'මම' ඉන්නේ කොහෙද?

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මුගේ ධර්මයට..!!

    Saaripuththa Maharahathan wahanse kiyanne agasaw denama gen kenek!!! ehema kenek kiyapu eka wenas karanna tho mokedda pakayo??? ??? ??? gon harakaa!!! !!! !!!

    මුගේ ධර්මයට අනුව ඒ කලේ අනේ පිඩු සිටුතුමා.... කොසොල් රජතුමා...,විසාක මහ උපාසිකාව හෙම ජෙතවනාරාමෙට දානෙ අරන් යද්දි කසිය මුට්ටියක්, කලු ලෙබල් එකක් හෙමත් අරන් යන්න ඇති නේ...:P:P:P

    :growl::growl:අනේ මගෙ කට.....!!!! gon harakaa!!! !!! !!!:growl::growl::growl:
     
    Sep 12, 2011
    884
    120
    0
    yako... ela! :lol::yes:
    e unata thoth ekathu une booruwange pilata ne. :angry::sorry:

    ඉඳල හිටලා පොඩි ආතල් ගත්තාට :sorry:
    මම නම් නෑ කිසි දාකත් මරුවාට :)
    සම්මා සම්බුදු හිමියන් ගේ වදන :cool:
    උත්සහ කරමි පිළිපැදුමට හැම දාම
    :cool:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'Saundiris' ID එකෙන් එන බූරුවා වගේ එවුන්ට...

    මුගේ ධර්මයට අනුව ඒ කලේ~

    මත්පැන් / මත්ද්‍රව්‍ය කියන්නේ consumables නැත්නම් පාවිච්චි කරන දේවල් වලට. අරක්කු බිව්වම පව් නම්, 'වතුර' බිව්වත් පව්!!! 'කිරි' බිව්වත් පව්!!! මොකද ඒ සේරම බොන දේවල්.

    * උඹ කට කපල පිරිසුදු එළකිරි වීදුරුවක් බීල ගිහින් මරන් කන්න / මරල විකුනන්න මාළු ඇල්ලුවොත්, ඒක පව්!!!
    * තෝ අරක්කු බෝතලයක්ම බීල ගිහින්, තුවාල හැදිලා... කුණුවෙලා... ගඳ ගගහ... වැටිලා ඉන්න එකෙක්ව (සතෙක් / මිනිහෙක් මොකෙක් හරි) නාවල... සුද්ද කරලා... බෙහෙත් දාල... නැගිට්ටේව්වොත්, අන්න පින්!!!
    * එහෙම නැතුව 'කිරි බිව්වොත් පින්!' 'අරක්කු බිව්වොත් පව්!' කියල බම්බුවක් නෑ!!! !!! !!!
    * මං සෑහෙන වාර ගණනක් කියල ඇති... 'සුරාමේරය මජ්ජ වේරමනී සික්ඛාපදන් සමාධියාමී' කියන එක තමයි සදාකල් පෙරුම් පුරපුරා සංසාරේ යන බූරුවන්ගේ ප්‍රියතම 'බයිට්' එක!!! එච්චරයි.

    කන බොන රෙද්දවල් නෙවෙයි යකෝ පව් පින් කියන්නේ... චේතනා පහල කරලා, කරන/කියන/හිතන දේවල් වලට!!! !!! !!!

    --------

    'අනේ මගෙ කට.....' ??? :rofl::rofl:
    දැන් තෝ ඕක ගිහින් උලාපිය හොඳ උණු උණුවේ බලු බෙට්ටක!!! :growl::growl::growl: ගොං හරකා!!! !!! !!!
     
    TrazerNova

    Member
    Mar 14, 2012
    8
    0
    0
    මට කියන්න පුලුවන්ද ඔබ නිර්වාණය ලබා ගෙනද තියන්නෙ කියලා?? :/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මත්පැන් / මත්ද්‍රව්‍ය කියන්නේ consumables නැත්නම් පාවිච්චි කරන දේවල් වලට. අරක්කු බිව්වම පව් නම්, 'වතුර' බිව්වත් පව්!!! 'කිරි' බිව්වත් පව්!!! මොකද ඒ සේරම බොන දේවල්.

    * උඹ කට කපල පිරිසුදු එළකිරි වීදුරුවක් බීල ගිහින් මරන් කන්න / මරල විකුනන්න මාළු ඇල්ලුවොත්, ඒක පව්!!!
    * තෝ අරක්කු බෝතලයක්ම බීල ගිහින්, තුවාල හැදිලා... කුණුවෙලා... ගඳ ගගහ... වැටිලා ඉන්න එකෙක්ව (සතෙක් / මිනිහෙක් මොකෙක් හරි) නාවල... සුද්ද කරලා... බෙහෙත් දාල... නැගිට්ටේව්වොත්, අන්න පින්!!!
    * එහෙම නැතුව 'කිරි බිව්වොත් පින්!' 'අරක්කු බිව්වොත් පව්!' කියල බම්බුවක් නෑ!!! !!! !!!
    * මං සෑහෙන වාර ගණනක් කියල ඇති... 'සුරාමේරය මජ්ජ වේරමනී සික්ඛාපදන් සමාධියාමී' කියන එක තමයි සදාකල් පෙරුම් පුරපුරා සංසාරේ යන බූරුවන්ගේ ප්‍රියතම 'බයිට්' එක!!! එච්චරයි.

    කන බොන රෙද්දවල් නෙවෙයි යකෝ පව් පින් කියන්නේ... චේතනා පහල කරලා, කරන/කියන/හිතන දේවල් වලට!!! !!! !!!

    --------

    'අනේ මගෙ කට.....' ??? :rofl::rofl:
    දැන් තෝ ඕක ගිහින් උලාපිය හොඳ උණු උණුවේ බලු බෙට්ටක!!! :growl::growl::growl: ගොං හරකා!!! !!! !!!

    ethakota consumables monawa use kalath awlak na. hari shok !!!!

    mama heta daaneta arrakku bothalayai, ganja mitiyai geniyanawa

    buddha pujawata ganja mitiyak thiyenawa.

    pons ethakota 4 weni sil pade -->
    consumables ne... ekath awlak na. :baffled::baffled:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ගැණු 10 ක් 15 ක් එක්ක කැමැත්තෙන් මොනවා කලත් ඒ අයගේ කැමැත්ත ඇතුව දමිත් ගේ දහමට අනුව අවුලක් නෑ , මොකද ඒ අයගේ අවශ්‍ය තාවයනේ ඉෂ්ට කරන්නේ ,
    ගණිකාවන් ඇසුරු කිරීමත් පින් ඇති දෙයක් වෙන්න ඕන , මොකද ඒ සල්ලි වලින් නේ ඒ අසරණ ගැණු ජීවත් වෙන්නේ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මිනිස්සු දහස් ගානක් ජීවත් කරන්න, ඒ අයගේ ආහාර වලට සත්තු මරණ එකත් පින් ඇති දෙයක් වෙන්න ඕන නේද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩ ඇරිලා ගෙදර ආවම වෙහෙස නිවාගන්න වෙන මුකුත් ඕන නැහැ. දමිත් වහන්සේගේ ත්‍රෙඩ් එකට ගිහින් කියෙව්වම සියලු වෙහෙස නිවෙනවා මෙතුමා කියන ගොන් කතා වලට. මේ කියන විදිහට මත්පැන් බොනවට වඩා පව් සිද්ද වෙනවා බාර් එක ගැන හිතුවම.. මේ සියල්ලටම වැඩිය පින් සිද්ද වෙනවා මෙතුමාට බෙහෙත් ටිකක් අරන් දුන්නනම් මට හිතෙන විදිහට. දැන්නම් අසනීපෙ හොඳටම වැඩියි. හඳ මෝරන කාලෙට ඕක ටික වැඩි වෙනවා. තව ඉස්සරහට තව වැඩි වෙනවා ඕක. පව් ...........:no::no::no:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහ නිළමේ;12313426 said:
    පුක්ඛා ඉරාගණන් ඇරිසෝනා ආවාටන් අති විශාලානං
    සුරාමේරය කසිප්පුන්ච්ඡ බියර් ඒතං මහත් රමණීයන්.
    එලෙක්ට්‍රොනිකිකාහන් නිර්වානං මහත් වාසනාවන්
    දමිතාන්ච උත්තම පුරුෂ මහා පණ්ඩිත පුද්ගලානු වාසනාවන්.

    මේ දමිත් රහතන් වහන්සේ වඳින ගාථාව වෙන්ටැ

    best creation of 2012
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    'කිරි' බිව්වත් පව්!!!

    මත්පැන් / මත්ද්‍රව්‍ය කියන්නේ consumables නැත්නම් පාවිච්චි කරන දේවල් වලට. අරක්කු බිව්වම පව් නම්, 'වතුර' බිව්වත් පව්!!! 'කිරි' බිව්වත් පව්!!!:lol::lol::lol: මොකද ඒ සේරම බොන දේවල්.

    * අරක්කු බිව්වොත් පව්!' කියල බම්බුවක් නෑ!!! !!! !!!:shocked::shocked:

    කන බොන රෙද්දවල් නෙවෙයි යකෝ පව් පින් කියන්නේ... චේතනා පහල කරලා, කරන/කියන/හිතන දේවල් වලට!!! !!! !!!

    හරි දැන් තෙරුනා..... කැම සදහා (consumables) :P:Pදමිත් වගෙ ඌරන් මැරිම පව් නැහැ....!!!
    හැබැයි සෙල්ලමට (Non consumables) මරල විසිකරල දැම්මොත් තමයි අවුල නේ....:(:(
    .

    :oo::oo:චේතනා පහල කරලා නෙමෙයිද මචන් බොන්නේ....??? :frown::frown::frown:

    අපෙ කොල්ලන්ට චෙතනාවකින් තොරව බඩු ග....na. විදියත් කියල දීපන්කො දමිත් තුමෝ......!!!:lol::lol::lol:.

    අනේ මගෙ කට..... ??? :angry::angry::angry:

    දැන් තෝ ගිහින් කාපිය හොඳ උණු උණුවේ (consumables) බලු බෙට්ටක!!! :growl::growl::growl:
    ගොං හරකා!!! !!! !!!:growl::growl:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙයා මේ වක්‍රාකාරව කියන්න උත්සහකරන්නේ බුදු දහම මගින් ලබා ගන්න පුළුවන් උතුන්ම /ඉහලම තත්වය වන රහත් භාවය මගින් ලැබෙනවට වඩා මානසික සහනයක් මධ්‍ය සාර / මත් ද්‍රව්‍ය මගින් ලබා ගන්න පුළුවන් කියලා. අපි මෙතැනදී නිහඩව හිටියොත් අනිත් පන්සිල් පද හතරටත් ඔය ටිකම කියයි .
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    avatar43749_17.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මත්පැන් / මත්ද්‍රව්‍ය කියන්නේ consumables නැත්නම් පාවිච්චි කරන දේවල් වලට. අරක්කු බිව්වම පව් නම්, 'වතුර' බිව්වත් පව්!!! 'කිරි' බිව්වත් පව්!!! මොකද ඒ සේරම බොන දේවල්.

    * උඹ කට කපල පිරිසුදු එළකිරි වීදුරුවක් බීල ගිහින් මරන් කන්න / මරල විකුනන්න මාළු ඇල්ලුවොත්, ඒක පව්!!!
    * තෝ අරක්කු බෝතලයක්ම බීල ගිහින්, තුවාල හැදිලා... කුණුවෙලා... ගඳ ගගහ... වැටිලා ඉන්න එකෙක්ව (සතෙක් / මිනිහෙක් මොකෙක් හරි) නාවල... සුද්ද කරලා... බෙහෙත් දාල... නැගිට්ටේව්වොත්, අන්න පින්!!!
    * එහෙම නැතුව 'කිරි බිව්වොත් පින්!' 'අරක්කු බිව්වොත් පව්!' කියල බම්බුවක් නෑ!!! !!! !!!
    * මං සෑහෙන වාර ගණනක් කියල ඇති... 'සුරාමේරය මජ්ජ වේරමනී සික්ඛාපදන් සමාධියාමී' කියන එක තමයි සදාකල් පෙරුම් පුරපුරා සංසාරේ යන බූරුවන්ගේ ප්‍රියතම 'බයිට්' එක!!! එච්චරයි.

    කන බොන රෙද්දවල් නෙවෙයි යකෝ පව් පින් කියන්නේ... චේතනා පහල කරලා, කරන/කියන/හිතන දේවල් වලට!!! !!! !!!

    --------

    'අනේ මගෙ කට.....' ??? :rofl::rofl:
    දැන් තෝ ඕක ගිහින් උලාපිය හොඳ උණු උණුවේ බලු බෙට්ටක!!! :growl::growl::growl: ගොං හරකා!!! !!! !!!
    මොනවද ඔබතුමා මෙ කියවන්නෙ???????තනිකරම නිර්මල බුදුදහම විකුර්ති කරනවා නෙද????????ඔබතුමා "රහත් වෙලා" කියලා කිය කියා මොනවද මෙ කියන කතා????????:angry::angry::angry::angry::angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මොනවද ඔබතුමා මෙ කියවන්නෙ???????තනිකරම නිර්මල බුදුදහම විකුර්ති කරනවා නෙද????????ඔබතුමා "රහත් වෙලා" කියලා කිය කියා මොනවද මෙ කියන කතා????????:angry::angry::angry::angry::angry:

    නිර්මල බුදුදහම ? koyi ekada??? kaage ekada???

    mama me "රහත් වෙලා" කියලා කිය කියා thoyi, tho wagema thawa gonnu tikakatayi, 'aathal' denawa!!

    thopita full aathal ekak labeyi...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිර්මල බුදුදහම ? koyi ekada??? kaage ekada???

    mama me "රහත් වෙලා" කියලා කිය කියා thoyi, tho wagema thawa gonnu tikakatayi, 'aathal' denawa!!

    thopita full aathal ekak labeyi...

    meka pahadiliwa kiyanawa......... thamun rahath wela kiyala dana gathe kohomada?

    thamun rahath wela kiyala apita prayaogikawa pennananawa........ ammapa api thumuseta ekathuwenawa!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිලිටි සිතිවිලි සෝදා හරිමු
    මුල්ලේරියාව
    සිරි සුමනනන්ද පිරිවෙණේ
    නියෝජ්‍ය පරිවේණාධිපති
    ගෞරව ශාස්ත්‍රවේදී
    රාජකීය පණ්ඩිත
    සෝමපුර සිරිසුධම්ම හිමි
    අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ
    නමෝ තස්ස භගවතෝ
    අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    චිත්තස්ස දමතෝ සාධූ
    චිත්තං දන්තං සුබාවහං
    (පිරිසුදු සිත් ඇති යහපත් ක්‍රියා ඇති තැනැත්තා තම සීලය සම්පූර්ණ කරනවා. ඔහු කරන, කියන, සිතන සියල්ලම පිරිසුදුයි.)
    තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සිතේ ඒකාධිකාරයට වසඟ නොවී ක්‍රියා කිරීමෙන් උසස් ජීවන මාර්ගයක් සාක්‍ෂාත් කරගත හැකි බව වදාළ සේක. කෙනෙකු ජීවත්වෙනවා යනු සිත සිතිවිලි මුල්කොට ගත් කාය වාග් ක්‍රියාදාමයකි. මේ අනුව තමාගේ ජීවන චර්යාව සකස් වන්නේ තම සිත තුළ උපදින සිතිවිලි පදනම් වීමෙන් බව අපට පෙනේ.
    ඉන්ද්‍රීය ධර්මයෝ බාහිර අරමුණු සමඟ මුහු වන විට චේතනය වීම හෙවත් සිත තුළ සිතිවිලි ඉපදීම සිදුවේ. කෙනෙකුගේ ජීවත්වීම සැකසෙන්නේ මෙසේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හා සම්බන්ධ වීමෙනි. එම අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක්කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ. එහෙත් ඤාණවන්තයන් නිරන්තරව උත්සාහ ගනු ලබනුයේ අයහපත් සිතිවිලි වලින් නික්මී (නෙක්ඛම්ම) යහපත් සිතිවිලි පමණක් ක්‍රියාවට නැන්වීමෙන් තම ජීවිතය සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමටය. ඒ සඳහා අරමුණු ගැටෙන විට සිත දැකීමේ හැකියාවක් තමාට තිබිය යුතුය. එයට “විදස්සනාව“ යැයි කියනු ලැබේ. මේ අනුව සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා විදස්සනාවත්, අයහපත් සිතිවිලිවලින් නික්මෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අත්‍යවශ්‍ය බව අවබෝධ කර ගනිමු. මෙම විදස්සනා මාර්ගයත්, නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අනුගමනය කිරීමට ගෘහ ජීවිතයෙන් ඈත් විය යුතු නැත. යමෙක් ඉන්ද්‍රීයන්ට අරමුණු ගැටෙන විට තම සිත දකින්න පුළුවන් නම් එය විදස්සනා මාර්ගයයි.එයින් කෙනෙකු තුළ සම්මා දිට්ඨියද සම්පූර්ණ වේ.
    මෙම විදස්සනාවත් සමග කෙනෙකු තුළ සිදුවනුයේ සිත උපේක්‍ෂාවට ලක් වීමයි. උපේක්‍ෂා සහගත චින්තනයකින් යුක්ත තැනැත්තාට ලෝකයත් සමඟ ජීවත් වීමේ දී ඇලීම, ගැටීම නැති බැවින් ජීවත් වීමද පහසු වෙනවා ඇත. එම උපේක්‍ෂා සහගත සිත නමැති කෙතේ ලොව්තුරු දහම් නමැති බීජ වපුරා නිවන් නැමැති අමා ඵලයන්ද ප්‍රඥාවන්තයාට නෙළා ගත හැකි ය. මේ සියලුම ජීවන ශාන්තභාවයන් ලබා ගත හැකි වනුයේ සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමෙනි. ලෝකයේ අවබෝධ කර ගැනීමට අපහසුම දෙය නම් ඒ සිතමය. එහෙත් ඒ නොහික්මුණු, අවබෝධ කරගත නොහැකි වූ, නානා අරමුණ වෙත දුවන විසිරී පවත්නා අසංවර සිත හික්මවා දමනය කර ගැනීමෙන්, භාවිත සිතක් බවට පත් කර ගැනීමෙන් ලෝක ශාන්තිය උදා කරගන්නට පුළුවන. සත්වයා දෙව් මිනිස් ආදී ගති වලට පත් කරන්නේ සිතෙනි. දෙව් ලොවට, බඹ ලොවට, මිනිස් ලොවට වගේම අපායට පමුණුවන්නේත් සිතෙනි. මුළු ලොවම වසඟ වී ගිය එකම ධර්මය සිතයි. ලෝකයේ පුදුම විදියේ පුදුම වස්තු පහළ වෙති. එහෙත් සිත තරම් පුදුම වස්තුවක් සමස්ත ලෝකයේම නැත. ලෝකයේ පුදුම විදිහේ බලවේග තිබේ. ඒ සෑම බලවේගයක්ම පෙළගැස්වූ චිත්ත බලය ඉදිරියේ මල් පියළි බවට පත් වේ. ඒ නිසාම බුදු පියාණෝ “ලහු පරිවත්තං චිත්තං උපමාපි න සුකාරා” වහා පෙරළෙන සුළු සිතට සමාන කළ හැකි උපමාවක් දැක්විය නොහැකි බව වදාළ සේක. එහෙත් කෙනෙක් කැඩපතක් අභිමුවට ගොස් ශරීරයේ අඩුපාඩු සරි කරගන්නා පරිද්දෙන් තම චිත්තසන්තානය දැක බලා අයහපත් සිතිවිලි දියාරුකර හැර යහපත් සිතිවිලි උපදවා ගත යුතු ය. එවිට ඔහුට දෙලොව දිනා ගත හැකි ය. සිත පිරිසුදු කර ගත හැක්කේ සිත තුළ උපදින කිළිටි සිතිවිලි සෝදා හැරීමෙන් පමණි. සිත කිළිටි සිතිවිලිවලින් සෝදා හැරිය හැක්කේ යහපත් සිතිවිලි නමැති ජලයෙන් පමණි. වෙන උපක්‍රමයකින් හෝ භෞතික දෑ වලින් සිත සෝදා පිරිසුදු කළ නොහැක.
    සිත කිළිටි කරන දේවල් මොනවාද? අභිධ්‍යාව සිත කිළිටි කරන මනෝභාවයකි. විෂම ලෝභය සිත කිළිටි කරන මනෝභාවයකි. ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, මසුරුබව, මායාව, කපටිකම, දැඩිබව, එකට එක කිරීම, මානය, අධිමානය,මදය, ප්‍රමාදය යන මේ සියල්ලම සිත කිළිටි කරන මනෝභාවයන් හෙවත් සිතිවිලිය. යම් කෙනෙක් අභිධ්‍යාව, විෂම ලෝභය සිත කිළිටි කරන ධර්ම බව දැන ඒවා සිතින් ඉවත් කරනවා නම් ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත් අචල ශ්‍රද්ධාවන්තයෙක් වේ. මෙසේ ඒ පුද්ගලයා සිත කිළිටි කරන කෙළෙස් එක්තරා ප්‍රමාණයකට ඉවත් කරලා, බැහැර කරලා, මුදවා හැරලා, ප්‍රහාණය කරලා දැමූ පසුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇත්තෙක්මියි දැන බුදුගුණ දැන සැනසීම ලබයි. ධර්මයේ හරය තේරුම් ගැනීමෙන් ඇතිවන සතුටින් උපන් ඤානය ලබයි. ධර්මයෙන් උපන්නා වූ ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූ ඔහු තුළ පී‍්‍රතිය හට ගනී. පී‍්‍රතිමත් සිත් ඇත්තාගේ කය සංසිඳේ. සංසුන් සිත් ඇත්තා සැප විඳී. සැපවත් වූ ඔහුගේ සිත සමාධිමත් වේ. සමාධි සිතින් යථා අවබෝධය ලබා ගත හැකිය. එයින් ඔහු තුළ අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, දයාවක්, උපේක්‍ෂාවක් ඇති වේ. මෙසේ උපේක්‍ෂාවෙන් ජීවත් වන්නාගේ සිත කාමාසාවෙන් මිදේ. භවාසාවෙන් මිදේ. අවිජ්ජාසාවෙන් මිදේ. මිදුණු විට නිදහස් වූ සිත නිසා සැනසීමට පත් වේ.
    සැමට තෙරුවන් සරණයි.

    --
    න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ
    භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ

    පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුය.
    අධම පුරුෂයන් ද ආශ්‍රය නොකළ යුතුය.
    කල්‍යාන මිත්‍රයන් ආශ්‍රය කළ යුතුය.
    උතුම් පුරුෂයන්ම ආශ්‍රය කළ යුතුය.

    බුදුන් වහන්සේ............

    රහත් වෙලා කියන දමිත් වහන්සේගේ මේ රතු පාටින් ලියල තියන ගුණ කීයක්නම් තියෙනවද? ඉතින් මෙතුමාට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මක් කරන්නද?
    අවන්කවම මම ප්‍රාර්ථනා කරනවා දමිත් සුවපත්වෙලා අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාව පහල වේවා කියල...