මේක හදාගන්නේ කොහොමද?

Tiraj Dilanka

Member
Sep 25, 2008
7
4
0
මේක හදාගන්නේ කොහොමද?

522237_319353444784568_100001297448392_784371_1262540666_n.jpg

මේක මගේ MicroSD (2GB) chip එකට වුනු දෙයක්. මෙකෙ කිසිම දෙයක් මකන්නත් බෑ, Format කරන්නත් බෑ මොකකින්වත්(cdm එකෙන්වත් බෑ :no: ) . Manual මකනකොට ටික වෙලාවකින් අයිමත් files හැදෙනවා. මොකක්ද මේකට කරන්නේ?
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක මගේ MicroSD (2GB) chip එකට වුනු දෙයක්. මෙකෙ කිසිම දෙයක් මකන්නත් බෑ, Format කරන්නත් බෑ මොකකින්වත්(cdm එකෙන්වත් බෑ :no: ) . Manual මකනකොට ටික වෙලාවකින් අයිමත් files හැදෙනවා. මොකක්ද මේකට කරන්නේ?

    ඔක ඉවරයි බන්...
    ෆෝමැට් වුනත් ආයේ ෆයිල් දානකොට කරප්ට් වෙයි ...