කැලැ හාවෙක් ට මිනිසුන් අතවර කරයි.....help me to protect his life....soon

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    කැලැ හාවෙක් ට මිනිසුන් අතවර කරයි.....help me to protect his life....soon

    මචං ලා,

    අපේ ගෙදරට වල් හාවෙක් එනවා...ඇවිත් බත් කළා යනවා.....හැබැයි එයාව අපේ ගෙවල් ලග ගෙදරක හදපු කෙනක්.....හාවෝ දෙනක් හීටියා...එකෙක් බලො අල්ලලු......දන ඓත් එකා අපේ ගෙදර + වැටහෙයි +පර තාම....මිනිසු අල්ලනත් හදනවා......අද උදේ බෙර ගතේ මම....මස්ට wena pluwan..අපේ gadra ඕක හදන්න ba !!!.....හවා ට දුවනත් බැ ,pora duwana dana na ....පොඩි කලේ ඉඳං හීටියේ ,අර ගෙදර ලු...ඒ අය දැනත් නැ උ ගැන dan......matahadana ba...garada kenk na...rot: kenkuth inawa.....Rit: nam ?k na...minisu thama ?ya...mokada karana mamama

    hoyala hawo hadanawa nam waran ape garada , uda natham hawasa...sira kiyana/////
    dsc00523md.jpg

    dsc00518mc.jpg

    dsc00528et.jpg

    Rot : kenakuth inawa...cat keankuth inawa....meyalagen newai baya ,minisun gen......
    dsc00527v.jpg

    dsc00520zi.jpg

    mata mewaya zoo eka hari dena bari da ?

    mata meka dehiwal aran yana ekakth impractical

    mata muwa allagana laga thiya ganath ba...kuduwak na......aite minisu mata wada dana avi......eka not piratical ban
     
    Last edited:
    • Like
    Reactions: elakiri119

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Machan hawo allala hada nna amarui un marenawa.... hodama wade uba hoda kalawakata gihin uwa dapan....... nathnam minissu oakaawa mas karawi....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹ කොහෙද ඉන්නේ ? උඹ ලග පාත හිටියා නම්..
    මම ඇවිත් අරන් යන්න තිබ්බා..
    අපේ ගෙදර නම් කොහොමත් එළියෙන් බැම්ම දාලා තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    මිදුලේ ඉන්න පුලුවන් හින්දා ශේප්..
    කොහොමත් කවුරු හරි මේ හාවාව ගන්න කැමති වෙයි මචන්..
    කවුද අකමැති වෙන්න යන්නේ..
    ඇති කරනවාට වඩා මුන් ව නිදහස් තැනකට දැම්මා නම් තමයි හොද..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Machan hawo allala hada nna amarui un marenawa.... hodama wade uba hoda kalawakata gihin uwa dapan....... nathnam minissu oakaawa mas karawi....

    u dan kalayata yana na ban...mama kalutara......ubala trust karana na mu kala hawek kiyala
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    u dan kalayata yana na ban...mama kalutara......ubala trust karana na mu kala hawek kiyala

    Ow ban kala hawek.. mamath dennek haduwa... dennatama kela una.... koranna deyak na.... ara kudu wala hadanne sudu un un nam hadanawa gewal wala...

    u harima ahinsaka sathek ban... ballek ehema alluwoth iwarai......

    kalawa tama unta huru... uba okawa gedara haduwoth uabat wena wadak nati wei.... passe marunoth dukath hitei...

    hodama wade... uwa aran kalawakata yanna... unta ona kalawa ban......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් උඹ කොහෙද ඉන්නේ ? උඹ ලග පාත හිටියා නම්..
    මම ඇවිත් අරන් යන්න තිබ්බා..
    අපේ ගෙදර නම් කොහොමත් එළියෙන් බැම්ම දාලා තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    මිදුලේ ඉන්න පුලුවන් හින්දා ශේප්..
    කොහොමත් කවුරු හරි මේ හාවාව ගන්න කැමති වෙයි මචන්..
    කවුද අකමැති වෙන්න යන්නේ..
    ඇති කරනවාට වඩා මුන් ව නිදහස් තැනකට දැම්මා නම් තමයි හොද..
    :shocked::shocked::shocked::shocked::lol::lol::rofl::rofl::rofl:mas karanna nemene:rofl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Ow ban kala hawek.. mamath dennek haduwa... dennatama kela una.... koranna deyak na.... ara kudu wala hadanne sudu un un nam hadanawa gewal wala...

    u harima ahinsaka sathek ban... ballek ehema alluwoth iwarai......

    kalawa tama unta huru... uba okawa gedara haduwoth uabat wena wadak nati wei.... passe marunoth dukath hitei...

    hodama wade... uwa aran kalawakata yanna... unta ona kalawa ban......

    gewal watama kalaya thama ban......mu ina road eka........Rice and curry thama kana........muta duwanath ba ,dan garada hadapu aya muwa balana na (e minisun ta ,muta kana dana thiya ,untath na)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    kohe hari loku kalawakata gihin dapan nathnam aran yana un mas karayi

    eka thama ban baya , mas karavi kiyala...adath minisu danak masata allana haduwa......ek eka ekak inawa kiyapan kalutara side...mata ?k na muwa hadanawa nam kenk......mu ina na eka thanaka.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machan hawo allala hada nna amarui un marenawa.... hodama wade uba hoda kalawakata gihin uwa dapan....... nathnam minissu oakaawa mas karawi....
    සිරා මත් ඔය කතාව අහල තියනව. කැලෑ හාවො ගෙවල් වල හදන්න බෑ කියල.:D
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ..

    සිරා මත් ඔය කතාව අහල තියනව. කැලෑ හාවො ගෙවල් වල හදන්න බෑ කියල.:D

    mu gadaraka hadapu ekak ban...dan road eka thama ina........Ape rata animal control nam anthimai...USA nam monawa kuwath hodai...zoo ekata kuwahama ganath dana lu....Ek eka hawoo hadana buwala nadda ? muwa aran playan ,minisu mas karana baba ina...ada morning awith geya....
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    මචන් උඹ කොහෙද ඉන්නේ ? උඹ ලග පාත හිටියා නම්..
    මම ඇවිත් අරන් යන්න තිබ්බා..
    අපේ ගෙදර නම් කොහොමත් එළියෙන් බැම්ම දාලා තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    මිදුලේ ඉන්න පුලුවන් හින්දා ශේප්..
    කොහොමත් කවුරු හරි මේ හාවාව ගන්න කැමති වෙයි මචන්..
    කවුද අකමැති වෙන්න යන්නේ..
    ඇති කරනවාට වඩා මුන් ව නිදහස් තැනකට දැම්මා නම් තමයි හොද..
    හලාල් පාරක් දුන්නා නම් මරු නෙ මචන්?
    යෙක හාවෙක් නිකන් ඉදලා මොකක් වෙන්නඩ නෙ බන්?
    ඕකව මස් කලාලා කෑවා නම් හරි නෙ:baffled: