ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12351678 said:
    phone memory eke
    system>fonts

    ෆොන්ට් කොපි කරන වැඩේ හැම ෆෝන් එකටම හරි යන්නේ නෑ මචෝ (මගේ GNote එකට හරි ගියේ නෑ). සමහර වෙලාවට libraries එහෙමත් ඕනේ. SGS2 එකට නම් හරියනවා කියල අහල තියනවා. ඒත් ඉතිං ඒකට sinhala දාලම එන නිසා ආයි මොකටද සිංහල දාන්න කරදර වෙන්නේ :) .
     
    dhanushka47

    Member
    May 3, 2011
    12
    0
    0
    පුරේ

    Man langa thiyenneth SGS2 Ekak, Eth Eke Sinhala Font Eka Nane... :confused::confused::confused::confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Man langa thiyenneth SGS2 Ekak, Eth Eke Sinhala Font Eka Nane... :confused::confused::confused::confused:

    අප්ඩේට් කරන්න. එතකොට නිකම්ම හරියනවා. SGS2 එකට ICS ඇවිල්ලත් තියන එකේ ඕක update කරගනින් බං :lol:. අපිට මේ ICS නැතුව ලත වෙනවා :( ....
     
    dhanushka47

    Member
    May 3, 2011
    12
    0
    0
    පුරේ
    අප්ඩේට් කරන්න. එතකොට නිකම්ම හරියනවා. SGS2 එකට ICS ඇවිල්ලත් තියන එකේ ඕක update කරගනින් බං :lol:. අපිට මේ ICS නැතුව ලත වෙනවා :( ....

    Plsss... Update karana widiya kiyala denna puluwanda?
    :eek:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    prashna nam godak thiyenawa kattiyagen danaganna.:yes:.okkotama kalin mata kiyanawada menna me widihata screen shot ekak ganne kohomada kiyala??:P

    H2MLp.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    GALAXY S i9000 ekak machan...

    Phone ek default enawada nam danne na machan.Samsung use karana kenek eka kiyai :) Godak 2.3.4 gingerbread or upper versions use karana phones wala stock sshot app ekak enawa,power button eka press karan hitapuwama ena shut down menu eke tiyenna ona option eka.Sony Ericsson wala ehemai :)
    otherwise u can use apps ;)
    https://play.google.com/store/search?q=screen+shot&c=apps
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Phone ek default enawada nam danne na machan.Samsung use karana kenek eka kiyai :) Godak 2.3.4 gingerbread or upper versions use karana phones wala stock sshot app ekak enawa,power button eka press karan hitapuwama ena shut down menu eke tiyenna ona option eka.Sony Ericsson wala ehemai :)
    otherwise u can use apps ;)
    https://play.google.com/store/search?q=screen+shot&c=apps

    thanxx machan help ekata..phone eke nm ehema option ekak na..
    app eka dL karanawa..;)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    prashna nam godak thiyenawa kattiyagen danaganna.:yes:.okkotama kalin mata kiyanawada menna me widihata screen shot ekak ganne kohomada kiyala??:P

    H2MLp.jpg

    මචං, Back Button (touch button) එක press කරගෙන් ඉන්න ගමන් Home key එක press කරල බලපන්, shutter sound එකක් ඇහේවි හරියට වැඩ කලා නම් :).
     
    Status
    Not open for further replies.