යමුද පොඩි සවාරියක්..
ඔන්න යාලුවනේ මං අද මගේ BF එක්ක ගියා පොඩි ගමනක්..මං යන්න එච්චර ආස තැනක් නම් නෙවියි..මෙතනට කියන්නේ self service auto parts(car wreckers) කියල.දැන් නම් ඔයාල දන්නවත් ඇති මේ කොහෙද කියල.මෙතන එක එක වර්ගයේ අබලන් වාහන ලක්ෂ ගානක් ගොඩ ගහල තියෙන තැනක්.මෙතන අක්කරයක් විතර ලොකුයි මං හිතන්නේ.මේ කාර් වලින් අපිට ඕනි කරන ඕනිම දෙයක් ගලවගන්න පුළුවන්.මේ car yard 1 ට ඇතුළු වෙන්න $1 ක මුදලක් අය කරනවා.අපි ගලවා ගත්ත පාර්ට්ස් වලට වෙනම ගෙවන්න ඕනි.මේ තැන් වල පාර්ට්ස් වල මිල හරි අඩුයි.මොකද මේවා ගලවන්න යොදවන්නේ අපේම ශ්රමය නිසා.අපි ගියේ අපේ කාර් 1 ට bumper 1 ක් ගන්න.මගේ BF bumper 1 ගලවනකල් මට ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මං ෆොටෝස් ටිකක් ගත්තා.ඒහෙනම් ඔයාලත් බලන්නකෝ
මේ තියෙන්නේ එයාලා ගලවල විකුනන්න තියෙල තියෙන පාර්ට්ස්...
ඔන්න tyres
මේ තියෙන්නේ car yard 1 ඇතුල
මේ තියෙන්නේ කව්රු හරි පාර්ට්ස් ගලවාගෙන ගිය car 1 ක් , ටික දවසකින් මේක යකඩ වලට තලන්න දානව මේකේ ගන්න දෙයක් නැති උනාම
ඔන්න තියෙනවා යකඩ වලට තලපු car

Last edited: