විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12361754 said:
    අපොයි !!! කී සැරයක් කියන්නද මේක දේෂපාලුවෝ ගැන නෙමේ!!!

    දැන් උබ මුලින්ම කියපන්කෝ ආදේශන හදන එක හොදයිද නැද්ද???

    මොකද පොඩියට පටන් ගන්න දේ තමා ලොකු වෙන්නේ!!! බබාගේ යාලුවා වෛරස් ගාඩ් එකක් හදනවා කිව්ව ගමන් මට හිතුනේ එදා ඌ හොද තැනකට එයි කියලා!! මොකද කිසිම දෙයක් දඩස් ගාලා ඇවිත් නැහැ!! ඌ අද ගෙදර ඉදන් හදන දේ සමහර විට තව ටික කාලයකින් ෆැක්ට්‍රියක් දාන් හදයි!!
    අපි හිතමු ෆේස්බුක් වගේ එකක් හැදුව කියල
    ශෝශල් නෙට්වක් එකක්
    එතකොට ඒක ආදේශනයක් වෙන්න පුළුවන්
    ඒත් ඒක අපි හදපු දෙයක් නේද
    බත් පිගානට ආදේශනයක් හදන්න පුළුවන්ද
    කොමඩ් එකට ආදේශනයක් නොවද දෙයක් හදන්න පුළුවන්ද

    අපි ගත්තොත් ඇදුම් මහන එක ලොකේ හැම තැනකම වෙන දෙයක්
    අපේ රට ඇතුළෙ සම්පත් වලින් ඒක කොරොත් ඒක අපි හදපු දෙයක්,කාට හරි ඒක ආදේශනයක් වගේ පේන්න පුළුවන්
    ඒත් කරන්නෙ එක කාර්යනේ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය ගොං විමල්ට කඩේ යන එවුන් මුලින්ම TV එක විසිකරපල්ලා එක හොයගත්තේ Philo Farnsworth එතකොට ඔය එක එක බුරුවෝ කියන ගොං කතා අහන්න දකින්න වෙන් නෑ,
    ඊට පස්සෙ ගෙදර තියෙන Bulbs ටික විසිකරපල්ලා එක හොයගත්තේ Thomas Alva Edison, ඊට පස්සේ කටයි අහවල් එකයි වහං නිදාගනිල්ලා

    :lol::lol::lol::lol:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    වැඩ්ඩා;12361724 said:
    ඔලුව අවුල් උනා !!! හිතන්න ඔනේ!!!!

    ඒ උනාට බීටා එකක් දැම්මොත් කීප දෙනෙක් හරි භාවිතා කරනවා මම ඒ ගැන දන්නවා (අත්දැකීමක්)!!!
    මුල්‍යමය පැත්ත ගැන නම් ඇත්තක් තියෙනවා!!! ඒත් මේ එළකිරි එක දුවන්නේ පන ඇද ඇද හරි!! ජීටි අයියා හිතුවනම් මේ මගුල කරන්න බැහැ කියලා එහෙනම් ‍එලකිරි ඩවුන්නේ!!

    ආයෙත් කි‍යනවා!! දේශපාලුවෝ/විමලේ ගැන නෙමේයි මම කතා කරන්නේ!!

    කීප දෙනෙක් නෙවෙයි! ගොඩක් පාවිච්චි කරයි 50000 කියමු :D ඒ ඇතිද? ඔය නියැදියෙන් දායක වෙන්නන් ඉන්නේ කී දෙනාද?? (කී දෙනාද Feedback කරන්නේ ?? - හිතන්න ඔයාලා කිදෙනෙක් FireFox Beta එකක් දානවද? :rolleyes::D දාලා Feedback යවනවාද?)

    Forum එකක් වෙනස් කොල්ලා... මේක Community එකක් විතරයි!! අපි නැත්තං මේක ඔහේ තියෙයි... සර්වර් වල වියදමත් අඩුයිනේ (මොකද ඩේටා නෑනේ) (කට්ටිය ඉන්නවානම් ඔන්න වියදම වැඩි වෙන්නේ - අවුලක් නෑනේ කරන්නම දෙයක් නැත්තං ආධාර ඉල්ලන්න හරි කට්ටියක් (පාරිභොගිකයින්) ඉන්නවානේ)
    නමුත් සොෆ්ට්වෙයා එකක් කියන්නේ වෙනස් (වෙලඳාමක්!!) එක පවත්වාගෙන යන්න මිනිස්සුන්ට සල්ලි (ගොඩක් මීට වඩා) ඕනේ..
    ගනීද නැද්ද දන්නේ නැති උනත් වියදම් කරලා හදන්න ඕනේ!! ඊට පස්සේ මාකටිං කරලා හොයන්න ඕනේ හරිම සංකීර්ණයි...

    උදා:
    කොල කැඳ කඩේට දාන එකයි හොල් එකක් බුක් කරලා සාහිත්‍ය සමිතියක් තියෙන එකයි වෙනස් නේද??
    කැඳ නොවිකුනොත්!! (වැස්සොත්:P) නමුත් හොල් එකට ගෙවන්න ක්‍රමයක් තියෙන නිසා කරනවා වෙන ලොකු පාඩු නෑ.. කට්ටිය ගොඩක් ආවෙත් ඔන්න අමතර වියදම් නමුත් අවුලක් නෑනේ.. කට්ටිය ඉන්න නිසා..

    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    wedda aiya methana Thread 1k dala comments walata reply dana welawe oya oyakiyanna hadana de kriyawata naganna heduwanam hoda nedda?ekata awashya help 1 Thread 1k dala illuwanam mitawada hondai neda?mokada denuma thiyena,hekiyawa thiyena aya elakiri 1 onitharam innawa.oya meka wachanen kiyanawata wada kriyawnma patangaththanam mita wada hodai neda?sarthaka wenna ho asarthaka wenna.ehema unanam me Thread 1 dala dala lebuna comments balala kanagatu wenawata wada sathutu wenna thibuna neda?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කීප දෙනෙක් නෙවෙයි! ගොඩක් පාවිච්චි කරයි 50000 කියමු :D ඒ ඇතිද? ඔය නියැදියෙන් දායක වෙන්නන් ඉන්නේ කී දෙනාද?? (කී දෙනාද Feedback කරන්නේ ?? - හිතන්න ඔයාලා කිදෙනෙක් FireFox Beta එකක් දානවද? :rolleyes::D දාලා Feedback යවනවාද?)

    Forum එකක් වෙනස් කොල්ලා... මේක Community එකක් විතරයි!! අපි නැත්තං මේක ඔහේ තියෙයි... සර්වර් වල වියදමත් අඩුයිනේ (මොකද ඩේටා නෑනේ) (කට්ටිය ඉන්නවානම් ඔන්න වියදම වැඩි වෙන්නේ - අවුලක් නෑනේ කරන්නම දෙයක් නැත්තං ආධාර ඉල්ලන්න හරි කට්ටියක් (පාරිභොගිකයින්) ඉන්නවානේ)
    නමුත් සොෆ්ට්වෙයා එකක් කියන්නේ වෙනස් (වෙලඳාමක්!!) එක පවත්වාගෙන යන්න මිනිස්සුන්ට සල්ලි (ගොඩක් මීට වඩා) ඕනේ..
    ගනීද නැද්ද දන්නේ නැති උනත් වියදම් කරලා හදන්න ඕනේ!! ඊට පස්සේ මාකටිං කරලා හොයන්න ඕනේ හරිම සංකීර්ණයි...

    උදා:
    කොල කැඳ කඩේට දාන එකයි හොල් එකක් බුක් කරලා සාහිත්‍ය සමිතියක් තියෙන එකයි වෙනස් නේද??
    කැඳ නොවිකුනොත්!! (වැස්සොත්:P) නමුත් හොල් එකට ගෙවන්න ක්‍රමයක් තියෙන නිසා කරනවා වෙන ලොකු පාඩු නෑ.. කට්ටිය ගොඩක් ආවෙත් ඔන්න අමතර වියදම් නමුත් අවුලක් නෑනේ.. කට්ටිය ඉන්න නිසා..

    :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දැං බලපං මිහින් ලංකා ඇයි පාඩු... ඒකේ යන්නේ දඹදිව යන උන් විතරයි. අපේ රටේ මිනිස්සුන්ට නිවාඩුවකට මාලදිවයිනටවත් යන්න බැරි කොට අර ආගමේ නාමයෙන් දඹදිව යන අය විතරයි ඒකට ඉන්නේ.. ඒකට කරන්න ඕනේ මුක්කු ගහන එක නෙවෙයි රට සංවර්ධනය වෙන එකයි. මොකද උඹට මට හෙට ඉඳලා මාසෙට වැඩිපුර (වියදමට වඩා) ගොඩක් ආදායමක් ලැබෙනවනං උඹ නිවාඩුවකට රට යන එකක් නැද්ද?
    Machan lankawen rata yana un, vacation walata yana un oni tharan innawa. Eth lankawa wage podi ratakata airline 2k oni na. Sri Lankan eka witharak hodatama athi. Anika rata yana eka hodatama salli yana wadak. Ithin oni ekek rata yanne hoda service ekak thiyana ganun adu airline eheka. Mihin Lanka fail wenna oya hinda. Anawashya moda wadak.

    ඉතිං ආයෙමත් මං කියන්නේ රට දියුණු වෙන්න කලින් කලාව සාහිත්‍ය තාක්ෂණය (මේ රටේ) දියුණු කරන්න හදන එක වෙන්නේ නෑ.. ඒක කරන්න බෑ.. (බෑ කියන්නේ පසුගාමී වීම නෙවෙයි, කරන්න ඕනේ රට දියුණු කරන එක) ඉතිං රට දියුණු කරන්න අමාරුණං අපිට කරන්න තියෙනනේ අපි ගන්න දැනුම පිටරටට ගිහින් හරි ලෝකයට සේවයක් කරන්න.. (හැබැයි රටට ගරහන්න නෙවෙයි. පුලුවන් කාලෙක රටට සේවයක් කරන්න බලාගෙන)

    මොකද මේ ඇමරිකාවට බනනි අය ද්නනේ නෑ මේ ඇමරිකාව කියන්නේ කේන්ඳ්‍රීය මධාස්ථානයක් විතරයි! ඇමරිකාවෙ හදපු කියපු ගමන් සුදුදා හැදුවා කියවෙන්නේ නෑ.. මේ හැම එකකම විශාල ප්‍රතිශතයක් ඉන්දියාවේ ආසියාවේ අපේ රටවල අය ඉන්නව.. සමහර අපේ අය ව්‍යාපාර කරන්නේ ඇමරිකාවේ ඉඳන් ! ඇයි අර මං කියපු මෙහේ සමාජයේ නොදියුණ කම නිසා. ක්‍රය ශක්තිය නැති නිසා.. ඒ වගේ අය හිටිගමන් ඔය එන්නේ ආයෝජන ව්‍යාපෘති වලට එහෙමත්!
    Ratak diyunu wenne widesha winimaya ratata eddi. Mokada rata athule thiyana salli witharak rata athule karakunata athi melo wadak na. Minissunge padi wadi wunoth rajaya bankoloth wenawa rajayata salli yana eka wadi unoth minissu bankoloth wenawa. E deka samanawa thibboth shape eth kisima sanwardanayak athi wenne na. E hinda ratata ena widesha winimaya wadi karaganna oni. Ekata export karana ayawa dirimath karanna oni tharan wada karanna puluwan. Eth lankawe karanne income tax gahana eka. Income tax eken income eka balala tax gahanne. Microsoft eka lankawe thibbanun un bankoloth unge income ekata tax gahuwoth.

    Mehe inna meeharak income ekata tax gahanne un maara gon hinda. Udaharanayak widinahata hithamu car company ekak lankawe damma kiyala. Car ekak hadanna yana gaana laksha 8knun eka car ekak wikunanne laksha 10katanun e company ekata thiyana laabe eka car ehekin laksha 2i. Eunath me inna gobba senala income tax gahanne laksha 10ta. Uta eka car ekata income tax lakshayak gewanna unoth company ekata laabe lakshayai. Sewaka padi gewala iwara weddi owner bankoloth. Ithin lankawe kawadaawath USA wala wage mass product karana companies hadanna ba ape rata paalanaya karana mee harak tika hinda. Minissu maththe yapenna hadanne. Loku companies damme nathi unama ithin kohomath export karanna wenne na.

    Machan USA companies wala ape un hitiyai kiyala ape ratata salli enne na. Aawath ithama sulu prathishathayak. Moko un padi hambunama mehe enawai. Ehema gewal car badu karagena ehemai inne. Pita rata badu pawishshi karanawa kiyanne lankawe rata athule thiyana salli tikak eliyata yanawa kiyana eka. Rata bankoloth wenawa witharai e waden.

    Mehe project ekak kaloth karannema minissungen salli kada ganna wadak. Minissunge salli rajayata yaamak witharai wenne. Onna pita rata ungen salli ganna project ekanun long term hari rata sanwardanaya wei. Pita rata walin naya aran highway gahala lankawe inna ungen eke yanawata salli gaththata kisima sanwardanayak wenne na rate :no:

    ඉතින් මෙතන ඉන්න අයට කියන්නේ මම ඔබ හැමෝම මේ කොම්පියුටර් සොෆ්ට්වෙයාර් කැලි දියුනූ කරන්න කතා කලාට.. අපේ ඒවා හදන්න කතා කලාට.. ඒක වෙන්නනම් අපි අපේ රට දියුණු වෙනකං බලා ඉන්න(බැරි නං ඒකට වැඩ කරන්න වෙනවා) මං හදන Beta එකක් ටෙස්ට් කරන්න මගේ යාලුවන්ට වෙලාවක් නැත්තං(මොකද අපි ජීවත් වෙන්න කියක් හරි හොයන්න කොච්චර මහන්සි වෙනවද) මං කොහොමද වැඩේ කරන්නේ?? (හොඳම දේ අපේ කවුද නිකං දෙන දෙයක් අරන් ඔය ඒ සයිට් එකකට Donation එකක් දෙන්නේ ඇයි අපිට කෝ ඕවට සල්ලි:rolleyes:)(අපේ කවුද Fiverr වගේ එකක Gig එකක් දාලා (එදිනෙදා සාමාන්‍ය) වැඩක් කරගන්නේ :D)

    Ape ratata software kaalinun hadala wadak na. Ape un salli deela owwa ganne na. Man unath puluwan tharan free kohen hari ganna witharai hadanne. E api purudu wela thiyana hati.
     
    Last edited:
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඇත්ත බන් ඇත්ත උඹ මෙතන දේශපාලනයක් ගැන නෙමෙයි අපේ දේ ගැන කියන්නෙ, අපේ රටේ දේවල් දියුනු කරනවට මන් හිතන්නේ නෑ මෙතන ඉන්න කවුරුත් අකමැතියි කියලා... ඒත් බන් මේ කාලකන්නි දේශපාලනේ තියෙනකන් ඔය දේවල් කරන්න පුලුවන් වෙයි කියල උඹ හිතනවද? ? ? (මන් කියන්නේ නෑ අර පක්ශේ හොඳයි, මේක නරකයි කියලා... මට නම් ඔය එකකින් වත් වැඩක් නෑ...)
    බලපන් රටේ පාලනය කරන්න ඉන්න ඇමතිලා කියන කතා... වගකීමක් තියෙන මිනිහෙක් කියන කතාද කියන්නේ ? ? ?
    අපේ රටේ අලුත් දේවල් මීට කලින් හදලා නැතුව නෙමෙයිනෙ බන්, දැන් ඔය එක එක වාසි ගන්න අපි අපේ දේවල් දියුනු කරන්න ඕනේ කියලා කෑගහන උන් ඒවට උදව් කලාද? ? ? මොකද උනේ, ඒවා එක්කො වෙන රටවලට ගියා නැත්නම් ඒ මිනිස්සු හදන එක නතර කලා.
    (ඔයා ස්ලිට් කිව්වනේ, මෙට්‍රො ද මාලබේ ද? ? ? Curtin ද? ? ? ) :)

    අනේ මම ස්ලිට් එකේ නෙමේ.... කට්ටිය මගේ රෙපුත් කපලා තිබ්බා ස්ලිට් එක ගැන කිව්වයි කියලා!!!! මොකද ලංකාවේ ලොකුවට වැජබෙන නිසා මම හිතුවේ උන්ට වැඩක් කරගන්න පුලුවන් ඇති කියලා!!! (මම කොහේවත් කියලා නැහැ මම ස්ලිට් එකේ කියලා ) බලද්දි යකෝ ලංකාවේ ඉන්න එකෙක්ටවත් වැඩක් කර ගන්න බැහැනේ!!! මදෑ මටත් නිකන් ඉන්න බැරිකමට දැම්මා තෙරෙඩ් එකක්!! හැබැයි එක දෙයක් බබා පටලවගෙන තිබ්බා!! ආදේශන කියලා කිව්වේ පිට රට නිෂ්පාදිත වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් දේශීයේ නිෂ්පාදන ගැන!! බබා‍ ටොයිලට් සීන් එකක් දාලා තිබ්බා දැන් දුවලා ගිහින් ටොයිලට් වලට පැනපන් මම කිව්වේ කොමඩ් එකක් වෙනුවට වෙන එකක් හදන්න කියලා නෙමේ... කොමඩ් ‍පිට රටින් ගෙන්වනවා නම් ඒවා අවම කරන්න හැකි වෙන පරිදි ලංකාවේ කර්මාණ්තයක් පටන් ගමු කියලයි!!
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    වැඩ්ඩා;12361831 said:
    මම කිව්වේ කොමඩ් එකක් වෙනුවට වෙන එකක් හදන්න කියලා නෙමේ... කොමඩ් ‍පිට රටින් ගෙන්වනවා නම් ඒවා අවම කරන්න හැකි වෙන පරිදි ලංකාවේ කර්මාණ්තයක් පටන් ගමු කියලයි!!
    :D:D:D:D මං කොමඩ් හදන්නං හැබැයි කවුරු හරි එකෙක් ඕකේ යන්න Training Course එකක් පටන් ගන්නවානං:D:D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ape ratata software kaalinun hadala wadak na. Ape un salli deela owwa ganne na. Man unath puluwan tharan free kohen hari ganna witharai hadanne. E api purudu wela thiyana hati.

    ඇත්ත මචන්, සල්ලි දීලා කොහෙ ගන්නද? ? ? ඕනම එකෙක් කම්පුටරයක් ගත්තොත් අනිවා ඕඑස්, ඔ‍ෆිස්, ඇන්ටිවයිරස් දාගන්නවනේ ;)
    Kaspersky Internet Security 2012-01 User - 1500 :shocked:
    Windows - 7 Professional 64 Bit Oem - 21750 :shocked:
    Microsoft Office Home&student 2010em - 9500 :shocked:

    මුලු එකතුව 32750, :shocked: බන්දුල මහත්තයා කියන විදියට සාමන්ය පවුලක් මාස 4ක් විතර ජීවත් වෙන සල්ලිනෙ බන්:(:(
    :lol::lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩ්ඩා;12356563 said:
    ඇදන් ඉන්නේ දේශීය කලිසමක්...............

    අපේ උන්ට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ ............ ස්වාභාවික සීමාත් තියෙනවා...............

    හැබැයි තාමත් මගේ මතේ අපේ කියලා දෙයක් හැදුවයි කියලා අපිට හෙන ගහන්නේ නැහැ

    උඹ කියන විදියට එහෙමනම් මේකයි කරන්න ඕනේ..

    මුලින්ම සිලිකා වැලි හොයාගන්න ඕනේ.. ඒ කරලා ට්‍රාන්සිස්ටරේ හදන්න ඕනේ. නමුත් ට්‍රාන්සිස්ටරේ හදන තියරි එක ඇමෙරිකන් කාරයාගෙන් ගන්නේ නැතිව අපි පරියේෂණ කරන්න පටන් ගන්නොනේ. ඒ උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ. බිකරේ ඉඳං පටන් ගන්නොනේ. රසායනික විද්‍යාව ඉගෙනගනිද්දී එකත ඇමෙරිකන් කාරයාගේ තියරිය ගන්නේ නැතිව අපේ ලංකාවේ තියරියෙන්ම හදන්න ඕනේ, අපේම කියල ආවර්තිතා වගුවක් නිර්මාණය කරන්න ඕනේ, පරමාණු ගැන හොයන්නත් ඕනේ.
    ඕක කරලා ට්‍රාන්සිස්ටරේ ඉඳං වැඩේ පටන් ගනින්. එකට අවශ්‍ය උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ.
    labelled-transistor.jpg

    ඊළඟට කැප් එක
    pic%201.jpg

    පස්සේ diode ද අරව මේවා ඔක්කොම ගහල
    අවරුදු ගානක් ගිහින් අයි සී (integrated circuit) එක ගහපන්.
    313-40-DIP.jpg

    අවරුදු 1000ක් විතර යයි. අව්ලක් නෑ.. තවත් අවරුදු ගානක් ගිහින් මදර් බෝඩ් එක ගහපන්. ඊළඟට තව අවරුදු 100කින් පස්සේ ප්‍රොසා..
    හාඩ් ඩිස්ක්.. බ්ලා බ්ලා..

    ඊටපස්සේ හාඩ්වෙයා පාට්ස් ගහන්න පටන් ගනින්. මොනිටර් ගහන්න තව අවරුදු 100ක් විතර ගත්තට කමක් නෑ.. මුල ඉඳං අපේම් විදියට හදන්න එපය්. පාවිච්චි කරන ආයුද ඔක්කොම අපේ වෙන්න ඕනේ, ඒ ආයුද හදන්න ගන්න මූලික ආයුදත් අපේ වෙන්න ඕනේ..

    ඊටපස්සේ languages ගහන්න ඕනේ. අසේම්බලියක් ගහන්න ඕනේ මැචින් කෝඩ් එක ලියපන්. එකට තියරිය ඇමෙරිකන් කාරයාගෙන් කෝප්ප ගහන්නතිව පරෙක්ෂණ කරලා හොයාගනින්.
    ඊටපස්සේ ලෝ ලෙවල් ලන්වේජස්, එතනින් ගියාම තව ගොඩාක් ඒවා එන්න තියෙනවා, වින්ඩෝස් වගේ ඔ එස් එකක් ගහන්නත් එපෙයි.. :rolleyes: ඊළඟට නෙට්වකින් කේබල්ස්, නෙට්වක් කාඩි ඔක්කොම. අපේම ඒවා හදපන්. ඊටපස්සේ නෙට්වක් එක ගහපන්. ඉන්ටර්නෙට් එක කාටවත් අයිතියක් නෑ කියලා උඹේ සෑර් ඉගැන්නුවට සුපර් කම්පියුටර් තින්නේ යු එස් වල.
    ඒ නිසා ඒවත් මෙහෙ ගහපං. මෙහෙ ඒවා හොස්ට් කරන්න විදියක් නෑ. මෙහෙ ඉන්ටර්නෙට් ඉස්පිඩ් නෑ.. එක නිසා චන්ද්‍රිකා එහෙම හදන්න පටන් අරගනින්, නෙට්වක් ගහපං. ඉන්ටර්නෙට් පවර් වැඩි කරපං. පස්සේ අර ගහපු ලන්වේජස් වලින් සොෆ්ට්වෙයා ලියන්න ගනින්. බ්‍රව්සර් හදපන්. මොකද ජාවා ස්ක්‍රිප්ට් හිටන් සුද්දගේනේ, ඒවා බ්‍රව්සර් ඇතුලේ render වෙන්නේ සුද්දට ඕනේ විදියට. පස්සේ හයිප ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්රෝටකොල් එක වගේ වෙන එකක් හදපන්. ඉන්ටර්නෙට් සුද්දගේ අයිති නැතිනම් ඒ උනාට http theory එක උන්ගේ. එක නිසා බෑ. අනික html php java sql js ඔක්කොම ලියන්න ඕනේ, ඒවා අපේ ම අසේම්බලියට ගැලපෙන්න. :rolleyes: ඊට පස්සේ බැරිය බං අපිට එලකිරිය එහෙම ඒ සර්වර් වල හොස්ට් කරන්න නේද? :D මතක ඇතුව සිලිකා වැලි වලින් පටන් ගනින් හොඳේ? සිලිකා වැලි.. :D

    අමතක උනා. උඹ මේවා හදද්දී ඇස්බැස්ටෝස් වලින් ගෙවල් හදන්න එපා. ඒ වහලවල් යට ඉඳං හදන්න එපා. පෑලක් ගහගෙන එකේ ඉඳං කරහන් ඔක්කොම. වාහන වල යන්නෙපා, ඕකට ප්‍රවාහන පහසුකම් විදියට ගොන් කරත්ත යෝදාගනින් නැත්තන් ඒවත් සුද්දගේසිද්දි තමා. ඇමෙරිකන් කාරයොන්ගේ
     
    Last edited:
    • Like
    Reactions: බූ අල්ල

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹ කියන විදියට එහෙමනම් මේකයි කරන්න ඕනේ..

    මුලින්ම සිලිකා වැලි හොයාගන්න ඕනේ.. ඊට පස්සේ බැරිය බං අපිට එලකිරිය එහෙම ඒ සර්වර් වල හොස්ට් කරන්න නේද? :D

    :eek: තව අවුරුදු 1000කින් විතර එන්නම් එහෙනම් :lol::lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    උඹ කියන විදියට එහෙමනම් මේකයි කරන්න ඕනේ..

    මුලින්ම සිලිකා වැලි හොයාගන්න ඕනේ.. ඒ කරලා ට්‍රාන්සිස්ටරේ හදන්න ඕනේ. නමුත් ට්‍රාන්සිස්ටරේ හදන තියරි එක ඇමෙරිකන් කාරයාගෙන් ගන්නේ නැතිව අපි පරියේෂණ කරන්න පටන් ගන්නොනේ. ඒ උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ. බිකරේ ඉඳං පටන් ගන්නොනේ. රසායනික විද්‍යාව ඉගෙනගනිද්දී එකත ඇමෙරිකන් කාරයාගේ තියරිය ගන්නේ නැතිව අපේ ලංකාවේ තියරියෙන්ම හදන්න ඕනේ, අපේම කියල ආවර්තිතා වගුවක් නිර්මාණය කරන්න ඕනේ, පරමාණු ගැන හොයන්නත් ඕනේ.
    ඕක කරලා ට්‍රාන්සිස්ටරේ ඉඳං වැඩේ පටන් ගනින්. එකට අවශ්‍ය උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ.

    උබට මොල්ද ?? උබ උඩ රිප්ලයි කියෙව්වේ නැද්ද???
    අනේ අපොයි!!!!!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩ්ඩා;12361899 said:
    උබට මොල්ද ?? උබ උඩ රිප්ලයි කියෙව්වේ නැද්ද???
    අනේ අපොයි!!!!!
    උඹ මගේ කලින් එක රිප්ලයි එකකටවත් රිප්ලයි කරලා නෑ බං නංගියේ, කාටද මෝල් එතකොට?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන විදියට එහෙමනම් මේකයි කරන්න ඕනේ..

    මුලින්ම සිලිකා වැලි හොයාගන්න ඕනේ.. ඒ කරලා ට්‍රාන්සිස්ටරේ හදන්න ඕනේ. නමුත් ට්‍රාන්සිස්ටරේ හදන තියරි එක ඇමෙරිකන් කාරයාගෙන් ගන්නේ නැතිව අපි පරියේෂණ කරන්න පටන් ගන්නොනේ. ඒ උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ. බිකරේ ඉඳං පටන් ගන්නොනේ. රසායනික විද්‍යාව ඉගෙනගනිද්දී එකත ඇමෙරිකන් කාරයාගේ තියරිය ගන්නේ නැතිව අපේ ලංකාවේ තියරියෙන්ම හදන්න ඕනේ, අපේම කියල ආවර්තිතා වගුවක් නිර්මාණය කරන්න ඕනේ, පරමාණු ගැන හොයන්නත් ඕනේ.
    ඕක කරලා ට්‍රාන්සිස්ටරේ ඉඳං වැඩේ පටන් ගනින්. එකට අවශ්‍ය උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ.
    labelled-transistor.jpg

    ඊළඟට කැප් එක
    pic%201.jpg

    පස්සේ diode ද අරව මේවා ඔක්කොම ගහල
    අවරුදු ගානක් ගිහින් අයි සී (integrated circuit) එක ගහපන්.
    313-40-DIP.jpg

    අවරුදු 1000ක් විතර යයි. අව්ලක් නෑ.. තවත් අවරුදු ගානක් ගිහින් මදර් බෝඩ් එක ගහපන්. ඊළඟට තව අවරුදු 100කින් පස්සේ ප්‍රොසා..
    හාඩ් ඩිස්ක්.. බ්ලා බ්ලා..

    ඊටපස්සේ හාඩ්වෙයා පාට්ස් ගහන්න පටන් ගනින්. මොනිටර් ගහන්න තව අවරුදු 100ක් විතර ගත්තට කමක් නෑ.. මුල ඉඳං අපේම් විදියට හදන්න එපය්. පාවිච්චි කරන ආයුද ඔක්කොම අපේ වෙන්න ඕනේ, ඒ ආයුද හදන්න ගන්න මූලික ආයුදත් අපේ වෙන්න ඕනේ..

    ඊටපස්සේ languages ගහන්න ඕනේ. අසේම්බලියක් ගහන්න ඕනේ මැචින් කෝඩ් එක ලියපන්. එකට තියරිය ඇමෙරිකන් කාරයාගෙන් කෝප්ප ගහන්නතිව පරෙක්ෂණ කරලා හොයාගනින්.
    ඊටපස්සේ ලෝ ලෙවල් ලන්වේජස්, එතනින් ගියාම තව ගොඩාක් ඒවා එන්න තියෙනවා, වින්ඩෝස් වගේ ඔ එස් එකක් ගහන්නත් එපෙයි.. :rolleyes: ඊළඟට නෙට්වකින් කේබල්ස්, නෙට්වක් කාඩි ඔක්කොම. අපේම ඒවා හදපන්. ඊටපස්සේ නෙට්වක් එක ගහපන්. ඉන්ටර්නෙට් එක කාටවත් අයිතියක් නෑ කියලා උඹේ සෑර් ඉගැන්නුවට සුපර් කම්පියුටර් තින්නේ යු එස් වල.
    ඒ නිසා ඒවත් මෙහෙ ගහපං. මෙහෙ ඒවා හොස්ට් කරන්න විදියක් නෑ. මෙහෙ ඉන්ටර්නෙට් ඉස්පිඩ් නෑ.. එක නිසා චන්ද්‍රිකා එහෙම හදන්න පටන් අරගනින්, නෙට්වක් ගහපං. ඉන්ටර්නෙට් පවර් වැඩි කරපං. පස්සේ අර ගහපු ලන්වේජස් වලින් සොෆ්ට්වෙයා ලියන්න ගනින්. බ්‍රව්සර් හදපන්. මොකද ජාවා ස්ක්‍රිප්ට් හිටන් සුද්දගේනේ, ඒවා බ්‍රව්සර් ඇතුලේ render වෙන්නේ සුද්දට ඕනේ විදියට. පස්සේ හයිප ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්රෝටකොල් එක වගේ වෙන එකක් හදපන්. ඉන්ටර්නෙට් සුද්දගේ අයිති නැතිනම් ඒ උනාට http theory එක උන්ගේ. එක නිසා බෑ. අනික html php java sql js ඔක්කොම ලියන්න ඕනේ, ඒවා අපේ ම අසේම්බලියට ගැලපෙන්න. :rolleyes: ඊට පස්සේ බැරිය බං අපිට එලකිරිය එහෙම ඒ සර්වර් වල හොස්ට් කරන්න නේද? :D මතක ඇතුව සිලිකා වැලි වලින් පටන් ගනින් හොඳේ? සිලිකා වැලි.. :D

    අමතක උනා. උඹ මේවා හදද්දී ඇස්බැස්ටෝස් වලින් ගෙවල් හදන්න එපා. ඒ වහලවල් යට ඉඳං හදන්න එපා. පෑලක් ගහගෙන එකේ ඉඳං කරහන් ඔක්කොම. වාහන වල යන්නෙපා, ඕකට ප්‍රවාහන පහසුකම් විදියට ගොන් කරත්ත යෝදාගනින් නැත්තන් ඒවත් සුද්දගේසිද්දි තමා. ඇමෙරිකන් කාරයොන්ගේ
    මා හිතනවා මේප්‍රකාශයත් සමග මේ ත්‍රෙඩ් එක නැවුම් මුහුණුවරක් ගනීවි කියලා

    ගල් යුගයට නැවත පිය මනින්න වෙනව එහෙනම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :rofl::rofl::rofl:
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කිවුවලු.
    මැක්සා :cool:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    silika wali lankawe thiyanawa habai mahindaya eka chineta hari indiawata hari vikka
    awulak naha comad eka hadaganna tikak illaganna bariye