යාලුවනේ, මට Australia යන්න...

shona_100

Member
Jun 2, 2009
349
4
0
36
යාලුවනේ, මට Australia යන්න...

යාලුවනේ......

මට දැනගන්න ඕනා මට Australia යන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියල? :confused:
ඒ වගේම Student visa ගන්න අලුත් නීති රිති මොනාද කියල දන්නා අය ඉන්නවනම් කියන්න...

දැනට මම A/L - commerce - ( A B S ) පාස්.
IT Diploma (Esoft) & One year English Diploma (NIBM) තියනවා.

මට Sponsor කරන්න Australia ඉන්න මගේ Aunty කැමතියි.
මට Australian Student Visa ගන්න කරන්න ඕනේ දේවල් ටික දන්නා අය කියල දෙන්න.. :confused:
ඒ වගේම කොහෙටද යන්න ඕනේ, කවද හම්බවෙන්න ඕන, කියල වැඩි විස්තර කියන්න.
ජුලි මාසේ යන්න තමි හිතන් ඉන්නේ..

Cost එක කියක් විතර යය ද ඔක්කොම වැඩ ටික කරගන්න??? :oo::oo::oo:

දන්නේ නැතිනම් BUMP එකක් දෙන්න... :P
බොහොම ස්තුති!!!
:yes::yes::yes:
 
powertree

Member
Jan 21, 2009
30
0
0
Australia

Dear malli

mata mekata help karanna puluwan eath mata liyanna amarui okkoma hodama de thama lankawe Australia walata Free Visa dena than dekai thiyenne ekak thamai IDP Colpitty Thiyenne Anika thamai Aspiration meka thiyenne Nwala Open university ekata kalin NTB bank ekek thiyana nama kiyala ahhana tikak athulata yanna oni me then deka arennna wena then walata yanna epa mulinma gihin visthara aragena enna thawa visthara oni nam post ekak daanna tc
 
dam32

Member
May 19, 2009
140
2

Thankx for details