නීරෝට අපේ උපහාරය !!

Mozilla

Well-known member
  • උපන් භුමිය ජයටැබ කරා ගෙනගිය තවත් වීරෝදාර පුතෙක්!!!
    මෙවන් පුතුන් බොහෝ දෙනෙක් ලක්මව බිහිකර තිබේ.තවත් අබීත පුතුන් අනාගතයේදී ලක් මෑණියන් බිහි කරවී.

    ඉන් අපේ මාතෘ භුමිය ජයෙන් වැජබෙයි!


    Sri-Lanka-National-Flag-LH.gif

    ලක් මාතාවට ජය!

    aniwa machan
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,486
    1,892
    113
    විරුවාණනි ! ඔබ මවු භූමියේ සදා අමරණීයයි.ඔබ වන් අභීත සිහළුන්ගේ දිරියෙනි මේ මව් බිම නිදහසේ සැනසුම් සිසිල විඳින්නේ.උපනුපන් ජාති ජාතිත් ඔබ ලක් දෙරණට වාසනාවන්!!!
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    මෙන්න නියම වැඩකාරයෝ
    අනිත් එවුන් කාඩ්බෝඩ් වැඩකාරයොනෙ

    මේ වගේ නිර්භීත පොරවල් එක්ක බලද්දි එවුන් මොක්කුද කියලා හිතෙනවා
    කටින් නම් වැඩකාරයෝ වෙන්න පුළුවන් හැමෝටම
    ඒත් නියම වැඩකාරයෙක් වෙන්න ගොඩක් අමාරුයි.
    නියම වැඩකාරයෝ සදාකාලිකයි
    ඒත් කාඩ්බෝඩ් වීරයෝ අද පිපිලා පරවෙලා යන මල් වගේ
    කිසි පැවැත්මක් නෑ
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Sri-Lanka-National-Flag-LH.gif

    නීරෝ ට මගේ උපහාරය!

    මේ වගේ වීරයෝ හින්ද තමයි අද අපි බය නැතුව ජීවත් වෙන්නෙ
    කියන එක අමතක කරන්න බෑ ලංකාවෙ කාටවත්.
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ජාතියක අභිමානය රැකදුන් නුබට අපගේ උත්තමාචාරය....
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මම නම් කතාව දන්නවා.. ඒත් මේවා නැවත නැවත මතක් කරන එක වටිනවා.
    හරියට බැලුවොත් මේවා පෙළපොත් වලට දාන්න ඕනේ..

    වටිනවා මචන්..රෙප් +5 මගෙන්