇවිත් හිටියා.මගෙ ප්‍රථම ආදරෙ ගැන කියන්න මොනවද ලියුම් කවරෙකත් තිබුනා.අපි එහෙමම කතාව පටන් ගත්තා.මූ කියපු කතාවලට ඉන්න තැන අමතක උනා.මේකි සිංගප්පුරුවේ ඉදලා තියෙන්නෙ.එහෙත් ගනිකාවක්.මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා අහපු ගමන් මේ මගෙ යාළුවෙක් එක්ක හිටපු ෆොටෝ වගයක් උබ බලපන් කියලා මගෙ අතට දුන්නා

    දිලා කීවා මටත් ඌ තමයි එහෙ ඉඳලා නම්බර් එක දුන්නෙ.මේ ෆොටෝ ටික නම් ඊයෙ රෑ ඉ-මේල් එකකින් ගෙන්නවා ගත්තෙ කියලා.මම ෆොටෝ ටික අරගෙන ගෙදරට ආවේ ජීවිතේ කිසිදාක බීවෙ නැති අරක්කු බොතලයක් අරගෙන.මගෙ වයසෙම තවත් එකෙක්ට කතා කරලා ගේ ලග තියන වෙල් යායට ගිහින් වැටෙන්නම බීවා.ටිකක් සිහිය ආවම බීලා අරකිට කතා කෙරුවා.ඒත් මොකුත් කීවෙ නෑ.මම හිතුවෙ මුන් මේ ඉරිසියාවට ෆොටෝ ශොප් වලින් හදලා එවනවා ඇති.ෆෙස් බුක් එකෙ මේකිගෙත් ෆොටෝ තිබුනනෙ කියන මෝඩ සිතුවිල්ලමයි තිබුනෙ හිතේ..මේකි ඒත් බබා වගේ මට ආදරෙන් කතා කෙරුවා.මුන්ගෙ ගෙදර එන්න කීවා.මමත් අම්මා මාසෙ අවසානෙ රට ඉඳන් එවපු සල්ලි වලින් නය බේරලා ගෙදර කන්න තිබුනු සල්ලිත් අරගෙන ගියා මුන්ගෙ ගෙදර.තෑගි දෙන අළුත් ක්‍රමේ එලිෆන්ට් හවුස් එකක් එහෙමත් ගත්තා පොල්ගහවෙල ටවුන් එකෙන්.ගෙදරට ගිහින් අම්මලාටත් විස්තරේ කියලා මම දවල් ටිකක් නිදාගන්න කියලා මේකිගෙ කාමරේට යන්න කීවා

    මමත් ගිහින් ටිකක් ඇලවුනා.මේකිගෙ පර්ස් එක තිබුනේ ඇඳ උඩ.ඒක ඇරලා බලපුවාම සුදු කොලේක ඔතලා තිබුනු මෙමරි චිප් එකක් තිබුනා.හොරෙන්ම ඒක සක්කුවෙ කලිසමට දාගත්තා.කොහොම හරි ගෙදර ඇවිත් බලද්දින් මේකි එකෙක් එක්ක තොල දාන සීන් එකක්.ඇඳක් උඩ ඉදගෙන..තොල දාල පෙරලගද්දින් වීඩියෝ එක කට් වෙලා.තව කොල්ලො ගොඩකගෙ ෆොටෝ තිබුනා.මමත් එකත් ලඟ තියාගෙන මේකි ගැන හොයන්න ගත්තා.ආරන්චි මාර්ග අනුව යද්දින් මේකි ඉස්සරලා බැඳපු එකියක්.බැඳලා තියෙන්නෙත් කලින් කියපු රයිගම සයිඩ් එකේ විපුල ශාන්ත කියන එකෙක්.ඌ තමයි එදා මාව හම්බවෙන්න ඇවිදින් ඇත්තෙ කියලා තවත් මට හිතෙනවා.ඒත් එදා ආපු එකා කීවෙ නාමල් කියලා.මේකිට ඉස්සරලා කසාදෙන් ලමයෙක් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.මේකිගෙ අත් පය වලට හෙන ගහලාද කොහෙද රස්සාවට කරලා තියෙන්නෙ ගනිකා වැඩේ.සල්ලි වලින් නම් උපරිම තිබුනා ඒකිට.පස්සෙ පස්සෙ මම ඒකිගෙන් අයින් උනා.මතක් වෙන වෙන පාරට අඬන්න ගත්තා.බොන්න ගත්තා.
    බීවෙ නැති නම් ගංජා හරි ගහනවා.එහෙම ජීවිතයක් මට තිබුනා.උබට කියන්න දුකම සිද්ධිය තමයි මේකිට පිස්සු වැටිලා හිටපු කාලේ වයස අවුරුදු 67ක් උනු මගෙ කිරි අම්මා ගෙදරට කන්න උයලා තියෙන්නෙ කුලී වැඩ කරලා..දෙයියනේ වෙල් ගානේ ගොයම් කපලා..එහෙමම ජීවිතේ කලකිරුනු පිම්මට මම අම්මා ලගට ආවා.ඇවිත් බලද්දින් අලි මදිවට හරක්.අම්මා මෙහෙන් බැඳලා.ලමයෙකුත් ඉන්නවා.ඔනා දෙයක් උනාවෙ කියලා දැන් වැඩ කරගෙන තනියෙන් කාමරයක් අරගෙන ඉන්නවා.දැන් නම් ගෙවල් හදලා.සේරම නය බරින් නිදහස් වෙලා ඉන්නෙ.ඒත් පහු ගිය අතීතෙ මතක් වෙද්දින් අදටත් ජීවිතෙ ගැන කළකිරෙනවා.ඒත් මම මේ දේ කීවෙ උබට බොන්න එපා කියන්න ඔනා නිසා.මොකද මට ඔච්චර ප්‍රශ්න වෙලත් මම බීවෙ සතියට 3,4 පාරක්.බීලා ප්‍රශ්න විසඳන්න බෑ.අදටත් මම කෙල්ලො කියන හැත්තට වෛරකරනවා:frown::frown:

    ඕයි මේ අල්ල පනල්ලෙ ඇහුවට ගනන් ගන්න එපා. උබ ඒකිට ඉතින් ගැහුවෙ නැද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :lol::lol: සොරි බන් හිනා උනට..උබ කියන එවට හිනා යනව. උබ මර වයිරෙකින් නෙ ඉන්නෙ.. බූට් එකෙක් කල නැති කොල්ලෙ ක් හොයාගන්නව කියන්නෙ කලුනික හොයනව වගෙ වැඩක් තමයි :no::no:
    ඕක තමා සුපුනයො අද කාලෙ ඇත්ත (තිත්ත උනත්) මොනවා කරන්නද. මගේ හොදම යාළුවත් මට නැතිවුනේ ඔය වේස කෙල්ලෙක් නිසා.. ඌ මොඩයා බං.. ඌ නිදිපෙති බිව්වා... :no::no: තව එකෙක් මැරෙන්න ගිහින් මම අමාරුවෙන් බේරගත්තා.. මොනවා කරන්නද බං.. ඔය හැත්තත් එක්ක යාළුවෙනකොට අපි ඔව්වා හිතන්නෙ නෑ නේ.. හිතෙන්නෙ මේකි ජීවිතකාලෙම අපිත් එක්ක ඉදියි කියලා. ඒත් උන්ට වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.. ඒකෙන් මේ අහිංසක කොල්ලො දුක් විදිනවා.. නොකා නොබී ඉන්නවා... වස බොනවා.. බේබද්දො වෙනවා.. කුඩු කාරයෙ වෙනවා.. :angry::angry::angry: ඕකුන්ට බැන්නලා වැඩක් නෑ බං.. කවදා හරි කල පවු පළදෙනවා.. සතුටින් මැරෙන්නවත් බෑ බං ඔය වේස හැතිකරේට.. උන් කරපු බලු වැඩ උන් දන්නවා.. සමහර උන් කියනවනේ හොද කෙල්ලො එකෙක් හරි ඉන්නවා කියලා.. මේ විදියට බූට් කාපු කොල්ලො දිහා බැලුවම මට නම් එහෙම හිතෙන්නෑ.. ඔක්කොම එක වල්ලෙ පොල් බං...:no::no:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    mata uba gana dukay ban
    anika auto set wena kello ohomama thama ban
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචෝ දිගටම ලියපන්.ඒත් උබේ එක කතාවකට මම එකඟ නෑ.මම හිතන්නෙ අපේ කොල්ලො සේරම එහෙම වෙයි..උබෙ අරක්කු බොන වැඩේ අතහැරපන්..මොකද ප්‍රශ්න විසදන්න ඒක නෙවෙයි මාර්ගෙ.ඒක ජීවිතේ පහලට වැටෙන්න මුල විතරයි..උබත් කොල්ලෙක් නිසා මෙහෙම වත් කීවේ.නැතිනම් අරක්කු වලට වහල් වෙන එවුන් මම සතේකට ගනන් ගන්නෙ නෑ:frown::frown:.උබේ අරක්කු බීම නවත්තගනින්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඕක තමා සුපුනයො අද කාලෙ ඇත්ත (තිත්ත උනත්) මොනවා කරන්නද. මගේ හොදම යාළුවත් මට නැතිවුනේ ඔය වේස කෙල්ලෙක් නිසා.. ඌ මොඩයා බං.. ඌ නිදිපෙති බිව්වා... :no::no: තව එකෙක් මැරෙන්න ගිහින් මම අමාරුවෙන් බේරගත්තා.. මොනවා කරන්නද බං.. ඔය හැත්තත් එක්ක යාළුවෙනකොට අපි ඔව්වා හිතන්නෙ නෑ නේ.. හිතෙන්නෙ මේකි ජීවිතකාලෙම අපිත් එක්ක ඉදියි කියලා. ඒත් උන්ට වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.. ඒකෙන් මේ අහිංසක කොල්ලො දුක් විදිනවා.. නොකා නොබී ඉන්නවා... වස බොනවා.. බේබද්දො වෙනවා.. කුඩු කාරයෙ වෙනවා.. :angry::angry::angry: ඕකුන්ට බැන්නලා වැඩක් නෑ බං.. කවදා හරි කල පවු පළදෙනවා.. සතුටින් මැරෙන්නවත් බෑ බං ඔය වේස හැතිකරේට.. උන් කරපු බලු වැඩ උන් දන්නවා.. සමහර උන් කියනවනේ හොද කෙල්ලො එකෙක් හරි ඉන්නවා කියලා.. මේ විදියට බූට් කාපු කොල්ලො දිහා බැලුවම මට නම් එහෙම හිතෙන්නෑ.. ඔක්කොම එක වල්ලෙ පොල් බං...:no::no:

    hahaha machang umbala maha modai
    don't estimate all girls thru the same vision
    Im currently living in USA & 25 years old now
    mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
    ehema baluwama umbe explanation eken math 'BADUWAK'
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    පිස්සුද බන් උබට:frown: කෙල්ලො ගැන ඔච්චර හිතන්න යන්න එපා උබ අරකිව අමතක කරන්න කෙල්ලො 3-4ක් එක්ක කතාකරනන්වා එක මහ බොරු වැඩැක් ඔවා ආයෙ මකන්න බැ බන් මම කියනම් පොඩි දෙයක් මම 2කෙදි විතර කෙලෙල්ක්ට ලව් කලා දැක්කම පිස්සු හැදෙනවා එක එක හෙතු නිසා ස්කුල් එකෙන් අවුට් වෙනන්ම කියගන්න බැරි උනා පස්සෙ අවුරුදු 4-5කට පස්සෙ ඇෆ් බී එකෙදි දැක්කා එදා ඉදලල අර පිස්සුව ආයෙ හැදුනා:( ඒත් දැන් හොදයි වගෙ එත් ලාවට තියෙනවා:rofl:
    උබ බිලා විකාරකර කර ගමටම ලැජ්ජාවක් ව්එනකොට ඔනෙ නම් උබට පලු යන්න බනිවි:( හැබැයි උබ බිලා බිලා මැරෙන්න වැටිලා හොස්පිරිතාලෙ ඉන්නකොට ඉන්නකොට බලපන් උදෙ දවල් රැ කියලා වෙනස්ක නැතිව හරියට කැමක් වත් නැතුව අඩාගෙන උබවා බලාගනන් එනෙන් කවුද කියලා උබට ඔවා තෙරෙයි පන යන්න ඔන්න මෙන්න ඉන්නකොට හැබැයි පුතො එතකොට උබ ප්‍රමාද වැඩි උබ මැරෙන්නෙත් ඒ වෙදනාවෙන් මට සිනිබෝල කතාකියලා පුරුද්දක් නැ ඒත් ඇත්ත කතාව ඕකයි:dull: මචන් උබෙ හිත රිදුනා නම් සොරි වෙයන්:sorry: අහ්හ් එක්කො උබට දැන් රිදෙන්න හිතක් නැතිව ඇති:dull:

    තෝ ඉස්සෙල්ලා කිව්වෙ කොහොමද:frown:

    mokada ban me bonn set wenna ahapu eka,,tho hadanne maragannada yako muwa,,gon wada dodawannaepa
    muta kiyapan bona eka nawattanna kiyala,,
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඕක තමා සුපුනයො අද කාලෙ ඇත්ත (තිත්ත උනත්) මොනවා කරන්නද. මගේ හොදම යාළුවත් මට නැතිවුනේ ඔය වේස කෙල්ලෙක් නිසා.. ඌ මොඩයා බං.. ඌ නිදිපෙති බිව්වා... :no::no: තව එකෙක් මැරෙන්න ගිහින් මම අමාරුවෙන් බේරගත්තා.. මොනවා කරන්නද බං.. ඔය හැත්තත් එක්ක යාළුවෙනකොට අපි ඔව්වා හිතන්නෙ නෑ නේ.. හිතෙන්නෙ මේකි ජීවිතකාලෙම අපිත් එක්ක ඉදියි කියලා. ඒත් උන්ට වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.. ඒකෙන් මේ අහිංසක කොල්ලො දුක් විදිනවා.. නොකා නොබී ඉන්නවා... වස බොනවා.. බේබද්දො වෙනවා.. කුඩු කාරයෙ වෙනවා.. :angry::angry::angry: ඕකුන්ට බැන්නලා වැඩක් නෑ බං.. කවදා හරි කල පවු පළදෙනවා.. සතුටින් මැරෙන්නවත් බෑ බං ඔය වේස හැතිකරේට.. උන් කරපු බලු වැඩ උන් දන්නවා.. සමහර උන් කියනවනේ හොද කෙල්ලො එකෙක් හරි ඉන්නවා කියලා.. මේ විදියට බූට් කාපු කොල්ලො දිහා බැලුවම මට නම් එහෙම හිතෙන්නෑ.. ඔක්කොම එක වල්ලෙ පොල් බං...:no::no:

    සහතික ඇත්ත මචන්. ඔකුන්ට වියදම් කරන සල්ලිවලින් බලු කපුටු දාන්යක් දෙනව ඊට වඩ හොදයි. කොල්ලො කිදෙනෙක් මැරිල පිස්සො වෙලා, බේබද්දො වෙලා කුඩුකාරයො වෙල ඇද්ද ඔය වෙස හැතිකරේ නිසා.
    :angry::angry::no::no:
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo

    hahaha machang umbala maha modai
    don't estimate all girls thru the same vision
    Im currently living in USA & 25 years old now
    mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
    ehema baluwama umbe explanation eken math 'BADUWAK'
    :dull::dull::dull::baffled::baffled::oo::oo::confused::confused::eek::eek:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    hahaha machang umbala maha modai
    don't estimate all girls thru the same vision
    Im currently living in USA & 25 years old now
    mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
    ehema baluwama umbe explanation eken math 'BADUWAK'

    :eek::eek: මොනාද මු මේ කියවනෙ. බීලද ඉන්නෙ? :confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    hahaha machang umbala maha modai
    don't estimate all girls thru the same vision
    Im currently living in USA & 25 years old now
    mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
    ehema baluwama umbe explanation eken math 'BADUWAK'

    උඹ බීළද බං ඉන්නේ.. මක්කයි මේ කියවන්නෙ.. :oo::oo:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?

    ඕයි මේ අල්ල පනල්ලෙ ඇහුවට ගනන් ගන්න එපා. උබ ඒකිට ඉතින් ගැහුවෙ නැද්ද?

    නෑ මචෝ.ඒ තරම් පහත් මානසිකත්වයක් මට තිබුනේ නෑ..මොකද මම සිර ලව් කෙරුවා ඒකිට.බඳින්න ඔන්න මෙන්න කියලා තියෙද්දින් මට ඒ ජරා වැඩ වලට හිත ගියෙ නෑ..ඒත් ඒ ගැන පසුතැවෙන්නෙත් නෑ මම..මිනිස්සු අතින් ඉඳුල් උනු එකියක් මගෙ ජීවිතේට ගන්නෙ නෑ බන් මම:frown::frown::frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha

    hahaha machang umbala maha modai
    don't estimate all girls thru the same vision
    Im currently living in USA & 25 years old now
    mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
    ehema baluwama umbe explanation eken math 'BADUWAK'
    :love::love: උබේ පවුල් ජීවිතේ දෙයියෝම රැකබලා ගනිත්වා. තකට තක set වෙන ගෑනියෙක් උබට set වුනොත් දෙයියෝ උබව රැකබලා ගනිත්වා :love::love: