අලුත්ම_ඇපල්_අයිටම්_එක

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කමෙන්ට්ස් දාපු රෙප් දුන්න ඔක්කොටම තෑන්ක්ස්! :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    attachment.php

    රීපෝස්ට් කියල රෙප් කපන එක වැරදියි නේද? මේ වීඩියෝ එක එලකිරි එකේ මම කලින් දැකල තිබුනෙ නැති නිසා තමයි මම දැම්මෙ ඔක්කොටම බලන්න (මට රෙප්+ දෙන්න කියල කොතනකවත් මම කියල නැහැ). අනිත් එක මුලින් දාපු ත්‍රෙඩ් එක බලපු නැති අය ඕන තරං ඉන්න පුලුවන්. මුල් ත්‍රෙඩ් එකේ ලින්ක් එක මගේ ත්‍රෙඩ් එකේ දැම්මට මම තරහ නැහැ, ඒත් රෙප් කපන එක අසාධාරණයි නේද? :confused:
     
    Attachments

    • minus_rep.jpg
      minus_rep.jpg
      21.7 KB · Views: 71
    • Like
    Reactions: rukmalranaweera

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    attachment.php

    රීපෝස්ට් කියල රෙප් කපන එක වැරදියි නේද? මේ වීඩියෝ එක එලකිරි එකේ මම කලින් දැකල තිබුනෙ නැති නිසා තමයි මම දැම්මෙ ඔක්කොටම බලන්න (මට රෙප්+ දෙන්න කියල කොතනකවත් මම කියල නැහැ). අනිත් එක මුලින් දාපු ත්‍රෙඩ් එක බලපු නැති අය ඕන තරං ඉන්න පුලුවන්. මුල් ත්‍රෙඩ් එකේ ලින්ක් එක මගේ ත්‍රෙඩ් එකේ දැම්මට මම තරහ නැහැ, ඒත් රෙප් කපන එක අසාධාරණයි නේද? :confused:

    ඕවා ගණන් ගන්න එපා මචන්! :yes:
    මෙන්න මේ +8 තියාගන්න! :)
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඕවා ගණන් ගන්න එපා මචන්! :yes:
    මෙන්න මේ +8 තියාගන්න! :)

    තේරුමක් නැතුව රෙප් කපපු නිසයි මම එහෙම කිව්වෙ මචං... තෑන්ක්ස්! :)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අපි අපිටම හිනා වෙනවා නේද?

    අපි අපිටම හිනා වෙනවා නේද?
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    හම්බයෝ කරන ඔයවගේ නින්දා වන්ට උඹලත් ඇයි බං උද ගෙඩි දෙන්නේ...
    ඔය වීඩියෝ ඒක බැලුව වගේ අනිත් වීඩියෝ ටිකත් බලන්නකෝ
    ඉන්න මම දෙන්නම්....

    Shit Sri Lankan Fathers Say

    Shit Sri Lankan Mothers Say

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    අපි අපිටම හිනා වෙනවා නේද?
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    හම්බයෝ කරන ඔයවගේ නින්දා වන්ට උඹලත් ඇයි බං උද ගෙඩි දෙන්නේ...
    ඔය වීඩියෝ ඒක බැලුව වගේ අනිත් වීඩියෝ ටිකත් බලන්නකෝ
    ඉන්න මම දෙන්නම්....

    Shit Sri Lankan Fathers Say

    Shit Sri Lankan Mothers Say

    ඔය වීඩියෝ දෙක මම තවම ඇහුවෙ නැහැ මචං, හැබැයි මම දාපු වීඩියෝ එකේ එහෙම ලංකාවට අපහාස කරල තිබුනෙ නැහැ, මම හිතුවෙ කොමිටලේට හදපු එකක් කියලා... එහෙම අවුලක් තියෙනව නං මම වීඩියෝ එක අයින් කරන්නං ජනතා ඉල්ලීමට අනුව :)
     
    • Like
    Reactions: priyankarascorpio
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඔය වීඩියෝ දෙක මම තවම ඇහුවෙ නැහැ මචං, හැබැයි මම දාපු වීඩියෝ එකේ එහෙම ලංකාවට අපහාස කරල තිබුනෙ නැහැ, මම හිතුවෙ කොමිටලේට හදපු එකක් කියලා... එහෙම අවුලක් තියෙනව නං මම වීඩියෝ එක අයින් කරන්නං ජනතා ඉල්ලීමට අනුව :)

    උඹ වීඩියෝ ඒක අයින් කරන්න එපා.... අයියෝ... මම අපේ කොල්ලොන්ට දැනගන්න කිව්වේ බං.... :yes:;);):yes::yes::yes:
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කමෙන්ට්ස් දාපු, රෙප් දුන්න ඔක්කොටම තෑන්ක්ස්! :)