ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හි හි හැමතැනම ඉන්නේ ඔයවගේ අදහස් තියෙන උන් තමයි උන් තමයි ඔය UNP ඒකටම සදහා කල් චන්දෙ දෙන්නේ ... අපේ රටට‍ ඕනේ මෙතනින් එහා ගිය වෙනමම චින්තනයක් , මුන් වගේ උන් හැමදෙයක්ම දේශපාලකයන්ට බර දීලා අනේ හපොයි කියලා වෙන දේ බලාගෙන ඇග බේරගන්න හදන උන්

    මම උබට උත්තර දුන්නා. ඒත් මම ගෑනත් උබ ඈහුවනේ .. මම කියන්නම් මම රට වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ කියලා.මේක ආත්ම වර්නාවක් නෙමේ. අහපු නිසා කියන්නේ

    1. මගේ තාත්ත නෑතිඋනා මම ඉගෙනගන්න කාලේ, ඒත් මම කන්නන්ගර මහත්තයාව බල්ලෙක් නොකර එතුමාගේ නිදහස් අද්යාපනෙන් වෑඩක් අරන් ඉගෙනගත්තා. ඒකතමා රටවෙනුවෙන් කරපු පලවෙනි දේ

    2. 2005-2006-2007-2008 කෑලනිය කෑම්පස් එකේ සයන්ස් ෆෑකල්ටියෙන් ජෙප්පො පන්නලා රෑග් එක අයින් කරලම දෑම්මා. ඒකට දායක උනා. ඒ දෙවෙනි එක

    3.මම අව්රුද්දකට ලක්ශ ගානක් ලන්කාවේ ආදායමට පිටින් විදේශ විනිමය විදිහට එකතු කරනවා.

    4. සිංහලෙන්ම කිව්වොත් රෙන්ඩ පුකේ ගූ නෑතුව හිටපු මම මගේ අනාගතය හදාගෙන රටටත් වෑඩ දායි විදිහට අපතයෙක් නොවී මිනිහෙක් උනා

    අදටත් මම අසරනයෙක් දෑක්කොත් උදව් කරනවා. මට අදටත් මජන් නාගෙන බයික් එකක් වාහනයක් ගලෝගෙන අමුනගන්න පුලුවන්.. කිසිම ලෑජ්ජාවක් නෑ. මට මුල අමතකත් නෑ

    ඔන්න මම රට වෙනුවෙන් කරපුවා. දෑන් කියපන් බලන්න උබ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ??
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    රත්තරං;12367604 said:

    මොකක්ද බන් මේ UNP UNP UNP ? මොකක්ද මේ UNP භීතිකාව. උබලා හිතන්නේ මම UNP කාරයෙක් කියලද බන්...UNP එකෙත් දෑන් ඉන්නේ ආන්ඩුවෙ වගේම පොන්න සිපයියො රෑලක්නෙ බන්. දෑන් කියපන් උබ UNP වත් සන්දානෙවත් නෙමේනම් තෝ JVPකාරයෙක් කියලා. මොන හු#$%ක්ද බන් ඔය පක්ශ බදාගෙන කරන්නේ? ඔය පක්ශ උබලගේ අම්මා තාත්තද? ඔතන තමා උබලට වෑරදුනේ.

    මම UNPවත් JVPවත් සන්දාන කාරයෙකුවත් නොවෙමි.. මම සිංහල තාත්තෙක්ගේ අම්මෙක්ගේ සිංහල පොලවක ජාතක උන සිංහල කොල්ලෙක්... මම "සිංහල" කාරයෙක්.. මේ රට මගේ අම්මා

    හි හි ... උබලා නිකම් හෙන බොරුව නේ දාන්නේ .. උබලා මද්‍යස්තයි , උබලට පක්ෂ පාට නැහැ කියලා කියන කතා නිකන් කයිවාරු විතරයි බන් .. මම නම් කෙලින්ම කියන්නේ මම නම් මහින්දට කඩේ යනවා ... මොකද ඌ අපිට නිදහස අරන් දීලා රටේ සාමකාමිව ජිවත් වෙන්න ඉඩ සලසපු නිසා ... ඔය අනෙක් එකෙක්වත් කරනවා කියා හිතලවත් තිබුනද , ඇයි උබලා දේශපාලුවන්ට විතරක් බනින්නේ.. ඇයි හිතන්නේ නැත්තේ ඔය දෙස්පාලුවෙක් කියන්නෙත් අපි අතාරින් එකෙක් කියලා... එහෙනම් වෙනස් වෙන්න ඕනේ කව්ද දෙෂ්පාලුවොද , අපිද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හි හි ... උබලා නිකම් හෙන බොරුව නේ දාන්නේ .. උබලා මද්‍යස්තයි , උබලට පක්ෂ පාට නැහැ කියලා කියන කතා නිකන් කයිවාරු විතරයි බන් .. මම නම් කෙලින්ම කියන්නේ මම නම් මහින්දට කඩේ යනවා ... මොකද ඌ අපිට නිදහස අරන් දීලා රටේ සාමකාමිව ජිවත් වෙන්න ඉඩ සලසපු නිසා ... ඔය අනෙක් එකෙක්වත් කරනවා කියා හිතලවත් තිබුනද , ඇයි උබලා දේශපාලුවන්ට විතරක් බනින්නේ.. ඇයි හිතන්නේ නැත්තේ ඔය දෙස්පාලුවෙක් කියන්නෙත් අපි අතාරින් එකෙක් කියලා... එහෙනම් වෙනස් වෙන්න ඕනේ කව්ද දෙෂ්පාලුවොද , අපිද

    මම උබට උත්තර දුන්නා. ඒත් මම ගෑනත් උබ ඈහුවනේ .. මම කියන්නම් මම රට වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ කියලා.මේක ආත්ම වර්නාවක් නෙමේ. අහපු නිසා කියන්නේ

    1. මගේ තාත්ත නෑතිඋනා මම ඉගෙනගන්න කාලේ, ඒත් මම කන්නන්ගර මහත්තයාව බල්ලෙක් නොකර එතුමාගේ නිදහස් අද්යාපනෙන් වෑඩක් අරන් ඉගෙනගත්තා. ඒකතමා රටවෙනුවෙන් කරපු පලවෙනි දේ

    2. 2005-2006-2007-2008 කෑලනිය කෑම්පස් එකේ සයන්ස් ෆෑකල්ටියෙන් ජෙප්පො පන්නලා රෑග් එක අයින් කරලම දෑම්මා. ඒකට දායක උනා. ඒ දෙවෙනි එක

    3.මම අව්රුද්දකට ලක්ශ ගානක් ලන්කාවේ ආදායමට පිටින් විදේශ විනිමය විදිහට එකතු කරනවා.

    4. සිංහලෙන්ම කිව්වොත් රෙන්ඩ පුකේ ගූ නෑතුව හිටපු මම මගේ අනාගතය හදාගෙන රටටත් වෑඩ දායි විදිහට අපතයෙක් නොවී මිනිහෙක් උනා

    අදටත් මම අසරනයෙක් දෑක්කොත් උදව් කරනවා. මට අදටත් මජන් නාගෙන බයික් එකක් වාහනයක් ගලෝගෙන අමුනගන්න පුලුවන්.. කිසිම ලෑජ්ජාවක් නෑ. මට මුල අමතකත් නෑ

    ඔන්න මම රට වෙනුවෙන් කරපුවා. දෑන් කියපන් බලන්න උබ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ??
     
    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    meke inna pakshakgraahee ekekvath hariyata avankava hithala pakshayak badagaththa eun nemei. ekko campus eken narththan yaluvangen ehemath naththan demaupiyangen ena influence.
    aththatama avankava hithana ekekta lankavea thora ganna pakshayak na.
    mama karanne pakshaya balanne nathuva hari pudhgalayekta chandaya dena eka. ehema karana kotath ibeama pakshayakata kathiraya gahenava. ekata karanna deyak na.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    රත්තරං;12367726 said:
    මම උබට උත්තර දුන්නා. ඒත් මම ගෑනත් උබ ඈහුවනේ .. මම කියන්නම් මම රට වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ කියලා.මේක ආත්ම වර්නාවක් නෙමේ. අහපු නිසා කියන්නේ

    1. මගේ තාත්ත නෑතිඋනා මම ඉගෙනගන්න කාලේ, ඒත් මම කන්නන්ගර මහත්තයාව බල්ලෙක් නොකර එතුමාගේ නිදහස් අද්යාපනෙන් වෑඩක් අරන් ඉගෙනගත්තා. ඒකතමා රටවෙනුවෙන් කරපු පලවෙනි දේ

    2. 2005-2006-2007-2008 කෑලනිය කෑම්පස් එකේ සයන්ස් ෆෑකල්ටියෙන් ජෙප්පො පන්නලා රෑග් එක අයින් කරලම දෑම්මා. ඒකට දායක උනා. ඒ දෙවෙනි එක

    3.මම අව්රුද්දකට ලක්ශ ගානක් ලන්කාවේ ආදායමට පිටින් විදේශ විනිමය විදිහට එකතු කරනවා.

    4. සිංහලෙන්ම කිව්වොත් රෙන්ඩ පුකේ ගූ නෑතුව හිටපු මම මගේ අනාගතය හදාගෙන රටටත් වෑඩ දායි විදිහට අපතයෙක් නොවී මිනිහෙක් උනා

    අදටත් මම අසරනයෙක් දෑක්කොත් උදව් කරනවා. මට අදටත් මජන් නාගෙන බයික් එකක් වාහනයක් ගලෝගෙන අමුනගන්න පුලුවන්.. කිසිම ලෑජ්ජාවක් නෑ. මට මුල අමතකත් නෑ

    ඔන්න මම රට වෙනුවෙන් කරපුවා. දෑන් කියපන් බලන්න උබ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ??

    මම උබේ වග තුග ඇහුවේ නැහැ බන්ස් ....අනික මට කරපුව කියන්න list එකකුත් නැහැ ... මුල අමතක නැත්නම් තොපි මොකද රජා අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවේ ඌට විරුද්ද වෙන්නේ
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඔය ටික කියල මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ. පස්සේ අත ඇරලා දැම්ම , මොකද ඕව කියන්න ගියාම අපිට ඇලවෙන්නේ වෙන වෙන ලේබල් නිසා. ඔය දේසපාලුවෝ කියන උන් ගැන අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු දන්නේ නෑ. එකයි වැරැද්ද. මම පොඩි කාලේ ඉදන් ම හැදුනේ දෙසපලුවෝ තුන් දෙනෙක් වටේ පිටේ ඉන්න ගේක. අදටත් එහෙමයි. එකෙක් නිදහස් පක්ෂේ. තව එකෙක් යු එන් පි. අනික දෙපැත්තේම ඉන්නවා. එන ආණ්ඩු පක්ෂේ උ ඇමති. ඔය තුන් දෙනාගෙන් දෙන්නෙක් ගේම පුතාල හිටියෙත් අපි එක්ක. අනිත් එකා ට නං අපිට වඩා සෑහෙන්න ලොකු පුතෙක් හිටියේ. පිටින් බලන උන්ට නං ඔය තුන් දෙනා පේනවා ඇත්තේ වෙනම විදියකට. බට් ඇත්ත කතාව නං මචන් උන් තුන් දෙනාගේ වෙනසකට තියෙන්නේ දැන් ඇමති වෙලා ඉන්න එකාට වාහනේ ගහන්න වී අයි පි පාස් එකක් තියෙනවා. ඔච්චරයි. ආණ්ඩුවේ ද විපක්ෂෙද දැන් දේසපාලනේ නැද්ද කියල නෑ. උන් ඔක්කොටම තියෙන්නේ සුපිරි වාහන. උන්ගේ ළමයි නිවාඩුවට ඉන්නේ පිට රට. ඔන්න ඕකයි තත්වේ. මහජන මුදල් සේවේ යෙදවෙන්නේ එහෙමයි. හැබැයි ලෝකෙට පෙන්නන්නේ වෙනම කතාවක්. පොඩි කාලේ ඉදන් මුන් ලෝකෙට පෙන්නන බොරුවයි මුන් ගේ සල්ලි නාස්තියි දැක්කල මට නං තිත්ත වෙලා තියෙන්නේ ඔය හැම එකාම. මට කියන්න තියෙන්නේ ඔය පාර්ලිමන්ට් එකේ ඉන්න උන් අපිට පෙන්නන්නේ මාරම මෙගා නාට්ටියක්. 1948 ඉදන් අපේ රටේ පොඩි මිනිස්සු ඔය මෙගා නාට්ටිය බලල අවුරුදු පහකට සැරයක් හොදම නළුවට නිලියට , ජනප්රියම නළුවට නිලියට චන්දෙ දෙනවා. අපේ කොල්ලෝ සෙට් එකේ හැම ජාතියකම කොල්ලෝ හිටිය. එකෙක් මේසන් බාස් කෙනෙක් ගේ පුතෙක්. උගේ තාත්තත් මන් වගේම මේ සීන් ඔක්කොම දකිනවා. හැබැයි උටත් එදා වෙලා හොයාගන්න බෑ , එත වෙලාවට ගිහින් කතිරේ ගහල එනවා. වැඩ පාලු කරන් දේසපාලන ර දුක සේ ජිවත් වෙනවා
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    රත්තරං;12367546 said:
    ඔව් මචන්, කොන්දක් තියෙන්නත් ඔනේ, දෑන් ඉන්න උන් සේරම එකයි, පාටලී චම්පික විතරයි මී හරක් අතර යන්තම් වත් රටට වෑඩක් කරන්න ඔනේ කියන එකෙක්ට මටනම් දෑනෙන්න ඉන්නේ (ඔන්න ඌට කඩේ ගියා කියන්න එපා. මම ඔය කිසිම පක්ශයකට නෑ), මී හරක් අතර එල හරහෙක් විදිහට මෑන් ව හදුන්වන්න පුලුවන්...
    අනිවා ඩෙෆා මමත් ඕකම හිතුව බන්
    බුවා පරිසර ඇමති වෙලා ඉන්නකොට හුඟක් වැඩ කර බන්........ අනික හරිම උගත් මනුස්සයෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මම උබේ වග තුග ඇහුවේ නැහැ බන්ස් ....අනික මට කරපුව කියන්න list එකකුත් නැහැ ... මුල අමතක නැත්නම් තොපි මොකද රජා අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවේ ඌට විරුද්ද වෙන්නේ

    ආ මට දෑන්නේ තේරුනේ.,.. මෙයා මාව වෑරදියට තේරුම් අරන්නේ....මම කාටවත් විරුද්ද නෑ බන්. උබ මාව වෑරදියට තේරුම් අරන්.. මහින්ද අමාරුවේ වෑටුනේ නෑ බන්, අමාරුවේ වෑටුනේ කෝටි දෙකක් ජනතාව, ශ්‍රී ලාංකිකයො....... මහින්ද විතරක් අමාරුවේ වෑටුනා කියලා හිත්න් ඉන්න උන් පට්ට මෝඩයෝ... ඈත්තම කතාව මහින්ද ගොඩ ( දෑන් පවුල් ගානකට හම්බ කරන් ඉන්නේ. ඒ උත්තමයත් චන්ද්‍රිකා කලා වගේ රට පෑනලා ආතල් එකේ ඉදී කවදා හරි.උබටයි මටයි තමා කෙලවෙන්නේ). අපියි අමාරුවේ වෑටුනේ.. මට පේන්නේ ඔයා චූටි මල්ලි කෙනෙක්. ඔයාට මේ සමාජේ ගෑන රට ගෑන දේශපාලනේ ගෑන ජීවිතේ ගෑන තව හුගාක් ඉගෙනගන්න තියෙනවා. මල්ලියෝ,, ඔයා දන්නේ නෑති උනාට ඔයා වගේම අයියලා 1995 කාලේ චන්ද්‍රිකාත්ත් ඊට කලින් ජේආර් ටත් 2005දී රනිල්ටත් ආවෑඩුවා. දෑන් ඒ ගොල්ලන්න පුකේ අමාරුව හොදවෙලා තියෙන්නේ. මල්ලිටත් කාලෙත් සමග ඕක හොදවෙයි.. මටත් හොද උනා. ගෙදරින් කාලා මහන්සියක් නොවී ඉන්න මල්ලිලා බොක දානකොට තටමන්ඩ විතරනේ මහන්සි වෙන්නේ, අන්න එතකොට ඔය පුකේ අමාරුව එනවා.ඕකත් වයසත් එක්ක එන ස්වප්න මෝචනය වගේ සාමාන්ය ලෙඩක්.. ඉක්මනට මට වගේම මල්ලිටත් ඕක හොදවෙයි
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata

    මම උබේ වග තුග ඇහුවේ නැහැ බන්ස් ....අනික මට කරපුව කියන්න list එකකුත් නැහැ ... මුල අමතක නැත්නම් තොපි මොකද රජා අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවේ ඌට විරුද්ද වෙන්නේ

    Mama JVP karayek newei.........

    Meka mata ahila thiyena kathawak......

    Lenin Rusiyan wipplawaya iwara wunata passe kiwuwe Amaruma wada kotasa patann ganna thiyenne methanin ehata kiyala............

    iita passe meegollo ekathuwelaa patta gemak deela rusiyawa haduwa.......

    Raja yudde iwara wela okkoma horu tika lan karagena rata sanwardanaya karana eka newei ne karanne......

    machan mama inne anuradhapure..............giyasare dayata kirula thibbe anuradhapure...... me paththe ona minihekkgen ahala balapan raja mehe nidan thiyenawai kiyala wishwasa karana pot keeyakata keliyada kiyala.......oyamaduwa kiyanne thanikara nidan aakarayak.....oona galthalawak baluwoth ali , kibulo wage sankeetha kotala thiyenawa......

    Me sare dayata kirula thiyenne koheda? meepatteth nidan na kiyala kiyanawada?

    nachchaduuwa bant ekata wechcha de nam dannawa athine.................
     
    Last edited:

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Greatest post about the subjecut

    Thanks Bro
    Well said.

    If not the only other option is to show ITN by force in every country
     
    malithbro

    Member
    Jul 26, 2010
    15
    0
    0
    mama kohomat marenna maranna maragena merennat baya na at mekay atta katawa ape kollek liwwa akak mama me danne meka kiyawala dnwat rata wenuwen weda karamu api neme apen passe ana podi akata hari wedak wey

    merayo naluwo modayo kawadawat parliwentuwata yawala meka karanna me meka kiyawala edapan atakota terey ape saho danna sinhalan ubalata terenne kiyala tiyanawa maw bima nattan maranaya maw bimata sada jaya
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මේ ටික අලුතෙන් edit කලා.

    දෑන් බලපන් ඉන්දියාවෙ බස් නෑත්නම් CTB එකට දුවන්න බස් නෑ. ඒ මොකද ලන්කාවේ මයික්‍රො එකෙන් කරන්නේ බෑසිලගේ තීරු බදු වන්චාවක් විතරයි.. නෑති කරල...ඕක ගෑන මම මුලින් කිව්වනේ
    උබල අපිට AX1, HORNET JADE පදින්න පුලුවන්ද වෑඩට යන්න? බෑ. බජාජ් ,TVS, හිරෝ හොන්ඩා නෑතුව බෑ. ඈයි? , අපේ නිශ්පාදකයො නෑ.
    මරුටිය ඈල්ටො නෑතුව ගන්න අඩුමිල කාර් කෝ? මයික්‍රො එකෙන් ගේන තීරු බදු වන්චා ඈසෙම්බල් චීන පෑන්ඩා ගන්නද?අරන් අනාත වෙන්නද? බෑ.
    අල ලූනු කොහෙන්ද එන්නේ? මොකෝ ලන්කාවේ වෑවෙන්නේ නෑතුවද?
    IOC නොදා කෝ අපට ඔයිල්, අතේ ගහලා ඈන්ජිමට දාන්නද? ඒ මොකො? අපේ ලංකා ඔයිල් කොම්පෑනිය ශක්තිමත් නෑ. තියෙන ඔයිල් වලටත් ඩීසලුයි හෑම මගුලම දාල කවලම් කරනවා විකුනනවා උනුත්
    අනිත් දේවල් වලටත් මේ ටිකම තමා. අපි කන්නේ අදින්නේ යන්නේ ඉන්දියාවේ පිහිටෙන්.. මේකයි ඈත්ත කතාව
    ඉතින් අපිමනේ බන් උන්ගේ වහල්ලු වෙලා ඉන්නේ? අපි හිතනතරම් ලේසියෙන් අපිට උන්ගේ බඩු ප්‍රතික්ශේප කරන්න බෑ